Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගනේමුල්ලේ ජයකොඩි වලව්වේ ආරවුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තීම කැමතීපත්ර Last will

ඉස්සරවගේ නොතාරීස් වරයකු නැතුව 5 දෙන්නෙක් ඉඳලා අන්තීම කැමතී පත්‍ර ලියන්න බැ දැන් .

අනිවර්යයෙන්ම නොතාරීස් වරයකු ඉන්නම ඕන , ඒක ලියාපදීංචීය අනිවාර්යයයී

තව තවත් අවශ්‍යතා නොතාරිස්වරුන්ට නියම කරලා තියනවා අන්තිම කැමතිපත්‍ර ඔබට හදන්න බැ තනියම නොතාරිස් කෙනෙක් ඉන්නම වෙනවා වහාම උපදෙස් ගන්න . මේ මුල්;ඊක තේරුම්ක් කර දීමක් පමනයි

අන්තීම කැමතී පත්‍රය බොහෝ අය හිතනවා ඒක ලියන්න ඔනා මැරෙන්න යනකොට කියල හිතලා ඒක් ලියන්න මැලී කමක් දක්වනවා. ඒකේ කිසීම සත්‍යතාවයක් නැ ඇන්තීම කැමතී පත්‍රයක් සාමන්‍යයෙන් අවුරුදු 35 පනීන කොට ලිව්වෝත් හොඳයී කියලයී මම හිතන්නේ අවුරුදු 50 පනීන කොට නම් ලියන්නම කියලයී මම නම් කියන්නේ.

අන්තීම කැමතීපත්රය වැදගත් කම මොකද්ද

ඒක තමන්ගේ දේපල තමන්ට අවශ්‍යය විදීයට භුක්තී විඳ පසුව තමන් මිය යන විට තම අඹුදරුවන්ට එම දේපල අයීතී වීමට සැලැස්වීම මේම ක්‍රමයයී. මෙහීදී අන්තීම කැමතී පත්‍රය මගීන් රුපියල් ලක්ශ 50 ට වඩා දේපල තබ අමිය ගියහොත් අන්තීම කැමතී පත්‍රය සහීතව උනත් අධීකරනයේ බුදල් නඩුවක් දාන්න ඔන. මගේ හිතවතෙකු ඔහුගේ දේපල පැවරීමට මගෙන් විමස සිටියා මම ඔහු සමග සාකච්චා කරන කොට දැන ගත්හ්ත ඔහුගේ දේපල මිලියන 150 ක් පමන්න වටීනා බව ඒ අනුව ඔහු තම දරුවන්ට එම දේපල පැවරුවොත් ඔහුට මිලියන 4ක් විතර ඔප්පුගාස්තු ගෙවන්න සිදුවන බව අපට වැටහුන ඒ ගැන සිතමින් ඉන්න ඔහුට මම පැවසුවේ වඩාත් ලාභදායී හා ආරක්ෂීත ක්‍රමය වන්නේ අන්තීම කැමතී පත්‍රයක් ලීවීම බවයී එනම් එයට රුපියල් පනස් දාහක් ග්ගියත් ඔහුට අතී විශාල මුදල්ක් ඉතීරී කරගත හැකී වීමයී.

අනෙක් අතට ඔබගේ දෙමාපියන්ට අයත් දේපලකට වුවත් දරුවන්ට නිවාස නය ගන්න පුලුවන් එහීදී දෙමාපියන් ඒ ණයට අත්සන් කරන්න ඔනා සහයක ණයකරුවෙක් හැටීයට නමුත් ප්‍රධාන ණයකරු දරුවා , කෙසෙ වෙතත් ඒ දේපල දරුවට දෙන්න නම් ඉන්නේ ඒ තැගී දෙනවට වඩා ඉතා ලාබ දායී ක්‍රමය මේකයී.

සමහර දරුවන්ට දෙමාපියන්ගේ දේපල ඒතරම් හදීසීයක් නැ එවීට නම් මේක තමයී සුදුසුම ක්‍රමය මගේ ආච්චීත් සීයත් මගේ අම්මට දේපල පැවරුවේ මේ විදියට ඒ නිසා අත්දැකීමෙන්ම මේක ඉතා වැදගත් ක්‍රමයක් බව මා දන්නවා , අපේ දේපල ප්‍රොබෙට් බලපත්‍රයකින් තම්යී අම්මට ලැබුනේ ඒ ප්‍රොබෙට් බලපත්‍රයේ බලයෙන් තමයී අම්ම දේපල විකුනුවේ. ඒ හින්දා මේක මම ඉගෙන ගත්තේ නීතීවිද්යාලයට යන්නත් කලීන් කිව්වෝත් නිවැරදී

අන්තීම කැමතී පත්‍රයක මොනවද අඩංගු වෙන්න ඔනා .

අන්තීම කැමතී පත්‍රය ඔප්පු ලියන්න කොලයක පිටපත් දෙකක් සහීතව සකස් කරන්න ඔනා එහීදී එය ලියන කෙන ඒ කියන්නේ අන්තීම කැමතීපත්රකරු මන සිහී බුද්ධීයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඔනා .

සමහර විට අපට අසන්න ලැබෙනවා අන්තීම කැමතීපත්රකරු අන්තීම වෙලා ඉස්පිරිතලේ ගෙන ගියාම සීහී නැතීවෙලා ඉන්න කොට නොතාරීස්වරයකු අරගෙන ගිහින් මැරෙන්න ඉන්න කෙනග්ගේ අඟීලී සලකුනු තයල අන්තීම කැමතී පත්‍ර සකස් කීරීම් ඝන ඒව හොරට කරන වැඩ ඒව කරනන් දෙන්න එපා ඒව නොකරන්න න්නම් ඔබම කලීන්ම එක ලියල තියන එක හරීම වැදගත් .

සමහර විට ඔබ දේපල ලියල නතුව මැරෙන්න යන කොට එක දරුවෙක් හෝ ඥාතීයේක් එක ඔබේන් ඉහත කියන විදීයට ගත්තෝත් ඒක අනෙක් දරුවන්ට අසාධාරනයක් වෙනවා. මේක කිසීම ආකාරයක අනතුරු දායක හෝ අසුභ දේයක් නෙවෙයී. ඒ නිසා වහම කරන්න.

එතකොට ඔබ හොඳ සීහීයෙන් ඉන්න ඔනා ඒවගෙම ඔබේ කිය්න කාරනය පැහැදීලීවම නොතාරීස්වරයාට කියන්න නොතාරීස්ස් වරයාට කියන්න කිව්වට බොහෝ නීතීඥවරුන් නොතාරීස්වරුන් ඒත් හැම නීතීඥවරයකුම නොතාරීස් වරයකු නෙමේයී.

එහෙම තමන්ගේ දේපල එනම් නිශ්චල දේපල හා චංචල දේපල එම අන්තීම කැමතී පත්‍රයේ වස්තු විශය වෙන්න පුලුවන් මම දන්න එක මහත්මයෙක් තමන්ගේ ඇඳ එක දෘව්කුට හා පොත් අල්මාරීය තව දරුවකුට යන වශයෙන්න් සියල්ල නිසී ලෙස බෙදුවා ඔහු ඉතා උගත් ඉහල නිලධාරීයෙක්ව සීටී කෙනෙක් ඒත් ඔහු තම සියලු දනය අන්තීම නුලට බෙදුවා. ඒක් තමයී වැදගත් . ඒතකොට ඔබේ අන්තෙම කැමතී පත්‍රයට ඔබේ නිශ්චල හා චංචල දේපල විශය වස්තු වෙනවා.

ඒතකොට ඔබ එය නිසී ලෙස කිව්වවම නොතාරීස් තුමා ඔබට එහී කෙටුම්පතක් දෙනවා එය කියවල එහී සියලු වැරදී හදන්න දෙපාරක් බලල හරී කමක් නැ හදන්න මොකද ඔබ නිශ්චල දේපලක් දෙනවා නම් එහී සියලු මායීම් ඒ කියන්නේ උපලේඛනය නිසි ලේස අන්තීම කැමතී පත්‍රයේ සටහන් වෙන්න ඔනා .

ඔප්පු අංකය , මානක සැලසුම අංකය උපලේකනය , ලියපු නොතාරීස් , දීනය මේ සියල්ල අයත් දේපල අහවලාට පවරනවා කියල තම්යී අන්තීම කැමතී පත්‍රයේ තියෙන්නේ.

මෙතැනදී රජයේ ඉඩම් ගැන මේ නීතීය මේ වීදීයටම බල පාන්නේ නැ එගැන වෙනමම නීතීයක් තියෙන්නේ රජයේ ඉඩම් ඇතී අයට අන්තීම කැමතී පත්‍ර ලියන්න පුලුවන් එයගේ අනෙක් දේපල ගැන ඒත් රජයේ දේපල උරුම වෙන්නේ වෙන ක්‍රමයකට ඒ ගැන ඉලඟට ලියන්නම්

ඒවගෙම නිවසක් නම් එහී තට්ටු ගනන් ස්වභාවය ගැනත සටහන තියෙන්න ඔනා. අනෙක් අතට මෝටර් රථය පවරනවා නම් නිශ්පාධන වර්ෂය , වර්ගය , ලියාපදිංචී අංකට වගේ සීයලු වැදගත් දේ ලියන්න ඔනා ඒ වගෙම මතක තාබ ගන්න ඔබට නිසී ලෙස අයීතී නැතී දේවල් පවරන්න බැ ඒ කියන්නේ තමන්ට කල්බදු ක්‍රමයට ගත්ත රථය උපරීම අයීතීකරු බැංකුව නිසා එය ඔබ මෝටර් රථ පවරන ක්‍රමයට පවරන්න වෙනවා. හැබැයී උගස් නිවසක් වෙනස් එය ඔබට අයීතී උගස පමනයී බැංකුවට අයීතී එහීදී ඔබේ අනුප්රාප්තීකයාට බුදල් නඩුවෙන් පසු එය බැංකුවෙන් මුදල් ගෙවා නිදහස් කර ගන්න පුලුවන්.

එතකොට නිශ්ච්ල හා චංචල දේපල සියල්ල පැහැදීලීවම ලියන්න ඔනා. එවගෙම කාට කුමක් අයීතීවන්නේද යන්නත ඒවග්ගෙම අයීතී වන අයගේ සම්පුර්ණ නම ජාතීක හැඳුනුම්පත් අංකය ලිපිනය සටහන් කරන්න්න ඔනා.ඉඩමක් නම් ඉඩමේ උපලේඛනය දාන්නත් ඔනා

බාල දරුවකුට පවා ලැබෙන විදීයට අන්තීම කැමතීපත්රය ලියන්න පුලුවන්.

තවත් ස්සමහර අය අහන දෙයක් තමයී දෙමාපියන්ගේ දේපල ඉල්ලන්න පුලුවන්ද කියන එක එහෙම බැ කැමතී නම් පමනයී දෙන්නේ එකනේ අන්තීම කැමතී පත්‍රය කියන්නේ , ඒවග්ම ලමයින්ට පමනක් නෙමීයී පිටස්තර අයට හා පල්ලී පන්සල් වලටත් දෙන්න පුලුවන්. කාටවත් මුකුත් කියන්න බ තමන්ගේ ලමයීන් සලකන්නේ නැත්නම් පල්ලි පන්සල්වලට ඥාතීන්ට ලියන අයත් ඉන්නවා. සමහර පිටරට අය බල්ලන්ට පුසනට පවා ලියනව ජනප්‍රිය ගාර්ෆීල්ඩ් කතාවේ වගේ.

ඒවගෙම ඔනැම වෙලාවක ඒ අන්තීම කැමතී පත්‍රය වෙනස් කරල අලුත් එකක් ලියන්නන් පුලුවන් ඒ කියන්නේ එහෙම කරන්න ඔන්න කියල හිතෙන ඔනැම වෙලාවක එහෙම කල ගමන් පරන එක අහෝසී වෙනවා එක අහෝස්සී වෙන බව කාටවත් කියන්න ඔන නැ හබැයී දිනය දාල අතසන් කරන්න ඒතකොට අලුත් එකට බලය ලැබීම වලක්වන්න බැ. හිතන්න ලමයෙක් සලක්න්නේ න්නැතුව ගිය කියල එත්කොට එයට දෙන්න්න හිටිය ඒව නොදී ඉන්න පුලුවන් සලකන කෙනාට දෙන්න පුලුවන් එතකොට ලමයීන් සලකන එක නවත්වන්නේත් නැ.

ඒවගෙම එහී ප්‍රොබේට් බලකරු Probatee හැටීයට දේපල ලැබෙන කෙනෙක් හෝ වෙනත් කෙනෙක් පත් කරන්න පුලුවන්.

අන්තීම කැමතී පත්‍රයට අත්සන් කරන්න ඔනා එහෙම අත්සන් කරන කොට නොතාරීස් , සක්ශීකරුවන් දෙන්නේක් , හා අන්තීම කැමතී පත්‍රකරු කියන හතර දෙනාම ඉන්න ඔනා එහී එක පිටපතක් නොතාරීස් ලඟත් අනෙක් පිටපත තමන්ටත් ගන්න පුලුවන් , අන්තීම කැමතී පත්‍ර වල පිටපත් තුනක් නැ මොකද ඒක ලැන්ඩ් රෙජිස්ට්රීයට යන්නේ නැ ( ඉඩම් කාර්යාලයට ) ඒ වෙනුවට එහී අංකය පමනක් නොතාරීස්වරය ඉඩම් කාර්යාලයට යවනවා

copied from FB post

[QUOTE="පෝරිසාදයා, post: 30659642, member: 377359"] [HEADING=3][B]අන්තීම කැමතීපත්ර Last will[/B][/HEADING] [HEADING=3][B]ඉස්සරවගේ නොතාරීස් වරයකු නැතුව 5 දෙන්නෙක් ඉඳලා අන්තීම කැමතී පත්‍ර ලියන්න බැ දැන් .[/B][/HEADING] [HEADING=3][B]අනිවර්යයෙන්ම නොතාරීස් වරයකු ඉන්නම ඕන , ඒක ලියාපදීංචීය අනිවාර්යයයී[/B][/HEADING] [HEADING=3][B]තව තවත් අවශ්‍යතා නොතාරිස්වරුන්ට නියම කරලා තියනවා අන්තිම කැමතිපත්‍ර ඔබට හදන්න බැ තනියම නොතාරිස් කෙනෙක් ඉන්නම වෙනවා වහාම උපදෙස් ගන්න . මේ මුල්;ඊක තේරුම්ක් කර දීමක් පමනයි[/B][/HEADING] අන්තීම කැමතී පත්‍රය බොහෝ අය හිතනවා ඒක ලියන්න ඔනා මැරෙන්න යනකොට කියල හිතලා ඒක් ලියන්න මැලී කමක් දක්වනවා. ඒකේ කිසීම සත්‍යතාවයක් නැ ඇන්තීම කැමතී පත්‍රයක් සාමන්‍යයෙන් අවුරුදු 35 පනීන කොට ලිව්වෝත් හොඳයී කියලයී මම හිතන්නේ අවුරුදු 50 පනීන කොට නම් ලියන්නම කියලයී මම නම් කියන්නේ. [HEADING=3]අන්තීම කැමතීපත්රය වැදගත් කම මොකද්ද[/HEADING] ඒක තමන්ගේ දේපල තමන්ට අවශ්‍යය විදීයට භුක්තී විඳ පසුව තමන් මිය යන විට තම අඹුදරුවන්ට එම දේපල අයීතී වීමට සැලැස්වීම මේම ක්‍රමයයී. මෙහීදී අන්තීම කැමතී පත්‍රය මගීන් රුපියල් ලක්ශ 50 ට වඩා දේපල තබ අමිය ගියහොත් අන්තීම කැමතී පත්‍රය සහීතව උනත් අධීකරනයේ බුදල් නඩුවක් දාන්න ඔන. මගේ හිතවතෙකු ඔහුගේ දේපල පැවරීමට මගෙන් විමස සිටියා මම ඔහු සමග සාකච්චා කරන කොට දැන ගත්හ්ත ඔහුගේ දේපල මිලියන 150 ක් පමන්න වටීනා බව ඒ අනුව ඔහු තම දරුවන්ට එම දේපල පැවරුවොත් ඔහුට මිලියන 4ක් විතර ඔප්පුගාස්තු ගෙවන්න සිදුවන බව අපට වැටහුන ඒ ගැන සිතමින් ඉන්න ඔහුට මම පැවසුවේ වඩාත් ලාභදායී හා ආරක්ෂීත ක්‍රමය වන්නේ අන්තීම කැමතී පත්‍රයක් ලීවීම බවයී එනම් එයට රුපියල් පනස් දාහක් ග්ගියත් ඔහුට අතී විශාල මුදල්ක් ඉතීරී කරගත හැකී වීමයී. [HEADING=3]අනෙක් අතට ඔබගේ දෙමාපියන්ට අයත් දේපලකට වුවත් දරුවන්ට නිවාස නය ගන්න පුලුවන් එහීදී දෙමාපියන් ඒ ණයට අත්සන් කරන්න ඔනා සහයක ණයකරුවෙක් හැටීයට නමුත් ප්‍රධාන ණයකරු දරුවා , කෙසෙ වෙතත් ඒ දේපල දරුවට දෙන්න නම් ඉන්නේ ඒ තැගී දෙනවට වඩා ඉතා ලාබ දායී ක්‍රමය මේකයී.[/HEADING] සමහර දරුවන්ට දෙමාපියන්ගේ දේපල ඒතරම් හදීසීයක් නැ එවීට නම් මේක තමයී සුදුසුම ක්‍රමය මගේ ආච්චීත් සීයත් මගේ අම්මට දේපල පැවරුවේ මේ විදියට ඒ නිසා අත්දැකීමෙන්ම මේක ඉතා වැදගත් ක්‍රමයක් බව මා දන්නවා , අපේ දේපල ප්‍රොබෙට් බලපත්‍රයකින් තම්යී අම්මට ලැබුනේ ඒ ප්‍රොබෙට් බලපත්‍රයේ බලයෙන් තමයී අම්ම දේපල විකුනුවේ. ඒ හින්දා මේක මම ඉගෙන ගත්තේ නීතීවිද්යාලයට යන්නත් කලීන් කිව්වෝත් නිවැරදී [HEADING=3][B]අන්තීම කැමතී පත්‍රයක මොනවද අඩංගු වෙන්න ඔනා .[/B][/HEADING] [HEADING=3]අන්තීම කැමතී පත්‍රය ඔප්පු ලියන්න කොලයක පිටපත් දෙකක් සහීතව සකස් කරන්න ඔනා එහීදී එය ලියන කෙන ඒ කියන්නේ අන්තීම කැමතීපත්රකරු මන සිහී බුද්ධීයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඔනා .[/HEADING] සමහර විට අපට අසන්න ලැබෙනවා අන්තීම කැමතීපත්රකරු අන්තීම වෙලා ඉස්පිරිතලේ ගෙන ගියාම සීහී නැතීවෙලා ඉන්න කොට නොතාරීස්වරයකු අරගෙන ගිහින් මැරෙන්න ඉන්න කෙනග්ගේ අඟීලී සලකුනු තයල අන්තීම කැමතී පත්‍ර සකස් කීරීම් ඝන ඒව හොරට කරන වැඩ ඒව කරනන් දෙන්න එපා ඒව නොකරන්න න්නම් ඔබම කලීන්ම එක ලියල තියන එක හරීම වැදගත් . සමහර විට ඔබ දේපල ලියල නතුව මැරෙන්න යන කොට එක දරුවෙක් හෝ ඥාතීයේක් එක ඔබේන් ඉහත කියන විදීයට ගත්තෝත් ඒක අනෙක් දරුවන්ට අසාධාරනයක් වෙනවා. මේක කිසීම ආකාරයක අනතුරු දායක හෝ අසුභ දේයක් නෙවෙයී. ඒ නිසා වහම කරන්න. එතකොට ඔබ හොඳ සීහීයෙන් ඉන්න ඔනා ඒවගෙම ඔබේ කිය්න කාරනය පැහැදීලීවම නොතාරීස්වරයාට කියන්න නොතාරීස්ස් වරයාට කියන්න කිව්වට බොහෝ නීතීඥවරුන් නොතාරීස්වරුන් ඒත් හැම නීතීඥවරයකුම නොතාරීස් වරයකු නෙමේයී. එහෙම තමන්ගේ දේපල එනම් නිශ්චල දේපල හා චංචල දේපල එම අන්තීම කැමතී පත්‍රයේ වස්තු විශය වෙන්න පුලුවන් මම දන්න එක මහත්මයෙක් තමන්ගේ ඇඳ එක දෘව්කුට හා පොත් අල්මාරීය තව දරුවකුට යන වශයෙන්න් සියල්ල නිසී ලෙස බෙදුවා ඔහු ඉතා උගත් ඉහල නිලධාරීයෙක්ව සීටී කෙනෙක් ඒත් ඔහු තම සියලු දනය අන්තීම නුලට බෙදුවා. ඒක් තමයී වැදගත් . ඒතකොට ඔබේ අන්තෙම කැමතී පත්‍රයට ඔබේ නිශ්චල හා චංචල දේපල විශය වස්තු වෙනවා. [B]ඒතකොට ඔබ එය නිසී ලෙස කිව්වවම නොතාරීස් තුමා ඔබට එහී කෙටුම්පතක් දෙනවා එය කියවල එහී සියලු වැරදී හදන්න දෙපාරක් බලල හරී කමක් නැ හදන්න මොකද ඔබ නිශ්චල දේපලක් දෙනවා නම් එහී සියලු මායීම් ඒ කියන්නේ උපලේඛනය නිසි ලේස අන්තීම කැමතී පත්‍රයේ සටහන් වෙන්න ඔනා .[/B] [HEADING=3][B]ඔප්පු අංකය , මානක සැලසුම අංකය උපලේකනය , ලියපු නොතාරීස් , දීනය මේ සියල්ල අයත් දේපල අහවලාට පවරනවා කියල තම්යී අන්තීම කැමතී පත්‍රයේ තියෙන්නේ.[/B][/HEADING] මෙතැනදී රජයේ ඉඩම් ගැන මේ නීතීය මේ වීදීයටම බල පාන්නේ නැ එගැන වෙනමම නීතීයක් තියෙන්නේ රජයේ ඉඩම් ඇතී අයට අන්තීම කැමතී පත්‍ර ලියන්න පුලුවන් එයගේ අනෙක් දේපල ගැන ඒත් රජයේ දේපල උරුම වෙන්නේ වෙන ක්‍රමයකට ඒ ගැන ඉලඟට ලියන්නම් ඒවගෙම නිවසක් නම් එහී තට්ටු ගනන් ස්වභාවය ගැනත සටහන තියෙන්න ඔනා. අනෙක් අතට මෝටර් රථය පවරනවා නම් නිශ්පාධන වර්ෂය , වර්ගය , ලියාපදිංචී අංකට වගේ සීයලු වැදගත් දේ ලියන්න ඔනා ඒ වගෙම මතක තාබ ගන්න ඔබට නිසී ලෙස අයීතී නැතී දේවල් පවරන්න බැ ඒ කියන්නේ තමන්ට කල්බදු ක්‍රමයට ගත්ත රථය උපරීම අයීතීකරු බැංකුව නිසා එය ඔබ මෝටර් රථ පවරන ක්‍රමයට පවරන්න වෙනවා. හැබැයී උගස් නිවසක් වෙනස් එය ඔබට අයීතී උගස පමනයී බැංකුවට අයීතී එහීදී ඔබේ අනුප්රාප්තීකයාට බුදල් නඩුවෙන් පසු එය බැංකුවෙන් මුදල් ගෙවා නිදහස් කර ගන්න පුලුවන්. එතකොට නිශ්ච්ල හා චංචල දේපල සියල්ල පැහැදීලීවම ලියන්න ඔනා. එවගෙම කාට කුමක් අයීතීවන්නේද යන්නත ඒවග්ගෙම අයීතී වන අයගේ සම්පුර්ණ නම ජාතීක හැඳුනුම්පත් අංකය ලිපිනය සටහන් කරන්න්න ඔනා.ඉඩමක් නම් ඉඩමේ උපලේඛනය දාන්නත් ඔනා [B]බාල දරුවකුට පවා ලැබෙන විදීයට අන්තීම කැමතීපත්රය ලියන්න පුලුවන්.[/B] තවත් ස්සමහර අය අහන දෙයක් තමයී දෙමාපියන්ගේ දේපල ඉල්ලන්න පුලුවන්ද කියන එක එහෙම බැ කැමතී නම් පමනයී දෙන්නේ එකනේ අන්තීම කැමතී පත්‍රය කියන්නේ , ඒවග්ම ලමයින්ට පමනක් නෙමීයී පිටස්තර අයට හා පල්ලී පන්සල් වලටත් දෙන්න පුලුවන්. කාටවත් මුකුත් කියන්න බ තමන්ගේ ලමයීන් සලකන්නේ නැත්නම් පල්ලි පන්සල්වලට ඥාතීන්ට ලියන අයත් ඉන්නවා. සමහර පිටරට අය බල්ලන්ට පුසනට පවා ලියනව ජනප්‍රිය ගාර්ෆීල්ඩ් කතාවේ වගේ. ඒවගෙම ඔනැම වෙලාවක ඒ අන්තීම කැමතී පත්‍රය වෙනස් කරල අලුත් එකක් ලියන්නන් පුලුවන් ඒ කියන්නේ එහෙම කරන්න ඔන්න කියල හිතෙන ඔනැම වෙලාවක එහෙම කල ගමන් පරන එක අහෝසී වෙනවා එක අහෝස්සී වෙන බව කාටවත් කියන්න ඔන නැ හබැයී දිනය දාල අතසන් කරන්න ඒතකොට අලුත් එකට බලය ලැබීම වලක්වන්න බැ. හිතන්න ලමයෙක් සලක්න්නේ න්නැතුව ගිය කියල එත්කොට එයට දෙන්න්න හිටිය ඒව නොදී ඉන්න පුලුවන් සලකන කෙනාට දෙන්න පුලුවන් එතකොට ලමයීන් සලකන එක නවත්වන්නේත් නැ. [HEADING=3]ඒවගෙම එහී ප්‍රොබේට් බලකරු Probatee හැටීයට දේපල ලැබෙන කෙනෙක් හෝ වෙනත් කෙනෙක් පත් කරන්න පුලුවන්.[/HEADING] අන්තීම කැමතී පත්‍රයට අත්සන් කරන්න ඔනා එහෙම අත්සන් කරන කොට නොතාරීස් , සක්ශීකරුවන් දෙන්නේක් , හා අන්තීම කැමතී පත්‍රකරු කියන හතර දෙනාම ඉන්න ඔනා එහී එක පිටපතක් නොතාරීස් ලඟත් අනෙක් පිටපත තමන්ටත් ගන්න පුලුවන් , අන්තීම කැමතී පත්‍ර වල පිටපත් තුනක් නැ මොකද ඒක ලැන්ඩ් රෙජිස්ට්රීයට යන්නේ නැ ( ඉඩම් කාර්යාලයට ) ඒ වෙනුවට එහී අංකය පමනක් නොතාරීස්වරය ඉඩම් කාර්යාලයට යවනවා copied from FB post [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom