Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගනඳුරු_මැදියම්_හෝරාවයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගනඳුරු_මැදියම්_හෝරාවයි

මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරු මැදියම් හෝරාවයි..!!

මේ මාතෘ භුමිය, මේ දේශයේ උපන්, මේ දේශයේ ජීවත් වන සෑම පුද්ගලයකුටම නිදහසේ ජීවත් විය හැකි, නිදහසේ සිය අදහස් ප්‍රකාශ කළ හැකි, නීතිය ඉදිරියේ තමාගේ අයිතිවාසිකම් පිලිබඳ යුක්තිය ඉටුකරගත හැකි දේශයක් බවටත්, උගත් ප්‍රඥාවන්ත ගැහැණුන් මිනිසුන් වෙසෙන සංවර්ධිත දේශයක් බවටත් පත්කරන්නේ ද? නැතහොත්

අතලොස්සක් රටේ සාරය සූරාකන අතර බහුතර ජනයා සිය එදිනෙදා ජීවිතය සඳහා දිවි පරදුවට තබා සටන් කරමින් දුක්විඳින අවනීතියේ, බලහත්කාරයේ, තර්ජනයේ සහ ගැටුම් සහිත සදාකාලික ගින්දරෙන් පිරි නරකාදියක් නොහොත් සෝමාලියාවක් කරන්නේද?

යන්න තීරණය කෙරෙන්නේ මේ තීරණාත්මක හෝරාවේදී ජනතාවත් ජන නායකයිනුත් ක්‍රියා කරන ආකාරය මතයි.

ප්රජාතන්ත්රවාදී රටක ආණ්ඩු පෙරළි ඇතිවීම ස්වාභාවිකය. කිසියම් ආණ්ඩුවක් ජනප්‍රියත්වයෙන් හීන වූ විට හෝ ජනතා අපේක්ෂා භංග කළ විට නව ආණ්ඩුවක් අතට බලය මාරු කිරීම ප්රජාතන්ත්රවාදයේ ඇති ශිෂ්ටම, එමෙන්ම ජනතා හිතවාදීම ලක්ෂණයයි. ආණ්ඩු මාරු හෝ ආණ්ඩු පෙරලි සිදු නොවන්නේ තනි පක්ෂ සහිත, ජනතාව පෙළන ආඥාදායක රටවලය. එහෙත් ප්රජාතන්ත්රවාදී රටවල ආණ්ඩු මාරු සිදුවිය යුත්තේ මහජන කැමැත්තට අනුකුලවය. ජනතා පරිමාධිපත්‍යය පාගා නොදමන ආකාරයටය. එසේම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන ආකාරයටය.

අප අද සංවර්ධිත රටවල් ලෙස දකින, ඒ නිසාම අපේ ඇතැම් දේශපාලකයන් ගේ ඊර්ෂ්‍යාවට ලක්ව ඇති රටවල් සියල්ලම එම තත්වයට පත්ව සිටින්නේ මෙම ප්රජාතන්ත්රවාදී යහපාලන ලක්ෂණ නිසාය. එහෙත් ශ්‍රී ලංකාව අද පිවිස සිටින්නේ නිදහස ලබා වසර 70 කට පසුව රට මුහුණ දෙන ප්රජාතන්ත්රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ ඇසිඩ් පරීක්ෂාවටය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිය. ධුරයේ සිටින අගමැතිවරයකු එම ධූරයෙන් ඉවත් වන්නේ තමන් විසින්ම ඉල්ලා අස්වීම හෝ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීම, මූල්‍ය පණතක් හෝ අය වැයක් පරාජය වීම යන හේතු නිසා පමණි.

මෛත්‍රිපාල සිරිසේන විසින් දැන් ‘නව’ අගමැතිවරයකු පත් කොට තිබේ. එසේ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ප්රතිපාදනය කර ඇති ඉහත සඳහන් කිසිදු කරුණක් ඉටුවී නොතිබියදී ය. මෙය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිව්රා සපථ කල ජනාධිපති විසින්ම එය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

එපමණක් පමණක් නොවේ පසුව පත් කරන ලද පත් කිරීම් රාශියක් ද නීති විරෝධීය. උදාහරණයකට ලේක් හවුස් ආයතනයට සභාපතිවරයෙකු පත් කිරීම ජනාධිපතිට කළ හැක්කක් නොවේ. එය කළ යුත්තේ මහා භාරකරුය. ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්ද එසේමය. එය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. මෙවැනි නීති විරෝධී ක්‍රියා රාශියක් මේ වන විට ජනාධිපතිවරයා සිදුකර තිබේ.

අගමැතිවරයෙකු සිටියදී තවත් අගමැතිවරයෙකු පත් කිරීමේ ක්‍රියාව හරහා රට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර තිබේ. රටේ විවිධ ප්‍රදේශ මෙන්ම ආයතන තුළ ද හිංසාකාරී තත්වයන් හටගනිමින් තිබේ. අරාජික තත්වයක් රට තුළ නිර්මාණය වෙමින් තිබේ. මෙය රටේ දේශපාලන, ආර්ථික, සමාජයීය මෙන්ම ආධ්‍යාත්මික (ආගමික නොවේ) සෞඛ්‍යයට දැඩි සේ හානිකරය.

වෛරය, බලහත්කාරය, නීතිය පාගා දැමීම මගින් පත්වන ආණ්ඩුවක් පවත්වාගත හැකි වන්නේ වෛරය බලහත්කාරය සහ නීතිය පාගා දැමීම මගිනි. ආණ්ඩුක්‍රම නීතිය උල්ලංඝනය කර පත්වන ආණ්ඩුවක් පවත්වාගත හැකි වන්නේ දිගින් දිගටම ආණ්ඩුක්‍රම නීතිය උල්ලංඝනය කිරීමෙනි. මැරබලයෙන් හා තක්කඩිකමින් පත්වන ආණ්ඩුවක් පවත්වා ගත හැක්කේ මැර බලයෙන් සහ තක්කඩි කමිනි. අවනීතියෙන් පත්වන ආණ්ඩුවක් පවත්වා ගත හැකිවන්නේ නීතියේ දෙවඟන සිරගත කිරීමෙන් හෝ ඇය මරා දැමීමෙනි. එවන් ආණ්ඩුවක් වෙතින් නීතියක්, යුක්තියක්, සාධාරණත්වයක්, නිදහසක් අපේක්ෂා කළ නොහැකිය.

ලෝකයේ එවැනි තත්වයකට පත්වූ රටවලට සහ එම රටවල ජනයාට අද අත්වී ඇති ඉරණම ලෝකය පුරා නෙත් යොමන විට පැහැදිලි වෙයි. සෝමාලියාව, වැනිසියුලාව එබඳු රටවල් දෙකක් පමණි.

මේ නිසා ශ්‍රී ලංකාව එවැනි ඛේදනීය අඳුරු අනාගතයකට ඇද නොදැමීමට නම්, අපේ දූ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කර දීමට නම් වර්තමාන නායකත්වයත්, 2015 ජනවාරි 8 වැනිදා රටේ නව යුගයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් වූ සියලුම දේශපාලන පක්ෂ සිවිල් සමාජය සහ සමස්ත ජනතාවත් සතුව මහත් වගකීමක් හා කාර්යභාරයක් පැවරී තිබේ.

එක්සත් ජාතික පෙරමුණ

මෙහිදී ඉහළම වගකීම සහ වගවීම පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සියලුම දේශපාලන නායකයන් සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතය.

රට වෙනුවෙන් ජනතාව තැබූ අපේක්ෂා බිඳ නොදමා , ජනතා සිත් නොතලා, ඔවුන් තුළ තවත් බලාපොරොත්තු ඇති කරමින් ඔබ සියලු දෙනා මේ මොහොතේ එකට එක්ව සිටිනු දැකීම අභිමානයකි. සතුටකි.

එහෙත් අතීත රජ සමයේ සිට ලංකාවේ දේශපාලනය තුළ ඕනෑම දෙයක් සිදු වීමට ඉඩ ඇති බැවින් එම වගකීම ඔබට සිහිපත් කල යුතුව තිබේ.

2015 ජනවාරියේ පැවැත්වුණු ඉතා බිහිසුණු මැතිවරණ ව්‍යාපාරයේ දී මෛත්‍රිපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා 62 ලක්ෂයක් ජනතාව ඔබ කෙරෙහි විශ්වාසය තැබූ බව ඔබ අමතක නොකළ යුතුය. ඇත්තම කියනවා නම් එදාත් ජනතාව සිරිසේනට චන්දය දුන්නේ සැකයෙනි. ඔහු තම විශ්වාසය පාවා දෙනු ඇත්දැයි බහුතරයක් ජනතාව සැක කළ බව නොරහසකි. මෙම ලේඛකයා ද සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ එම සැකය සිත තුළ දරාගෙනය. එහෙත් ජනතාව ඒ අතරින් කිහිප දෙනෙකු විශ්වාස කළහ. ඔව්හු දුර්දාන්ත පාලනයට එරෙහිව පොදු අපෙක්ෂයකු වෙනුවෙන් පෙනී සිටි අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් විශ්වාස කළහ. මෛත්‍රිපාල සිරිසේන ද්‍රෝහියකු බව නොදැන ඔහු වෙනුවෙන් සහතික වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විශ්වාස කළහ.

එසේම එජාප පාක්ෂිකයෝ සිය නායකයා වන රනිල් වික්රමසිංහව විශ්වාස කොට සමස්ත පක්ෂ යාන්ත්‍රනය ‘මෛත්‍රී පාලනයක්’ වෙනුවෙන් යෙදවුහ. ඊට සමානවම එම පෙරමුණේ සිටි-සිටින ඔබ එකිනෙකා ගේ පක්ෂවල සාමාජිකයෝ ඒ දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරලා රටට සෞභාග්‍යමත් යුගයක් උදා කිරීමට ඔබ පෙරමුණ ගනිද්දී ඔබව විශ්වාස කළහ. විස්තර කරන්නට සිංහල භාෂාවේ වචනයක් නොමැති ගුණමකු, අවනීතික, අවලම් අමනුෂ්‍යයකු බව ඔප්පු කර ඇති මෛත්‍රිපාල සිරිසේන එම විශ්වාසය පාවා දී ඇතත්, එම විශ්වාසය පාවා දීමට ඔබට අයිතියක් නොමැත. ඔබ එසේ කළහොත් එවැනි පියවරකින් පසුව බිහිවන අඳුරු යුගය නිසා ඔබ අද කරන එම ක්‍රියාව ලංකා ඉතිහාසයේ දැවැන්තම ද්‍රෝහීකම ලෙස ඉතිහාස ගතවනු ඇත.

එසේම 2016 අගෝස්තුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී පෙරමුණක් ලෙස ඔබ සටන් වදිද්දීත් එම ජනතාව ඔබ සමග සිටි බව අමතක නොකරන්න. ජනතාව ඔබ විශ්වාස කර ඔබට චන්දය දුන්නේ එම චන්ද මුදල් හෝ වරදාන වලට විකිණීමට නොවේ. තර්ජන වෙනුවෙන් හෙට්ටු කිරීමට නොවේ. ඔබ කවර ආගමක් ඇදහුවත් එවැන්නක් ඕනෑම ආගමික ඉගැන්වීමක් තුළ බරපතල අකුසල කර්මයකි. පාපයකි.

ඔබ මෙතනදී ගන්නා තීරණය බලපාන්නේ හුදෙක් පුද්ගලයකු හෝ පක්ෂයක් වෙනුවෙන් නොවේ. එය බලපාන්නේ රටටය. ඔබත් 62 ලක්ෂයක් ජනයාත් රවටා චන්ද 62 ලක්ෂයක් පොකට් ගසා ගෙන ගත වූ කාලය තුල රටේ සංවර්ධනය පස්සට අදිමින් සිටි සිරිසේන නමැති අමනුෂ්‍යයා ගෙන් රට ගලවාගෙන එම 62 ලක්ෂයට යුක්තිය ඉටු කිරීම ඔබ සතුව ඇති වගකීමය.

එජාපෙරමුණේ එක්සත්කම හා විශ්වාසය ආරක්ෂා කිරීම යනු රටේ අනාගතය ආරක්ෂා කිරීමය. රටේ යහපාලනය සහ අනාගත සංවර්ධනය ආරක්ෂා කිරීමය. එජාප මන්ත්‍රී වරුන් සතුව ද අතිශය බරපතල වගකීමක් තිබේ. එක්සත් ජාතික පාක්ෂිකයන් සිය විශ්වාසයෙන් ලබා දුන් ජනවරම පාවා දෙමින් මන්ත්‍රීවරුන් කණ්ඩායම් කිහිපයක් වාර කිහිපයක දී වරදාන සහ බලය අපේක්ෂාවෙන් පිල්මාරු කිරීම නිසා එජා පාක්ෂිකයා රට තුළ අන්ත අසරණ තත්වයකට පත් වූයේය. සිරිසේන එජාප ජන්ද බහුතරය පික් පොකට් ගසාගෙන එජා පාක්ෂිකයනටම හිරිහැර කිරීම නිසා මෙම ආණ්ඩුව තුළ ද එජා පාක්ෂිකයෝ අසරණවම සිටිති. තමන්ටත් තම මැති අමතිවරුනටත් තම පාක්ෂිකයනටත් අමනුස්ස සිරිසේන දස වද දෙද්දී රනිල් වික්‍රමසිංහ කෝප නොගෙන ඉවසීමෙන් සිටියේ ඔහුගේ දුර්වල කම නිසා නොවන බව තේරුම් ගැනීමට තරම් ශක්තියක් එජාප මන්ත්‍රී කණ්ඩායමට තිබිය යුතුය. ජනතා අපේක්ෂාවෙන් බිහිකළ මේ ආණ්ඩුව බිඳ වට්ටවා ජනතා අපේක්ෂා කඩා දැමුවේ තමාය යන චෝදනාව ලැබීම ඔහුට අවශ්‍යව තිබුනේ නැති බව පෙනෙන්නට තිබේ. එහෙත් ද්‍රෝහී සිරිසේන කල් යල් බලා, කලින් වතාවේ බිත්තර ආප්ප කා කරනම් ගැසූ ආකාරයටම, මෙදා සැරේ කාටත් හොරා කරනම් ගසා තිබේ. එහෙත් ඔහු තවමත් විලි ලජාවකින් තොරව එතැන රැඳී සිටින්නේ බහුතර එජාප ඡන්ද සාක්කුවේ දමාගෙනය.

මෙවැනි මොහොතක යළිත් ඔබ අතරින් කිසිදු හෝ මන්ත්‍රීවරයකු මුදල් හෝ බලය හෝ වෙනත් වරදාන හෝ මත පිල් මාරු කරන්නේ නම් ඔබ ද්‍රෝහී වන්නේ ඔබ විශ්වාස කර ඔබ වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අසරණ එජා පාක්ෂියාටය. ඔබ විකුණන්නේ එම ජනතාව ඔබට දුන් චන්දයය. ඔබට එසේ කිරීමට අයිතියක් නොමැත. එසේ කරන්නේ විජේදාස රාජපක්ෂ ද , වසන්ත සේනානායක ද යන්න අදාළ නොවේ. ඔවුන් අසරණ ජනතාවක් තවත් අසරණ කළ රට විනාශයට යොමු කළ ද්‍රෝහීන් ලෙස ඉතිහාසයට එක් වනු ඇත, එම පාපකර්මයෙන් මිදීම ඔවුනට කිසිදා නොහැකි වනු ඇත.

එජා පෙරමුණේ නායකයන් සහ සාමාජිකයනුත් - විශේෂයෙන් ම එජාපයෙන් පිල් පැනීමට බලාපොරොත්තුව සිටින බව කියන මන්ත්‍රීවරුන් - මේ මොහොතේ සිහිපත් කළ යුතු කාරණයක් තිබේ.

එනම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ මූලික නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කොට තිබෙන්නේ 2015 ජනවාරි 8 වැනිදා ඔහුට සහය දුන් ලක්ෂ 62 ක ජනතාව විසින් පලවා හරින ලද පුද්ගලයා වීමයි.

ඔබ කරෙහි විශ්වාසය තබා පලවාහරින ලද එවැනි දූෂිතයකු ගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවක සාමාජිකයන් වීමට ඔබට සදාචාරත්මක අයිතියක් නොමැත. යහපාලනයක් ගැන කතා කළ ඔබට මිනීමරු පාලනයක් වෙත රට දැක්කවීමට සහය පල කළ නොහැකිය.

කලාකරුවන් ප්රමුඛ සිවිල් සමාජය සහ බුද්ධිමතුන්

2015 ජනවාරි 8 වැනිදා බිහි කරන ලද ආණ්ඩුවේ ආධ්‍යාත්මික ජවය සහ බලවේගය බවට පත්ව තිබුනේ කලාකරුවන් ප්රමුඛ සිවිල් සමාජයය. මෙම වෙනසත් සමග රටේ ආණ්ඩුක්රමය, වල් වැදී තිබු නීතියේ අධිපත්‍යය, ආර්ථිකය සහ සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් ද සිවිල් සමාජය සතුව තිබිණි. අවනීතික සමය තුළ අයුක්තියට සහ අසාධාරණයට ලක්ව සිටි ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේ උවමනාව ද තිබිණි.

එහෙත් දුර්දාන්ත පාලනයේ විවිධ හිංසාවලට ගොදුරු වෙමින් විවිධ කැපවීම් කල සිවිල් සමාජයේ මෙම උවමනාවන් සහ අපේක්ෂා බොහොමයක් ඉටු කිරීමට ජනවාරි 8න් පසු බිහි වූ ආණ්ඩුවට සම්බන්ධ වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ක්‍රියා නොකළ බව සත්‍යයකි. සිරිසේන මෝඩයෙකි. එසේම ඔහු කලින් සිය ස්වාමියා වූ මහින්ද රාජපක්ෂටත් ඔහු ගේ සහෝදරයින්ටත් බියෙන් ජීවත් වූ බිය ගුල්ලෙකි. චන්දයෙන් ජයගත් දා රෑම - ඒ වන විටත් ඔහු ජේ ආර්. ගේ අමන ව්‍යවස්ථාව අනුව - රටේ සර්ව බලධාරී ජනාධිපති වුනත්, එදා රෑම ලයිට් නිවාගෙන ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වුයේ ඔහුගේ ඒ බියගුළු කම නිසාය. නිවට කම නිසාය. සෝභිත හිමියන් සහ සිවිල් සමාජය විසින් සුජාත පුත්‍රයකු ලෙස කර තබාගෙන ආ මෙම පුද්ගලයා ඔවුන් සියලු දෙනා පාවා දෙන්නට පටන් ගත්තේ එම රාත්‍රියේ සිටය.

කෙසේ නමුත් එම සිවිල් සමාජයෙන් ම ශක්තිය ලැබූ රනිල් වික්රමසිංහද සිවිල් සමාජය සමග දිගටම සම්බන්ධවී සිරිසේන පිලිබඳ අර්බුදය කළමනාකරණය කර ගැනීමට තරම් ශක්තියක් හෝ ප්‍රඥාවක් පෙන්නුම් කළේ නැත. දිගින් දිගටම දක්නට ලැබුනේ නොපෑහෙන දීගයක ලක්ෂණය. දැන් රට එළඹී සිටින්නේ එම අර්බුදයේ තාර්කික සන්ධිස්ථානයටය.

මෛත්‍රිපාල සිරිසේන සේම රනිල් වික්රමසිංහත් මෙම අර්බුදයට සම සමව වගකිව යුතු නමුත් මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙන ඇති මෙම ව්‍යවස්ථා විරෝධී පියවර අනුමත කිරීමට කිසිදු ශිෂ්ට සම්පන්න මිනිසෙකුට, කිසිදු සැබෑ බුද්ධිමතෙකුට නොහැකිය. එම අවනීතික ක්‍රියා මාර්ගය අනුමත කළහොත් රට දැවැන්ත අඳුරු යුගයක් කරා පා නැගීම වැළක්විය නොහැකිය.

මේ නිසා මේ මොහොතේ සිවිල් සමාජයේත් බුද්ධිමතුන්ගේත් වගකීම විය යුත්තේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මාර්ගයට විරුද්ධ වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියේ ආධිපත්‍යටත් අනුව කටයුතු කරන ලෙස අදාළ සියලු පාර්ශව වලට බල කිරීමයි. රට අරාජික වන්නට හේතුවන කවර ආකාරයේ හෝ ක්‍රියා මාර්ගයක් ප්‍රතික්ෂේප කර ඊට එරෙහිව නැගී සිටීමයි.

එසේම මෙම අර්බුදය නිසි ලෙස කළමනා කරණය කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව ශීලාචාරකම ඔස්සේ ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරවා ගැනීමට සිවිල් සමාජය සමත් වෙතොත් 2015 දී තිබූ ආණ්ඩුක්රමය හා නීතිය නිසි මං ගැන්වීමේ හා ප්රතිනිර්මානය කිරීමේ කාර්යභාරය ද ඉතා ඉක්මනින් ඉටු කරවා ගැනීමට අවශ්‍ය අවකාශය සකස් කරගත හැකි වනු ඇත. ඊට අවශ්‍ය ශක්තිය හා බලය ද සිවිල් සමාජයට ලබා ගත හැකිවනු ඇත.

ජනතාව

කවර දේශපාලන පක්ෂයකට අයත් වුවද මෛත්‍රිපාල සිරිසේන ගේ මෙම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහය දක්වන්නේ දේශප්‍රේමීන් නොව දේශ ද්‍රෝහීන්ය. රටේ අනාගත පරපුරේ දේශපාලන සමාජ ජීවිතය, නිදහස සිය පෞද්ගලික අපේක්ෂා මත පාවා දෙන්නන්ය.

නීතිය මරා දමා කරන මෙවැනි ක්‍රියා වලින් සිදුවන්නේ දේශපාලනය සහ සමාජ ආධ්‍යාත්මයේ හුස්ම හිරකොට මරා දැමීමකි. මෙම ලිපිය ආරම්භයේ විස්තර කර තිබෙන අයුරින් එවැනි රටක් ඉතා වේගයෙන් විනාශ වන්නේය.

මේ නිසා රටට ආදරය කරන සියලු ජනතාව අත අති බරපතල වගකීමක් පැවරී තිබේ. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියටත් ප්රජාතන්ත්රවාදයටත් පටහැනි නොවන ආණ්ඩු පෙරලි පමණක් පිළිගැනීමයි. ඊට පටහැනි ක්‍රියා වෙනුවෙන් පෙනී නොසිටීමයි. ඒවා ප්‍රතික්ෂේප කිරීමයි. මේ ගනඳුරු රෑ මැදියම සිත් සනසන අරුණැල්ලක් දැකිය හැකි වන්නේ සෑම පුරවැසියකුම එලෙස වගකීමෙන් කටයුතු කරන්නේ නම් පමණි.

විශ්වමිත්ර දේශබන්ධු විසිනි

[QUOTE="50KG, post: 23818278, member: 558780"] [b]ගනඳුරු_මැදියම්_හෝරාවයි[/b] [B][SIZE=5]මේ ගෙවෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක ගනඳුරු මැදියම් හෝරාවයි..!![/SIZE][/B] [IMG]https://image.ibb.co/dhLPJL/Horawa.jpg[/IMG][SIZE=4] [/SIZE] [SIZE=4]මේ මාතෘ භුමිය, මේ දේශයේ උපන්, මේ දේශයේ ජීවත් වන සෑම පුද්ගලයකුටම නිදහසේ ජීවත් විය හැකි, නිදහසේ සිය අදහස් ප්‍රකාශ කළ හැකි, නීතිය ඉදිරියේ තමාගේ අයිතිවාසිකම් පිලිබඳ යුක්තිය ඉටුකරගත හැකි දේශයක් බවටත්, උගත් ප්‍රඥාවන්ත ගැහැණුන් මිනිසුන් වෙසෙන සංවර්ධිත දේශයක් බවටත් පත්කරන්නේ ද? [/SIZE][SIZE=4]නැතහොත් [/SIZE] [SIZE=4]අතලොස්සක් රටේ සාරය සූරාකන අතර බහුතර ජනයා සිය එදිනෙදා ජීවිතය සඳහා දිවි පරදුවට තබා සටන් කරමින් දුක්විඳින අවනීතියේ, බලහත්කාරයේ, තර්ජනයේ සහ ගැටුම් සහිත සදාකාලික ගින්දරෙන් පිරි නරකාදියක් නොහොත් සෝමාලියාවක් කරන්නේද?[/SIZE] [SIZE=4]යන්න තීරණය කෙරෙන්නේ මේ තීරණාත්මක හෝරාවේදී ජනතාවත් ජන නායකයිනුත් ක්‍රියා කරන ආකාරය මතයි. [/SIZE] [SIZE=4]ප්රජාතන්ත්රවාදී රටක ආණ්ඩු පෙරළි ඇතිවීම ස්වාභාවිකය. කිසියම් ආණ්ඩුවක් ජනප්‍රියත්වයෙන් හීන වූ විට හෝ ජනතා අපේක්ෂා භංග කළ විට නව ආණ්ඩුවක් අතට බලය මාරු කිරීම ප්රජාතන්ත්රවාදයේ ඇති ශිෂ්ටම, එමෙන්ම ජනතා හිතවාදීම ලක්ෂණයයි. ආණ්ඩු මාරු හෝ ආණ්ඩු පෙරලි සිදු නොවන්නේ තනි පක්ෂ සහිත, ජනතාව පෙළන ආඥාදායක රටවලය. [/SIZE][SIZE=4]එහෙත් ප්රජාතන්ත්රවාදී රටවල ආණ්ඩු මාරු සිදුවිය යුත්තේ මහජන කැමැත්තට අනුකුලවය. ජනතා පරිමාධිපත්‍යය පාගා නොදමන ආකාරයටය. එසේම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන ආකාරයටය. [/SIZE] [SIZE=4]අප අද සංවර්ධිත රටවල් ලෙස දකින, ඒ නිසාම අපේ ඇතැම් දේශපාලකයන් ගේ ඊර්ෂ්‍යාවට ලක්ව ඇති රටවල් සියල්ලම එම තත්වයට පත්ව සිටින්නේ මෙම ප්රජාතන්ත්රවාදී යහපාලන ලක්ෂණ නිසාය. එහෙත් ශ්‍රී ලංකාව අද පිවිස සිටින්නේ නිදහස ලබා වසර 70 කට පසුව රට මුහුණ දෙන ප්රජාතන්ත්රවාදයේ සහ නීතියේ ආධිපත්‍යයේ ඇසිඩ් පරීක්ෂාවටය. [/SIZE][SIZE=4]රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැහැදිලිය. ධුරයේ සිටින අගමැතිවරයකු එම ධූරයෙන් ඉවත් වන්නේ තමන් විසින්ම ඉල්ලා අස්වීම හෝ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීමට නොහැකි වීම, මූල්‍ය පණතක් හෝ අය වැයක් පරාජය වීම යන හේතු නිසා පමණි. [/SIZE] [SIZE=4]මෛත්‍රිපාල සිරිසේන විසින් දැන් ‘නව’ අගමැතිවරයකු පත් කොට තිබේ. එසේ කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ප්රතිපාදනය කර ඇති ඉහත සඳහන් කිසිදු කරුණක් ඉටුවී නොතිබියදී ය. මෙය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිව්රා සපථ කල ජනාධිපති විසින්ම එය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. [/SIZE] [SIZE=4]එපමණක් පමණක් නොවේ පසුව පත් කරන ලද පත් කිරීම් රාශියක් ද නීති විරෝධීය. උදාහරණයකට ලේක් හවුස් ආයතනයට සභාපතිවරයෙකු පත් කිරීම ජනාධිපතිට කළ හැක්කක් නොවේ. එය කළ යුත්තේ මහා භාරකරුය. ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්ද එසේමය. එය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය විසිනි. මෙවැනි නීති විරෝධී ක්‍රියා රාශියක් මේ වන විට ජනාධිපතිවරයා සිදුකර තිබේ. [/SIZE] [SIZE=4]අගමැතිවරයෙකු සිටියදී තවත් අගමැතිවරයෙකු පත් කිරීමේ ක්‍රියාව හරහා රට තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර තිබේ. රටේ විවිධ ප්‍රදේශ මෙන්ම ආයතන තුළ ද හිංසාකාරී තත්වයන් හටගනිමින් තිබේ. අරාජික තත්වයක් රට තුළ නිර්මාණය වෙමින් තිබේ. මෙය රටේ දේශපාලන, ආර්ථික, සමාජයීය මෙන්ම ආධ්‍යාත්මික (ආගමික නොවේ) සෞඛ්‍යයට දැඩි සේ හානිකරය. [/SIZE] [SIZE=4]වෛරය, බලහත්කාරය, නීතිය පාගා දැමීම මගින් පත්වන ආණ්ඩුවක් පවත්වාගත හැකි වන්නේ වෛරය බලහත්කාරය සහ නීතිය පාගා දැමීම මගිනි. ආණ්ඩුක්‍රම නීතිය උල්ලංඝනය කර පත්වන ආණ්ඩුවක් පවත්වාගත හැකි වන්නේ දිගින් දිගටම ආණ්ඩුක්‍රම නීතිය උල්ලංඝනය කිරීමෙනි. මැරබලයෙන් හා තක්කඩිකමින් පත්වන ආණ්ඩුවක් පවත්වා ගත හැක්කේ මැර බලයෙන් සහ තක්කඩි කමිනි. අවනීතියෙන් පත්වන ආණ්ඩුවක් පවත්වා ගත හැකිවන්නේ නීතියේ දෙවඟන සිරගත කිරීමෙන් හෝ ඇය මරා දැමීමෙනි. එවන් ආණ්ඩුවක් වෙතින් නීතියක්, යුක්තියක්, සාධාරණත්වයක්, නිදහසක් අපේක්ෂා කළ නොහැකිය. [/SIZE] [SIZE=4]ලෝකයේ එවැනි තත්වයකට පත්වූ රටවලට සහ එම රටවල ජනයාට අද අත්වී ඇති ඉරණම ලෝකය පුරා නෙත් යොමන විට පැහැදිලි වෙයි. සෝමාලියාව, වැනිසියුලාව එබඳු රටවල් දෙකක් පමණි. [/SIZE] [SIZE=4]මේ නිසා ශ්‍රී ලංකාව එවැනි ඛේදනීය අඳුරු අනාගතයකට ඇද නොදැමීමට නම්, අපේ දූ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කර දීමට නම් වර්තමාන නායකත්වයත්, 2015 ජනවාරි 8 වැනිදා රටේ නව යුගයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එක්සත් වූ සියලුම දේශපාලන පක්ෂ සිවිල් සමාජය සහ සමස්ත ජනතාවත් සතුව මහත් වගකීමක් හා කාර්යභාරයක් පැවරී තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=5]එක්සත් ජාතික පෙරමුණ[/SIZE][/B] [SIZE=4]මෙහිදී ඉහළම වගකීම සහ වගවීම පැවරී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සියලුම දේශපාලන නායකයන් සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙතය. [/SIZE] [SIZE=4]රට වෙනුවෙන් ජනතාව තැබූ අපේක්ෂා බිඳ නොදමා , ජනතා සිත් නොතලා, ඔවුන් තුළ තවත් බලාපොරොත්තු ඇති කරමින් ඔබ සියලු දෙනා මේ මොහොතේ එකට එක්ව සිටිනු දැකීම අභිමානයකි. සතුටකි. [/SIZE] [SIZE=4]එහෙත් අතීත රජ සමයේ සිට ලංකාවේ දේශපාලනය තුළ ඕනෑම දෙයක් සිදු වීමට ඉඩ ඇති බැවින් එම වගකීම ඔබට සිහිපත් කල යුතුව තිබේ. [/SIZE] [SIZE=4]2015 ජනවාරියේ පැවැත්වුණු ඉතා බිහිසුණු මැතිවරණ ව්‍යාපාරයේ දී මෛත්‍රිපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා 62 ලක්ෂයක් ජනතාව ඔබ කෙරෙහි විශ්වාසය තැබූ බව ඔබ අමතක නොකළ යුතුය. ඇත්තම කියනවා නම් එදාත් ජනතාව සිරිසේනට චන්දය දුන්නේ සැකයෙනි. ඔහු තම විශ්වාසය පාවා දෙනු ඇත්දැයි බහුතරයක් ජනතාව සැක කළ බව නොරහසකි. මෙම ලේඛකයා ද සිරිසේන වෙනුවෙන් පෙනී සිටියේ එම සැකය සිත තුළ දරාගෙනය. එහෙත් ජනතාව ඒ අතරින් කිහිප දෙනෙකු විශ්වාස කළහ. ඔව්හු දුර්දාන්ත පාලනයට එරෙහිව පොදු අපෙක්ෂයකු වෙනුවෙන් පෙනී සිටි අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන් විශ්වාස කළහ. මෛත්‍රිපාල සිරිසේන ද්‍රෝහියකු බව නොදැන ඔහු වෙනුවෙන් සහතික වූ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විශ්වාස කළහ. [/SIZE] [SIZE=4]එසේම එජාප පාක්ෂිකයෝ සිය නායකයා වන රනිල් වික්රමසිංහව විශ්වාස කොට සමස්ත පක්ෂ යාන්ත්‍රනය ‘මෛත්‍රී පාලනයක්’ වෙනුවෙන් යෙදවුහ. ඊට සමානවම එම පෙරමුණේ සිටි-සිටින ඔබ එකිනෙකා ගේ පක්ෂවල සාමාජිකයෝ ඒ දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදීව පෙරලා රටට සෞභාග්‍යමත් යුගයක් උදා කිරීමට ඔබ පෙරමුණ ගනිද්දී ඔබව විශ්වාස කළහ. විස්තර කරන්නට සිංහල භාෂාවේ වචනයක් නොමැති ගුණමකු, අවනීතික, අවලම් අමනුෂ්‍යයකු බව ඔප්පු කර ඇති මෛත්‍රිපාල සිරිසේන එම විශ්වාසය පාවා දී ඇතත්, එම විශ්වාසය පාවා දීමට ඔබට අයිතියක් නොමැත. ඔබ එසේ කළහොත් එවැනි පියවරකින් පසුව බිහිවන අඳුරු යුගය නිසා ඔබ අද කරන එම ක්‍රියාව ලංකා ඉතිහාසයේ දැවැන්තම ද්‍රෝහීකම ලෙස ඉතිහාස ගතවනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එසේම 2016 අගෝස්තුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී පෙරමුණක් ලෙස ඔබ සටන් වදිද්දීත් එම ජනතාව ඔබ සමග සිටි බව අමතක නොකරන්න. ජනතාව ඔබ විශ්වාස කර ඔබට චන්දය දුන්නේ එම චන්ද මුදල් හෝ වරදාන වලට විකිණීමට නොවේ. තර්ජන වෙනුවෙන් හෙට්ටු කිරීමට නොවේ. ඔබ කවර ආගමක් ඇදහුවත් එවැන්නක් ඕනෑම ආගමික ඉගැන්වීමක් තුළ බරපතල අකුසල කර්මයකි. පාපයකි. [/SIZE] [SIZE=4]ඔබ මෙතනදී ගන්නා තීරණය බලපාන්නේ හුදෙක් පුද්ගලයකු හෝ පක්ෂයක් වෙනුවෙන් නොවේ. එය බලපාන්නේ රටටය. ඔබත් 62 ලක්ෂයක් ජනයාත් රවටා චන්ද 62 ලක්ෂයක් පොකට් ගසා ගෙන ගත වූ කාලය තුල රටේ සංවර්ධනය පස්සට අදිමින් සිටි සිරිසේන නමැති අමනුෂ්‍යයා ගෙන් රට ගලවාගෙන එම 62 ලක්ෂයට යුක්තිය ඉටු කිරීම ඔබ සතුව ඇති වගකීමය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එජාපෙරමුණේ එක්සත්කම හා විශ්වාසය ආරක්ෂා කිරීම යනු රටේ අනාගතය ආරක්ෂා කිරීමය. රටේ යහපාලනය සහ අනාගත සංවර්ධනය ආරක්ෂා කිරීමය. [/SIZE][SIZE=4]එජාප මන්ත්‍රී වරුන් සතුව ද අතිශය බරපතල වගකීමක් තිබේ. එක්සත් ජාතික පාක්ෂිකයන් සිය විශ්වාසයෙන් ලබා දුන් ජනවරම පාවා දෙමින් මන්ත්‍රීවරුන් කණ්ඩායම් කිහිපයක් වාර කිහිපයක දී වරදාන සහ බලය අපේක්ෂාවෙන් පිල්මාරු කිරීම නිසා එජා පාක්ෂිකයා රට තුළ අන්ත අසරණ තත්වයකට පත් වූයේය. සිරිසේන එජාප ජන්ද බහුතරය පික් පොකට් ගසාගෙන එජා පාක්ෂිකයනටම හිරිහැර කිරීම නිසා මෙම ආණ්ඩුව තුළ ද එජා පාක්ෂිකයෝ අසරණවම සිටිති. තමන්ටත් තම මැති අමතිවරුනටත් තම පාක්ෂිකයනටත් අමනුස්ස සිරිසේන දස වද දෙද්දී රනිල් වික්‍රමසිංහ කෝප නොගෙන ඉවසීමෙන් සිටියේ ඔහුගේ දුර්වල කම නිසා නොවන බව තේරුම් ගැනීමට තරම් ශක්තියක් එජාප මන්ත්‍රී කණ්ඩායමට තිබිය යුතුය. ජනතා අපේක්ෂාවෙන් බිහිකළ මේ ආණ්ඩුව බිඳ වට්ටවා ජනතා අපේක්ෂා කඩා දැමුවේ තමාය යන චෝදනාව ලැබීම ඔහුට අවශ්‍යව තිබුනේ නැති බව පෙනෙන්නට තිබේ. එහෙත් ද්‍රෝහී සිරිසේන කල් යල් බලා, කලින් වතාවේ බිත්තර ආප්ප කා කරනම් ගැසූ ආකාරයටම, මෙදා සැරේ කාටත් හොරා කරනම් ගසා තිබේ. එහෙත් ඔහු තවමත් විලි ලජාවකින් තොරව එතැන රැඳී සිටින්නේ බහුතර එජාප ඡන්ද සාක්කුවේ දමාගෙනය. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]මෙවැනි මොහොතක යළිත් ඔබ අතරින් කිසිදු හෝ මන්ත්‍රීවරයකු මුදල් හෝ බලය හෝ වෙනත් වරදාන හෝ මත පිල් මාරු කරන්නේ නම් ඔබ ද්‍රෝහී වන්නේ ඔබ විශ්වාස කර ඔබ වෙනුවෙන් චන්දය ප්‍රකාශ කල අසරණ එජා පාක්ෂියාටය. ඔබ විකුණන්නේ එම ජනතාව ඔබට දුන් චන්දයය. ඔබට එසේ කිරීමට අයිතියක් නොමැත. එසේ කරන්නේ විජේදාස රාජපක්ෂ ද , වසන්ත සේනානායක ද යන්න අදාළ නොවේ. ඔවුන් අසරණ ජනතාවක් තවත් අසරණ කළ රට විනාශයට යොමු කළ ද්‍රෝහීන් ලෙස ඉතිහාසයට එක් වනු ඇත, එම පාපකර්මයෙන් මිදීම ඔවුනට කිසිදා නොහැකි වනු ඇත. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]එජා පෙරමුණේ නායකයන් සහ සාමාජිකයනුත් - විශේෂයෙන් ම එජාපයෙන් පිල් පැනීමට බලාපොරොත්තුව සිටින බව කියන මන්ත්‍රීවරුන් - මේ මොහොතේ සිහිපත් කළ යුතු කාරණයක් තිබේ. [/SIZE] [SIZE=4]එනම් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රටේ මූලික නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කොට තිබෙන්නේ 2015 ජනවාරි 8 වැනිදා ඔහුට සහය දුන් ලක්ෂ 62 ක ජනතාව විසින් පලවා හරින ලද පුද්ගලයා වීමයි. [/SIZE] [SIZE=4]ඔබ කරෙහි විශ්වාසය තබා පලවාහරින ලද එවැනි දූෂිතයකු ගේ නායකත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවක සාමාජිකයන් වීමට ඔබට සදාචාරත්මක අයිතියක් නොමැත. යහපාලනයක් ගැන කතා කළ ඔබට මිනීමරු පාලනයක් වෙත රට දැක්කවීමට සහය පල කළ නොහැකිය. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=5]කලාකරුවන් ප්රමුඛ සිවිල් සමාජය සහ බුද්ධිමතුන්[/SIZE][/B] [SIZE=4]2015 ජනවාරි 8 වැනිදා බිහි කරන ලද ආණ්ඩුවේ ආධ්‍යාත්මික ජවය සහ බලවේගය බවට පත්ව තිබුනේ කලාකරුවන් ප්රමුඛ සිවිල් සමාජයය. මෙම වෙනසත් සමග රටේ ආණ්ඩුක්රමය, වල් වැදී තිබු නීතියේ අධිපත්‍යය, ආර්ථිකය සහ සමාජය ප්‍රතිනිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවක් ද සිවිල් සමාජය සතුව තිබිණි. අවනීතික සමය තුළ අයුක්තියට සහ අසාධාරණයට ලක්ව සිටි ජනයා වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමේ උවමනාව ද තිබිණි.[/SIZE] [SIZE=4]එහෙත් දුර්දාන්ත පාලනයේ විවිධ හිංසාවලට ගොදුරු වෙමින් විවිධ කැපවීම් කල සිවිල් සමාජයේ මෙම උවමනාවන් සහ අපේක්ෂා බොහොමයක් ඉටු කිරීමට ජනවාරි 8න් පසු බිහි වූ ආණ්ඩුවට සම්බන්ධ වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ක්‍රියා නොකළ බව සත්‍යයකි. සිරිසේන මෝඩයෙකි. එසේම ඔහු කලින් සිය ස්වාමියා වූ මහින්ද රාජපක්ෂටත් ඔහු ගේ සහෝදරයින්ටත් බියෙන් ජීවත් වූ බිය ගුල්ලෙකි. චන්දයෙන් ජයගත් දා රෑම - ඒ වන විටත් ඔහු ජේ ආර්. ගේ අමන ව්‍යවස්ථාව අනුව - රටේ සර්ව බලධාරී ජනාධිපති වුනත්, එදා රෑම ලයිට් නිවාගෙන ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා පැවැත්වුයේ ඔහුගේ ඒ බියගුළු කම නිසාය. නිවට කම නිසාය. සෝභිත හිමියන් සහ සිවිල් සමාජය විසින් සුජාත පුත්‍රයකු ලෙස කර තබාගෙන ආ මෙම පුද්ගලයා ඔවුන් සියලු දෙනා පාවා දෙන්නට පටන් ගත්තේ එම රාත්‍රියේ සිටය. [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]කෙසේ නමුත් එම සිවිල් සමාජයෙන් ම ශක්තිය ලැබූ රනිල් වික්රමසිංහද සිවිල් සමාජය සමග දිගටම සම්බන්ධවී සිරිසේන පිලිබඳ අර්බුදය කළමනාකරණය කර ගැනීමට තරම් ශක්තියක් හෝ ප්‍රඥාවක් පෙන්නුම් කළේ නැත. දිගින් දිගටම දක්නට ලැබුනේ නොපෑහෙන දීගයක ලක්ෂණය. [/SIZE][SIZE=4]දැන් රට එළඹී සිටින්නේ එම අර්බුදයේ තාර්කික සන්ධිස්ථානයටය. [/SIZE] [SIZE=4]මෛත්‍රිපාල සිරිසේන සේම රනිල් වික්රමසිංහත් මෙම අර්බුදයට සම සමව වගකිව යුතු නමුත් මෛත්‍රිපාල සිරිසේන විසින් ගෙන ඇති මෙම ව්‍යවස්ථා විරෝධී පියවර අනුමත කිරීමට කිසිදු ශිෂ්ට සම්පන්න මිනිසෙකුට, කිසිදු සැබෑ බුද්ධිමතෙකුට නොහැකිය. එම අවනීතික ක්‍රියා මාර්ගය අනුමත කළහොත් රට දැවැන්ත අඳුරු යුගයක් කරා පා නැගීම වැළක්විය නොහැකිය. [/SIZE] [SIZE=4]මේ නිසා මේ මොහොතේ සිවිල් සමාජයේත් බුද්ධිමතුන්ගේත් වගකීම විය යුත්තේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මාර්ගයට විරුද්ධ වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියේ ආධිපත්‍යටත් අනුව කටයුතු කරන ලෙස අදාළ සියලු පාර්ශව වලට බල කිරීමයි. රට අරාජික වන්නට හේතුවන කවර ආකාරයේ හෝ ක්‍රියා මාර්ගයක් ප්‍රතික්ෂේප කර ඊට එරෙහිව නැගී සිටීමයි. [/SIZE] [SIZE=4]එසේම මෙම අර්බුදය නිසි ලෙස කළමනා කරණය කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුව ශීලාචාරකම ඔස්සේ ප්රජාතන්ත්රවාදය ජයග්‍රහණය කරවා ගැනීමට සිවිල් සමාජය සමත් වෙතොත් 2015 දී තිබූ ආණ්ඩුක්රමය හා නීතිය නිසි මං ගැන්වීමේ හා ප්රතිනිර්මානය කිරීමේ කාර්යභාරය ද ඉතා ඉක්මනින් ඉටු කරවා ගැනීමට අවශ්‍ය අවකාශය සකස් කරගත හැකි වනු ඇත. ඊට අවශ්‍ය ශක්තිය හා බලය ද සිවිල් සමාජයට ලබා ගත හැකිවනු ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=5]ජනතාව[/SIZE][/B] [SIZE=4]කවර දේශපාලන පක්ෂයකට අයත් වුවද මෛත්‍රිපාල සිරිසේන ගේ මෙම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට සහය දක්වන්නේ දේශප්‍රේමීන් නොව දේශ ද්‍රෝහීන්ය. රටේ අනාගත පරපුරේ දේශපාලන සමාජ ජීවිතය, නිදහස සිය පෞද්ගලික අපේක්ෂා මත පාවා දෙන්නන්ය. [/SIZE] [SIZE=4]නීතිය මරා දමා කරන මෙවැනි ක්‍රියා වලින් සිදුවන්නේ දේශපාලනය සහ සමාජ ආධ්‍යාත්මයේ හුස්ම හිරකොට මරා දැමීමකි. මෙම ලිපිය ආරම්භයේ විස්තර කර තිබෙන අයුරින් එවැනි රටක් ඉතා වේගයෙන් විනාශ වන්නේය. [/SIZE] [SIZE=4]මේ නිසා රටට ආදරය කරන සියලු ජනතාව අත අති බරපතල වගකීමක් පැවරී තිබේ. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියටත් ප්රජාතන්ත්රවාදයටත් පටහැනි නොවන ආණ්ඩු පෙරලි පමණක් පිළිගැනීමයි. ඊට පටහැනි ක්‍රියා වෙනුවෙන් පෙනී නොසිටීමයි. ඒවා ප්‍රතික්ෂේප කිරීමයි. [/SIZE][SIZE=4]මේ ගනඳුරු රෑ මැදියම සිත් සනසන අරුණැල්ලක් දැකිය හැකි වන්නේ සෑම පුරවැසියකුම එලෙස වගකීමෙන් කටයුතු කරන්නේ නම් පමණි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [B]විශ්වමිත්ර දේශබන්ධු විසිනි[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom