ගණිත ගැටළු උදව්වක්

lastnevin

Active member
  • Nov 8, 2013
    340
    211
    43
    මචෝ ...මට මේ ගාන හදන විදිහ පියවරෙන් පියවර කියලා දෙන්න පුළුවන්ද...?

    6meters 350 centimeters divided by 4

    6M350CM÷4

    ගූගල් එකේ උත්තරේ 2.37500 meters

    කොහොමද බන් එහෙම වෙන්නේ...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    350cm/100=3.5m
    3.5m+6m=9.5m
    9.5m/4= 2.375m
    Or
    6m=600cm
    600cm+350cm=950cm
    950/4=237.5cm
    237.5cm= 2.375m
    (1m=100cm)
     
    • Like
    Reactions: NRTG

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    6 X 100 ---> Meter centimetre karanna
    600 + 350 = 950 cm
    950 / 4 = 237.5 cm

    237.5 cm / 100 --> Nawatath meter walata harawanna

    2.375 m
     
    • Like
    Reactions: PHBhagya

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ithin yako harine. 6meters + 350 cm kiyanne = 9.5m

    :D :yes: ;) :D
    100 cm equals to 1 meter

    9.5/4 = 2.375m

    Anura kumara haduwoth oke uthare enne meter walin newe dollar million walin
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මං හිතන්නෙ මූට වැරදිලා තියෙන්නෙ 350cm කෑල්ල නිසා
    350cm වෙනමම ගත්තම විතරක් 3.5m නේ, එතකොට 6M ට එකතු වෙලා එද්දි 9.5mවෙනව නේ,
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඔහොම ගණන් බැරි එකෙක් දැක්කමයි🤣🤣🤣🤣🤣
    වලක් කපන් වැලලිය