Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගනිකා වෘත්තිය පිරිමින්ට සේවයක්!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක විතරයි මචන් ලංකාවට අඩු වෙලා තිබ්බේ.ඕක නීති ගත කරොත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා.මම එකක් දෙකක් කියන්නම්.

1.ලිංගික රෝග බෝවෙන එක වැඩි වෙනවා-මේකට උත්තරයක් විදියට කියයි ලෙඩ නැති ගණිකාවන් පමණක් යොදාගත හැකි කියල. වාහන වල දුම් පරික්ෂාව වගේ ලෙඩ නැති අයට අවසර දෙයිද??.සල්ලි වලට හැමදේම යටවෙන රටේ නිතිය හරියට සිද්ද වෙයිද?

2.අපචාර වැඩි වීම-ගණිකාවෝ නීතිගත නැති උනාට හැමගමකම හැමනගරෙකම ගණිකාවෝ ඉන්නවා.ත්‍රිවිල් කාරයෙක් සෙට් කරගත්තනනම් ගණිකාවක් හොයාගන්න එක පට්ට ලේසි.එහෙම තිබිලත් ස්ත්‍රී දුෂණ අඩුවෙලා නැහැ.මේක නීතිගත කරපුවම ස්ත්‍රී දුෂණය කරලා අසරණ කෙල්ලෙක් ගණිකාවක් කියල ඔප්පු කරන එක මේ රටේ මහා කජ්ජක් නෙමේ.දුෂණයට නීතියෙන් අවසර දීමක් වගේ වෙනවා.

3.සමාජීය හා ආගමික ගැටළු මතු වෙනවා- හාමුදුරු නමකට හෝ පුජක වරයෙක්ට ගණිකා සේවනය වැරද්දක් කියල ළමයි ට කියල දෙන්නේ කොහොමද නීතියෙන් එක හරි දෙයක් වෙද්දී.පොඩි ළමයෙක්ට පවා ගණිකාවන් සමග එකතු වීමේ හැකියාව වැඩි.පාසල් වියේ(9,10,11,12, පාසල් සිසුන්) ලිංගික වෙනස් වීම් ඇති වෙන වයසේ ඉන්න කට්ටිය මේකට පෙළඹෙනවා වැඩි.. මේකට කියයි 18 - අයට තහනම් කියල.ගණිකාවන් සුලබව හොයාගන්න තිබුනහම හොරෙන් අරක්කු බොනවා වගේ මේකත් හොරෙන් කරන්න තියන හැකියාව වැඩි.

මෙම ලිපියෙහි සඳහන් සමහර කරුණු වලට මම කෙටියෙන් පිළිතුරු දෙන්නම්.

"ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම". ගණිකාවක් උනත් බලෙන් ලිංගික ක්‍රියාවකට යොදා ගත්තොත් එකත් දුෂණයක් තමයි. සල්ලි නොදී ගනිකව දුෂණය කරලා උසාවියේදී කොහොමද ඔප්පු කරන්නේ ස්ත්‍රී දුෂණයක් කියල.ගණිකාවක් කොහොමද දුෂණය කරන්නේ කියල කොහොමද ඔප්පු කරන්නේ.?දුෂණය කරන අයගෙන් සමහරක් ගත්තහම සමහර අය කසාද බැඳලා.කසාද බැඳපු අය කෙල්ලොන්ව දුෂනය කරන එක වෘත්තිය නීති ගත කිරීමෙන් වලක් වන්න බැහැ.එක මානසික රෝගී තත්වයක්.

"විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි" .අවිවාහක ඉන්න හැම අවිවාහක කෙනෙක්ම ස්ත්‍රී දුෂණය කරොත් ලංකාවේ කෙල්ලෝ ඉතුරු වෙන එකක් නැහැ.හැමෝම එහෙම කරන්නේ නැහැ.ස්ත්‍රියකට බලෙන් අතවර කාරණවා කියන්නේ ඒ මනුස්සයාගේ මනසින් දුර්වල කෙනෙක්(බෙලහිනයෙක්,මානසික රෝගියෙක්)මොකද හැම අවිවාහකයෙක්ම ලිංගික අසව ඉටුකරගන්න ගැහැණු දුෂණය කරන්නේ නැහැනේ.ගොඩක් ම අමාරු නම් හොර පොට් තියෙන්නේ ඒවා පාවිච්චි කරන්න පුලුවනේ කොචර නීති දාල තිබ්බත් හොර පොට් වහන්නේ නැහැනේ.

"කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ"

ගබ්සාව හා ගණිකාවන් සම්බන්ද කරගන්න එක විහිලුවට කාරණයක්.ගබ්සා කරන්න වෙන්නේ අනාරක්ෂිත ලිංගික එකතුවීම් නිසයි.ගණිකාවක් එක්ක උනත් අනාරක්ෂිතව එකතු උනොත් ළමයෙක් හැදෙන්න පුළුවන්.එකට කරන්න ඕනේ මහජනතාව දැනුවත් කිරීමයි අනාරක්ෂිත ලිංගික එකතුවිමකින් ඇතිවිය හැකි හානි.

පැහැදිලි කාරණාව නම් තව කරුණු ගොඩක් තියනවා ලියන්න කම්මැලි නිසා මෙතනින් කතාව නවත් වනවා.

[QUOTE="එළකිරි_කොල්ලා, post: 14051305, member: 359442"] [SIZE=4]:lol::lol: එක විතරයි මචන් ලංකාවට අඩු වෙලා තිබ්බේ.ඕක නීති ගත කරොත් ප්‍රශ්න ගොඩක් මතු වෙනවා.මම එකක් දෙකක් කියන්නම්. 1.ලිංගික රෝග බෝවෙන එක වැඩි වෙනවා-මේකට උත්තරයක් විදියට කියයි ලෙඩ නැති ගණිකාවන් පමණක් යොදාගත හැකි කියල. වාහන වල දුම් පරික්ෂාව වගේ ලෙඩ නැති අයට අවසර දෙයිද??.සල්ලි වලට හැමදේම යටවෙන රටේ නිතිය හරියට සිද්ද වෙයිද? 2.අපචාර වැඩි වීම-ගණිකාවෝ නීතිගත නැති උනාට හැමගමකම හැමනගරෙකම ගණිකාවෝ ඉන්නවා.ත්‍රිවිල් කාරයෙක් සෙට් කරගත්තනනම් ගණිකාවක් හොයාගන්න එක පට්ට ලේසි.එහෙම තිබිලත් ස්ත්‍රී දුෂණ අඩුවෙලා නැහැ.මේක නීතිගත කරපුවම ස්ත්‍රී දුෂණය කරලා අසරණ කෙල්ලෙක් ගණිකාවක් කියල ඔප්පු කරන එක මේ රටේ මහා කජ්ජක් නෙමේ.දුෂණයට නීතියෙන් අවසර දීමක් වගේ වෙනවා. 3.සමාජීය හා ආගමික ගැටළු මතු වෙනවා- හාමුදුරු නමකට හෝ පුජක වරයෙක්ට ගණිකා සේවනය වැරද්දක් කියල ළමයි ට කියල දෙන්නේ කොහොමද නීතියෙන් එක හරි දෙයක් වෙද්දී.පොඩි ළමයෙක්ට පවා ගණිකාවන් සමග එකතු වීමේ හැකියාව වැඩි.පාසල් වියේ(9,10,11,12, පාසල් සිසුන්) ලිංගික වෙනස් වීම් ඇති වෙන වයසේ ඉන්න කට්ටිය මේකට පෙළඹෙනවා වැඩි.. මේකට කියයි 18 - අයට තහනම් කියල.ගණිකාවන් සුලබව හොයාගන්න තිබුනහම හොරෙන් අරක්කු බොනවා වගේ මේකත් හොරෙන් කරන්න තියන හැකියාව වැඩි. මෙම ලිපියෙහි සඳහන් සමහර කරුණු වලට මම කෙටියෙන් පිළිතුරු දෙන්නම්. [COLOR=Red]"ස්තී‍්‍ර දුෂණ හා ළමා අඩන්තේට්ටම".[/COLOR] ගණිකාවක් උනත් බලෙන් ලිංගික ක්‍රියාවකට යොදා ගත්තොත් එකත් දුෂණයක් තමයි. සල්ලි නොදී ගනිකව දුෂණය කරලා උසාවියේදී කොහොමද ඔප්පු කරන්නේ ස්ත්‍රී දුෂණයක් කියල.ගණිකාවක් කොහොමද දුෂණය කරන්නේ කියල කොහොමද ඔප්පු කරන්නේ.?දුෂණය කරන අයගෙන් සමහරක් ගත්තහම සමහර අය කසාද බැඳලා.කසාද බැඳපු අය කෙල්ලොන්ව දුෂනය කරන එක වෘත්තිය නීති ගත කිරීමෙන් වලක් වන්න බැහැ.එක මානසික රෝගී තත්වයක්. [COLOR=Red]"විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි"[/COLOR] .අවිවාහක ඉන්න හැම අවිවාහක කෙනෙක්ම ස්ත්‍රී දුෂණය කරොත් ලංකාවේ කෙල්ලෝ ඉතුරු වෙන එකක් නැහැ.හැමෝම එහෙම කරන්නේ නැහැ.ස්ත්‍රියකට බලෙන් අතවර කාරණවා කියන්නේ ඒ මනුස්සයාගේ මනසින් දුර්වල කෙනෙක්(බෙලහිනයෙක්,මානසික රෝගියෙක්)මොකද හැම අවිවාහකයෙක්ම ලිංගික අසව ඉටුකරගන්න ගැහැණු දුෂණය කරන්නේ නැහැනේ.ගොඩක් ම අමාරු නම් හොර පොට් තියෙන්නේ ඒවා පාවිච්චි කරන්න පුලුවනේ:lol: කොචර නීති දාල තිබ්බත් හොර පොට් වහන්නේ නැහැනේ. [COLOR=Red]"කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ" [/COLOR] ගබ්සාව හා ගණිකාවන් සම්බන්ද කරගන්න එක විහිලුවට කාරණයක්.ගබ්සා කරන්න වෙන්නේ අනාරක්ෂිත ලිංගික එකතුවීම් නිසයි.ගණිකාවක් එක්ක උනත් අනාරක්ෂිතව එකතු උනොත් ළමයෙක් හැදෙන්න පුළුවන්.එකට කරන්න ඕනේ මහජනතාව දැනුවත් කිරීමයි අනාරක්ෂිත ලිංගික එකතුවිමකින් ඇතිවිය හැකි හානි. පැහැදිලි කාරණාව නම් තව කරුණු ගොඩක් තියනවා ලියන්න කම්මැලි නිසා මෙතනින් කතාව නවත් වනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom