Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගත්තු ණයවල ප්‍රථිපල කෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Leb" data-source="post: 21118498" data-attributes="member: 35027"><p>මචන් මිනිහෙක් දුක් මහන්සිවෙලා දවල් රෑ නොබලා වැඩකරලා පොඩ්ඩක් සල්ලි හොයාගෙන තව තව මිනිස්සුන්ටත් රැකියා අවස්ථා උදාකරලා පට්ටම කට්ටක් කාලා සාධාරණ විදිහට සල්ලි හම්බකරාම ඒ මනුස්සයගෙන් රජයට කිසිම වැඩකට නැති දේශපාලුවෝ නඩත්තු කරන්නයි රජයන් මරුවෙනකොට නිකන්ම පඩි වැඩිවෙන (තමන්ගේ කාර්යක්ෂමතාවය හැකියාව උනන්දුව නිසා නොවන පඩි වැඩිවීම් සහ දේශපාලන බලපෑම් මත රැකියාවලට රින්ගගත්ත පිරිස ) නිකන් බොරුවට සල්ලි දෙන්න ඕනෙද </p><p></p><p>නිකන් බලපන් සාමාන්‍ය මිනිහෙකුට කොළඹින් ඉඩමක් ගන්නවානම් perch එක කීයක් වෙයිද අ මිනිහ ඉඩමත් අරගෙන ගේත් හදල ඉවරවෙද්දි කීයක් යටකරලද එත් රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදිලා ඉන්න මිනිස්සුන්ට නොමිලේම ගෙවල් හදල දෙනවා අරමිනිහ ජීවිත කළෙම හම්බකරලා නයකරයෙක් වෙලා ගේ හදනවා අරහේ ගංජා ගහ ගහ මොලො වැඩකට නැති රටටත් බරක්වෙන මිනිස්සුන්ට නිකම්ම ගේ ලැබෙනවා උබ කතා කරන සධරණේ ඕකද</p></blockquote><p></p>
[QUOTE="Leb, post: 21118498, member: 35027"] මචන් මිනිහෙක් දුක් මහන්සිවෙලා දවල් රෑ නොබලා වැඩකරලා පොඩ්ඩක් සල්ලි හොයාගෙන තව තව මිනිස්සුන්ටත් රැකියා අවස්ථා උදාකරලා පට්ටම කට්ටක් කාලා සාධාරණ විදිහට සල්ලි හම්බකරාම ඒ මනුස්සයගෙන් රජයට කිසිම වැඩකට නැති දේශපාලුවෝ නඩත්තු කරන්නයි රජයන් මරුවෙනකොට නිකන්ම පඩි වැඩිවෙන (තමන්ගේ කාර්යක්ෂමතාවය හැකියාව උනන්දුව නිසා නොවන පඩි වැඩිවීම් සහ දේශපාලන බලපෑම් මත රැකියාවලට රින්ගගත්ත පිරිස ) නිකන් බොරුවට සල්ලි දෙන්න ඕනෙද නිකන් බලපන් සාමාන්‍ය මිනිහෙකුට කොළඹින් ඉඩමක් ගන්නවානම් perch එක කීයක් වෙයිද අ මිනිහ ඉඩමත් අරගෙන ගේත් හදල ඉවරවෙද්දි කීයක් යටකරලද එත් රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදිලා ඉන්න මිනිස්සුන්ට නොමිලේම ගෙවල් හදල දෙනවා අරමිනිහ ජීවිත කළෙම හම්බකරලා නයකරයෙක් වෙලා ගේ හදනවා අරහේ ගංජා ගහ ගහ මොලො වැඩකට නැති රටටත් බරක්වෙන මිනිස්සුන්ට නිකම්ම ගේ ලැබෙනවා උබ කතා කරන සධරණේ ඕකද [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom