Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
ගත්තා G4 එකක්. පොඩි Review එකක් දන්න විදිහට.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගත්තා G4 එකක්. පොඩි Review එකක් දන්න විදිහට.

ඔන්න මචන්ලා සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්ත LG G4 එකක්. කියන්න වටිනවා ෆෝන් එක නම් සුපිරි.

ගත්තේ LG G4 Leather Black එකක්. 32GB H815 International Version එක.

Design එක නම් සුපිරි. ලෙදර් කෙස් එක හින්ද ෆෝන් එකට පට්ට Premium ගතියක් එනව. හීනියි ෆෝන් එක. ෆෝන් එක දෙපැත්තේ කොහෙවත් Buttons නැහැ. LG ලගේ ක්රමේට ඒවා තියෙන්නේ පිටිපස්සේ. අතට මාර පහසුයි ඒ ක්රමේ. අනික් ක්රම අපහසුයි කියනවා නෙමේ හොඳේ.

පිටිපස්සෙන් පොඩි වක්ර ගතියක් තියෙනවා.

Display එකට එන්නේ 5.5" Quad HD Display එකක්. Quantum IPS Display එකක් තමා තියෙන්නේ.

2560 x 1440 Resolution සහිත Pixel Density එක 530ppi වෙනවා.

Display එකේ Experience එක නම් නම් පාවිච්චි කරලම තමා එකිනෙකට අදහස් දක්වන්න පුළුවන්. මට නම් පට්ට.

G4 එකේ එන්නේ Qualcomm Snapdragon 808 Processor එකක්. Cores 6කින් සමන්විතයි. 64bit Architecture එකකින් සමන්විත Processor එකක් තමයි 808 එක.

Graphics Process කරන්නේ Adreno 418 GPU එකකින්.

3GB Ram එකක් තියෙනවා.

කියන්න දෙයක් තියෙනවා මචං ෆෝන් එක නම් පොඩ්ඩක්වත් හිර වෙන්නේ නම් නෑ. එක කියන්නම ඕනි දෙයක්.

LG G3 එකේ ආවේ UX UI එක Laggy ගතියක් තිබ්බට LG G4 එකට අලුතෙන් අවේ UX UI 4.0 Version එක. ඒක පට්ට Smooth.

Apps ගොඩක් use කරන්න පුළුවන් එක පාර. කිසිම අව්ලක් නෑ.

මම Run කරපු Benchmark Apps කීපයක Scores ඔන්න පහල තියෙනවා.

Antutu - 50127

Geekbench 3 : Single Score - 1120 Multi - 3543

3000mAh බැටරි එකක් තියෙනවා 4n එකට. බැටරි එක නම් දවසක් වගේ තමයි අදින්න පුළුවන්. මගේ වැඩිම Usage එක තියෙන්නේ :

48 Hours - Standby Time

4 Hours - Screen On Time

Screen එක QuadHD හා Pixel ගැන වැඩි හින්ද ඔය වගේ Usage එකක් තමා පුළුවන්. දවසක් අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Facebook, WiFi, Data, Camera නොර්මල් use කරලා.

LG G4 එකේ වැදගත්ම දේ තමයි Camera එක. ලෝකේ පලවෙනි වතාවට Smartphone එකක f/1.8 Aperture එකක් අපු Smartphone එක.

මේ Aperture එක f/1.8 කියන්නේ කැමරා එකේ සිදුර ඇරෙන ප්රමාණය. ඒ අගය අඩු වෙන්න අඩු වෙන්න තමයි ඇරෙන ප්රමාණය විශාල. හුඟක් Smartphone වල එන්නේ f/2.0 , f/2.2 වගේ තමයි. ඉතින් මේ අගය අඩු අගයක් කියන්නේ කැමරාවට ඇතුල්වෙන ආලෝකය වැඩියි. ඒ නිසා Low Light Photography වලට පට්ට. කළුවරේ උනත් අනික් කැමරා ෆෝන් වලට වැඩ පට්ටෙට Perform කරනවා. ඒ අගය අඩු වෙන්න අඩු වෙන්න ලැබෙන තවත් වාසියක් තමයි Macro වැඩි shot වලදී Background එක බොඳ වෙන ප්රමාණය වැඩියි. Professional DSLR එකකින් ගැහුවා වගේ නිකම්.

Laser Autofocus එකක් තියෙන හින්ද Focus කරන්න screen එක ටච් කර කර ඉන්න ඕනි නෑ. පට ගාල Focus කරගන්නවා.

Colour Spectrum Sensor කියල අලුතෙන් හඳුන්වා දීපු Sensor එකක් තියෙනවා කැමරා එකේ Flasher එකට යටින්. Brown පාටට. එකෙන් කරන්නේ අදාළ පින්තූරය ගන්නකොට පරිසරයේ තිබෙන details අනුව White Balance කරන එක. තව කිව්වොත් මේකෙන් RAW වර්ගයේ පින්තූර ගන්න පුළුවන්. එවැනි RAW වර්ගයේ ඒවා වල Size එක වැඩියි. 20MB වගේ. ඒ file වල පින්තූරය ගන්නකොට තියෙන Details ඔක්කොම වගේ ඇදල ගන්නවා. ඒවා ගොඩක්ම වැදගත් වෙන්නේ Photography කරන අයට තමා. Adobe Lightroom , Adobe Photoshop වගේ Software වලින් මේ පින්තූර Edit කරන්න පුළුවන්. Mobile එකෙන්ම Edit කරනවනම් RAW වලට Snapseed , Adobe Photoshop Express විශේෂයි.

තව Optical Image Stabilization, 4K Recording, 120FPS Slow-Motion වගේ features තියෙනවා.

Colby Brown කියන්නේ LG G4 එකකින් Professional Photography කරන කෙනෙක්. මේකේ ලොකුම වාසිය තමා Manual කැමරා එක පාවිච්චි කරන්න පුළුවන්. එකට ටිකක් ඉගෙන ගන්න වෙන්වා. DSLR use කරන කෙනෙක්ට නම් පට්ට ලේසියි. එහෙම නැත්නම් Auto Mode, Simple Mode කියල තියෙනවා පහසු ක්රම.

මේකෙන් ගත්තු මගේ ඇසට වැදුණු පින්තූර කීපයක් මම දාන්නම්කො.

කාලය වෙන් කරලා බැලුවට බොහොම ස්තුතියි !

[QUOTE="code320c, post: 19624284, member: 541911"] [b]ගත්තා G4 එකක්. පොඩි Review එකක් දන්න විදිහට.[/b] [SIZE=2][SIZE=3]ඔන්න මචන්ලා සල්ලි සල්ලි කියල බැලුවේ නෑ ගත්ත [B]LG G4[/B] එකක්. කියන්න වටිනවා ෆෝන් එක නම් සුපිරි. :yes: ගත්තේ LG G4[B] Leather Black[/B] එකක්. 32GB [B]H815 International Version[/B] එක. [IMG]http://s2.postimg.org/4sp4e4o1l/DSC_0654.jpg[/IMG] [IMG]http://s28.postimg.org/5nzype2od/DSC_0653.jpg[/IMG] [/SIZE][/SIZE][SIZE=2][SIZE=4][FONT=Calibri][B]Design[/B] එක නම් සුපිරි. ලෙදර් කෙස් එක හින්ද ෆෝන් එකට පට්ට [B]Premium[/B] ගතියක් එනව. හීනියි ෆෝන් එක. ෆෝන් එක දෙපැත්තේ කොහෙවත් Buttons නැහැ. LG ලගේ ක්රමේට ඒවා තියෙන්නේ පිටිපස්සේ. අතට මාර පහසුයි ඒ ක්රමේ. අනික් ක්රම අපහසුයි කියනවා නෙමේ හොඳේ.[/FONT][FONT=Calibri] ;) [/FONT][FONT=Calibri]පිටිපස්සෙන් පොඩි වක්ර ගතියක් තියෙනවා. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B]Display[/B] එකට එන්නේ [B]5.5"[/B] [B]Quad HD Display[/B] එකක්. [B]Quantum IPS Display[/B] එකක් තමා තියෙන්නේ. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]2560 x 1440 Resolution සහිත Pixel Density එක [B]530ppi[/B] වෙනවා. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]Display එකේ Experience එක නම් නම් පාවිච්චි කරලම තමා එකිනෙකට අදහස් දක්වන්න පුළුවන්. මට නම් පට්ට. :yes: [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B]G4[/B] එකේ එන්නේ[B] Qualcomm Snapdragon 808 Processor[/B] එකක්. [B]Cores 6[/B]කින් සමන්විතයි. [B]64bit Architecture[/B] එකකින් සමන්විත [B]Processor[/B] එකක් තමයි [B]808[/B] එක.[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B]Graphics Process[/B] කරන්නේ [B]Adreno 418 GPU[/B] එකකින්.[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B]3GB Ram[/B] එකක් තියෙනවා.[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B] කියන්න දෙයක් තියෙනවා මචං ෆෝන් එක නම් පොඩ්ඩක්වත් හිර වෙන්නේ නම් නෑ. එක කියන්නම ඕනි දෙයක්.[/B] LG G3 එකේ ආවේ UX UI එක Laggy ගතියක් තිබ්බට LG G4 එකට අලුතෙන් අවේ [B]UX UI 4.0[/B] Version එක. ඒක පට්ට Smooth. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]Apps ගොඩක් use කරන්න පුළුවන් එක පාර. කිසිම අව්ලක් නෑ. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]මම Run කරපු Benchmark Apps කීපයක Scores ඔන්න පහල තියෙනවා.[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][B][FONT=Calibri]Antutu[/FONT][FONT=Calibri] - 50127[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]Geekbench [/FONT][FONT=Calibri]3 : Single[/FONT][FONT=Calibri] Score - 1120 Multi - 3543[/FONT][/B][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]3000mAh බැටරි එකක් තියෙනවා 4n එකට. බැටරි එක නම් දවසක් වගේ තමයි අදින්න පුළුවන්. මගේ වැඩිම Usage එක තියෙන්නේ :[/FONT][FONT=Calibri] [/FONT][B][FONT=Calibri]48 Hours - Standby Time [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]4 Hours - Screen On Time[/FONT][/B][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]Screen එක QuadHD හා Pixel ගැන වැඩි හින්ද ඔය වගේ Usage එකක් තමා පුළුවන්. දවසක් අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. Facebook, WiFi, Data, Camera නොර්මල් use කරලා.[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]LG G4 එකේ වැදගත්ම දේ තමයි[B] Camera[/B] එක. ලෝකේ පලවෙනි වතාවට Smartphone එකක [B]f/1.8 Aperture[/B] එකක් අපු Smartphone එක.[/FONT][FONT=Calibri] :D [/FONT][FONT=Calibri]මේ Aperture එක f/1.8 කියන්නේ කැමරා එකේ සිදුර ඇරෙන ප්රමාණය. ඒ අගය අඩු වෙන්න අඩු වෙන්න තමයි ඇරෙන ප්රමාණය විශාල. හුඟක් Smartphone වල එන්නේ f/2.0 , f/2.2 වගේ තමයි. ඉතින් මේ අගය අඩු අගයක් කියන්නේ කැමරාවට ඇතුල්වෙන ආලෝකය වැඩියි. ඒ නිසා[B] Low Light Photography[/B] වලට පට්ට. කළුවරේ උනත් අනික් කැමරා ෆෝන් වලට වැඩ පට්ටෙට Perform කරනවා. ඒ අගය අඩු වෙන්න අඩු වෙන්න ලැබෙන තවත් වාසියක් තමයි Macro වැඩි shot වලදී Background එක බොඳ වෙන ප්රමාණය වැඩියි. Professional DSLR එකකින් ගැහුවා වගේ නිකම්. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B]Laser Autofocus[/B] එකක් තියෙන හින්ද Focus කරන්න screen එක ටච් කර [/FONT][FONT=Calibri]කර[/FONT][FONT=Calibri] ඉන්න ඕනි නෑ. පට ගාල Focus කරගන්නවා. [/FONT][FONT=Calibri] [/FONT][B][FONT=Calibri]Colour[/FONT][/B][FONT=Calibri][B] Spectrum Sensor[/B] කියල අලුතෙන් හඳුන්වා දීපු Sensor එකක් තියෙනවා කැමරා එකේ Flasher එකට යටින්. Brown පාටට. එකෙන් කරන්නේ අදාළ පින්තූරය ගන්නකොට පරිසරයේ තිබෙන details අනුව [B]White Balance [/B]කරන එක. තව කිව්වොත් මේකෙන් [B]RAW[/B] වර්ගයේ පින්තූර ගන්න පුළුවන්. එවැනි RAW වර්ගයේ ඒවා වල Size එක වැඩියි. 20MB වගේ. ඒ file වල පින්තූරය ගන්නකොට තියෙන Details ඔක්කොම වගේ ඇදල ගන්නවා. ඒවා ගොඩක්ම වැදගත් වෙන්නේ Photography කරන අයට තමා. Adobe [/FONT][FONT=Calibri]Lightroom , Adobe[/FONT][FONT=Calibri] Photoshop වගේ Software වලින් මේ පින්තූර Edit කරන්න පුළුවන්. Mobile එකෙන්ම Edit කරනවනම් RAW වලට [/FONT][FONT=Calibri]Snapseed , Adobe[/FONT][FONT=Calibri] Photoshop Express විශේෂයි. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri]තව Optical Image Stabilization, 4K Recording, 120FPS Slow-Motion වගේ features තියෙනවා.[/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri][B]Colby Brown[/B] කියන්නේ [B]LG G4[/B] එකකින් [B]Professional Photography[/B] කරන කෙනෙක්. මේකේ ලොකුම වාසිය තමා [B]Manual[/B] කැමරා එක පාවිච්චි කරන්න පුළුවන්. එකට ටිකක් ඉගෙන ගන්න වෙන්වා. DSLR use කරන කෙනෙක්ට නම් පට්ට ලේසියි. එහෙම නැත්නම් [B]Auto Mode, Simple Mode[/B] කියල තියෙනවා පහසු ක්රම. [/FONT][FONT=Calibri] [/FONT][FONT=Calibri] [/FONT][B][FONT=Calibri] [/FONT][/B][/SIZE][FONT=Calibri][SIZE=3][B][SIZE=4]මේකෙන් ගත්තු මගේ ඇසට වැදුණු පින්තූර කීපයක් මම දාන්නම්කො.[/SIZE][/B] [/SIZE] [IMG]http://s17.postimg.org/3wrifbr1b/PSX_20151209_190342.jpg[/IMG] [IMG]http://s11.postimg.org/uae2ld983/PSX_20151113_124117.jpg[/IMG] [IMG]http://s27.postimg.org/yq5geegyb/PSX_20151220_114417.jpg[/IMG] [IMG]http://s21.postimg.org/w05b2cpdz/PSX_20151220_184149.jpg[/IMG] [IMG]http://s24.postimg.org/vd86v6or9/PSX_20151220_191146.jpg[/IMG] කාලය වෙන් කරලා බැලුවට බොහොම ස්තුතියි ! ;) [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom