Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි

පහුගිය දවස මං ගිය එක් පන්තියක

ළමයෙක් සර්ට චිට් එකක් යවලා තිබුනා

ගනිකා වෘත්තිය නීති ගත කිරීම ගැන සර්ගේ අදහස අහලා

ඒක බලපු සර්

අපේ ළමයෙක් වැදගත් ප්රශ්නයක් අහලා තිබ්බා

එයා මේ රටේ විරැකියාවට විසදුමක් සොයාගෙන

බොහොම හොන්දයි ඒ දරුවගේ අදහස

දැන් බලමු අපේ ළමයි ඒ ගැන කියන්නේ මොකක් ද කියලා

ලෝකේ පැරණිම රස්සාව නීති ගත කරලා ඒ අයට විශ්රාම වැටුපක් එහෙම සකස්කරලා

ඒක පිලිගත්ත රැකියාවක් බවට පත් කරන්න කැමති අය අත් උස්සන්න කිව්වා

සර් පොඩ්ඩක් කොල්ලන්ව පෝර්ම් කරපු නිසා කොල්ලෝ ගොඩක් උන් අත් ඉස්සුවා

ඒක දිහා බලන් උන්න සර්

බොහොම හොන්දයි

ඔයාලා හරිම විශිෂ්ටයි

තමන්ගේ අදහස් නිර්භීතව ඉදිරිපත් කලා

ළමයිනේ මට හෙට නම් උදේ වරුවේ ගම්පහ පන්තියක් තියනවා

හවසනම් ෆී

කට්ටියම කතා වෙලා වෙලාව බෙදාගෙන

අම්මල ටිකව එවන්නකෝ සම්මුභ පරීක්ෂණයට

ආ තව එකක් රුපියල් 50ක් එවන්න ආරක්ෂිතකොපු ගාස්තු වශයෙන්

මේක කිව්වා විතරයි කෙල්ලෝ ටික කොල්ලෝ දිහා බල බල

කරාලු

අත් උස්සපු කොල්ලෝ ටික මෙහෙමලු

මෙතනදි සර් මේ කතාව කීවේ තමන්ගේ තියන අකමැත්ත ප්රකාශ කරන්න

මෙයා ගේ නම මම කියන්නේ නෑ

මේ වගේ කතා පන්ති ඇතුලේ කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා

ළමායි මෙතන විවිධ ගුරුවරුන්ගේ නම් දාන්න එපා

[QUOTE="chanakacm, post: 13939323, member: 9983"] [b]ගණිකා වෘත්තිය නීති ගත කිරීම ගැනයි[/b] [SIZE="5"]පහුගිය දවස මං ගිය එක් පන්තියක ළමයෙක් සර්ට චිට් එකක් යවලා තිබුනා ගනිකා වෘත්තිය නීති ගත කිරීම ගැන සර්ගේ අදහස අහලා ඒක බලපු සර්[/SIZE] [SIZE="4"][B]අපේ ළමයෙක් වැදගත් ප්රශ්නයක් අහලා තිබ්බා එයා මේ රටේ විරැකියාවට විසදුමක් සොයාගෙන බොහොම හොන්දයි ඒ දරුවගේ අදහස දැන් බලමු අපේ ළමයි ඒ ගැන කියන්නේ මොකක් ද කියලා ලෝකේ පැරණිම රස්සාව නීති ගත කරලා ඒ අයට විශ්රාම වැටුපක් එහෙම සකස්කරලා ඒක පිලිගත්ත රැකියාවක් බවට පත් කරන්න කැමති අය අත් උස්සන්න කිව්වා[/B][/SIZE] [SIZE="5"]සර් පොඩ්ඩක් කොල්ලන්ව පෝර්ම් කරපු නිසා කොල්ලෝ ගොඩක් උන් අත් ඉස්සුවා ඒක දිහා බලන් උන්න සර්[/SIZE] [SIZE="4"][B] බොහොම හොන්දයි ඔයාලා හරිම විශිෂ්ටයි තමන්ගේ අදහස් නිර්භීතව ඉදිරිපත් කලා ළමයිනේ මට හෙට නම් උදේ වරුවේ ගම්පහ පන්තියක් තියනවා හවසනම් ෆී කට්ටියම කතා වෙලා වෙලාව බෙදාගෙන අම්මල ටිකව එවන්නකෝ සම්මුභ පරීක්ෂණයට ආ තව එකක් රුපියල් 50ක් එවන්න ආරක්ෂිතකොපු ගාස්තු වශයෙන්[/B][/SIZE] [SIZE="5"]මේක කිව්වා විතරයි කෙල්ලෝ ටික කොල්ලෝ දිහා බල බල :lol: :lol: :lol: :lol: කරාලු අත් උස්සපු කොල්ලෝ ටික මෙහෙමලු :shocked: :baffled::shocked::baffled:[/SIZE] මෙතනදි සර් මේ කතාව කීවේ තමන්ගේ තියන අකමැත්ත ප්රකාශ කරන්න මෙයා ගේ නම මම කියන්නේ නෑ මේ වගේ කතා පන්ති ඇතුලේ කියන්න පුලුවන් කාටද කියලා දන්නෝ දන්නවා [SIZE="6"][COLOR="DarkRed"]ළමායි මෙතන විවිධ ගුරුවරුන්ගේ නම් දාන්න එපා [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom