Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගන්න දෙයක් තියනවා නම් ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මට පොඩි කතාවක් තියනවා කියන්න. මේකෙන් ඔයාලට ගන්න තියන දෙයක් තියනවා නම් ගන්න. මම සාමන්‍යයෙන් ගස් /වැල්, කුරුල්ලෝ, සත්තුන්ට ආස කරන කෙනෙක්. ඔය අතරින් කුරුල්ලෝ හා මාළු ගැන උනන්දුව තිබ්බේ 5 වසරේ වගේ ඉදන්. ඒක නිසා මට ලංකාවේ ඉන්න ඕනෑම කුරුල්ලෙක් දැක්කම අදුන ගන්න පුළුවන්. ඒවගේම ඒ සතා පිළිබද යම් විස්තරයකුත් කරන්න පුළුවන්. මට ඒ විෂය (Zoology) ගැන ඉහල දැනුමක් / සුදුසුකමක් නෑ. මගේ විෂය හාත්පසින්ම වෙනස් එකක්. මට DSLR + Phone Camera වලින් ගහපු ෆොටෝ සෙට් එකකුත් තියනවා. නමුත් හොද Zooming lens, Tripod වගේ බර බර ජාති ඇත්තෙත් නෑ. (මගේ ජොබ් එක Zoology හෝ Photography නොවන නිසා).

දවසක් අයියාගේ ඉල්ලීමකට සංචාරක ආයතනයක ලිෆ්ලට් එකකට මට ෆොටෝ දෙකතුනක්+එකේ විස්තර දෙන්න උනා. ඒ සංචාරක ආයතනයේ කුරුළු expert ල දෙන්නා උනේ ආචර්යවරු දෙදෙනෙක්. එයාල, අයියගේ යාලුවෝ. එක දවසක් එයාලා මට කතා කරලා ඇහුව අර සංචාරක ආයතනේ ටුවර් එකක් තියනවා, එයාලට ඒ දවස් තුන බිසී, මට ඒකට සපෝර්ට් එකක් දෙන්න පුලුවන්ද කියල. මටත් ඒ දවස්වල නිවාඩු තිබ්බ නිසා හා ඇවිදින්නත් පුළුවන් නිසා වැඩේට සෙට් වුනා. නමුත් එයාලට වගේ මට Zoology දැනුමක් තිබ්බේ නෑ, ඒත් අවුලක් නෑ, මම කරන්නේ උදවුවක් කියල හිතන් මම ගමනට සෙට් උනා. පුංචි විරාමයකට ඔන්න Dwarf Kingfisher ගේ ෆොටෝ එකක් බලා ගන්න.

[ATTACH=full]132222[/ATTACH]

ටුවර් එකේ යද්දී ප්‍රශ්න කෝටියයි. වාසනාවට මට උත්තර දෙන්න බැරි ප්‍රශ්න ආවේ 2ක් හෝ 3ක්. ඒකත් අර දෙන්න ගෙන් අහල උත්තර දුන්නා. කට්ටියට ගොඩක්ම උවමනාව තිබ්බේ ඒ ඒ කුරුල්ලෝ කන කෑම, ඉන්න පරිසර, සුලභද /දුලබද වගේ කොමන් දේවල්. හැබැයි දෙන උත්තර එයාල ඩබල් චෙක් කරා. නිකන් කටට එන දේවල් කියල බේරෙන්න නම් බෑ. ඩාටර් කෙනෙක් ධාන්‍ය කනවා කිව්වොත් සුනේ සුන්. මොකද කුරුළු සීන් එකේ ඉන්න කෙනෙක්ට සතාගේ හොටේ / පියාපත් දැක්ක ගමන් කෑම මොනවද කියල ගෙස් කරන්න පුළුවන්. මම Zoology පොත් කියවල නැති උනාට ඔය සිද්දි ටික පොඩි කාලේ ඉදන්මීටරේ තියනවා. සතුන්ට කන්න දීලා බලන් ඉදල අත්දැකීමුත් සැහෙන්න තියනවා. (කොටින්ම කොක් විශේෂ ඉන්නවා මැරිච්ච මාලුවෙක් කකුල ලගින් තිබ්බත් කන්නේ නැති). එයාල ගොඩක්ම ආස කලේ ඒ ඒ සතා සම්බන්ධ ජනකතා, විශ්වාස වගේ දේවල් වලට. විශේෂයෙන් අර උලමාගේ කතා එයාලට (දැකල නැත්නම් ඔන්න පහල ඉන්නවා අයිටම් එක බලා ගන්න) සුපිරියටම ආස හිතුනා.

.[ATTACH=full]132225[/ATTACH]

කොහොමින් කොහොමහරි ටුවර් එක ඉවරවෙලා යන දවසේ මට එයාල සැලකියයුතු මුදලක් දුන්නා. මෙයාලා ඇවිල්ල හම්පඩ සුද්දෝ නෙමෙයි.ජෙනුයින් සෙට් එකක්. මම ඒවා මුලදී ප්‍රතික්ෂේප කලත් කිහිප දෙනෙක් සල්ලි දාලම ගියා. ආයතනයෙන්ද මට ගානක් ලැබුන. මම ඒක හතරට බෙදල කොටසක් විතරක් මම ගත්ත. (දෙකක් අයියගේ යාලුවෝ දෙන්නට දුන්න, තව කොටසක් දුප්පත් ලෙඩෙක්ට දුන්න) මට හොද ලාභයකුත් තිබුන. ඉදුම් /හිටුම්, කෑම/බිම, විනෝද චාරිකාව සමග අතට ගානකුත් හම්බ උනාම වෙන මොකුත් ඕන නෑනේ. ආ .. තව දෙයක්. ඔය ටුවර් එක යද්දී තෝරාගත්වෙළද ආයතන වලින් කමිෂන් එක එන සීන් එකක් තියනවා. මම ඒ ක්‍රමේ හරියට දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියත් ගන්න හිතෙන එකක් නෑ.

ටික දවසකට පස්සේ අර ආයතනයෙන් කතා කරලා මගෙන් අහනවා අර පිරිසේම තව සෙට් එකක් එනවා, ටුවර් එක කරනවද කියල. ඇත්තටම ආයතනේවත්, ටුවර් එකේ ගිහිපු උන්වත් මගේ ඇත්ත ජොබ් එක දන්නේ නෑ. මම කියන්න ගියෙත් නෑ. මම කිව්වා මම ලොකු වැඩ වගයක ඉන්නේ, කලින් කරපු දෙන්නම ගන්න කියල. හම්... කියල උන් නතර වුනා. ඊට පස්සේ අර ටුවර් එකේ ගිහිපු කිහිප දෙනෙකුත් මට E-mail දාල තිබ්බ next tour එකට එන්න කියල. ඒත් මම එයාලට බෑ කියල කිව්වා. පස්සේ එයාල අහනවා අර ආයතනේ නැතුව එයාලගේ Bird Watching ටුවර් මට දෙන්නම් හොටෙල් ඇරෙන්ජ් කරලා වැඩේ කරන්න පුලුවන්ද කියල. දිගින් දිගටම ආපු E-mails නිසා මම තීරණය කළා මගේ ඇත්ත ජොබ් එක හා ඒ ටුවර් එකට සම්බන්ද වුනු ආකාරය එයාලට කියන්න. ඉතින් ඊට පස්සේ වැඩේ ක්ලෝස්.

මේ සිද්දි සේරම මම අයියගේ යාලුවෝ දෙන්නටත් කිව්වා. Email දාන්න පෙර එයාල දැනුවත් කරා. මොකද ඒ දෙන්නට කොක්ක ගහල මට ගේමක් ගහන්න උවමනාවක් තිබ්බේ නැති නිසා.

ඔහොම ටික කාලයක් ගියාට පස්සේ මට Invitation එකක් ආව අර සෙට් එකේ සෙමිනා එකක දේශනයක් කරන්න කියල. (එයාලට හොද Bird Watching Circle එකක් තියනවා). අඩේ ජීවිතේට කුරුල්ලෝ ගැන Course එකක්වත් කරපු නැති මම ගිහින් මොන සෙමිනා කරන්නද කියල දස අතේ කල්පනා කරා. මගේ ජොබට අදාළ විශයෙන් මට දවසක් උනත් සෙමිනා කරන්න පුළුවන්, ඒත් කුරුල්ලෝ ගැන ???? මම ආයෙම එයාලට කිව්වා මගේ සුදුසුකම් කුරුල්ලෝ හා ගැලපෙන ඒවා නෙමෙයි ප්රෝෆිෂනල් වැඩක් නිසා අර ආචර්යවරු දෙදෙනා සම්බන්ධ කරගන්න කියල. මුන් ආපිට කියපි, එයාලට Ornithology Expert ල ඕනෑතරම් ඉන්නවා. ටුවර් එකේ කරපු විදියට ලෙක්චර් එක කරන්න කියල. සමහරවිට මේක ලෙක්චර්ස් කිහිපයක වැඩක් වේවි කියල. ඉතින් ඔන්න ඔය සාකච්චාව යන අතරේ තමා කොවිඩ් සීන් එක ආවේ. දැන් වැඩේ ටික කලකට නැවතිලා තියෙන්නේ. මටත් ටයිම් ලැබෙනවා Ornitho: ගැන දේවල් ටිකක් ඉගෙන ගන්න. ඒකට අර දෙන්නත් ගොඩක් උදවු කරනවා. ආ.. තව දෙයක් අර කට්ටියගේ සගරාවේ පිටකවරයක් සැරසුනෙත් මගේ ප්‍රාථමික කැමරාවෙන් ගහපු ෆොටෝ එකකින්.

මම මේකෙන් කියන්න උත්සහ කරන්නේ මගේ ලොකුකමවත්, පම්පොරියක්වත් නෙමෙයි. අනික මට මේක මහ ලොකු චාන්ස් එකකුත් නෙමෙයි (මම ඒ රටට තුන් වතාවක් ගිහිල්ලත් තියනවා). මේකෙන් ගන්න තියන දේවල් තමයි,

___ගයිඩ් වැඩක් උනත් හරියට, කැපවීමෙන්, අවංකව කරොත් ගොඩයන්න පුළුවන්.

___මිනිහෙක්ට ගොඩයන්න පුළුවන් අවස්ථා රාශියක් ලංකා පරිසරයේ සැගවිල තියනවා. නියම වෙලාවට, කලාවට වැඩේ

අල්ල ගැනීම තමයි ජයග්‍රහණයේ රහස.

___අන්තර් පුද්ගල සම්බදතා හොදින් තබා ගැනීම බොහෝ දේවල් ඉගෙන ගැනීමට මග පාදයි. (මම බොහොමයක්

ජනකතා, විශ්වාස ඉගෙන ගත්තේ ගම්වල මිනිස්සුන්ගෙන්)

___ හැමෝම කරන දෙයක් කරාට කමක් නෑ, හැබැයි වෙනස් විදියකට.

___ අරක නෑ, මේක නෑ කිය කියා ඉන්නේ නැතුව තියන දෙයින් හැකි උපරිමය කරන්න. එතකොට නැතිදෙවල් ගන්න

පොටක් පෑදේවී.

___ කන්න දීපු අත සපා කන්න එපා.

මේ කතාවේ කියන්න දේවල් රාශියක් තියනවා, නමුත් කෙටිම කෙටියට කොට කරලා කිව්වා. ගන්න දෙයක් තියනවා නම් ගන්න.. ස්තුතියි ඈ..... !

[QUOTE="Pilot in the Toilet, post: 26578534, member: 538000"] [SIZE=6]යාලුවනේ මට පොඩි කතාවක් තියනවා කියන්න. මේකෙන් ඔයාලට ගන්න තියන දෙයක් තියනවා නම් ගන්න. මම සාමන්‍යයෙන් ගස් /වැල්, කුරුල්ලෝ, සත්තුන්ට ආස කරන කෙනෙක්. ඔය අතරින් කුරුල්ලෝ හා මාළු ගැන උනන්දුව තිබ්බේ 5 වසරේ වගේ ඉදන්. ඒක නිසා මට ලංකාවේ ඉන්න ඕනෑම කුරුල්ලෙක් දැක්කම අදුන ගන්න පුළුවන්. ඒවගේම ඒ සතා පිළිබද යම් විස්තරයකුත් කරන්න පුළුවන්. මට ඒ විෂය (Zoology) ගැන ඉහල දැනුමක් / සුදුසුකමක් නෑ. මගේ විෂය හාත්පසින්ම වෙනස් එකක්. මට DSLR + Phone Camera වලින් ගහපු ෆොටෝ සෙට් එකකුත් තියනවා. නමුත් හොද Zooming lens, Tripod වගේ බර බර ජාති ඇත්තෙත් නෑ. (මගේ ජොබ් එක Zoology හෝ Photography නොවන නිසා). දවසක් අයියාගේ ඉල්ලීමකට සංචාරක ආයතනයක ලිෆ්ලට් එකකට මට ෆොටෝ දෙකතුනක්+එකේ විස්තර දෙන්න උනා. ඒ සංචාරක ආයතනයේ කුරුළු expert ල දෙන්නා උනේ ආචර්යවරු දෙදෙනෙක්. එයාල, අයියගේ යාලුවෝ. එක දවසක් එයාලා මට කතා කරලා ඇහුව අර සංචාරක ආයතනේ ටුවර් එකක් තියනවා, එයාලට ඒ දවස් තුන බිසී, මට ඒකට සපෝර්ට් එකක් දෙන්න පුලුවන්ද කියල. මටත් ඒ දවස්වල නිවාඩු තිබ්බ නිසා හා ඇවිදින්නත් පුළුවන් නිසා වැඩේට සෙට් වුනා. නමුත් එයාලට වගේ මට Zoology දැනුමක් තිබ්බේ නෑ, ඒත් අවුලක් නෑ, මම කරන්නේ උදවුවක් කියල හිතන් මම ගමනට සෙට් උනා. පුංචි විරාමයකට ඔන්න Dwarf Kingfisher ගේ ෆොටෝ එකක් බලා ගන්න. [/SIZE] [ATTACH type="full" width="315px" alt="146307781.jpg"]132222[/ATTACH] [SIZE=6]ටුවර් එකේ යද්දී ප්‍රශ්න කෝටියයි. වාසනාවට මට උත්තර දෙන්න බැරි ප්‍රශ්න ආවේ 2ක් හෝ 3ක්. ඒකත් අර දෙන්න ගෙන් අහල උත්තර දුන්නා. කට්ටියට ගොඩක්ම උවමනාව තිබ්බේ ඒ ඒ කුරුල්ලෝ කන කෑම, ඉන්න පරිසර, සුලභද /දුලබද වගේ කොමන් දේවල්. හැබැයි දෙන උත්තර එයාල ඩබල් චෙක් කරා. නිකන් කටට එන දේවල් කියල බේරෙන්න නම් බෑ. ඩාටර් කෙනෙක් ධාන්‍ය කනවා කිව්වොත් සුනේ සුන්. මොකද කුරුළු සීන් එකේ ඉන්න කෙනෙක්ට සතාගේ හොටේ / පියාපත් දැක්ක ගමන් කෑම මොනවද කියල ගෙස් කරන්න පුළුවන්. මම Zoology පොත් කියවල නැති උනාට ඔය සිද්දි ටික පොඩි කාලේ ඉදන්මීටරේ තියනවා. සතුන්ට කන්න දීලා බලන් ඉදල අත්දැකීමුත් සැහෙන්න තියනවා. (කොටින්ම කොක් විශේෂ ඉන්නවා මැරිච්ච මාලුවෙක් කකුල ලගින් තිබ්බත් කන්නේ නැති). එයාල ගොඩක්ම ආස කලේ ඒ ඒ සතා සම්බන්ධ ජනකතා, විශ්වාස වගේ දේවල් වලට. විශේෂයෙන් අර උලමාගේ කතා එයාලට (දැකල නැත්නම් ඔන්න පහල ඉන්නවා අයිටම් එක බලා ගන්න) සුපිරියටම ආස හිතුනා.[/SIZE] .[ATTACH type="full" width="185px" alt="download.jpg"]132225[/ATTACH] [SIZE=6]කොහොමින් කොහොමහරි ටුවර් එක ඉවරවෙලා යන දවසේ මට එයාල සැලකියයුතු මුදලක් දුන්නා. මෙයාලා ඇවිල්ල හම්පඩ සුද්දෝ නෙමෙයි.ජෙනුයින් සෙට් එකක්. මම ඒවා මුලදී ප්‍රතික්ෂේප කලත් කිහිප දෙනෙක් සල්ලි දාලම ගියා. ආයතනයෙන්ද මට ගානක් ලැබුන. මම ඒක හතරට බෙදල කොටසක් විතරක් මම ගත්ත. (දෙකක් අයියගේ යාලුවෝ දෙන්නට දුන්න, තව කොටසක් දුප්පත් ලෙඩෙක්ට දුන්න) මට හොද ලාභයකුත් තිබුන. ඉදුම් /හිටුම්, කෑම/බිම, විනෝද චාරිකාව සමග අතට ගානකුත් හම්බ උනාම වෙන මොකුත් ඕන නෑනේ. ආ .. තව දෙයක්. ඔය ටුවර් එක යද්දී තෝරාගත්වෙළද ආයතන වලින් කමිෂන් එක එන සීන් එකක් තියනවා. මම ඒ ක්‍රමේ හරියට දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියත් ගන්න හිතෙන එකක් නෑ. ටික දවසකට පස්සේ අර ආයතනයෙන් කතා කරලා මගෙන් අහනවා අර පිරිසේම තව සෙට් එකක් එනවා, ටුවර් එක කරනවද කියල. ඇත්තටම ආයතනේවත්, ටුවර් එකේ ගිහිපු උන්වත් මගේ ඇත්ත ජොබ් එක දන්නේ නෑ. මම කියන්න ගියෙත් නෑ. මම කිව්වා මම ලොකු වැඩ වගයක ඉන්නේ, කලින් කරපු දෙන්නම ගන්න කියල. හම්... කියල උන් නතර වුනා. ඊට පස්සේ අර ටුවර් එකේ ගිහිපු කිහිප දෙනෙකුත් මට E-mail දාල තිබ්බ next tour එකට එන්න කියල. ඒත් මම එයාලට බෑ කියල කිව්වා. පස්සේ එයාල අහනවා අර ආයතනේ නැතුව එයාලගේ Bird Watching ටුවර් මට දෙන්නම් හොටෙල් ඇරෙන්ජ් කරලා වැඩේ කරන්න පුලුවන්ද කියල. දිගින් දිගටම ආපු E-mails නිසා මම තීරණය කළා මගේ ඇත්ත ජොබ් එක හා ඒ ටුවර් එකට සම්බන්ද වුනු ආකාරය එයාලට කියන්න. ඉතින් ඊට පස්සේ වැඩේ ක්ලෝස්. මේ සිද්දි සේරම මම අයියගේ යාලුවෝ දෙන්නටත් කිව්වා. Email දාන්න පෙර එයාල දැනුවත් කරා. මොකද ඒ දෙන්නට කොක්ක ගහල මට ගේමක් ගහන්න උවමනාවක් තිබ්බේ නැති නිසා. ඔහොම ටික කාලයක් ගියාට පස්සේ මට Invitation එකක් ආව අර සෙට් එකේ සෙමිනා එකක දේශනයක් කරන්න කියල. (එයාලට හොද Bird Watching Circle එකක් තියනවා). අඩේ ජීවිතේට කුරුල්ලෝ ගැන Course එකක්වත් කරපු නැති මම ගිහින් මොන සෙමිනා කරන්නද කියල දස අතේ කල්පනා කරා. මගේ ජොබට අදාළ විශයෙන් මට දවසක් උනත් සෙමිනා කරන්න පුළුවන්, ඒත් කුරුල්ලෝ ගැන ???? මම ආයෙම එයාලට කිව්වා මගේ සුදුසුකම් කුරුල්ලෝ හා ගැලපෙන ඒවා නෙමෙයි ප්රෝෆිෂනල් වැඩක් නිසා අර ආචර්යවරු දෙදෙනා සම්බන්ධ කරගන්න කියල. මුන් ආපිට කියපි, එයාලට Ornithology Expert ල ඕනෑතරම් ඉන්නවා. ටුවර් එකේ කරපු විදියට ලෙක්චර් එක කරන්න කියල. සමහරවිට මේක ලෙක්චර්ස් කිහිපයක වැඩක් වේවි කියල. ඉතින් ඔන්න ඔය සාකච්චාව යන අතරේ තමා කොවිඩ් සීන් එක ආවේ. දැන් වැඩේ ටික කලකට නැවතිලා තියෙන්නේ. මටත් ටයිම් ලැබෙනවා Ornitho: ගැන දේවල් ටිකක් ඉගෙන ගන්න. ඒකට අර දෙන්නත් ගොඩක් උදවු කරනවා. ආ.. තව දෙයක් අර කට්ටියගේ සගරාවේ පිටකවරයක් සැරසුනෙත් මගේ ප්‍රාථමික කැමරාවෙන් ගහපු ෆොටෝ එකකින්. මම මේකෙන් කියන්න උත්සහ කරන්නේ මගේ ලොකුකමවත්, පම්පොරියක්වත් නෙමෙයි. අනික මට මේක මහ ලොකු චාන්ස් එකකුත් නෙමෙයි (මම ඒ රටට තුන් වතාවක් ගිහිල්ලත් තියනවා). මේකෙන් ගන්න තියන දේවල් තමයි, ___ගයිඩ් වැඩක් උනත් හරියට, කැපවීමෙන්, අවංකව කරොත් ගොඩයන්න පුළුවන්. ___මිනිහෙක්ට ගොඩයන්න පුළුවන් අවස්ථා රාශියක් ලංකා පරිසරයේ සැගවිල තියනවා. නියම වෙලාවට, කලාවට වැඩේ අල්ල ගැනීම තමයි ජයග්‍රහණයේ රහස. ___අන්තර් පුද්ගල සම්බදතා හොදින් තබා ගැනීම බොහෝ දේවල් ඉගෙන ගැනීමට මග පාදයි. (මම බොහොමයක් ජනකතා, විශ්වාස ඉගෙන ගත්තේ ගම්වල මිනිස්සුන්ගෙන්) ___ හැමෝම කරන දෙයක් කරාට කමක් නෑ, හැබැයි වෙනස් විදියකට. ___ අරක නෑ, මේක නෑ කිය කියා ඉන්නේ නැතුව තියන දෙයින් හැකි උපරිමය කරන්න. එතකොට නැතිදෙවල් ගන්න පොටක් පෑදේවී. ___ කන්න දීපු අත සපා කන්න එපා. මේ කතාවේ කියන්න දේවල් රාශියක් තියනවා, නමුත් කෙටිම කෙටියට කොට කරලා කිව්වා. ගන්න දෙයක් තියනවා නම් ගන්න.. ස්තුතියි ඈ..... ![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom