Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ගත්තා ගත්තා පල්සර් එකක් ගත්තා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයාගෙ Post එක මුල ඉඳලම කියෙව්ව සහෝ...

ඕවා ඔහොම්මම තමයි... අපි හිතන දේවල් හිතෙන වෙලාවටම කර ගන්න කොහොමත් අමාරුයි...

විශේෂයෙන්ම ෆිනෑන්ස් සීන් වගේ Documents case තියෙන වැඩ කොහොමත් අපි හිතන වෙලාවටම කර ගන්න ටිකක් අමාරුයි...

ඔයා බයික් එකක් ගන්න පට්ටම ආසාවකින් හිටිය නිසයි ගොඩාක්ම අප්සෙට් යන්න ඇත්තේ... අනික කෙල්ලටත් Suprise එකක් දෙන්නනේ හිටියේ..

ඔයාට උන දේම, මටත් උනා මීට අවුරුදු 4 කට විතර කලින්, මම මුල්ම බයික් එක ගන්න යනකොට...

මම නං ගත්තෙ Use කරපු එකක්.. අඳුරන අයිය කෙනෙක්ගෙ යාළුවෙක්ගෙන්...

මමත් ඔයා වගේම අපේ ගෙදරට කිව්වේ නෑ බයික් එකේ ජාතිය මොකද්ද කියලා (කෙල්ලෙක් නෑනේ...)

අම්මට කිව්වෙත් මාමා ගාව තියෙනවා වගේ එකක් කියලා... ඒක Discover 125 එකක්....

(හැබැයි ඉතින් ඒක ගන්න සල්ලි දුන්නෙත් අම්මම තමයි...)

ඒත් බයික් එක ගන්න සල්ලිත් අරන් හැමදේම ලෑස්ති කරගෙන පොරගෙ ගෙදරටම ගියාම ඌ ගෙදර හිටියේ නෑ...

පැයක් හිටියා... දෙකක් හිටියා... මූ ඒත් ආවේ නෑ... අන්තිමට කියපි මූ දැන් ඉන්නේ යක්කල කියලා... ඒ කියන්නෙ තව පැය දෙකක්වත් යයි කියලා...

අපි ගියෙත් හවස 7:00ට විතර....

අන්තිමට අර අයියා අරූට call කරල බැන්නත් එක්ක... මිනිස්සු රස්තියාදු නොකර වැඩ කරපං කියලා...

අන්තිමට හිස් අතින්ම ගෙදර ආවා අර අයියගේ බයික් එකේම...

කොහොම හරි අපෙ අම්මටයි තාත්තටයි පට්ටම අප්සෙට් වැඩේට... ගෙදරිනුත් බයික් වලට කොහොමත් case...

තාත්තනං හෙනම අව්ල් ගියා වැඩේට... බයික් එකේ case එකක්ද දන්නෙත් නෑ... අරූව අපි හරියට අඳුරන්නෙත් නෑ... අනික ඒ කාලෙ මමත් බයික් ගැන මෙලෝ මල දානයක් දන්නෙත් නෑ...

අම්මත් කෙඳිරි ගාන්න ගත්තා වැඩේට බාදා උන නිසා ඒක අත ඇරල දාන්න කියලා...

ඒත් අර අයියා බයික් එක ගැනයි, අයිති කාරයා ගැනයි හොඳටම දන්න නිසා, කොහොමහරි පහු වෙනිදා හවස ආයෙත් ගියා බයික් එක අරං එන්න...

ඒ ගියහම අරූ කියපි ට්රාන්සර් පේපර් එකක් නෑ කියලා... අපේ අර අයිය කාරය අරූගෙ කනට කරලා ආයි සැරයක් ජාතිය ඇමතුවට පස්සේ ඔන්න කොහෙන්දෝ මන්ද ට්රාන්සර් පේපරයක් හොයල අත්සන දාලා වැඩේ කලා...

ගෙදර ආවට පස්සේ අපේ අම්මලටත් හිතා ගන්න බෑ මොකද්ද මේ උස්සන් ආවේ කියල.. ඇයි ඉතින් ගේනව කියපු එකට වඩා ගොඩක් වෙනස් එකක් නේ පැදගෙන ආවේ...

කොහොම හරි යාලු මම අවුර්දු දෙකක් විතර ඒ බයික් එක use කලා... කිසිම කරදරයක් නැතුව.... බාදා වෙවී ගෙනාවා කියල කිසිම නරක දෙයක් උනේ නෑ....

ඔයාටත් ටිකක් පරක්කු උනාට බයික් එක කොහොම හරි ලැබෙනවනේ...

ඔය වගේ දෙවල් ගැන වැඩිය හිතන්න යන්න එපා....

දවස් ගානක් බලාගෙන ඉඳල ඉඳල වැඩේ කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඔහොම දේවල් උනාම ටිකක් අව්ල් තමයි....

ඒත් ගනන් ගන්න එපා යාලු...

තව ඉතින් සතියයිනේ බං....

සල්ලි ටික එකතු කර ගන්න ඊට වඩා සෑහෙන කාලයක් කට්ට කෑවනේ... එක නිසා කොහොම හරි ඉවසෙගෙන ඉඳලා අලුත් බයික් එකේම ගෙදර යන්න බලන්න....

"ජයවේවා..... !"

[QUOTE="richlife, post: 16187347, member: 430068"] [SIZE=5][COLOR=Indigo]මම ඔයාගෙ Post එක මුල ඉඳලම කියෙව්ව සහෝ...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඕවා ඔහොම්මම තමයි... අපි හිතන දේවල් හිතෙන වෙලාවටම කර ගන්න කොහොමත් අමාරුයි...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]විශේෂයෙන්ම ෆිනෑන්ස් සීන් වගේ Documents case තියෙන වැඩ කොහොමත් අපි හිතන වෙලාවටම කර ගන්න ටිකක් අමාරුයි...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඔයා බයික් එකක් ගන්න පට්ටම ආසාවකින් හිටිය නිසයි ගොඩාක්ම අප්සෙට් යන්න ඇත්තේ... අනික කෙල්ලටත් Suprise එකක් දෙන්නනේ හිටියේ..[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඔයාට උන දේම, මටත් උනා මීට අවුරුදු 4 කට විතර කලින්, මම මුල්ම බයික් එක ගන්න යනකොට...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]මම නං ගත්තෙ Use කරපු එකක්.. අඳුරන අයිය කෙනෙක්ගෙ යාළුවෙක්ගෙන්...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]මමත් ඔයා වගේම අපේ ගෙදරට කිව්වේ නෑ බයික් එකේ ජාතිය මොකද්ද කියලා[/COLOR][/SIZE][SIZE=5] [SIZE=3](කෙල්ලෙක් නෑනේ...) [/SIZE][/SIZE][SIZE=5][COLOR=Indigo]අම්මට කිව්වෙත් මාමා ගාව තියෙනවා වගේ එකක් කියලා... ඒක Discover 125 එකක්....[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo](හැබැයි ඉතින් ඒක ගන්න සල්ලි දුන්නෙත් අම්මම තමයි...)[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඒත් බයික් එක ගන්න සල්ලිත් අරන් හැමදේම ලෑස්ති කරගෙන පොරගෙ ගෙදරටම ගියාම ඌ ගෙදර හිටියේ නෑ...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]පැයක් හිටියා... දෙකක් හිටියා... මූ ඒත් ආවේ නෑ... අන්තිමට කියපි මූ දැන් ඉන්නේ යක්කල කියලා... ඒ කියන්නෙ තව පැය දෙකක්වත් යයි කියලා... අපි ගියෙත් හවස 7:00ට විතර....[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]අන්තිමට අර අයියා අරූට call කරල බැන්නත් එක්ක... මිනිස්සු රස්තියාදු නොකර වැඩ කරපං කියලා...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]අන්තිමට හිස් අතින්ම ගෙදර ආවා අර අයියගේ බයික් එකේම...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]කොහොම හරි අපෙ අම්මටයි තාත්තටයි පට්ටම අප්සෙට් වැඩේට... ගෙදරිනුත් බයික් වලට කොහොමත් case...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]තාත්තනං හෙනම අව්ල් ගියා වැඩේට... බයික් එකේ case එකක්ද දන්නෙත් නෑ... අරූව අපි හරියට අඳුරන්නෙත් නෑ... අනික ඒ කාලෙ මමත් බයික් ගැන මෙලෝ මල දානයක් දන්නෙත් නෑ...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]අම්මත් කෙඳිරි ගාන්න ගත්තා වැඩේට බාදා උන නිසා ඒක අත ඇරල දාන්න කියලා...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo] ඒත් අර අයියා බයික් එක ගැනයි, අයිති කාරයා ගැනයි හොඳටම දන්න නිසා, කොහොමහරි පහු වෙනිදා හවස ආයෙත් ගියා බයික් එක අරං එන්න...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඒ ගියහම අරූ කියපි ට්රාන්සර් පේපර් එකක් නෑ කියලා... අපේ අර අයිය කාරය අරූගෙ කනට කරලා ආයි සැරයක් ජාතිය ඇමතුවට පස්සේ ඔන්න කොහෙන්දෝ මන්ද ට්රාන්සර් පේපරයක් හොයල අත්සන දාලා වැඩේ කලා...[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ගෙදර ආවට පස්සේ අපේ අම්මලටත් හිතා ගන්න බෑ මොකද්ද මේ උස්සන් ආවේ කියල.. [/COLOR][/SIZE][SIZE=5]ඇයි ඉතින් ගේනව කියපු එකට වඩා ගොඩක් වෙනස් එකක් නේ පැදගෙන ආවේ... [/SIZE][SIZE=5][COLOR=Indigo]කොහොම හරි යාලු මම අවුර්දු දෙකක් විතර ඒ බයික් එක use කලා... කිසිම කරදරයක් නැතුව.... බාදා වෙවී ගෙනාවා කියල කිසිම නරක දෙයක් උනේ නෑ.... [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඔයාටත් ටිකක් පරක්කු උනාට බයික් එක කොහොම හරි ලැබෙනවනේ[/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo]... ඔය වගේ දෙවල් ගැන වැඩිය හිතන්න යන්න එපා.... [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]දවස් ගානක් බලාගෙන ඉඳල ඉඳල වැඩේ කරන්න ඔන්න මෙන්න තියෙද්දි ඔහොම දේවල් උනාම ටිකක් අව්ල් තමයි.... [/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]ඒත් ගනන් ගන්න එපා යාලු... තව ඉතින් සතියයිනේ බං.... සල්ලි ටික එකතු කර ගන්න ඊට වඩා සෑහෙන කාලයක් කට්ට කෑවනේ... එක නිසා කොහොම හරි ඉවසෙගෙන ඉඳලා අලුත් බයික් එකේම ගෙදර යන්න බලන්න....[/COLOR][/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][COLOR=Indigo]"ජයවේවා.....[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo]![/COLOR][/SIZE]" [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom