Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම ගොඩක් ස්තුතියි. එත් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්.

අද උදේම මම ගියා 8.15 වෙද්දී බජාජ් බත්තරමුල්ලේ ඔෆිස් එකට. කෙල්ලත් එක්ක. අර මගේ යාළුවා දීපු පරණ ලයිට් බිල වෙනුවට අලුත් එකක් දීලා බයික් ඒක අරන් එන්න.

Assetline එකේ හිටපු මගේ බයික් ඒක ලීස් කරපු බුවා "මට විනාඩි 5ක් දෙන්න පොඩි හදිසි වැඩක ඉන්නේ" කියලා මාවයි කෙල්ලවයි වාඩි කරවලා තිබ්බා. උගේ විනාඩි පහේ වැඩේ ඉවර උනේ 9.45 ට. උගේ විනාඩි පහේ වැඩේ කරන්න ඌට පැය ඒක හමාරක් ගියා.

ඊට පස්සේ ලයිට් බිල අරගෙන තවත් පැය බාගයක් විතර අත ගගා ඉඳල ඌ දීපු booking sheet එක අරගෙන ආවා පහල ඩේවිඩ් පීරිස් එකට. එතනට ඇවිත් බලනකොට ඉස්සරහා කවුන්ටර් වල බල්ලෙක්වත් නෑ. නාටු බල්ලෙක් වගේ එකෙක් හිටියා, උගෙන් ඇහුවම කිව්වා "කට්ටියම මීටින් එකකට ගිහිල්ලා දැන් ටිකකින් එයි" කියලා. ඌ තාම ට්‍රේනින් ලු. ඒ නිසා ඌ දන්නේ නෑලු බයික් එකක් book කරන්න.

එතන හිටියා යාලුවනේ මං තවත් විනාඩි 40 ක් විතර කවුන්ටරේට එකෙක් එනකන්.

ඔන්න එකෙක් ආවා. ඌට අරක දුන්නම ඌ කොම්පීටරේට මොනවද ටිකක් කොටලා මගෙන් අහනවා "අදම බයික් එක ඕනෙද" කියලා.

"නෑ මචන් උඹ ගෙදර අරන් ගිහින් පොඩ්ඩක් පැදලා පරිස්සමට මට ආපහු ගෙනත් දියන්" කියන්නත් හිතුන මට. ඇත්තමයි.

එත් මම කිව්වා "අදම ඕනේ මොකද මට ආයේ නිවාඩු ගන්න විදියක් නෑ" කියලා. මොකද මචන්ලා මම දවස් දෙකක් නිවාඩුත් දාල ගෙදර ගියා අවශ්‍ය ලියකියවිලි ටික ගන්න. ආයේ මාසයක්වත් යනකන් මට නිවාඩු නං ගන්න වෙන්නේ නෑ.

ඊට පස්සේ මූ කියනවා උන් ළඟ stock නෑලු. ගෙනල්ල දෙන්නන්ලු. පැයක් විතර යයිලු.

මේ වෙනකොට මටනං නැට්ටටම තද වෙලා හිටියේ. මොකද කෙල්ලට 10.30 ට lecture එකක්. ඒකට යන්නත් නෑ. මම half day දැම්මා බයික් එක අදම අරන් යන්න ආසාවක් තිබ්බ නිසා. පේන විදියට මට half day වත් වැඩට යන්න වෙන්නෙත් නෑ වගේ.

ඊට පස්සේ මූ හතර වටේටම කෝල් කර කර අහනවා පල්සර් 150 එකක් නැද්ද කියලා. හිඟාකනවා වගේ බං.

තවත් පැයකට විතර පස්සේ මේ ප*යා මට කියපි කොහෙවත් stock නෑලු. අලුත් stock එක එනවලු ලබන සතියේ බදාදා වෙද්දී. මට ලබන සිකුරාදා වෙද්දී ගන්න පුළුවන්ලු බයික් එක.

ඉතින් මොනවද බං මම මුන්ට කියන්න ඕනේ???

මමත් ඉතින් අකුලගෙන ආවා ආපහු. මට half day වැඩට යන්නත් තිබ්බ චුට්ටක් පරක්කු උනත් කමක් නෑ කියලා. එත් හිතට හරි නෑ. මම ගෙදර ආව බං.

දැන් ඉතින් ලබන සතියේ සෙනසුරාදා වෙනකන් ඉන්න ඕනේ බයික් එක ගන්න. ඇත්තමයි මට නං කලකිරුණා.

[QUOTE="SUPER SONIC, post: 16187102, member: 41681"] [CENTER][SIZE="5"][COLOR="Red"]:) හැමෝටම ගොඩක් ස්තුතියි. එත් කියන්න තියෙන්නේ දුක හිතෙන කතාවක්. :(:(:( අද උදේම මම ගියා 8.15 වෙද්දී බජාජ් බත්තරමුල්ලේ ඔෆිස් එකට. කෙල්ලත් එක්ක. අර මගේ යාළුවා දීපු පරණ ලයිට් බිල වෙනුවට අලුත් එකක් දීලා බයික් ඒක අරන් එන්න. Assetline එකේ හිටපු මගේ බයික් ඒක ලීස් කරපු බුවා "මට විනාඩි 5ක් දෙන්න පොඩි හදිසි වැඩක ඉන්නේ" කියලා මාවයි කෙල්ලවයි වාඩි කරවලා තිබ්බා. උගේ විනාඩි පහේ වැඩේ ඉවර උනේ 9.45 ට. උගේ විනාඩි පහේ වැඩේ කරන්න ඌට පැය ඒක හමාරක් ගියා. :angry: ඊට පස්සේ ලයිට් බිල අරගෙන තවත් පැය බාගයක් විතර අත ගගා ඉඳල ඌ දීපු booking sheet එක අරගෙන ආවා පහල ඩේවිඩ් පීරිස් එකට. එතනට ඇවිත් බලනකොට ඉස්සරහා කවුන්ටර් වල බල්ලෙක්වත් නෑ. නාටු බල්ලෙක් වගේ එකෙක් හිටියා, උගෙන් ඇහුවම කිව්වා "කට්ටියම මීටින් එකකට ගිහිල්ලා දැන් ටිකකින් එයි" කියලා. ඌ තාම ට්‍රේනින් ලු. ඒ නිසා ඌ දන්නේ නෑලු බයික් එකක් book කරන්න. :oo: එතන හිටියා යාලුවනේ මං තවත් විනාඩි 40 ක් විතර කවුන්ටරේට එකෙක් එනකන්. ඔන්න එකෙක් ආවා. ඌට අරක දුන්නම ඌ කොම්පීටරේට මොනවද ටිකක් කොටලා මගෙන් අහනවා "අදම බයික් එක ඕනෙද" කියලා. "නෑ මචන් උඹ ගෙදර අරන් ගිහින් පොඩ්ඩක් පැදලා පරිස්සමට මට ආපහු ගෙනත් දියන්" කියන්නත් හිතුන මට. ඇත්තමයි. :angry::angry: එත් මම කිව්වා "අදම ඕනේ මොකද මට ආයේ නිවාඩු ගන්න විදියක් නෑ" කියලා. මොකද මචන්ලා මම දවස් දෙකක් නිවාඩුත් දාල ගෙදර ගියා අවශ්‍ය ලියකියවිලි ටික ගන්න. ආයේ මාසයක්වත් යනකන් මට නිවාඩු නං ගන්න වෙන්නේ නෑ. ඊට පස්සේ මූ කියනවා උන් ළඟ stock නෑලු. ගෙනල්ල දෙන්නන්ලු. පැයක් විතර යයිලු. මේ වෙනකොට මටනං නැට්ටටම තද වෙලා හිටියේ. මොකද කෙල්ලට 10.30 ට lecture එකක්. ඒකට යන්නත් නෑ. මම half day දැම්මා බයික් එක අදම අරන් යන්න ආසාවක් තිබ්බ නිසා. පේන විදියට මට half day වත් වැඩට යන්න වෙන්නෙත් නෑ වගේ. :( ඊට පස්සේ මූ හතර වටේටම කෝල් කර කර අහනවා පල්සර් 150 එකක් නැද්ද කියලා. හිඟාකනවා වගේ බං. තවත් පැයකට විතර පස්සේ මේ ප*යා මට කියපි කොහෙවත් stock නෑලු. අලුත් stock එක එනවලු ලබන සතියේ බදාදා වෙද්දී. මට ලබන සිකුරාදා වෙද්දී ගන්න පුළුවන්ලු බයික් එක. ඉතින් මොනවද බං මම මුන්ට කියන්න ඕනේ??? මමත් ඉතින් අකුලගෙන ආවා ආපහු. මට half day වැඩට යන්නත් තිබ්බ චුට්ටක් පරක්කු උනත් කමක් නෑ කියලා. එත් හිතට හරි නෑ. මම ගෙදර ආව බං. :(:(:( දැන් ඉතින් ලබන සතියේ සෙනසුරාදා වෙනකන් ඉන්න ඕනේ බයික් එක ගන්න. ඇත්තමයි මට නං කලකිරුණා. :(:( [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom