Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහි දී විවාහක කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වීමට විවිධ හේතු බලපානු ලැබේ. දරුවන් තිදෙනකුට වඩා වැඩි මව්වරුන් බහුලව ගබ්සා කිරීමට යොමු වෙති. මේ කෙරෙහි බලපාන හේතු දක්නට ලැබේ. එනම් දරුවන් අතර විශාල වයස් පරතරයක් පැවතීම, දරුවන් ඒ තුළින් සමාජයේ ලැජ්ජාවට බඳුන් වේ යැයි සිතීම එම කරුණු ලෙස පෙන්වා දිය හැකිය. අඩු පරතරයකින් යුතු දරුවන් සිටින විට දී ද නොදැනුවත්භාවය නිසා කාන්තාවන් පවුල් සැලසුම් ක්‍රමයක් බවට ගබ්සාව භාවිතයට ගනු හඳුනා ගත හැකිය.

ආර්ථික අපහසුතාවන් ද ගබ්සාව කෙරෙහි යොමු වීමට බලපාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. අසීමිත අවශ්‍යතා හේතු කොට ගෙන මිනිසුන් ආර්ථික අපහසුතාවට ලක් වෙති. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වන ප්‍රමාණය වැඩිය. එමෙන්ම රැකියාවේ පවතින අර්බුදකාරි තත්ත්වයන් හේතු කොට ගෙන ද ගබ්සාව කෙරෙහි යොමු වෙති. නිවාඩු නොමැති වීම, ඇතැම් රැකියා සඳහා විවාහක හා දරුවන් සිටින කාන්තාවන් සේවයට නොගැනීම, සේවා කාලය පිළිබඳ ප්‍රශ්න, වැටුප් රහිත නිවාඩු වැනි හේතු ද මේ සඳහා යොමු වීම කෙරෙහි මූලික වෙයි.

ඇතැම් අවස්ථා වල රෝගී තත්ත්වයන් නිසාවෙන් ද ගබ්සා කිරීම් කෙරෙහි යොමු වේ. විශේෂයෙන්ම හතිය, පිළිකා, හෘදයාබාධ වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානසික කඩා වැටීම් හේතු කොට ගෙන ගබ්සා කිරීම් වෙත කාන්තාවන් පෙලඹෙනු දැක ගත හැකිය. අවිවාහක මාතෘත්වය ව්‍යාභිචාරය වැනි දේ අප සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් වන අතර එවැනි දෝෂ දර්ශනයන්ගෙන් පලා යාම උදෙසා ගබ්සාව උපයෝගි කර ගනු ලබන බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ගබ්සා කිරීම ආකාර කිහිපයකින් සිදු කෙරේ. කලලය විනාශ කිරීම සඳහා ගර්භාෂ සංකෝචනය කරවන ඖෂධ, බඩ විරේක කරවන බෙහෙත්, ඍජුවම කලලයට හානි පැමිණ වීම, උපකරණ භාවිතය ආදී උපක්රමයන් ගබ්සා කිරීම සඳහා භාවිත කෙරේ. මීට අමතරව ඇතැම් අවස්ථා වල ගර්භාෂය තුළ දී කලලය විනාශ කොට ස්වාභාවික ප්‍රසූතිය මගින් ද දරු ගැබ විනාශ කරනු ලැබේ.

අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට ගබ්සා කිරීමේ ක්‍රමවේද වෙනසකට ලක් ව තිබේ. මීට දශකයකට පමණ පෙර නීති විරෝධී ගබ්සාවක් සඳහා අය කරන ලද්දේ රුපියල් 800ක පමණ මුදලකි. අද වන විට ගබ්සා කිරීමේ ස්වභාවය මත මෙම මුදල රුපියල් 10,000ක් 20,000 සිට 50,000 හා ඊටත් අධික මුදලක් දක්වා වර්ධනය වී තිබේ. ඇතැම් නීති විරෝධී ගබ්සා ආයතන වල ගබ්සා කිරීම් සඳහා පැමිණෙන කාන්තාවන්ට නේවාසික ප්‍රතිකාර සඳහා ද අවකාශය උදා කර දී තිබෙනු හඳුනා ගත හැකිය. එමෙන්ම දරු ගැබෙ හි කාලය වැඩි වන විට ඒ සඳහා අය කරන මුදල ද ඉහළ යන අතර ම එවැනි තත්ත්වයක පසු වන කාන්තාවකගේ ජීවිතය සම්බන්ධයෙන් පවතින අවදානම ද වැඩි වන බව පිළි ගත යුතුය.

අනාරක්ෂිත ගබ්සා කිරීම් නිසාවෙන් විවිධ අතුරු ඵලයන්ට ගොදුරු වීමට සිදු වේ. විවිධ රෝගී තත්ත්වයන්ට ලක් විය හැකි අතර අධික රුධිර වහනය නිසා මිය යාම වැනි භයානක තත්ත්වයන් ද ඇති විය හැකිය. අනාරක්ෂිත ගබ්සා කිරීම් නිසා මාතෘ මරණ ප්‍රමාණය 10%ත් 13%ත් අතර පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ප්‍රජනන පද්ධතිය ආශ්රිත රෝග ඇති වීම, ගර්භාෂය තුවාල වීම, මානසික අසහනය, දීර්ඝකාලීන වමනය වැනි අතුරු ඵලයන්ට මෙන්ම එවැනි අතුරු ආබාධ ප්‍රතිකාර සඳහා යොමු වීමට පවතින නොහැකියාව, අධික බිය සහ ලැජ්ජාව, භාවිත කරන ලද ඖෂධ පිළිබඳ ඇති වන අනිසි බිය හේතු කොට ගෙන මානසික කම්පනය වැනි ගැටලූකාරි තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු විය හැකිය.

මෙවැනි තත්ත්වයන් නිසාවෙන් කාන්තාවන්ට සිදු වන අපහසුතාවන් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුය. ගබ්සාව වැනි සමාජ ප්‍රශ්නයක් තුළින් කාන්තාවන් අවාසි සහගත තත්ත්වයන්ට ගොදුරු වන්නා සේම ව්‍යාජ වෛද්‍යවරුන් මෙවැනි සමාජ ගැටලූ තුළින් ප්රතිලාභයන් අත්පත් කර ගැනීම කනගාටුවට කරුණක් වෙයි.

දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි. මෙය එක්තරා අයුරකින් කාන්තා හිංසනයේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන බව ද පැවසිය හැකිය. කෙසේ නමුදු ගබ්සා කිරීම වැනි තත්ත්වයක අවදානම් සහගත බව කාන්තාවන් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ද දැනුවත් වීම වැදගත්ය.

ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත විසඳුමකට කාලය එළඹ තිබේ. මෙමගින් අර්ථවත් කෙරෙනුයේ ගබ්සාව නීති ගත කළ යුතුය යන්න නොවේ. කාන්තාවන්ට ඒ සඳහා යම් යම් සීමාවන් යටතේ හෝ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතුය. ලංකාවේ උපත් පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් ඉතා හොඳ මට්ටමක පවතිනු හඳුනා ගත හැකිය. ජනගහන වර්ධන වේගය 1% වැනි අවම මට්ටමක පවතිනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ගබ්සාව වැනි තත්ත්වයන් කෙරෙහි කාන්තාවන් යොමු වනුයේ ඔවුන් තුළ ඒ පිළිබඳ පවතින නොසැලකිලිමත්භාවය නිසාය.

අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක් වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු ව ඇත්තේ ඉතාම අවම ප්රමාණයකිනි. මේ නිසා විවාහක පාර්ශ්වයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය.

ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැක්විය යුතුය. මේ සඳහා විවිධ ක්‍රියා මාර්ගයන්ට යොමු විය හැකිය. ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහි දී මූලික වේ. පාසල් අධ්‍යාපනය තුළ ද විෂය සමගාමී මට්ටමින් මෙම දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම මේ සම්බන්ධ උපදේශන සේවා විධමත් කළ යුතු වෙයි. පවුල් සැලසුම් ක්‍රම විධිමත් කළ යුතු අතර ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබා ගත හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට නිසි ගෞරවයන් ලබා දීමටත්, රැක බලා ගැනීමටත් අවැසිය යන හැඟීම මිනිසුන් තුළ ජනිත කිරීම වැදගත්ය.”

ඉහතින් උපුටා දැක්වුයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය විසින් ගබ්සාව පිළිබඳ ව සිදු කරන ලද පර්යේෂණයන් හි දත්ත පදනම් කොට ගෙන 2012 ජුනි මස 17 දින ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ වාර්තාවකි.

පුවත්පත් හි පළ කර තිබු ඉහතින් උපුටා දක්වන ලද වාර්තා අනුව අපට එළඹිය හැකි කරුණු කිහිපයක් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් සඳහන් කර ඇත්තෙමු.

1. ඉහතින් උපුටා දක්වන ලද පුවත්පත් වාර්තා අපට හඬ නගා පවසන්නේ අති බරපතළ සමාජයීය මෙන්ම සදාචාරය පිළිබඳ අර්බුදයකට අප රට මුහුණ පා ඇති තත්ත්වයක් නොවේද? මේ පිළිබඳව සමාජ වගකීම් දරන පාර්ශවයන් සියල්ලම පාහේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කිරීම අදහාගත නොහැකි ප්‍රහේලිකාවක් බවට පත්ව ඇත.

2. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. වැඩිවියට පත් වීම නොහොත් ලිංගික හෝමෝන මෝරා සක්‍රීය වීම සමග ලිංගික ක්රියාවේ නියැළීමේ ස්වාභාවික ආශාවක් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇති වේ. සාරධර්ම රකින සෑම සමාජයක් ම ස්ත්‍රී පුරුෂ ලිංගික ක්‍රියාවලියට අනුමැතිය ලබා දෙන්නේ නීත්‍යනුකුල විවාහ බන්ධනයකින් පමණි. හෝමෝන මෝරා සක්‍රීය වීම සාමාන්‍ය වශයෙන් අවුරුදු 12 පමණ වන විට සිදු විය හැක. ස්ත්‍රියකට මෙම තත්ත්වය අවුරුදු 9 වැනි වයසක දී වුව ද ඇති විය හැක. ලිංගික ක්රියාවේ නියැළීම විවාහයෙන් පසුව පමණක් අනුමත නම් වැඩිවියට පත් වූ වයසේ සිට විවාහය දක්වා ඇති කාල පරාසය තුළ ඔහුගේ හෝ ඇයගේ සිත තුළ මතු වන ලිංගික උත්තේජනය පිළිබඳව කටයුතු කරන්නේ කෙලෙසද?

3. සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡාවන් සිදු කෙරුණ ද ලිංගික ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ්‍රිත රෝග, ඒවාට ප්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම ආදිය පිළිබඳව සාකච්ඡාවන් හා විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

4. කැලණිය විශ්ව විද්‍යාලය මගින් පවත් වන ලද සමීක්ෂණයේ අඩංගු තොරතුරු අනුව හෙළිදරවු වන කරුණු අති භයානකය. සමස්ත වාර්ෂික දරු උත්පත්තිය 375,000 වන අතර වාර්ෂික ගබ්සා සිදුවන ප්‍රමාණය 300,000 ඉක්ම වන බව සඳහන් කිරීමෙන් අප සමාජය ඉදිරියේදී මුහුණ පෑ හැකි ගැටලු කිහිපයක් ඇත. පසු ගිය කාල වකවානුවේදී අපට නිතර අසන්නට ලැබුණු චෝදනාවක් වුයේ මෙරට මුස්ලිම් ජනගහනය 2032 දී සිංහල ජනගහනය ඉක්ම වන බවයි. මෙම පදනම් විරහිත චෝදනාව පිළිබඳව අප වෙත ප්‍රශ්නයක් යොමු වී ඇති හෙයින් ‘ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න හා පැහැදිලි කිරීම්’ යන මාතෘකාව යටතේ මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙම ගබ්සා මධ්‍යස්ථානයන්ගෙන් සේවා ලබා ගන්නට යන මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව ඉතාම අල්පය. සිංහල ජනගහනයේ වෙනසක් වීමට මෙම ගබ්සා මධ්‍යස්ථාන කෙතෙක් දුරට ඉවහල් වන්නේද යන්න පිළිබඳව මුස්ලිම් වරුන්ට චෝදනා නගන සංවිධාන කුමක් කර ඇත් දැයි අසන්නට කැමැත්තෙමු. ගබ්සාව මිනිස් ඝාතනයකි. මෙම ලිපියේ අවසානයට උපන් හැටියේ සිදු කරනු ලබන බිලිඳු ඝාතන පිළිබඳ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ අදහස් උපුටා දක්වා ඇත්තෙමු. ගව ඝාතන නතර කරන්නැයි ජීවිත පුදති. තවත් පිරිසක් ජීවිත පුදන්නට සුදානමින් සිටිති. මහ පොළොව කම්පා කරවන තරමින් සිදු වන මෙවන් හා අනෙකුත් මිනිස් ඝාතන පිළිබඳව මෙම පිරිස් මුනිවත රකිති. මේ පිළිබඳව පාතකඩ භික්ෂු අභ්‍යාස විද්යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටලු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කෘෂිකර්මයට මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලබ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපායන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසා දීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් හෝ බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිල දී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානය ද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණ ඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැලඳී නැත.”

[QUOTE="Gingy, post: 30231481, member: 585172"] මෙහි දී විවාහක කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වීමට විවිධ හේතු බලපානු ලැබේ. දරුවන් තිදෙනකුට වඩා වැඩි මව්වරුන් බහුලව ගබ්සා කිරීමට යොමු වෙති. මේ කෙරෙහි බලපාන හේතු දක්නට ලැබේ. එනම් දරුවන් අතර විශාල වයස් පරතරයක් පැවතීම, දරුවන් ඒ තුළින් සමාජයේ ලැජ්ජාවට බඳුන් වේ යැයි සිතීම එම කරුණු ලෙස පෙන්වා දිය හැකිය. අඩු පරතරයකින් යුතු දරුවන් සිටින විට දී ද නොදැනුවත්භාවය නිසා කාන්තාවන් පවුල් සැලසුම් ක්‍රමයක් බවට ගබ්සාව භාවිතයට ගනු හඳුනා ගත හැකිය. ආර්ථික අපහසුතාවන් ද ගබ්සාව කෙරෙහි යොමු වීමට බලපාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. අසීමිත අවශ්‍යතා හේතු කොට ගෙන මිනිසුන් ආර්ථික අපහසුතාවට ලක් වෙති. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වන ප්‍රමාණය වැඩිය. එමෙන්ම රැකියාවේ පවතින අර්බුදකාරි තත්ත්වයන් හේතු කොට ගෙන ද ගබ්සාව කෙරෙහි යොමු වෙති. නිවාඩු නොමැති වීම, ඇතැම් රැකියා සඳහා විවාහක හා දරුවන් සිටින කාන්තාවන් සේවයට නොගැනීම, සේවා කාලය පිළිබඳ ප්‍රශ්න, වැටුප් රහිත නිවාඩු වැනි හේතු ද මේ සඳහා යොමු වීම කෙරෙහි මූලික වෙයි. ඇතැම් අවස්ථා වල රෝගී තත්ත්වයන් නිසාවෙන් ද ගබ්සා කිරීම් කෙරෙහි යොමු වේ. විශේෂයෙන්ම හතිය, පිළිකා, හෘදයාබාධ වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානසික කඩා වැටීම් හේතු කොට ගෙන ගබ්සා කිරීම් වෙත කාන්තාවන් පෙලඹෙනු දැක ගත හැකිය. අවිවාහක මාතෘත්වය ව්‍යාභිචාරය වැනි දේ අප සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක් වන අතර එවැනි දෝෂ දර්ශනයන්ගෙන් පලා යාම උදෙසා ගබ්සාව උපයෝගි කර ගනු ලබන බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ගබ්සා කිරීම ආකාර කිහිපයකින් සිදු කෙරේ. කලලය විනාශ කිරීම සඳහා ගර්භාෂ සංකෝචනය කරවන ඖෂධ, බඩ විරේක කරවන බෙහෙත්, ඍජුවම කලලයට හානි පැමිණ වීම, උපකරණ භාවිතය ආදී උපක්රමයන් ගබ්සා කිරීම සඳහා භාවිත කෙරේ. මීට අමතරව ඇතැම් අවස්ථා වල ගර්භාෂය තුළ දී කලලය විනාශ කොට ස්වාභාවික ප්‍රසූතිය මගින් ද දරු ගැබ විනාශ කරනු ලැබේ. අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට ගබ්සා කිරීමේ ක්‍රමවේද වෙනසකට ලක් ව තිබේ. මීට දශකයකට පමණ පෙර නීති විරෝධී ගබ්සාවක් සඳහා අය කරන ලද්දේ රුපියල් 800ක පමණ මුදලකි. අද වන විට ගබ්සා කිරීමේ ස්වභාවය මත මෙම මුදල රුපියල් 10,000ක් 20,000 සිට 50,000 හා ඊටත් අධික මුදලක් දක්වා වර්ධනය වී තිබේ. ඇතැම් නීති විරෝධී ගබ්සා ආයතන වල ගබ්සා කිරීම් සඳහා පැමිණෙන කාන්තාවන්ට නේවාසික ප්‍රතිකාර සඳහා ද අවකාශය උදා කර දී තිබෙනු හඳුනා ගත හැකිය. එමෙන්ම දරු ගැබෙ හි කාලය වැඩි වන විට ඒ සඳහා අය කරන මුදල ද ඉහළ යන අතර ම එවැනි තත්ත්වයක පසු වන කාන්තාවකගේ ජීවිතය සම්බන්ධයෙන් පවතින අවදානම ද වැඩි වන බව පිළි ගත යුතුය. අනාරක්ෂිත ගබ්සා කිරීම් නිසාවෙන් විවිධ අතුරු ඵලයන්ට ගොදුරු වීමට සිදු වේ. විවිධ රෝගී තත්ත්වයන්ට ලක් විය හැකි අතර අධික රුධිර වහනය නිසා මිය යාම වැනි භයානක තත්ත්වයන් ද ඇති විය හැකිය. අනාරක්ෂිත ගබ්සා කිරීම් නිසා මාතෘ මරණ ප්‍රමාණය 10%ත් 13%ත් අතර පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ප්‍රජනන පද්ධතිය ආශ්රිත රෝග ඇති වීම, ගර්භාෂය තුවාල වීම, මානසික අසහනය, දීර්ඝකාලීන වමනය වැනි අතුරු ඵලයන්ට මෙන්ම එවැනි අතුරු ආබාධ ප්‍රතිකාර සඳහා යොමු වීමට පවතින නොහැකියාව, අධික බිය සහ ලැජ්ජාව, භාවිත කරන ලද ඖෂධ පිළිබඳ ඇති වන අනිසි බිය හේතු කොට ගෙන මානසික කම්පනය වැනි ගැටලූකාරි තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු විය හැකිය. මෙවැනි තත්ත්වයන් නිසාවෙන් කාන්තාවන්ට සිදු වන අපහසුතාවන් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුය. ගබ්සාව වැනි සමාජ ප්‍රශ්නයක් තුළින් කාන්තාවන් අවාසි සහගත තත්ත්වයන්ට ගොදුරු වන්නා සේම ව්‍යාජ වෛද්‍යවරුන් මෙවැනි සමාජ ගැටලූ තුළින් ප්රතිලාභයන් අත්පත් කර ගැනීම කනගාටුවට කරුණක් වෙයි. දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි. මෙය එක්තරා අයුරකින් කාන්තා හිංසනයේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන බව ද පැවසිය හැකිය. කෙසේ නමුදු ගබ්සා කිරීම වැනි තත්ත්වයක අවදානම් සහගත බව කාන්තාවන් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ද දැනුවත් වීම වැදගත්ය. ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත විසඳුමකට කාලය එළඹ තිබේ. මෙමගින් අර්ථවත් කෙරෙනුයේ ගබ්සාව නීති ගත කළ යුතුය යන්න නොවේ. කාන්තාවන්ට ඒ සඳහා යම් යම් සීමාවන් යටතේ හෝ නිසි ප්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතුය. ලංකාවේ උපත් පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් ඉතා හොඳ මට්ටමක පවතිනු හඳුනා ගත හැකිය. ජනගහන වර්ධන වේගය 1% වැනි අවම මට්ටමක පවතිනුයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ගබ්සාව වැනි තත්ත්වයන් කෙරෙහි කාන්තාවන් යොමු වනුයේ ඔවුන් තුළ ඒ පිළිබඳ පවතින නොසැලකිලිමත්භාවය නිසාය. අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක් වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු ව ඇත්තේ ඉතාම අවම ප්රමාණයකිනි. මේ නිසා විවාහක පාර්ශ්වයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය. ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැක්විය යුතුය. මේ සඳහා විවිධ ක්‍රියා මාර්ගයන්ට යොමු විය හැකිය. ලිංගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහි දී මූලික වේ. පාසල් අධ්‍යාපනය තුළ ද විෂය සමගාමී මට්ටමින් මෙම දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම මේ සම්බන්ධ උපදේශන සේවා විධමත් කළ යුතු වෙයි. පවුල් සැලසුම් ක්‍රම විධිමත් කළ යුතු අතර ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබා ගත හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට නිසි ගෞරවයන් ලබා දීමටත්, රැක බලා ගැනීමටත් අවැසිය යන හැඟීම මිනිසුන් තුළ ජනිත කිරීම වැදගත්ය.” ඉහතින් උපුටා දැක්වුයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය විසින් ගබ්සාව පිළිබඳ ව සිදු කරන ලද පර්යේෂණයන් හි දත්ත පදනම් කොට ගෙන 2012 ජුනි මස 17 දින ‘ලංකාදීප’ පුවත්පතේ පළ වූ වාර්තාවකි. පුවත්පත් හි පළ කර තිබු ඉහතින් උපුටා දක්වන ලද වාර්තා අනුව අපට එළඹිය හැකි කරුණු කිහිපයක් පිළිබඳ සංක්ෂිප්ත සටහනක් පහතින් සඳහන් කර ඇත්තෙමු. 1. ඉහතින් උපුටා දක්වන ලද පුවත්පත් වාර්තා අපට හඬ නගා පවසන්නේ අති බරපතළ සමාජයීය මෙන්ම සදාචාරය පිළිබඳ අර්බුදයකට අප රට මුහුණ පා ඇති තත්ත්වයක් නොවේද? මේ පිළිබඳව සමාජ වගකීම් දරන පාර්ශවයන් සියල්ලම පාහේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කිරීම අදහාගත නොහැකි ප්‍රහේලිකාවක් බවට පත්ව ඇත. 2. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. වැඩිවියට පත් වීම නොහොත් ලිංගික හෝමෝන මෝරා සක්‍රීය වීම සමග ලිංගික ක්රියාවේ නියැළීමේ ස්වාභාවික ආශාවක් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඇති වේ. සාරධර්ම රකින සෑම සමාජයක් ම ස්ත්‍රී පුරුෂ ලිංගික ක්‍රියාවලියට අනුමැතිය ලබා දෙන්නේ නීත්‍යනුකුල විවාහ බන්ධනයකින් පමණි. හෝමෝන මෝරා සක්‍රීය වීම සාමාන්‍ය වශයෙන් අවුරුදු 12 පමණ වන විට සිදු විය හැක. ස්ත්‍රියකට මෙම තත්ත්වය අවුරුදු 9 වැනි වයසක දී වුව ද ඇති විය හැක. ලිංගික ක්රියාවේ නියැළීම විවාහයෙන් පසුව පමණක් අනුමත නම් වැඩිවියට පත් වූ වයසේ සිට විවාහය දක්වා ඇති කාල පරාසය තුළ ඔහුගේ හෝ ඇයගේ සිත තුළ මතු වන ලිංගික උත්තේජනය පිළිබඳව කටයුතු කරන්නේ කෙලෙසද? 3. සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡාවන් සිදු කෙරුණ ද ලිංගික ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ්‍රිත රෝග, ඒවාට ප්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම ආදිය පිළිබඳව සාකච්ඡාවන් හා විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ. 4. කැලණිය විශ්ව විද්‍යාලය මගින් පවත් වන ලද සමීක්ෂණයේ අඩංගු තොරතුරු අනුව හෙළිදරවු වන කරුණු අති භයානකය. සමස්ත වාර්ෂික දරු උත්පත්තිය 375,000 වන අතර වාර්ෂික ගබ්සා සිදුවන ප්‍රමාණය 300,000 ඉක්ම වන බව සඳහන් කිරීමෙන් අප සමාජය ඉදිරියේදී මුහුණ පෑ හැකි ගැටලු කිහිපයක් ඇත. පසු ගිය කාල වකවානුවේදී අපට නිතර අසන්නට ලැබුණු චෝදනාවක් වුයේ මෙරට මුස්ලිම් ජනගහනය 2032 දී සිංහල ජනගහනය ඉක්ම වන බවයි. මෙම පදනම් විරහිත චෝදනාව පිළිබඳව අප වෙත ප්‍රශ්නයක් යොමු වී ඇති හෙයින් ‘ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න හා පැහැදිලි කිරීම්’ යන මාතෘකාව යටතේ මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නට අපේක්ෂා කරන්නෙමු. මෙම ගබ්සා මධ්‍යස්ථානයන්ගෙන් සේවා ලබා ගන්නට යන මුස්ලිම් වරුන්ගේ සංඛ්‍යාව ඉතාම අල්පය. සිංහල ජනගහනයේ වෙනසක් වීමට මෙම ගබ්සා මධ්‍යස්ථාන කෙතෙක් දුරට ඉවහල් වන්නේද යන්න පිළිබඳව මුස්ලිම් වරුන්ට චෝදනා නගන සංවිධාන කුමක් කර ඇත් දැයි අසන්නට කැමැත්තෙමු. ගබ්සාව මිනිස් ඝාතනයකි. මෙම ලිපියේ අවසානයට උපන් හැටියේ සිදු කරනු ලබන බිලිඳු ඝාතන පිළිබඳ ශ්‍රී ජයවර්ධන විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගේ අදහස් උපුටා දක්වා ඇත්තෙමු. ගව ඝාතන නතර කරන්නැයි ජීවිත පුදති. තවත් පිරිසක් ජීවිත පුදන්නට සුදානමින් සිටිති. මහ පොළොව කම්පා කරවන තරමින් සිදු වන මෙවන් හා අනෙකුත් මිනිස් ඝාතන පිළිබඳව මෙම පිරිස් මුනිවත රකිති. මේ පිළිබඳව පාතකඩ භික්ෂු අභ්‍යාස විද්යාලාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ මහා නාහිමි පාදයන් ගේ “ගැටලු තැන්” ග්‍රන්ථයේ 85 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු. “කෘෂිකර්මයට මස් පිණිස සතුන් ඇති කිරීම හා බිත්තර සුලබ කිරීම ද අයත් වන බව අපි දනිමු. එසේ ම වගාව රැක ගැනීම පිණිස ගොවියාට කරන්නට සිදු වන කුඩා සතුන් විනාශ කර දැමීමේ ප්‍රාණ ඝාතය ගැන ද අපි දනිමු. ධීවර කර්මාන්තය එක්තරා ධනොපායන ක්‍රමයක් බව ද දනිමු. මේ සියල්ලම බාහිර හැඩහුරුවෙන් තරමක වෙනසක් ඇති වුවත් එදත් අදත් මිනිසාගේ ජීවනෝපාය සලසා දීමේ මාර්ග හැටියට සැලකුණු හම්බ කිරීමේ මාර්ගයන්ය. අප එකිනෙකාගේ ප්‍රතිපත්ති පිරීම සඳහා මේ එකද ව්‍යාපාරයක් හෝ බාධකයක් හැටියට සැලකිය නොහැක. බුදුන් දවස සතුන් මරන්නෝ මිනිසුන්ට මස් සැපයුහ. මහජනයා ඒ මස් මිල දී ගෙන තම තමන් පරිභෝග කළා පමණක් නොව බුදුන් ඇතුළු මහසඟනට ඒ මස් සහිත ව දානය ද පිරිනැමුහ. මගේ මේ මතය ප්‍රතික්ෂේප කරන සමහර පුද්ගලයන් සිටිය හැකිය. නමුත් මේ මගේ පිළිගැනීමයි. ඔවුන් දක්වන හේතු ප්‍රත්‍යය ක්‍රමය උඩ ප්‍රාණ ඝාතයෙන් තොර ව වතුර ටිකක් බීමට වත් නොහැකියැයි මට අදහස් වෙයි. එය එක පැත්තක තිබේවා. මිනී මැරිලි නතර කර ගත නොහැකි තැනක මස් කෑම නතර කරන්නට බණ කියන්නට තරම් පිස්සුවක් මට වැලඳී නැත.” [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom