Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගබ්සාවට එරෙහිවෙමු!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාගෙ කතාව ඇත්ත..

හැබැයි කතා කරලා තියෙන්නෙ එක දෙයක් ගැන විතරයි..

දූෂණයට ලක් වෙන හැම කෙල්ලෙක්ම ගැබ් ගන්නෙ නැහැ..

සුළු ප්රමාණයකට තමයි එහෙම වෙන්නෙ..

ඔයා කියනවා වගේ එහෙම ගැබ් ගනිපු කෙනෙක් ගබ්සාවක් කලාට අසාධාරණයක් වෙන්නෙ නැහැ..

ඒ පැත්තෙන් ඔයා හරි..

ඔයා මේ ගැනත් හිතන්න..

ඔය වැරැද්ද කරන තවත් කොටස් දෙකක් ඉන්නවා..

එකක් තමයි කසාඳ බඳින්න කලින් ලිංගිකව එකතු වෙන අය..

අනිත් එක තමයි කසාඳ බැඳලා ළමයෙක් හදන්න තරම් වතාවරණයක් නැති අය..

දෙන්නෙක් ලිංගිකව එකතුවෙනවා කියන එක ගොඩක් අය හරිම සැහැල්ලුවටයි ගන්නෙ..

ඒක නිසා ඕකෙ බරපතලකම දන්නෙ නැහැ..

ලොකුම වැරැද්ද කොන්ඩමයක් පාවිච්චි නොකර එයාලා ලිංගිකව එකතු වෙන එක..

එහෙම කොන්ඩමයක් දැම්මත් ගැබ් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා..

ගොඩක්ම ආදර සම්බන්ධතා පටන් ගන්නෙ පාසල් යන කාලේ..

ඒ කාලෙට දෙයක් ගැන ගැඹුරට හිතන්න තරම් මනසක් නැහැ..

එයාලා ආදරයයි ලිංගිකත්වයයි දෙක පටලව ගන්නවා..

ඔය කාලෙට ලිංගික හැඟීම් ගැඹුරට දැනෙනවා..

එතනදි වරදින්න තියෙන අවස්ථා බොහොමයි..

මම කලින් ඒ ගැන ත්රේඩ් එකක කතා කලා..

එයින් වෙච්ච කරදරයක් ගැන..

හොදම දේ තමයි කසාඳ බඳිනකන් දෙන්නෙක් ලිංගිකව එකතු නොවී ඉන්න එක..

අනිත් දේ තමයි බැඳපු අය..

ළමයෙක් හදන්න කලින් හිතන්න ගොඩක් දේවල් තියෙනවා..

ගොඩක් අයට පවුල් ප්රශ්න තියෙනවා..

හරි හමන් රැකියාවක් නැති වෙන්න පුළුවන් දරුවෙක් හඳලා ජීවත් කරවන්න තරම්..

හැබැයි ගොඩක් උන් ඒවා හිතන්නෙ බඩට ලමයෙක් ආවට පස්සෙ..

ඊට පස්සෙ උන් ගබ්සා කරනවා..

වැරැද්ද ඔතනයි වැඩියෙන් වෙන්නෙ.. ඔය මම සරල පැහැදිලි කිරීමක් කලේ..

[QUOTE="crazybuddy, post: 13271569, member: 326070"] [CENTER][SIZE=5][COLOR=Navy]ඔයාගෙ කතාව ඇත්ත.. හැබැයි කතා කරලා තියෙන්නෙ එක දෙයක් ගැන විතරයි.. දූෂණයට ලක් වෙන හැම කෙල්ලෙක්ම ගැබ් ගන්නෙ නැහැ.. සුළු ප්රමාණයකට තමයි එහෙම වෙන්නෙ.. ඔයා කියනවා වගේ එහෙම ගැබ් ගනිපු කෙනෙක් ගබ්සාවක් කලාට අසාධාරණයක් වෙන්නෙ නැහැ..[/COLOR][/SIZE][COLOR=Navy][SIZE=5] ඒ පැත්තෙන් ඔයා හරි.. ඔයා මේ ගැනත් හිතන්න.. ඔය වැරැද්ද කරන තවත් කොටස් දෙකක් ඉන්නවා.. එකක් තමයි කසාඳ බඳින්න කලින් ලිංගිකව එකතු වෙන අය.. අනිත් එක තමයි කසාඳ බැඳලා ළමයෙක් හදන්න තරම් වතාවරණයක් නැති අය.. දෙන්නෙක් ලිංගිකව එකතුවෙනවා කියන එක ගොඩක් අය හරිම සැහැල්ලුවටයි ගන්නෙ.. ඒක නිසා ඕකෙ බරපතලකම දන්නෙ නැහැ.. ලොකුම වැරැද්ද කොන්ඩමයක් පාවිච්චි නොකර එයාලා ලිංගිකව එකතු වෙන එක.. එහෙම කොන්ඩමයක් දැම්මත් ගැබ් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා.. ගොඩක්ම ආදර සම්බන්ධතා පටන් ගන්නෙ පාසල් යන කාලේ.. ඒ කාලෙට දෙයක් ගැන ගැඹුරට හිතන්න තරම් මනසක් නැහැ.. එයාලා ආදරයයි ලිංගිකත්වයයි දෙක පටලව ගන්නවා.. ඔය කාලෙට ලිංගික හැඟීම් ගැඹුරට දැනෙනවා.. එතනදි වරදින්න තියෙන අවස්ථා බොහොමයි.. මම කලින් ඒ ගැන ත්රේඩ් එකක කතා කලා.. එයින් වෙච්ච කරදරයක් ගැන.. හොදම දේ තමයි කසාඳ බඳිනකන් දෙන්නෙක් ලිංගිකව එකතු නොවී ඉන්න එක.. අනිත් දේ තමයි බැඳපු අය.. ළමයෙක් හදන්න කලින් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.. ගොඩක් අයට පවුල් ප්රශ්න තියෙනවා.. හරි හමන් රැකියාවක් නැති වෙන්න පුළුවන් දරුවෙක් හඳලා ජීවත් කරවන්න තරම්.. හැබැයි ගොඩක් උන් ඒවා හිතන්නෙ බඩට ලමයෙක් ආවට පස්සෙ.. ඊට පස්සෙ උන් ගබ්සා කරනවා.. වැරැද්ද ඔතනයි වැඩියෙන් වෙන්නෙ.. ඔය මම සරල පැහැදිලි කිරීමක් කලේ.. [/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom