Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිකා වෘතිය ලංකාවේ වරදක් නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටුව උසාවිය හා ගණිකා වෘත්තිය

https://www.facebook.com/najith.indika?__cft__[0]=AZXwqAdBa33Qu9OB5PTdPp6mWTMDPGYQoKIJ-HokR4HpsjTjISh8Evi4Vt0JbJfzg0RcFi7fPTQ9kYDKvicGVENRP0K4v9LMGTdPdVoRW0rUiPp8Act5xX3j5x9yvchMdlUd1RzQ8Fp1Sq9XA1bh5Ane_upV0KtYjVSYGrTderM_Ig&__tn__=-UC,P-R

කොටුව උසාවිය අපූරු ස්ථානයකි. බැරැක්ක වීදියේ කෙළවර, ඉංග්‍රීසි පාලනයේ පැරණි කිළිටි නටඹුන් අතර කසළ ඉහිරුණු, ජනාකීර්ණ නමුත් පටු පාරවල් කිහිපයකට මැදිව මේ කුඩා ගොඩනැඟිල්ල පිහිටා තිබේ. "කොටුව උසාවිය" කියූ විට එක්වර ඔලුවට එන්නේ කපුටන්, අයාලේ යන සුනඛයින්, කුණු කාණු, ගරා වැටුනු ගොඩනැඟිලි හා අධික ජනගහනයක් මැද පිහිටි අමුතු ස්ථානයකි.

මීට අවුරුදු කිහිපයකට පෙර සිටම අපි මාසයකට දෙකකට වතාවක් එහි යන්නෙමු. ඒ ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පවරා ඇති තේරුමක් නැති නඩු වලට පෙනී සිටීමටයි. එවැනි නඩු 3 ක් හෝ 4 ක් මට ඇති අතර ඇතැම් සහෝදර සහෝදරියන්ට ඇති ප්‍රමාණය 10 කටත් අධිකය. ඒ නඩු අවසන් වී දඬුවම් ලැබීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම වෙනුවෙන් අපිට ලැබී ඇති දඬුවම මෙසේ නඩු වලට පෙනී සිටීමමය. එමෙන්ම 2014-15 කාලයේ ගොනුවූ ඒ නඩු වලට මුල්වූ අරගල අපි ජයග්‍රණය කළෙමු.

ඒ අතුරු කතාවකි. මේ ප්‍රවෘත්තිය දැකීමෙන් පසු අවසන් වරට මාස දෙකකට පෙර එහි ගිය දිනය මතකයට එයි.

උදෑසන 9 පමණ වන විට උසාවි ශාලාව ඔෆිස් ටයිම් ප්‍රයිවට් බස් එකක් වැනිය. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. වාඩි වීමට ඉඩකඩ ඇත්තේ 50 කට අඩු පිරිසකටයි. නමුත් දළ වශයෙන් 200 කට වැඩි පිරිසක් ඒ කුඩා ශාලාව තුළ තෙරපෙමින්, ඩාදිය වගුරමින් සිටිය යුතුය. එමෙන්ම කොටුව උසාවියට අයත් පොලිස් බල ප්‍රදේශයද අපූරුය. කොටුව, ඒ ආශ්රිත වතු මෙන්ම බම්බලපිටිය, කොල්ලුපිටිය, කුරුඳුවත්ත ද අයත් වන්නේ මෙයටයි. එබැවින් මෙහි සිටින ජනතාවද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අයත් වෙයි. පළමුවැන්න දිළිඳු, නූගත් හා ජීවිතේ වල්මත් වූ නාගරික, ලුම්පන් වතු ප්රජාවයි. කුඩු, ගංජා, සොරකම් ආදී චෝදනා ඇතිවුන් ඔවුන්ය. වැහැරී ගිය තරුණයන්, කුඩා බිළිදුන් වඩාගෙන කූඩුව තුළ සිටින ළාබාළ මවුවරුන්ගෙන් ඔවුන් සමන්විතය. ඔවුන්ගෙන් කූඩු හා උසාවිය පිරී ඇත. දෙවැන්න ලංකාවේ ඉහළ යැයි සම්මත සමාජ ස්ථරයේ ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් ය. මූල්‍ය වංචා වැනි මිලියන ගණනේ චෝදනා ඔවුන්ට ඉදිරිපත් වේ.

කලින් කී වර්ගයේ නඩු තත්පර කිහිපයකින් නැවත දිනයක් දී කල් තබන නමුත්, දෙවැනි වර්ගයේ නඩු එසේ බැරිය. නීතීවේදීන් දහයක පහළොවක කණ්ඩායමක් කඩා පනින, එම නඩු අසන විට සියල්ලෝ ඒ දෙස බලා සිටී. ඒවා ඇතැම් විට පැය ගණන් ගත කරමින් අසයි. බොහෝ විට වාරයකින් දෙකකින් නඩු අවසන් ය. එවැනි කාර්යබහුල, "රටට වැදගත්" මිනිසුන් අර කලින් කී වර්ගයේ වැහැරුණු රොඩු බොඩු මෙන් උසාවි ගානේ රස්තියාදු කළ නොහැක.

මේ වර්ග දෙකට අමතරව මේ පුරයට උඩින් පාත් වූවන්ද මෙහි ඇත. එක් කොටසක් අපිය. අනෙක් කොටස ඔය කියන "සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනු" තරුණියන්ය.

අපි ගැන කතා කළ යුතු නැත. ගණිකාවන් ලෙස චෝදනා එල්ල කර නඩු පැවරූ තරුණියන් උසාවියට ගිය විගස හඳුනා ගත හැක. සුදු දිග ඇඳුම් ඇඳගත්, කොන්ඩා පාට කළ, විලාසිතා වලින් යුතු නමුත් ඒවා සැඟවීමට උත්සාහ කරමින් එදින සැරසී සිටින, එකට ගොනුවී ටිශූ වලින් දහදිය පිසදමින් සිටින සිටින, කිහිපදෙනෙකුගේ කණ්ඩායම් වශයෙන් සිටින්නේ ඔවුන් ය. උසාවියේ අනෙක් පුද්ගලයන් මෙන් ඔවු වටපිට බලන්නේ නැත. එතැන සිටින බහුතරයක් පිරිමි තමන් දෙස බැලීමෙන් හා තමන්ව පෙන්නමින් ඔවුනොවුන් කොඳුරන ආකාරයෙන් එම තරුණියන් විඩාවී සිටී. දැනටමත් විශාල "පිරිසිදු හා නිර්මල" ජනකායක් මැද්දේ ඔවුන් වෙසාවියන් ලෙස නම් දරා අවසානය. ටික වේලාවකින් ශබ්ද නඟා චෝදනාව එල්ල කර ඔවුන් කූඩුවට කැඳවයි.

නාගරික පෙනුමැති, මොඩ් තරුණියන් "ඉහළගමගේ නන්දනී රණසිංහ, ජයසිංහ ආරච්චිලාගේ කමලා සුවිමාලි" වැන්නන් බවට අපට වැටහෙන්නේ එවිටයි. ඒ අනුව ඈත ගම් වලින් පැමිණ කොටුව උසාවියේ විත්තිකරුවන් වී ඇත්තේ අපි සහ ඔවුන් ය. බොහෝ විට දඩයකට යටත්ව ඔවුන් නිදහස් කෙරේ. අපිට මෙන්ම ඔවුන්ටද ලැබෙන දඬුවම එසේ උසාවියේ පෙනී සිටීමයි. ඔවුන්ටනම් එය නිහඬව සිරගෙදරට යැවීමට වඩා විශාල දඬුවමකි.

මම කොටුව උසාවියට ගිය අවසාන දිනයේද එවැනි කණඩායමක් එහි සිටියහ. එහිදීද විනිසුරු රංග දිසානයක මෙවැනි කතාවක් කීවා මතකය. එහිදීද ගණිකා වෘත්තියේ යෙදීම නැමති චෝදනාවට නඩු පැවරිය නොහැකි බව කියමින්, එය පවත්වාගෙන ගියා යැයි චෝදනාව එල්ලවූ කාන්තාව හැර අනිත් සියළු දෙනා නිදොස් කොට නිදහස් කළා මතකය.

මේ තීරණය අගය කළ යුත්තකි. "කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ප්‍රදේශවල මේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නෙ රහස් බිම්ගෙවල් වල නොවේ. රාත්‍රීකාලයේ එම නඟරවල සැරිසරන ඕනැම් කෙනෙකුට දිදුළන ලයිට් එළි මැද ඇති විශාල නාම පුවරු සහිත එම ස්ථාන දැකගත හැකිය. නමුත් අදාළ බළධාරින්ට අවශ්‍ය වූ විට එම කාන්තාවන් එක වරම නීතිවිරෝධී ගණිකාවන් බවට පත්වේ. උසාවි කැඳවේ. ඊට විවිධාකාර හේතු තිබේ.

මිට අවුරුදු කිහිපයකට පෙර දීර්ඝ කාලයක් ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවක් මාධ්‍ය ඉදිරියට පැමිණ එහි සැබෑ ස්වරූපය විස්තර සහිතව ඉදිරිපත් කළා මතකය. මෙම ස්ථාන වලට අසරණ වූ යුවතියන් ගොනුකරගන්නා හැටි, ඒවායේ අයිතිකරුවන් වන සමාජයේ "හොඳ මිනිස්සුන්, දායක සභාවේ මහත්වරුන්" ඔවුන්ගේ ලේ මස් වලින් අධික ලාභ උපයන හැටි, දේශපාලන අධිකාරිය මෙන්ම පොලිස් ලොක්කන්ටත් අල්ලස් ලබා දීමට සිදුවන හැටි, ඔවුන්ට අවශ්‍ය විටෙක එම කාන්තාවන් අවශ්‍ය පරිදි ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දිය යුතු හැටි මෙන්ම එසේ නොකළහොත් නීතිය භාවිතා කරමින් ඔවුන්ට විඳීම්ට සිදුවන දුක්ගැහැට එහි ඇතුළත් විය.

අන්න එසේ වූ විට අපට ඔවුන් කොටුව උසාවියේදී "වේසාවියන්" ලෙස හමුවේ.

මා නියෝජනය කරන දේශපාලන ප්රවාහයට මා ආදරය කරන්නේ අපි දෙබිඩි නොවන නිසාය. අඩුම තරමේ එසේ නොවීමට අරගල කරන නිසාය. අප ගණිකා වෘත්තිය නීතිගත කිරීමට පක්ෂ එබැවිනි. මගේ මතකය අනුව, සමාජ රෝග විද්‍යාතනයේ මීට අවුරුදු 5 කට පෙර දේශනයකට සහභාගී වූ අවස්ථාවෙදී ඔවුන් පැවසුවේ ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 50, 000 කට අධික ප්‍රමාණයක් සිටින බවයි.

ගණිකා වෘත්තිය නීතිගත කළහොත අඩුම තරමේ මේ කාන්තාවන් මෙසේ නිර්දය ලෙස සූරාකෑමට ඇති ඉඩකඩ යම්තරමකට හෝ ඇහිරී යාමත්, ඔවුන්ට ඒ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් හිමිවීමත් සිදුවෙනු ඇත. එය නීතිගත නොකිරීමෙන් රටක්, ජාතියක් ලෙස අලුතින් අහිමිවෙන කිසිවක් නැත.

මෙය එක් මහේස්ත්‍රාත් අධිකරණයක, එක් තීන්දුවක් වුවත් ඒ ගැන අපි සාකච්චා කළයුත්තේ එබැවිනි.

අවසාන වශයෙන් කීමට ඇත්තේ සමාජයක් ලෙස අප ප්‍රවේශම් විය යුත්තේ ගණිකාවන්ගෙන් නොව, ඔවුන් සමඟ නිදි වැදී මෙවැනි මාතෘකාවක් සාකච්චාවට ගෙනා විට "සභ්‍යත්වය, සංස්කෘතිය, ජාතික උරුමයන්" ගැන දේශනා පවත්වන පිරිමින්ගෙන් බවයි.

අපි අපේ දරුවන් ආරක්ෂා කරගත යුත්තේ ඔවුන්ගෙනි!

(වසරකට පෙර තබන ලද සටහනකි.)

[QUOTE="Sri_Sampath, post: 26137566, member: 264139"] [IMG]https://scontent.fcmb2-1.fna.fbcdn.net/v/t1.0-9/148561133_10221871003237325_6819120107207505579_n.jpg?_nc_cat=108&ccb=3&_nc_sid=8bfeb9&_nc_ohc=JnXraSEZ-cAAX-5t8Ti&_nc_ht=scontent.fcmb2-1.fna&oh=6c04c7e9f82754df7061775249b71a82&oe=604F7CBA[/IMG] කොටුව උසාවිය හා ගණිකා වෘත්තිය ............................................................... [URL]https://www.facebook.com/najith.indika?__cft__[0]=AZXwqAdBa33Qu9OB5PTdPp6mWTMDPGYQoKIJ-HokR4HpsjTjISh8Evi4Vt0JbJfzg0RcFi7fPTQ9kYDKvicGVENRP0K4v9LMGTdPdVoRW0rUiPp8Act5xX3j5x9yvchMdlUd1RzQ8Fp1Sq9XA1bh5Ane_upV0KtYjVSYGrTderM_Ig&__tn__=-UC%2CP-R[/URL] කොටුව උසාවිය අපූරු ස්ථානයකි. බැරැක්ක වීදියේ කෙළවර, ඉංග්‍රීසි පාලනයේ පැරණි කිළිටි නටඹුන් අතර කසළ ඉහිරුණු, ජනාකීර්ණ නමුත් පටු පාරවල් කිහිපයකට මැදිව මේ කුඩා ගොඩනැඟිල්ල පිහිටා තිබේ. "කොටුව උසාවිය" කියූ විට එක්වර ඔලුවට එන්නේ කපුටන්, අයාලේ යන සුනඛයින්, කුණු කාණු, ගරා වැටුනු ගොඩනැඟිලි හා අධික ජනගහනයක් මැද පිහිටි අමුතු ස්ථානයකි. මීට අවුරුදු කිහිපයකට පෙර සිටම අපි මාසයකට දෙකකට වතාවක් එහි යන්නෙමු. ඒ ශිෂ්‍ය උද්ඝෝෂණ වලට පවරා ඇති තේරුමක් නැති නඩු වලට පෙනී සිටීමටයි. එවැනි නඩු 3 ක් හෝ 4 ක් මට ඇති අතර ඇතැම් සහෝදර සහෝදරියන්ට ඇති ප්‍රමාණය 10 කටත් අධිකය. ඒ නඩු අවසන් වී දඬුවම් ලැබීමට ඇති ඉඩකඩ ඉතා අඩුය. අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීම වෙනුවෙන් අපිට ලැබී ඇති දඬුවම මෙසේ නඩු වලට පෙනී සිටීමමය. එමෙන්ම 2014-15 කාලයේ ගොනුවූ ඒ නඩු වලට මුල්වූ අරගල අපි ජයග්‍රණය කළෙමු. ඒ අතුරු කතාවකි. මේ ප්‍රවෘත්තිය දැකීමෙන් පසු අවසන් වරට මාස දෙකකට පෙර එහි ගිය දිනය මතකයට එයි. උදෑසන 9 පමණ වන විට උසාවි ශාලාව ඔෆිස් ටයිම් ප්‍රයිවට් බස් එකක් වැනිය. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. වාඩි වීමට ඉඩකඩ ඇත්තේ 50 කට අඩු පිරිසකටයි. නමුත් දළ වශයෙන් 200 කට වැඩි පිරිසක් ඒ කුඩා ශාලාව තුළ තෙරපෙමින්, ඩාදිය වගුරමින් සිටිය යුතුය. එමෙන්ම කොටුව උසාවියට අයත් පොලිස් බල ප්‍රදේශයද අපූරුය. කොටුව, ඒ ආශ්රිත වතු මෙන්ම බම්බලපිටිය, කොල්ලුපිටිය, කුරුඳුවත්ත ද අයත් වන්නේ මෙයටයි. එබැවින් මෙහි සිටින ජනතාවද ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අයත් වෙයි. පළමුවැන්න දිළිඳු, නූගත් හා ජීවිතේ වල්මත් වූ නාගරික, ලුම්පන් වතු ප්රජාවයි. කුඩු, ගංජා, සොරකම් ආදී චෝදනා ඇතිවුන් ඔවුන්ය. වැහැරී ගිය තරුණයන්, කුඩා බිළිදුන් වඩාගෙන කූඩුව තුළ සිටින ළාබාළ මවුවරුන්ගෙන් ඔවුන් සමන්විතය. ඔවුන්ගෙන් කූඩු හා උසාවිය පිරී ඇත. දෙවැන්න ලංකාවේ ඉහළ යැයි සම්මත සමාජ ස්ථරයේ ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් ය. මූල්‍ය වංචා වැනි මිලියන ගණනේ චෝදනා ඔවුන්ට ඉදිරිපත් වේ. කලින් කී වර්ගයේ නඩු තත්පර කිහිපයකින් නැවත දිනයක් දී කල් තබන නමුත්, දෙවැනි වර්ගයේ නඩු එසේ බැරිය. නීතීවේදීන් දහයක පහළොවක කණ්ඩායමක් කඩා පනින, එම නඩු අසන විට සියල්ලෝ ඒ දෙස බලා සිටී. ඒවා ඇතැම් විට පැය ගණන් ගත කරමින් අසයි. බොහෝ විට වාරයකින් දෙකකින් නඩු අවසන් ය. එවැනි කාර්යබහුල, "රටට වැදගත්" මිනිසුන් අර කලින් කී වර්ගයේ වැහැරුණු රොඩු බොඩු මෙන් උසාවි ගානේ රස්තියාදු කළ නොහැක. මේ වර්ග දෙකට අමතරව මේ පුරයට උඩින් පාත් වූවන්ද මෙහි ඇත. එක් කොටසක් අපිය. අනෙක් කොටස ඔය කියන "සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා වෘත්තියේ යෙදුනු" තරුණියන්ය. අපි ගැන කතා කළ යුතු නැත. ගණිකාවන් ලෙස චෝදනා එල්ල කර නඩු පැවරූ තරුණියන් උසාවියට ගිය විගස හඳුනා ගත හැක. සුදු දිග ඇඳුම් ඇඳගත්, කොන්ඩා පාට කළ, විලාසිතා වලින් යුතු නමුත් ඒවා සැඟවීමට උත්සාහ කරමින් එදින සැරසී සිටින, එකට ගොනුවී ටිශූ වලින් දහදිය පිසදමින් සිටින සිටින, කිහිපදෙනෙකුගේ කණ්ඩායම් වශයෙන් සිටින්නේ ඔවුන් ය. උසාවියේ අනෙක් පුද්ගලයන් මෙන් ඔවු වටපිට බලන්නේ නැත. එතැන සිටින බහුතරයක් පිරිමි තමන් දෙස බැලීමෙන් හා තමන්ව පෙන්නමින් ඔවුනොවුන් කොඳුරන ආකාරයෙන් එම තරුණියන් විඩාවී සිටී. දැනටමත් විශාල "පිරිසිදු හා නිර්මල" ජනකායක් මැද්දේ ඔවුන් වෙසාවියන් ලෙස නම් දරා අවසානය. ටික වේලාවකින් ශබ්ද නඟා චෝදනාව එල්ල කර ඔවුන් කූඩුවට කැඳවයි. නාගරික පෙනුමැති, මොඩ් තරුණියන් "ඉහළගමගේ නන්දනී රණසිංහ, ජයසිංහ ආරච්චිලාගේ කමලා සුවිමාලි" වැන්නන් බවට අපට වැටහෙන්නේ එවිටයි. ඒ අනුව ඈත ගම් වලින් පැමිණ කොටුව උසාවියේ විත්තිකරුවන් වී ඇත්තේ අපි සහ ඔවුන් ය. බොහෝ විට දඩයකට යටත්ව ඔවුන් නිදහස් කෙරේ. අපිට මෙන්ම ඔවුන්ටද ලැබෙන දඬුවම එසේ උසාවියේ පෙනී සිටීමයි. ඔවුන්ටනම් එය නිහඬව සිරගෙදරට යැවීමට වඩා විශාල දඬුවමකි. මම කොටුව උසාවියට ගිය අවසාන දිනයේද එවැනි කණඩායමක් එහි සිටියහ. එහිදීද විනිසුරු රංග දිසානයක මෙවැනි කතාවක් කීවා මතකය. එහිදීද ගණිකා වෘත්තියේ යෙදීම නැමති චෝදනාවට නඩු පැවරිය නොහැකි බව කියමින්, එය පවත්වාගෙන ගියා යැයි චෝදනාව එල්ලවූ කාන්තාව හැර අනිත් සියළු දෙනා නිදොස් කොට නිදහස් කළා මතකය. මේ තීරණය අගය කළ යුත්තකි. "කොල්ලුපිටිය, බම්බලපිටිය වැනි ප්‍රදේශවල මේ සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නෙ රහස් බිම්ගෙවල් වල නොවේ. රාත්‍රීකාලයේ එම නඟරවල සැරිසරන ඕනැම් කෙනෙකුට දිදුළන ලයිට් එළි මැද ඇති විශාල නාම පුවරු සහිත එම ස්ථාන දැකගත හැකිය. නමුත් අදාළ බළධාරින්ට අවශ්‍ය වූ විට එම කාන්තාවන් එක වරම නීතිවිරෝධී ගණිකාවන් බවට පත්වේ. උසාවි කැඳවේ. ඊට විවිධාකාර හේතු තිබේ. මිට අවුරුදු කිහිපයකට පෙර දීර්ඝ කාලයක් ගණිකා වෘත්තියේ යෙදුනු කාන්තාවක් මාධ්‍ය ඉදිරියට පැමිණ එහි සැබෑ ස්වරූපය විස්තර සහිතව ඉදිරිපත් කළා මතකය. මෙම ස්ථාන වලට අසරණ වූ යුවතියන් ගොනුකරගන්නා හැටි, ඒවායේ අයිතිකරුවන් වන සමාජයේ "හොඳ මිනිස්සුන්, දායක සභාවේ මහත්වරුන්" ඔවුන්ගේ ලේ මස් වලින් අධික ලාභ උපයන හැටි, දේශපාලන අධිකාරිය මෙන්ම පොලිස් ලොක්කන්ටත් අල්ලස් ලබා දීමට සිදුවන හැටි, ඔවුන්ට අවශ්‍ය විටෙක එම කාන්තාවන් අවශ්‍ය පරිදි ප්‍රශ්න කිරීමකින් තොරව ලබා දිය යුතු හැටි මෙන්ම එසේ නොකළහොත් නීතිය භාවිතා කරමින් ඔවුන්ට විඳීම්ට සිදුවන දුක්ගැහැට එහි ඇතුළත් විය. අන්න එසේ වූ විට අපට ඔවුන් කොටුව උසාවියේදී "වේසාවියන්" ලෙස හමුවේ. මා නියෝජනය කරන දේශපාලන ප්රවාහයට මා ආදරය කරන්නේ අපි දෙබිඩි නොවන නිසාය. අඩුම තරමේ එසේ නොවීමට අරගල කරන නිසාය. අප ගණිකා වෘත්තිය නීතිගත කිරීමට පක්ෂ එබැවිනි. මගේ මතකය අනුව, සමාජ රෝග විද්‍යාතනයේ මීට අවුරුදු 5 කට පෙර දේශනයකට සහභාගී වූ අවස්ථාවෙදී ඔවුන් පැවසුවේ ලංකාවේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 50, 000 කට අධික ප්‍රමාණයක් සිටින බවයි. ගණිකා වෘත්තිය නීතිගත කළහොත අඩුම තරමේ මේ කාන්තාවන් මෙසේ නිර්දය ලෙස සූරාකෑමට ඇති ඉඩකඩ යම්තරමකට හෝ ඇහිරී යාමත්, ඔවුන්ට ඒ වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් හිමිවීමත් සිදුවෙනු ඇත. එය නීතිගත නොකිරීමෙන් රටක්, ජාතියක් ලෙස අලුතින් අහිමිවෙන කිසිවක් නැත. මෙය එක් මහේස්ත්‍රාත් අධිකරණයක, එක් තීන්දුවක් වුවත් ඒ ගැන අපි සාකච්චා කළයුත්තේ එබැවිනි. අවසාන වශයෙන් කීමට ඇත්තේ සමාජයක් ලෙස අප ප්‍රවේශම් විය යුත්තේ ගණිකාවන්ගෙන් නොව, ඔවුන් සමඟ නිදි වැදී මෙවැනි මාතෘකාවක් සාකච්චාවට ගෙනා විට "සභ්‍යත්වය, සංස්කෘතිය, ජාතික උරුමයන්" ගැන දේශනා පවත්වන පිරිමින්ගෙන් බවයි. අපි අපේ දරුවන් ආරක්ෂා කරගත යුත්තේ ඔවුන්ගෙනි! (වසරකට පෙර තබන ලද සටහනකි.) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom