Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොත

ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොතේ ඇති වන සිතුවිලි මත ඊළඟ ආත්මයේ ප්‍රතිසන්දිය ඇතිවේ. එය සුබ දායක හෝ අසුබ දායක වන්නේ මේ ආත්මයේ ජීවත් වූ කාල පරිච්චේදයේදී තමන් විසින් ඇති කරගත් පින් දහම් මතය .තමන්ගේ දරුවන්ටත් ,නැදයෝන්ටත් ,යහළු මිත්ත්රදීන්ටත් ,හිතවතුන්ටත් තම දෙව්ලොව හෝ නිරයට යැවිය නොහැකිය .මරණාසන්න මොහොතේ තම තනි වේයි.තනිවම යා යුතුය.කිසිවෙක් තනියෙට නොඑයි .

තනියට කිසිවෙක් නැත කියා ඉන්නට පුළුවන් කමක් නැත . ඒ අවස්ථාවේ තනියම සිතුවිලි ධාරාවක පැටලෙයි .උදව්වට කිසිවෙක් නැත.උදව්වට කිසිවෙක් සුදානම් උවද පලක් වන්නේද නැත. තමා තුල ඇති සිතිවිලි ධාරාවේ ප්‍රබලත්වය මත පිං ,පව් මතම මාරයාගේ ඉල්ලීමට අවනත විය යුතුමය .පියවි ලෝකයේ මෙතෙක් අසුන දේ ,පෙනුන දේ ටිකෙන් ටික හීන වී යයි.අප්‍රාණික වේ .මෙතෙක් කලක් රැකගෙන ආ කුණු වී දියවෙන ශරීර කුඩුව අත හැර මාරයා සමග ශ්‍රද්ධා සිතින් යාමට නම් අප්‍රමාදව පිං දහම් කිරීම යෝග්‍ය වේ.කුසල් කරන්නා මෙලොවත් ,එලොවත් සතුටට පත් වෙන බැව් එවිට සනාථ වේ .

මේ ආත්මයේ ජීවත් වීමට පය ගසා සිටින මහා පොළොවේ ඉඩකඩම් ,දේපොළ සතු කරගෙන සීමා පනවාගෙන ,අද දබර වෙමින් ,නඩු හබ කියමින් ,සිටි අය මේ පොලෝ තලයේ එකදු වැලි කැටයක්වත් රැගෙන නොයන බව මහීකාන්තාව සාක්ෂි දරයි . ලෝබයෙන් ,මසුරු කමින් හරිහම්බ කර , දනට පිනට නොදුන් දේපොළ ගැන සිත සිතා ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොතේ සිතට දුකක් ඇති වීම අශුභ පළ ගෙන දෙයි .

ඒ අවස්ථාවෙ මරණයෙන් බේරී ඒ සියල්ල දනට පිනට දී යාමට අදහස් කරත් ප්‍රමාද වැඩිය . ඒ බව වටහාගෙන දේපොළ හෝ දු දරුවන් කෙරෙහි ඇති දැඩි ඇල්ම මැඩලා ධර්මානුකූලව ජීවත් වීම දෙලොවටම යහපතක් වනු නියතය .

සරල නිදසුනකින් පෙන්වා දෙන්නේ නම් ,පාසැලේ නිතරම දඩබ්බර වැරදි කරන සිසුවෙකුට විදුහල්පති හමු වන ලෙස දැන්වුවහොත් එසැනින් ඔහු කලබල වී අවුල් සහගත සිතින් හා බියකින් විදුහල්පති ලඟට යයි .දරුණු හොරකම්,මැර කම් කර අයෙකු පොලිස් නිලධාරීයෙකු දුටු පමණින්ම බිය පත් වී තැතිගැනීමකට ලක් වේ .

එහෙත් ධර්මානුකූලව යහපත් ජීවිතයක් ගත කරන්නා මේ කිසිවෙකටත් බිය නොවී නිර්භීතව මරණය හමුවේ සන්සුන්ව සිටියි .පින් දහම් කල අය නොබියව නිරවුල් මනසකින් යුතුව සාමකාමීව මරණයට මුහුණ දෙයි .මෙය සදාතනික සත්‍ය වේ.එය වටහා ගත්තෝ සසර ජය ගත්තෝ වෙති .

පින් කල තැනැත්තා මෙලොව,පරලොව දෙකෙහිම සතුටින් පසු වේ .මරණාසන්න මොහොතේ තමා කල කුසල්,පින් සිහිපත් කර සතුටු වේ.වෙනත් අයෙකු ලවා තමන්ගේ පිංපොත හඬ නගා කියවා ගනිමින් හෝ තමාම කියවමින් සතුටින් සතුටට පත් වේ .වැඳ පුදා ගත් සිද්ධස්ථාන දානමය පූජා පිං කම් සීල භාවනා මැවී මැවී පෙනේ .ඒ කුසල් බල මහිමයෙන් අප්‍රමාන වූ ප්රදීපවත් ආලෝක ධාරාවක් තුලින් චාතුම්මහරාජිතයේ ,තවුතිසා -තුසිත -නිම්මානරති -පරනිම්මිත -බ්‍රහ්ම පාරිසජ්ජ හි වැඩ වසන දේව මංඩල -බ්‍රහ්ම -පුරෝහිත ,මහා පරිත්තාහ ,අප්පමාණාහ, අභාස්සර ,පරිත්තසුභ ,අප්පමාණසුභ,සුභකින්න ,වේහප්පල ,අවිහ ,අතප්පා ,සුදස්ස ,සුදස්සී ,ඇතුළු දස දහසක් ලෝක ධාතුවේ වැඩ සිටින දෙවි දේවතාවෝ ඊළඟ ප්‍රතිසංදියට ආශිර්වාද කරති .

මනුෂ්‍ය ආත්මයේ ධර්මානුකුලව පිං දහම් රැස් කර මනුෂ්‍යයන්ම දෙවිවරුන් වී වැඩ සිටින එම දේව මණ්ඩලයට ඔබද එක වී මාර්ග ඵල ලාභී දෙවි වරුන්ගෙන් සුමධුර ධර්ම දේශනා වලට සවන් දී තව තවත් පිං දහම් රැස් කරගෙන අවසානයේ අපගේ තුන්ලෝකාග්ර වූ අසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ අජරාමර අමා මහා නිවන් සුවය අත් වීදීමට උත්සහ ගත යුතු වන්නේ මය.

Credits- M.K Priyantha Methsaviya member

http://www.methsaviya.org

[QUOTE="kk97, post: 17969817, member: 520013"] [b]ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොත[/b] [CENTER][IMG]http://i.dailymail.co.uk/i/pix/2010/05/30/article-1282598-0067F62600000258-839_468x315.jpg[/IMG] [SIZE=5][COLOR=Teal]ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොතේ ඇති වන සිතුවිලි මත ඊළඟ ආත්මයේ ප්‍රතිසන්දිය ඇතිවේ. එය සුබ දායක හෝ අසුබ දායක වන්නේ මේ ආත්මයේ ජීවත් වූ කාල පරිච්චේදයේදී තමන් විසින් ඇති කරගත් පින් දහම් මතය .තමන්ගේ දරුවන්ටත් ,නැදයෝන්ටත් ,යහළු මිත්ත්රදීන්ටත් ,හිතවතුන්ටත් තම දෙව්ලොව හෝ නිරයට යැවිය නොහැකිය .මරණාසන්න මොහොතේ තම තනි වේයි.තනිවම යා යුතුය.කිසිවෙක් තනියෙට නොඑයි . තනියට කිසිවෙක් නැත කියා ඉන්නට පුළුවන් කමක් නැත . ඒ අවස්ථාවේ තනියම සිතුවිලි ධාරාවක පැටලෙයි .උදව්වට කිසිවෙක් නැත.උදව්වට කිසිවෙක් සුදානම් උවද පලක් වන්නේද නැත. තමා තුල ඇති සිතිවිලි ධාරාවේ ප්‍රබලත්වය මත පිං ,පව් මතම මාරයාගේ ඉල්ලීමට අවනත විය යුතුමය .පියවි ලෝකයේ මෙතෙක් අසුන දේ ,පෙනුන දේ ටිකෙන් ටික හීන වී යයි.අප්‍රාණික වේ .මෙතෙක් කලක් රැකගෙන ආ කුණු වී දියවෙන ශරීර කුඩුව අත හැර මාරයා සමග ශ්‍රද්ධා සිතින් යාමට නම් අප්‍රමාදව පිං දහම් කිරීම යෝග්‍ය වේ.කුසල් කරන්නා මෙලොවත් ,එලොවත් සතුටට පත් වෙන බැව් එවිට සනාථ වේ . මේ ආත්මයේ ජීවත් වීමට පය ගසා සිටින මහා පොළොවේ ඉඩකඩම් ,දේපොළ සතු කරගෙන සීමා පනවාගෙන ,අද දබර වෙමින් ,නඩු හබ කියමින් ,සිටි අය මේ පොලෝ තලයේ එකදු වැලි කැටයක්වත් රැගෙන නොයන බව මහීකාන්තාව සාක්ෂි දරයි . ලෝබයෙන් ,මසුරු කමින් හරිහම්බ කර , දනට පිනට නොදුන් දේපොළ ගැන සිත සිතා ගති නිමිත්ත හෙවත් මරණාසන්න මොහොතේ සිතට දුකක් ඇති වීම අශුභ පළ ගෙන දෙයි . [IMG]https://awaypoint.files.wordpress.com/2014/09/hell-and-sinner.jpg[/IMG] ඒ අවස්ථාවෙ මරණයෙන් බේරී ඒ සියල්ල දනට පිනට දී යාමට අදහස් කරත් ප්‍රමාද වැඩිය . ඒ බව වටහාගෙන දේපොළ හෝ දු දරුවන් කෙරෙහි ඇති දැඩි ඇල්ම මැඩලා ධර්මානුකූලව ජීවත් වීම දෙලොවටම යහපතක් වනු නියතය . සරල නිදසුනකින් පෙන්වා දෙන්නේ නම් ,පාසැලේ නිතරම දඩබ්බර වැරදි කරන සිසුවෙකුට විදුහල්පති හමු වන ලෙස දැන්වුවහොත් එසැනින් ඔහු කලබල වී අවුල් සහගත සිතින් හා බියකින් විදුහල්පති ලඟට යයි .දරුණු හොරකම්,මැර කම් කර අයෙකු පොලිස් නිලධාරීයෙකු දුටු පමණින්ම බිය පත් වී තැතිගැනීමකට ලක් වේ . එහෙත් ධර්මානුකූලව යහපත් ජීවිතයක් ගත කරන්නා මේ කිසිවෙකටත් බිය නොවී නිර්භීතව මරණය හමුවේ සන්සුන්ව සිටියි .පින් දහම් කල අය නොබියව නිරවුල් මනසකින් යුතුව සාමකාමීව මරණයට මුහුණ දෙයි .මෙය සදාතනික සත්‍ය වේ.එය වටහා ගත්තෝ සසර ජය ගත්තෝ වෙති . පින් කල තැනැත්තා මෙලොව,පරලොව දෙකෙහිම සතුටින් පසු වේ .මරණාසන්න මොහොතේ තමා කල කුසල්,පින් සිහිපත් කර සතුටු වේ.වෙනත් අයෙකු ලවා තමන්ගේ පිංපොත හඬ නගා කියවා ගනිමින් හෝ තමාම කියවමින් සතුටින් සතුටට පත් වේ .වැඳ පුදා ගත් සිද්ධස්ථාන දානමය පූජා පිං කම් සීල භාවනා මැවී මැවී පෙනේ .ඒ කුසල් බල මහිමයෙන් අප්‍රමාන වූ ප්රදීපවත් ආලෝක ධාරාවක් තුලින් චාතුම්මහරාජිතයේ ,තවුතිසා -තුසිත -නිම්මානරති -පරනිම්මිත -බ්‍රහ්ම පාරිසජ්ජ හි වැඩ වසන දේව මංඩල -බ්‍රහ්ම -පුරෝහිත ,මහා පරිත්තාහ ,අප්පමාණාහ, අභාස්සර ,පරිත්තසුභ ,අප්පමාණසුභ,සුභකින්න ,වේහප්පල ,අවිහ ,අතප්පා ,සුදස්ස ,සුදස්සී ,ඇතුළු දස දහසක් ලෝක ධාතුවේ වැඩ සිටින දෙවි දේවතාවෝ ඊළඟ ප්‍රතිසංදියට ආශිර්වාද කරති . [IMG]http://www.chuadonghung.com/viet/images/stories/buddhist_study/0454.jpg[/IMG] මනුෂ්‍ය ආත්මයේ ධර්මානුකුලව පිං දහම් රැස් කර මනුෂ්‍යයන්ම දෙවිවරුන් වී වැඩ සිටින එම දේව මණ්ඩලයට ඔබද එක වී මාර්ග ඵල ලාභී දෙවි වරුන්ගෙන් සුමධුර ධර්ම දේශනා වලට සවන් දී තව තවත් පිං දහම් රැස් කරගෙන අවසානයේ අපගේ තුන්ලෝකාග්ර වූ අසම සම සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ අජරාමර අමා මහා නිවන් සුවය අත් වීදීමට උත්සහ ගත යුතු වන්නේ මය. [/COLOR][/SIZE] [IMG]http://www.buddhistedu.org/viet/images/stories/buddhist_study/0489.jpg[/IMG] [SIZE=6]Credits- M.K Priyantha Methsaviya member[/SIZE] [SIZE=6][URL="http://www.methsaviya.org/"]http://www.methsaviya.org[/URL][/SIZE] [/CENTER] [URL="http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17963564"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/quote.gif[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom