Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගන්න හැම call එකක්ම අනියම් සම්බන්ධතාවයක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගන්න හැම call එකක්ම අනියම් සම්බන්ධතාවයක් ද?

හැම ඇමතුමක්ම අනියම් සම්බන්ධතාවයක් නොවේ…

තොරතුරු සන්නිවේදන තාක්ෂනය නිසා අපේ පවුල නැමැති ඒකකය බොහෝ දුරට විතැන් වන ප්රවනතාවයක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. එක්තරා අන්දමකට සන්නි්ිවේදනය සමග කාන්තාව ගණු දෙණු කිරීම තුළ අපිට වරදක් දකින්න බැහැ. ඒත් හැම දෙයකම සීමාවන් අවශ්‍යයි. පසුගිය දිනක ජංගම දුරකථනයේ රැඳී සිටි තම බිරිඳගේ කණ කැපීමට සිතා පිහියක්ද ගෙන පැමිණි ස්වාමි පුරුෂයා අවසානයේ නතර වූයේ ඇගේ බෙල්ලට පිහියෙන් ඇන ජීවිතය විනාශ කිරීම තරම් දරුණු තත්වයකයි. ඇත්තටම ප්රශ්නය එතැනින් විසඳුනේ නැත. ඉතා දක්ෂ දරුවෙක්ව රන් පදක්කම් දිනා ගත් පුතෙකුට තම ආදරණීය මව අහිමි විය.

හැම ඇමතුමක්ම අනියම් සම්බන්ධතාවයක් නොවන බව ස්වාමිපුරුසයන් විසින් සිතන්නට දැන් කාලය එළැඹ ඇත. එදාට වඩා අද ලෝකය පුළුල්ය. බිරින්දෑ ගෙදර මුතැන්ගෙට සීමා වී සිටි කාලය අවසානය. ඇය දැන් රැකියාවක නිරත වෙන විට නිසා ආයතනයේ සමාජ සම්බන්ධතාවයන් ඇත.ඒ සම්බන්ධතාවයන් ඔස්සේ ගොඩ නැගුන වෙනත් සම්බන්ධ තාවයන් සමග ඇගේ භුමිකාව පුල්ය. එදා ගමේ පාසලට දරුවා ගිය නිසා ඇයට අමුතුවෙන් සමාජයක් තිබුනේ නැත එහෙත් අද එසේ නොවේ. දරුවාගේ පංතියේ මිතුරු සමාගම සමග අම්මලාගේද ජාලයක් ගොඩ නැගී ඇත. එහි වරදක් ඇත්තේ නැත තම දරුවාගේ අධ්‍යාපනයට අදාල පනිවිඩයක් පවා එහිදී ඛෙදා ගැනීම අපසුවක් නොවේ.

ඒ අන්දමේ පරිසරයක් සමග බිරිඳ ගැන සැක ඇති කර ගැනීම එතරම් සුබවාදී නැත.අනවශ්‍ය සැකය අද බොහෝ ගැටුම් වෙනුවෙන් මුල පුරන තත්වයකට පත්ව ඇත. අඹු සැමියන් ලෙසින් මුල් තැන ලබා දිය යුත්තේ පවුල නැමැති ඒකකයටයි. ඒ නිසා කාන්තාවක් විදිහට ඔබද තමාගේ භුමිකාව හඳුනා ගැනීම වැදගත් වේ.

තොරතුරු සන්නිවේදන තාක්ෂනය භාවිතය අනවශ්‍ය විදිහට භාවිතා කිරීමෙන් පවුල් ප්‍රශ්න පවා ඇතිවිය හැක එක්තරා පවුලක බිරිඳ බෙහවින් සමාජශීලීය. ඇය නිතරම මුහුණු පොත සමග ගණුදෙණු කිරීම සිරිතක්ව සිටියාය. සුපර් මාර්කට්ටුවට ගියත්. පන්සලකට ගියත්, වෙනතක් තබා සුපිරි අවන්හලකට ගෙඩ වැදුනත් මුහුණුපොත වෙනුවෙන් ඡායාරූප මුදා හැරියාය. ඒ නිසා නිතරම මිතුරන් සමග කතා බහ සිදු වෙද්දී හදිසියේම මෙන් ස්වාමිපුරුෂයාට මේ ගැන සැකයක් ඇති විය. Facebook වුනත් අනවශ්‍ය සංවාදයන් ගැන ඔහු කැමැත්තක් දැක්වූයේම නැත කොතෙකුත් අවවාද කළත් ඇය ඒ වෙනුවෙන් අවනත වූයේද නැත.

මේ අතර ස්වාමිපුරුෂයා තම බිරිඳගෙන් වෙන්ව ගොස් සහෝදරියගේ නිවසේ නතර වූයේය. ඔවුන්ද මේ වෙනුවෙන් පොහොර යෙදුවා මිස පවුල අතර සමගිය ගොඩ නගන්නට උනන්දු වූයේ නැත. දරුවන් තාත්තා ගැන අසද්දී මවට දෙන්නට පිලිතුරු නැත. තමාගේ වැරැද්ද නිසා ආදරණීය තාත්තා නොපැමිණෙන බව දන්වා සිටිය විට මව ගැන ඇති වෙන අප්‍රසාදය මග හරවා ගැනීමට ඇය දරුවන්ට පියා ගැන විවිධ චෝදනා නගන්නීය. එහෙත් මේ සියල්ල ඇගේ හිතට විරුද්ධය කොහොම වුනත් අවසානයේදී අතරමං වන්නේ දරුවන්ය. ඒ නිසා සන්නිවේදන තාක්ෂනය නිසා පවුලට කන කොකා හඬවා ගැනීමට ඉඩ දිය යුතු නැත.

සන්නිවේදන තාක්ෂනය භාවිතයෙන් බලාපොරොත්තු විය යුත්තේ සමාජ සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීම පමණි සන්නිවේද තාක්ෂනය තුලින් ඔබ බලාපොරොත්තු විය යුත්තේ සමාජ සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීම පමණි. ඔබට සමාජයේ තනිවම ජීවත්වීම අපහසුය. ඒ නිසා නිතරම අනෙේයා්න්‍ය වශයෙන් අන්තර් සම්බන්ධතාවයන් අවශ්‍යම බව නම් අමුතුවෙන් කිව යුතු නැත. එදා තමාගේ දෙමව්පියන් මිය ගියත් පනිවඩය ලබා දෙන විට මිනිය ඔසවන මොහොතද ආසන්නය. එක්කෝ ඒ වෙනුවෙන් පණිවිඩ අරගෙන කෙනෙක් යා යුතුය. නැත්නම් විදුලි පුවතක් මගින් ඒ බව දැනුම් දුන්නත් එය අදාල තැනැත්තාට ලැඛෙන විට සමහර විට හත්දවසේ දානයත් අවසානය. එහෙත් අද එසේ නැත. රෝහල්ගත වෙන තැන පටන් අවසන් හුස්ම හෙලෙන තෙක්ම තොරතුරු සන්නිවේදනය වේ.

එක් පැත්තකින් මේ සියල්ල සිදු වෙන විට තවත් පැත්තකින් ඇති කරගන්නාා ව්‍යසනය සුළු පටු නැ. ඒවා වලක්වා ගත නොහැකි නොවේ. ඔබ දුරකථන සංවාදයක යෙදෙන්නේ නම් එය ඉතා ඉක්මනින් අවසාන කරන්න. අනවශ්‍ය අන්දමින් කතාව දිගු කර නොගැනීම ඔබේ යුතුකමකි. එමෙන්ම පවුලේ කටයුතු තුළ නිරත වෙද්දී ඔබට අනවශ්‍ය ඇමතුම් නොගනෙ සිටින්නට පුවන. පවුලේ කතා බහ අතරවාරයේ ඇමතුමක් ලැබුනොත් එය ඉතාම ඉක්මනින් අවසාන කරන්න. Facebook වුනත් එසේය. ජීවිතය යනු මුහුණු පොත නොවේ. ඒ බව තරයේම සිතා තබාගන්න. මුහුණුපොත හැසිරෙන විටත් ඔබේ තරාතිරම, වයස වගේම මම දරුවන්ගේ අම්මාය යන උතත්රීතර චරිතයට නිගා වෙන අන්දමින් හැසිරිය යුතු නැත.

source http://thewoman.lk/facebook-cyber-violence-2/

[QUOTE="nishi_gurl, post: 23448922, member: 567666"] [b]ගන්න හැම call එකක්ම අනියම් සම්බන්ධතාවයක් ද?[/b] [B][FONT="Arial Black"][SIZE="6"][COLOR="DarkOrange"][CENTER]හැම ඇමතුමක්ම අනියම් සම්බන්ධතාවයක් නොවේ…[/CENTER][/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="5"][COLOR="DarkGreen"]තොරතුරු සන්නිවේදන තාක්ෂනය නිසා අපේ පවුල නැමැති ඒකකය බොහෝ දුරට විතැන් වන ප්රවනතාවයක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා. එක්තරා අන්දමකට සන්නි්ිවේදනය සමග කාන්තාව ගණු දෙණු කිරීම තුළ අපිට වරදක් දකින්න බැහැ. ඒත් හැම දෙයකම සීමාවන් අවශ්‍යයි. පසුගිය දිනක ජංගම දුරකථනයේ රැඳී සිටි තම බිරිඳගේ කණ කැපීමට සිතා පිහියක්ද ගෙන පැමිණි ස්වාමි පුරුෂයා අවසානයේ නතර වූයේ ඇගේ බෙල්ලට පිහියෙන් ඇන ජීවිතය විනාශ කිරීම තරම් දරුණු තත්වයකයි. ඇත්තටම ප්රශ්නය එතැනින් විසඳුනේ නැත. ඉතා දක්ෂ දරුවෙක්ව රන් පදක්කම් දිනා ගත් පුතෙකුට තම ආදරණීය මව අහිමි විය. හැම ඇමතුමක්ම අනියම් සම්බන්ධතාවයක් නොවන බව ස්වාමිපුරුසයන් විසින් සිතන්නට දැන් කාලය එළැඹ ඇත. එදාට වඩා අද ලෝකය පුළුල්ය. බිරින්දෑ ගෙදර මුතැන්ගෙට සීමා වී සිටි කාලය අවසානය. ඇය දැන් රැකියාවක නිරත වෙන විට නිසා ආයතනයේ සමාජ සම්බන්ධතාවයන් ඇත.ඒ සම්බන්ධතාවයන් ඔස්සේ ගොඩ නැගුන වෙනත් සම්බන්ධ තාවයන් සමග ඇගේ භුමිකාව පුල්ය. එදා ගමේ පාසලට දරුවා ගිය නිසා ඇයට අමුතුවෙන් සමාජයක් තිබුනේ නැත එහෙත් අද එසේ නොවේ. දරුවාගේ පංතියේ මිතුරු සමාගම සමග අම්මලාගේද ජාලයක් ගොඩ නැගී ඇත. එහි වරදක් ඇත්තේ නැත තම දරුවාගේ අධ්‍යාපනයට අදාල පනිවිඩයක් පවා එහිදී ඛෙදා ගැනීම අපසුවක් නොවේ. ඒ අන්දමේ පරිසරයක් සමග බිරිඳ ගැන සැක ඇති කර ගැනීම එතරම් සුබවාදී නැත.අනවශ්‍ය සැකය අද බොහෝ ගැටුම් වෙනුවෙන් මුල පුරන තත්වයකට පත්ව ඇත. අඹු සැමියන් ලෙසින් මුල් තැන ලබා දිය යුත්තේ පවුල නැමැති ඒකකයටයි. ඒ නිසා කාන්තාවක් විදිහට ඔබද තමාගේ භුමිකාව හඳුනා ගැනීම වැදගත් වේ. තොරතුරු සන්නිවේදන තාක්ෂනය භාවිතය අනවශ්‍ය විදිහට භාවිතා කිරීමෙන් පවුල් ප්‍රශ්න පවා ඇතිවිය හැක එක්තරා පවුලක බිරිඳ බෙහවින් සමාජශීලීය. ඇය නිතරම මුහුණු පොත සමග ගණුදෙණු කිරීම සිරිතක්ව සිටියාය. සුපර් මාර්කට්ටුවට ගියත්. පන්සලකට ගියත්, වෙනතක් තබා සුපිරි අවන්හලකට ගෙඩ වැදුනත් මුහුණුපොත වෙනුවෙන් ඡායාරූප මුදා හැරියාය. ඒ නිසා නිතරම මිතුරන් සමග කතා බහ සිදු වෙද්දී හදිසියේම මෙන් ස්වාමිපුරුෂයාට මේ ගැන සැකයක් ඇති විය. Facebook වුනත් අනවශ්‍ය සංවාදයන් ගැන ඔහු කැමැත්තක් දැක්වූයේම නැත කොතෙකුත් අවවාද කළත් ඇය ඒ වෙනුවෙන් අවනත වූයේද නැත. මේ අතර ස්වාමිපුරුෂයා තම බිරිඳගෙන් වෙන්ව ගොස් සහෝදරියගේ නිවසේ නතර වූයේය. ඔවුන්ද මේ වෙනුවෙන් පොහොර යෙදුවා මිස පවුල අතර සමගිය ගොඩ නගන්නට උනන්දු වූයේ නැත. දරුවන් තාත්තා ගැන අසද්දී මවට දෙන්නට පිලිතුරු නැත. තමාගේ වැරැද්ද නිසා ආදරණීය තාත්තා නොපැමිණෙන බව දන්වා සිටිය විට මව ගැන ඇති වෙන අප්‍රසාදය මග හරවා ගැනීමට ඇය දරුවන්ට පියා ගැන විවිධ චෝදනා නගන්නීය. එහෙත් මේ සියල්ල ඇගේ හිතට විරුද්ධය කොහොම වුනත් අවසානයේදී අතරමං වන්නේ දරුවන්ය. ඒ නිසා සන්නිවේදන තාක්ෂනය නිසා පවුලට කන කොකා හඬවා ගැනීමට ඉඩ දිය යුතු නැත. සන්නිවේදන තාක්ෂනය භාවිතයෙන් බලාපොරොත්තු විය යුත්තේ සමාජ සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීම පමණි සන්නිවේද තාක්ෂනය තුලින් ඔබ බලාපොරොත්තු විය යුත්තේ සමාජ සම්බන්ධතාවයන් ශක්තිමත් කර ගැනීම පමණි. ඔබට සමාජයේ තනිවම ජීවත්වීම අපහසුය. ඒ නිසා නිතරම අනෙේයා්න්‍ය වශයෙන් අන්තර් සම්බන්ධතාවයන් අවශ්‍යම බව නම් අමුතුවෙන් කිව යුතු නැත. එදා තමාගේ දෙමව්පියන් මිය ගියත් පනිවඩය ලබා දෙන විට මිනිය ඔසවන මොහොතද ආසන්නය. එක්කෝ ඒ වෙනුවෙන් පණිවිඩ අරගෙන කෙනෙක් යා යුතුය. නැත්නම් විදුලි පුවතක් මගින් ඒ බව දැනුම් දුන්නත් එය අදාල තැනැත්තාට ලැඛෙන විට සමහර විට හත්දවසේ දානයත් අවසානය. එහෙත් අද එසේ නැත. රෝහල්ගත වෙන තැන පටන් අවසන් හුස්ම හෙලෙන තෙක්ම තොරතුරු සන්නිවේදනය වේ. එක් පැත්තකින් මේ සියල්ල සිදු වෙන විට තවත් පැත්තකින් ඇති කරගන්නාා ව්‍යසනය සුළු පටු නැ. ඒවා වලක්වා ගත නොහැකි නොවේ. ඔබ දුරකථන සංවාදයක යෙදෙන්නේ නම් එය ඉතා ඉක්මනින් අවසාන කරන්න. අනවශ්‍ය අන්දමින් කතාව දිගු කර නොගැනීම ඔබේ යුතුකමකි. එමෙන්ම පවුලේ කටයුතු තුළ නිරත වෙද්දී ඔබට අනවශ්‍ය ඇමතුම් නොගනෙ සිටින්නට පුවන. පවුලේ කතා බහ අතරවාරයේ ඇමතුමක් ලැබුනොත් එය ඉතාම ඉක්මනින් අවසාන කරන්න. Facebook වුනත් එසේය. ජීවිතය යනු මුහුණු පොත නොවේ. ඒ බව තරයේම සිතා තබාගන්න. මුහුණුපොත හැසිරෙන විටත් ඔබේ තරාතිරම, වයස වගේම මම දරුවන්ගේ අම්මාය යන උතත්රීතර චරිතයට නිගා වෙන අන්දමින් හැසිරිය යුතු නැත.[/COLOR][/SIZE][/FONT][/B] [B][FONT="Arial Black"][SIZE="4"][COLOR="DarkRed"]source [url]http://thewoman.lk/facebook-cyber-violence-2/[/url][/COLOR][/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom