Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි

ඔන්න මේ පාර මම හෙන පණ්ඩිත කතා ටිකක් කියලම වැඩේට බැස්සා. දැන් ඔය අපි කියන්න යන්නෙ මිදි වෙළෙදාම ගැන. අපි මිදි ගැන පස්සේ කතා කරනවා. දැනට මිදි වෙළෙදාම ගැන කතා කරලා ඉමුකො. මම මේ කියන මහත්තයට මිදි ගන්න ලැබුණ තැන ගැන නිශ්චිතවම කියන්නෙ නෑ. එහෙම නොකියන්නෙ, එහෙම කියන එකෙන් කීපදෙනෙකුට ලොකු අසාධාරණයක් වෙන නිසා. හැබැයි මම දන්නවා මම එහෙම නොලියන එකෙනුත් සාධාරණව වෙළෙදාම කරන අයට අසාධාරණයක් වෙනවා කියලා. ඒකට විසඳුමක් විදියට මම ආයෙමත් දවසක ඒ අයත් එක්ක කතා කරලා මිදි වෙළෙඳාම ගැන කියන්නම්. මේක වෙන්නෙ මෙහෙමයි.

මේ කියන තැනින් මිදි ගත්තම දාලා දෙන්නෙ කඩදාසි කවරයක. සාමාන්‍යයෙන් ඒක එහෙමයි. කොතැනත් මිදි දාන්නෙ කඩදාසි කවරයකම තමයි. එහෙම දෙන වෙලාවට ඔයා මතක ඇතිව ඒ මිදි උරය අතට ගන්න. අතට අරගෙන හොඳට බලන්න. දැන් මම හොඳටම දන්නවා ඔයා මිදි ගත්තම හොඳට බලනවා කියලා. හැබැයි ඒ බලන්නෙ මිදි හොඳද, තැළිලද පරණද අලුත්ද කියලනෙ. ඒක බැලුවට කමක් නෑ. ඒත් ඉතින් ඒක ඒ තරම්ම වැඩක් ඇති වැඩක් නෙවෙයි. කොහොමත් මිදි කියන ජාතිය තැළෙනවා. පොඩි වෙනවා. ඒවත් දෙන්නම වෙනවා.

ඔයා බලන්න ඕන ඔයාගෙ මිදි එක කවර කීයක දාලද කියලා. එතකොට කවර දෙකක දාල නං ඔන්න වැඩේ. හැබයි ඉතින් කවර දෙකක දාන සෑම අවස්ථාවක්ම හොර වැඩක් නෙවෙයි. කවර දෙකක දාල නම් බලන්න මිදි තියෙන කවරය එළියට අරගෙන. එතකොට තේරෙයි කතාව.

මේ මහත්තයට වෙලා තියෙන්නෙ එහෙම දෙයක් තමයි. ඒක වෙන්නෙ මෙහෙම. මිදි මුදලාලි හරිම හොඳයි. කොයි තරම් හොඳයිද කියනවා නම් බස් එකට දුවමින් ඉන්න මහත්තයගෙ බෑග් එකටම මිදි කවරය දාල දෙනව. ඉතිං ඒ මහත්තයට ඔය අපි කලින් කියපු විදියට මිදි ටික එළියට අරගෙන බලන්න ලැබෙන්නෙ නෑ. එහෙම බලන්න ලැබුණ නම් හරි. අන්න ඒකයි මම අර විදියට මිදි බෑග් එක බලන්න කිව්වෙ.

දැන් මේ මහත්තය මිදි උරෙත් අරගෙන යනවා. මිදි උරේ තියෙනව මිදි කිලෝ එකක්. කිලෝ එකක් කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. ඒ මුදලාලි ළඟ තියෙන තරාදියට අනුව කිලෝ එක හරි. අපරාදෙ කියන්න බෑ. මිදි කිලෝ එකක් අරගත්තට පස්සෙ තරාදිය කියනවා මිදි කිලෝ එකට ටිකක් වැඩියි කියලත්. ඒත් ඒ අවංක සාධාරණ ගුණයහපත් මුදලාලි මහත්තය ඒක සම්පූර්ණයෙන්ම අමතක කරල දානවා.

'කමක් නෑ මහත්තයො....' කියල එහෙමම කවරෙට දාල බෑග් එකටම දානවා. ඒකත් අරගෙන ගිය මහත්තයා මිදි කවරෙ එළියට අරගෙන බලන්නෙ ගමනාන්තෙදි.

මිදි තියෙන්නෙ කවර දෙකක. දෙකම කඩදාසි කවර ගැටලුවක් නෑ. පරිස්සමත් හොඳයි. අනෙක කවර දෙකක දානව කියන්නෙ කවර දෙකකට වියදම් වෙනව කියන එක.

'කතා දෙකක් නෑ හොඳ මුදලාලි...'

කියල තමයි හිතන්න තියෙන්නෙ. දැන් මිදි බෑග් එකෙන් මිදි අරගෙන බලන කොට තියෙන්නෙ ටිකයි. කිලෝ එකකටත් වඩා ටිකක් තියෙනව කියලා කිව්වට තරාදිය කියල තියෙන්නෙ බොරුවක්. හැබැයි ඉතිං හුඟාක් තැන්වල මේක ආයෙමත් සැරයක් කිරල බලන්නෙ නෑනෙ. තියෙන ටික අඩුද වැඩිද මදි ද නැද්ද කියල බැලිල්ලක් නෑ. ඔන්න ඔහෙ කාල දානවා.

ඒත් දැන් මිදි ටික බලන කොට තේරෙනව මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඊළඟට සොයන්න ඕන කොතැනද මේ අවුල තියෙන්නෙ කියල.

සාම්ප්‍රදායිකව මේ අවුල තියෙන්නෙ මිදි කිරන තරාදියෙනෙ. ඒක හුඟක් වෙලාවට වෙළෙන්දා කරන උපක්‍රමයක්. ඒත් ඒ උපක්‍රමය වළක්වන්න රජයෙන් පියවර අරගෙන තියෙනවා. හොර තරාදිවලින් බඩු කිරල අහුවුණොත් ගස්. ඒ නිසා පිටකොටුව මිදි වෙළෙ¼දාමෙදී එහෙම දෙයක් වෙන්නෙ නෑ. එහෙනම් මොකක්ද වෙන්නෙ. මිදි කවර දෙකක් ඇතුළෙ දාන එකේ තමයි රහස තියෙන්නෙ. කවර දෙක අරගෙන බැලුවම වැඩේ අහුවෙනවා.

පිටින් පේන කවරෙ තමයි අංක 01 කවරෙ. ඇතුළෙ තියෙන කවරෙ අංක 02 කවරෙ. අංක 01 කවරෙ ඇතුළෙ තමයි හොරේ තියෙන්නෙ. ඒක ඇතුළට දානවා. 'පේපර් ස්ර්වියට්..'

කීපයක්ම දානවා. ඒව වතුරෙන් පොඟවලයි තියෙන්නෙ. ඒවයි බර වැඩි කරල තියෙන්නෙ. මේ පේපර් සර්වියට් තියෙන කවරය අංක 1 කවරයනෙ. ඒක ඇතුළට අංක 2 කවරය දාල තියෙන නිසා ඒක පේන්නෙම නෑ. අංක 02 කවරයෙ ඇතුළෙන් පේපර් සර්වියට් පේන්නෙත් නෑ. අන්තිමට ඔයා සල්ලි දීල අරගෙන තියෙන්නෙ මිදි කිලෝ එකක් නෙවෙයි. ඊට වඩා අඩුයි. සමහර විට කිලෝ එකක ගාණ දුන්නට අරගෙන තියෙන්නෙ මිදි ග්‍රෑම් පන්සියකට ටිකක් වැඩියෙන් වෙන්න පුළුවන්.

හැබැයි ඉතිං එකක් තියෙනවා. අමතක කරන්න එපා කවදාවත්. මේ වැඩේ හැමෝම කරන්නෙ නෑ. අනෙක් දේ තමයි ඔයා කල්පනාවෙන් ඉන්නවානම් මේ වැඩේ වෙන්නෙත් නෑ. තවත් දෙයක් තියෙනවා. මේක මම දැනට දැකපු දේවල් අනුව හිතන දෙයක්. ඒ නිසා ඔයත් නිකමට මේක ගැන හිතල බැලුවට වරදක් නෑ.

ඔය මිදි වෙළෙ¼දාම් කරන අය මිදි දෙසිය පනහක් විතර ගන්න කෙනෙක්ට එහෙම ඒව කරන්නෙ නෑ. ඒ අය දන්නව එහෙම ගන්න අහිංසක මිනිහෙක්ට ඒ වගේ වැඩක් කරන්න හොඳ නෑ පව් වැඩක් කියලා. මේ කරන වැඩෙත් පව් තමයි. ඒත් සාමාන්‍යයෙන් මිදි කිලෝ එකක් ගන්නෙ ටිකක් වත් යමක් කමක් තියෙන කෙනෙක්නෙ. ඒක නිසා ඒ හැටි අවුලක් නෑ කියල හිතනව ඇති.

ඔය හැම කතන්දරයක් අස්සෙම තියෙනවා පිටකොටුවෙ කොටුවෙ ඉන්න වෙළෙන්දගෙ සමාජ අවබෝධය. ඇත්තටම ඒක මාර දෙයක්. ඒ එන මනුස්සයගෙ ඇඳුම, පැලඳුම විදිය, කාන්තාවකගෙ නම් කොණ්ඩා මෝස්තරය, දාල ඉන්න සපත්තු දෙක, කතා කරන විදිය, වටපිට බලන ස්වභාවය අනුව වෙළෙදාම කරන කෙනා දන්නවා යන එන මිනිසුන්, මැන ගන්න. ඒ මැන ගැනීම හරහා නිගමනවලට එන්නත් ඒ වෙළෙන්දා දන්නවා. ඒ නිගමන අතර තියෙනවා ක්‍රම කීපයක්ම.

ඒව වර්ගීකරණ. ඒ වර්ගීකරණ යටතෙ තමයි මිනිසුන්ව අන්දන්නෙ. මේ ලිපි පෙළේ අවසාන කොටස්වලදී මම ඒ වර්ගීකරණයන් කරල පෙන්නන්නම් මේ අයගෙන්ම අහල දැනට සරලව කියනවා නම්,

කොළඹ කෙනෙක්ද?

නැත්නම් පිටකෙනෙක්ද?

පුරුදු කාරයෙක්ද?

නැත්නම් කොළඹට අලුත් කෙනෙක්ද?

සල්ලි කාරයෙක්ද?

දුප්පත් මනුස්සයෙක්ද?

හදිස්සියක්, කලබලයක් තියෙන කෙනෙක්ද?

එහෙම නැත්ද?

මේව බලල තමයි තීරණය කරන්නෙ අන්දනවද නැද්ද කියන එක.

සාමාන්‍යයෙන් කොළඹින් පිට කෙනෙක් වගේ පේනවා නම් අන්දන්න බලනවා. කොළඹට අලුත් නං ඒත් එහෙමයි. හැබැයි දුප්පත් කෙනෙක්ට ගේමක් දෙනවට වඩා සල්ලිකාරයෙක්ට ගේමක් දෙන්න උත්සාහ කරනවත් වැඩියි. කලබලකාරයෙක්ව අන්දන්න ලේසියි කියලත් දන්නවා. ඒ නිසා හැම වෙලාවකම සිහි කල්පනාවෙන් ඉන්න ඕනෑ.

දැනට මිදි ගන්නවා නම් මතක ඇතිව අතටම ගන්න. කවරෙ ඇතුළෙ තියෙන්නෙ මිදි විතරමද කියල බලන්න. කවර දෙකක් ඕන වෙන්නෙ නෑනෙ. එකක් විතරක් ඇති කියන්න. මේක කියවන වෙළෙඳ මහත්තුරුත් මෙච්චර කාලෙකට එහෙම නොකර නම් මේක කියවල අලුතින් වැඩේ පටන් ගන්න එපා. ඔය විදියටම සාධාරණේට වෙළෙදාම කරගෙන යන්න. බැරි වෙලාවත් ඒ වැඩේ කරගෙන ගියා නම් කරුණාකරලා ඔය තක්කඩි වැඩේ නතර කරන්න. ඔයා අහුවෙලා ඉවරයි.

http://www.mawbima.lk/56-71969-news-detail.html

Other Threads

ඔබ කියවිය යුතු බෞද්ධ කතා

අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ

මෛත්‍රී බුදුන් පහල වීම

ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා

කළුතර පූජනීය බෝධීන් වහන්සේ

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ

නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න

සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?

වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?

සෙම්ප්රතිෂ්යාව

නිදා ගැනීම වැදගත්ද?

හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!

ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.

පිලිකා පිලිබඳව නවතම තොරතුරු

ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?

18+++

Pubic Hair 21+++(යූනික රෝම)

ස්වයංවින්දනයෙන් මිදීමට මග

ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය

මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්

ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්

ශුක්‍රාණු වර්ධනයට තක්කාලි

කොටු පනින බිරින්දෑවරු

ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ

ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල

අනතුර අතලග

තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද

ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්

මීගමු වෙරළේ කප්පම් කාරයෝ

First Time Naked

රසයි කුකුළු මස් වසයි කතාබස්

විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව

මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්

වෙරළේ ආදරේ මධුසමය වාහනේ

නින්දට පෙර අහු මුළු බැලිය යුතුය

මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්

Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys

Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී

නියම මිනිහෙක් වෙන්න බලන්න

ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් ![/URL]

ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]

බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා

නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්

පට්ට පටපට

ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා

ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)

පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#

මගුල් කාර් ටෝක්ස්

Other threads

Natasha Belle Images collection 1 2

Colombo Stock Exchange (Daily Update)

Post your EBAY FEEDBACK Ratings Here

සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ

[QUOTE="sherlock, post: 17368413, member: 106046"] [b]ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි[/b] [B][SIZE="5"][IMG]http://www.healthcastle.com/sites/default/files/imagecache/article-lead-image-570x200/grapes-bunches_570.jpg[/IMG] ඔන්න මේ පාර මම හෙන පණ්ඩිත කතා ටිකක් කියලම වැඩේට බැස්සා. දැන් ඔය අපි කියන්න යන්නෙ මිදි වෙළෙදාම ගැන. අපි මිදි ගැන පස්සේ කතා කරනවා. දැනට මිදි වෙළෙදාම ගැන කතා කරලා ඉමුකො. මම මේ කියන මහත්තයට මිදි ගන්න ලැබුණ තැන ගැන නිශ්චිතවම කියන්නෙ නෑ. එහෙම නොකියන්නෙ, එහෙම කියන එකෙන් කීපදෙනෙකුට ලොකු අසාධාරණයක් වෙන නිසා. හැබැයි මම දන්නවා මම එහෙම නොලියන එකෙනුත් සාධාරණව වෙළෙදාම කරන අයට අසාධාරණයක් වෙනවා කියලා. ඒකට විසඳුමක් විදියට මම ආයෙමත් දවසක ඒ අයත් එක්ක කතා කරලා මිදි වෙළෙඳාම ගැන කියන්නම්. මේක වෙන්නෙ මෙහෙමයි. මේ කියන තැනින් මිදි ගත්තම දාලා දෙන්නෙ කඩදාසි කවරයක. සාමාන්‍යයෙන් ඒක එහෙමයි. කොතැනත් මිදි දාන්නෙ කඩදාසි කවරයකම තමයි. එහෙම දෙන වෙලාවට ඔයා මතක ඇතිව ඒ මිදි උරය අතට ගන්න. අතට අරගෙන හොඳට බලන්න. දැන් මම හොඳටම දන්නවා ඔයා මිදි ගත්තම හොඳට බලනවා කියලා. හැබැයි ඒ බලන්නෙ මිදි හොඳද, තැළිලද පරණද අලුත්ද කියලනෙ. ඒක බැලුවට කමක් නෑ. ඒත් ඉතින් ඒක ඒ තරම්ම වැඩක් ඇති වැඩක් නෙවෙයි. කොහොමත් මිදි කියන ජාතිය තැළෙනවා. පොඩි වෙනවා. ඒවත් දෙන්නම වෙනවා. ඔයා බලන්න ඕන ඔයාගෙ මිදි එක කවර කීයක දාලද කියලා. එතකොට කවර දෙකක දාල නං ඔන්න වැඩේ. හැබයි ඉතින් කවර දෙකක දාන සෑම අවස්ථාවක්ම හොර වැඩක් නෙවෙයි. කවර දෙකක දාල නම් බලන්න මිදි තියෙන කවරය එළියට අරගෙන. එතකොට තේරෙයි කතාව. මේ මහත්තයට වෙලා තියෙන්නෙ එහෙම දෙයක් තමයි. ඒක වෙන්නෙ මෙහෙම. මිදි මුදලාලි හරිම හොඳයි. කොයි තරම් හොඳයිද කියනවා නම් බස් එකට දුවමින් ඉන්න මහත්තයගෙ බෑග් එකටම මිදි කවරය දාල දෙනව. ඉතිං ඒ මහත්තයට ඔය අපි කලින් කියපු විදියට මිදි ටික එළියට අරගෙන බලන්න ලැබෙන්නෙ නෑ. එහෙම බලන්න ලැබුණ නම් හරි. අන්න ඒකයි මම අර විදියට මිදි බෑග් එක බලන්න කිව්වෙ. දැන් මේ මහත්තය මිදි උරෙත් අරගෙන යනවා. මිදි උරේ තියෙනව මිදි කිලෝ එකක්. කිලෝ එකක් කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් නෑ. ඒ මුදලාලි ළඟ තියෙන තරාදියට අනුව කිලෝ එක හරි. අපරාදෙ කියන්න බෑ. මිදි කිලෝ එකක් අරගත්තට පස්සෙ තරාදිය කියනවා මිදි කිලෝ එකට ටිකක් වැඩියි කියලත්. ඒත් ඒ අවංක සාධාරණ ගුණයහපත් මුදලාලි මහත්තය ඒක සම්පූර්ණයෙන්ම අමතක කරල දානවා. 'කමක් නෑ මහත්තයො....' කියල එහෙමම කවරෙට දාල බෑග් එකටම දානවා. ඒකත් අරගෙන ගිය මහත්තයා මිදි කවරෙ එළියට අරගෙන බලන්නෙ ගමනාන්තෙදි. මිදි තියෙන්නෙ කවර දෙකක. දෙකම කඩදාසි කවර ගැටලුවක් නෑ. පරිස්සමත් හොඳයි. අනෙක කවර දෙකක දානව කියන්නෙ කවර දෙකකට වියදම් වෙනව කියන එක. 'කතා දෙකක් නෑ හොඳ මුදලාලි...' කියල තමයි හිතන්න තියෙන්නෙ. දැන් මිදි බෑග් එකෙන් මිදි අරගෙන බලන කොට තියෙන්නෙ ටිකයි. කිලෝ එකකටත් වඩා ටිකක් තියෙනව කියලා කිව්වට තරාදිය කියල තියෙන්නෙ බොරුවක්. හැබැයි ඉතිං හුඟාක් තැන්වල මේක ආයෙමත් සැරයක් කිරල බලන්නෙ නෑනෙ. තියෙන ටික අඩුද වැඩිද මදි ද නැද්ද කියල බැලිල්ලක් නෑ. ඔන්න ඔහෙ කාල දානවා. [IMG]http://cache3.asset-cache.net/gc/510235291-man-buying-grapes-at-a-market-in-pettah-gettyimages.jpg?v=1&c=IWSAsset&k=2&d=kajC1s8Xc%2b07s4ed3e%2bO1tfaEYKNQl3e9GFBQoCSgj7TKCDeXi09LdhEelWXmiaD[/IMG] ඒත් දැන් මිදි ටික බලන කොට තේරෙනව මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඊළඟට සොයන්න ඕන කොතැනද මේ අවුල තියෙන්නෙ කියල. සාම්ප්‍රදායිකව මේ අවුල තියෙන්නෙ මිදි කිරන තරාදියෙනෙ. ඒක හුඟක් වෙලාවට වෙළෙන්දා කරන උපක්‍රමයක්. ඒත් ඒ උපක්‍රමය වළක්වන්න රජයෙන් පියවර අරගෙන තියෙනවා. හොර තරාදිවලින් බඩු කිරල අහුවුණොත් ගස්. ඒ නිසා පිටකොටුව මිදි වෙළෙ¼දාමෙදී එහෙම දෙයක් වෙන්නෙ නෑ. එහෙනම් මොකක්ද වෙන්නෙ. මිදි කවර දෙකක් ඇතුළෙ දාන එකේ තමයි රහස තියෙන්නෙ. කවර දෙක අරගෙන බැලුවම වැඩේ අහුවෙනවා. පිටින් පේන කවරෙ තමයි අංක 01 කවරෙ. ඇතුළෙ තියෙන කවරෙ අංක 02 කවරෙ. අංක 01 කවරෙ ඇතුළෙ තමයි හොරේ තියෙන්නෙ. ඒක ඇතුළට දානවා. 'පේපර් ස්ර්වියට්..' කීපයක්ම දානවා. ඒව වතුරෙන් පොඟවලයි තියෙන්නෙ. ඒවයි බර වැඩි කරල තියෙන්නෙ. මේ පේපර් සර්වියට් තියෙන කවරය අංක 1 කවරයනෙ. ඒක ඇතුළට අංක 2 කවරය දාල තියෙන නිසා ඒක පේන්නෙම නෑ. අංක 02 කවරයෙ ඇතුළෙන් පේපර් සර්වියට් පේන්නෙත් නෑ. අන්තිමට ඔයා සල්ලි දීල අරගෙන තියෙන්නෙ මිදි කිලෝ එකක් නෙවෙයි. ඊට වඩා අඩුයි. සමහර විට කිලෝ එකක ගාණ දුන්නට අරගෙන තියෙන්නෙ මිදි ග්‍රෑම් පන්සියකට ටිකක් වැඩියෙන් වෙන්න පුළුවන්. හැබැයි ඉතිං එකක් තියෙනවා. අමතක කරන්න එපා කවදාවත්. මේ වැඩේ හැමෝම කරන්නෙ නෑ. අනෙක් දේ තමයි ඔයා කල්පනාවෙන් ඉන්නවානම් මේ වැඩේ වෙන්නෙත් නෑ. තවත් දෙයක් තියෙනවා. මේක මම දැනට දැකපු දේවල් අනුව හිතන දෙයක්. ඒ නිසා ඔයත් නිකමට මේක ගැන හිතල බැලුවට වරදක් නෑ. ඔය මිදි වෙළෙ¼දාම් කරන අය මිදි දෙසිය පනහක් විතර ගන්න කෙනෙක්ට එහෙම ඒව කරන්නෙ නෑ. ඒ අය දන්නව එහෙම ගන්න අහිංසක මිනිහෙක්ට ඒ වගේ වැඩක් කරන්න හොඳ නෑ පව් වැඩක් කියලා. මේ කරන වැඩෙත් පව් තමයි. ඒත් සාමාන්‍යයෙන් මිදි කිලෝ එකක් ගන්නෙ ටිකක් වත් යමක් කමක් තියෙන කෙනෙක්නෙ. ඒක නිසා ඒ හැටි අවුලක් නෑ කියල හිතනව ඇති. ඔය හැම කතන්දරයක් අස්සෙම තියෙනවා පිටකොටුවෙ කොටුවෙ ඉන්න වෙළෙන්දගෙ සමාජ අවබෝධය. ඇත්තටම ඒක මාර දෙයක්. ඒ එන මනුස්සයගෙ ඇඳුම, පැලඳුම විදිය, කාන්තාවකගෙ නම් කොණ්ඩා මෝස්තරය, දාල ඉන්න සපත්තු දෙක, කතා කරන විදිය, වටපිට බලන ස්වභාවය අනුව වෙළෙදාම කරන කෙනා දන්නවා යන එන මිනිසුන්, මැන ගන්න. ඒ මැන ගැනීම හරහා නිගමනවලට එන්නත් ඒ වෙළෙන්දා දන්නවා. ඒ නිගමන අතර තියෙනවා ක්‍රම කීපයක්ම. ඒව වර්ගීකරණ. ඒ වර්ගීකරණ යටතෙ තමයි මිනිසුන්ව අන්දන්නෙ. මේ ලිපි පෙළේ අවසාන කොටස්වලදී මම ඒ වර්ගීකරණයන් කරල පෙන්නන්නම් මේ අයගෙන්ම අහල දැනට සරලව කියනවා නම්, කොළඹ කෙනෙක්ද? නැත්නම් පිටකෙනෙක්ද? [IMG]http://www.lankanewspapers.com/news%5C2007%5C6%5Cimages%5Cnewssupplies_to_jaffna.jpg[/IMG] පුරුදු කාරයෙක්ද? නැත්නම් කොළඹට අලුත් කෙනෙක්ද? සල්ලි කාරයෙක්ද? දුප්පත් මනුස්සයෙක්ද? හදිස්සියක්, කලබලයක් තියෙන කෙනෙක්ද? එහෙම නැත්ද? මේව බලල තමයි තීරණය කරන්නෙ අන්දනවද නැද්ද කියන එක. සාමාන්‍යයෙන් කොළඹින් පිට කෙනෙක් වගේ පේනවා නම් අන්දන්න බලනවා. කොළඹට අලුත් නං ඒත් එහෙමයි. හැබැයි දුප්පත් කෙනෙක්ට ගේමක් දෙනවට වඩා සල්ලිකාරයෙක්ට ගේමක් දෙන්න උත්සාහ කරනවත් වැඩියි. කලබලකාරයෙක්ව අන්දන්න ලේසියි කියලත් දන්නවා. ඒ නිසා හැම වෙලාවකම සිහි කල්පනාවෙන් ඉන්න ඕනෑ. දැනට මිදි ගන්නවා නම් මතක ඇතිව අතටම ගන්න. කවරෙ ඇතුළෙ තියෙන්නෙ මිදි විතරමද කියල බලන්න. කවර දෙකක් ඕන වෙන්නෙ නෑනෙ. එකක් විතරක් ඇති කියන්න. මේක කියවන වෙළෙඳ මහත්තුරුත් මෙච්චර කාලෙකට එහෙම නොකර නම් මේක කියවල අලුතින් වැඩේ පටන් ගන්න එපා. ඔය විදියටම සාධාරණේට වෙළෙදාම කරගෙන යන්න. බැරි වෙලාවත් ඒ වැඩේ කරගෙන ගියා නම් කරුණාකරලා ඔය තක්කඩි වැඩේ නතර කරන්න. ඔයා අහුවෙලා ඉවරයි. [/SIZE][/B] [url]http://www.mawbima.lk/56-71969-news-detail.html[/url] Other Threads [SIZE="5"]ඔබ කියවිය යුතු බෞද්ධ කතා [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618516"]අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615872"]මෛත්‍රී බුදුන් පහල වීම[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629763"]ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632325"]කළුතර පූජනීය බෝධීන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1618515"]චුල්ලපන්ථක මහරහතන් වහන්සේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617376"]සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ[/URL] නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632198"]සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633415"]වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1640342"]සෙම්ප්රතිෂ්යාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1632203"]නිදා ගැනීම වැදගත්ද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631524"]හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630929"]ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630220"]පිලිකා පිලිබඳව නවතම තොරතුරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1629105"]ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?[/URL] 18+++ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604506"]Pubic Hair 21+++(යූනික රෝම) [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17116280#post17116280"]ස්වයංවින්දනයෙන් මිදීමට මග[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633102"]ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628687"]මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1619257"]ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1622502"]නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614414"]ශුක්‍රාණු වර්ධනයට තක්කාලි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1614043"]කොටු පනින බිරින්දෑවරු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1613836"]ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ගŞ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602412"]ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල[/URL] අනතුර අතලග [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1633100"]තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1642370"]ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639404"]මීගමු වෙරළේ කප්පම් කාරයෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1639390"]First Time Naked[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628734"]රසයි කුකුළු මස් වසයි කතාබස්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628720"]විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1617238"]ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596138"]මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596131"]වෙරළේ ආදරේ මධුසමය වාහනේ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599236"]නින්දට පෙර අහු මුළු බැලිය යුතුය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1596468"]මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607124"]Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607122"]Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී[/URL] නියම මිනිහෙක් වෙන්න බලන්න [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641823"]ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස්[/URL] ![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641826"]ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1641821"]බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630219"] නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත් [/URL] පට්ට පටපට [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1607322"]ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612115"]ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612074"]පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1560571"]මගුල් කාර් ටෝක්ස්[/URL] Other threads [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1599247"]Natasha Belle Images collection 1[/URL] :P[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1612118"]2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1162134"]Colombo Stock Exchange (Daily Update)[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1625462"]Post your EBAY FEEDBACK Ratings Here[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1634042"]සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom