Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගප්පියා බුදු දහමට අපහස කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්, බුදුහාමුදුරුවෝ ගැන ලොකු ශ්රද්ධාවක් තියෙන කෙනෙක්ට බුදු පිළිමයක සිවුරේ රැල්ලක් ඇදට තිබ්බත් එකටත් තරහ යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ හිත රිදෙනව කියල බුදු පිලිමයක් කාටුන් එකකට ගන්න එපා කියල කියන්න අපිට බෑ නෙ. එක උගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය. ඕකට මෙහෙම ඇවිස්සෙන්න ගියාම අපෙයි අර පොඩ්ඩ ඇත්තන් බෙලි කපන්න යන ISIS උන්ගෙයි වෙනසක් නැති වෙනව. මතකනේ මුහම්මද් ගෙ කාටුන් එකක් ඇන්ද කියල පත්තර කන්තෝරුවකට පැනල ඔක්කොමල්ල මරල තිබ්බ ප්රන්ශේ. ඇත්ත බුද්ධාගම තියෙන්නෙ ඔය පිළිමේ නෙවේ ධර්මයේ කියල අපි දන්නවනේ. ඒ හින්ද විශේෂෙන් බෞද්ධයෝ හැටියට ටිකක් උපේක්ෂාවෙන් බලන එක තමා හොඳ. ඌ කරන ඒවා උට තියෙයි.

අනික කෙලින්ම බුද්ධාගම ට වඩා ආගම් ඔක්කොම ගැන පොදුවේ යමක් නෙ කියන්නෙ. ඒ මට්ටමේ දෙයක් දැක්කමත් හිත රිදෙන මට්ටමේ ශ්රද්ධාවක් තියෙන කෙනෙක් නං ඔහොම දේවල් නොබලා ඉන්න එක තමා හොඳ. එකයි මම කිවේ ගප්පියගෙ ඒවා ගණන් නොගෙන හිටියම ඉවරයි කියල.

මේ කතාව සමහරවිට අහල ඇති ලෝක ප්රසිද්ධ හාමුදුරු කෙනෙක් ගෙන් අහපු ප්රශ්නෙකට දුන්න උත්තරේ.

“A local journalist called and asked me “What would you do, Ajahn Brahm, if someone took a Buddhist Holy Book and flushed it down the toilet?”

Without hesitation I answered “Sir, if someone took a Buddhist Holy Book and flushed it down the toilet, the first thing I would do is call a plumber!”

[QUOTE="LazyLizard, post: 20172417, member: 546449"] [SIZE="4"]මෙහෙමයි මචන්, බුදුහාමුදුරුවෝ ගැන ලොකු ශ්රද්ධාවක් තියෙන කෙනෙක්ට බුදු පිළිමයක සිවුරේ රැල්ලක් ඇදට තිබ්බත් එකටත් තරහ යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ හිත රිදෙනව කියල බුදු පිලිමයක් කාටුන් එකකට ගන්න එපා කියල කියන්න අපිට බෑ නෙ. එක උගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය. ඕකට මෙහෙම ඇවිස්සෙන්න ගියාම අපෙයි අර පොඩ්ඩ ඇත්තන් බෙලි කපන්න යන ISIS උන්ගෙයි වෙනසක් නැති වෙනව. මතකනේ මුහම්මද් ගෙ කාටුන් එකක් ඇන්ද කියල පත්තර කන්තෝරුවකට පැනල ඔක්කොමල්ල මරල තිබ්බ ප්රන්ශේ. ඇත්ත බුද්ධාගම තියෙන්නෙ ඔය පිළිමේ නෙවේ ධර්මයේ කියල අපි දන්නවනේ. ඒ හින්ද විශේෂෙන් බෞද්ධයෝ හැටියට ටිකක් උපේක්ෂාවෙන් බලන එක තමා හොඳ. ඌ කරන ඒවා උට තියෙයි. අනික කෙලින්ම බුද්ධාගම ට වඩා ආගම් ඔක්කොම ගැන පොදුවේ යමක් නෙ කියන්නෙ. ඒ මට්ටමේ දෙයක් දැක්කමත් හිත රිදෙන මට්ටමේ ශ්රද්ධාවක් තියෙන කෙනෙක් නං ඔහොම දේවල් නොබලා ඉන්න එක තමා හොඳ. එකයි මම කිවේ ගප්පියගෙ ඒවා ගණන් නොගෙන හිටියම ඉවරයි කියල. මේ කතාව සමහරවිට අහල ඇති ලෝක ප්රසිද්ධ හාමුදුරු කෙනෙක් ගෙන් අහපු ප්රශ්නෙකට දුන්න උත්තරේ. [INDENT][B][SIZE="2"]“A local journalist called and asked me “What would you do, Ajahn Brahm, if someone took a Buddhist Holy Book and flushed it down the toilet?” Without hesitation I answered “Sir, if someone took a Buddhist Holy Book and flushed it down the toilet, the first thing I would do is call a plumber!”[/SIZE][/B][/INDENT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom