Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගණිත ගුරාට කන රත්වෙන්න PHI මහතා කථා කරයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

April 26, 2021 at 9:20 am | lanka C news

නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්විණ.

නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පැවැත් වු අතර, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණි.

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ.

නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි තිබු බවද පැවසේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

පහත් තැනින් යයි ගලා ජලේ

[QUOTE="Sri_Sampath, post: 26339775, member: 264139"] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%bb%e0%b7%9d%e0%b6%b1%e0%b7%8f-%e0%b6%b6%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%8f%e0%b6%a7-%e0%b6%af%e0%b6%b8%e0%b7%8f-%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b6%91%e0%b6%bd/']කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..[/URL][/HEADING] April 26, 2021 at 9:20 am | lanka C news[IMG alt="කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්.."]https://lankacnews.com/wp-content/uploads/2021/04/14545-2.jpg[/IMG] නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්විණ. නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පැවැත් වු අතර, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණි. සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ. නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු අප කැමරාවේ සටහන් විය. සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි තිබු බවද පැවසේ. [B]– හැටන් රංජිත් රාජපක්ෂ පහත් තැනින් යයි ගලා ජලේ[/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom