Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2014 මාර්තු 31 වැනි සඳුදා ලංකාදීප පුවත්පතෙහි හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු මහතා විසින් “14 වියැති සිසුවියගේ මරණයට හේතුව හොර ගබ්සාවක්” යන ශීර්ෂය යටතේ පළ කොට තිබු වාර්තාව අපට කරුණු කිහිපයක් හෙළිදරවු කරන්නකි. අවුරුදු 14 වැනි විය පමණ වන විට හෝ ඉන් පෙරාතුවම ලිංගික ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති බව මෙමගින් හෙළි වන පළමු කාරණයයි. සමාජ සම්මතය අනුව ලිංගික ක්‍රියාවලිය ව්වාහයෙන් ආරම්භ විය යුතු වන අතර මෙහිදී අසම්මත සම්බන්ධතාවකින් සදාචාර හා සාරධර්ම පද්ධතීන් වලට පටහැණි ලෙස ක්‍රියා කිරීම තුළින් මනුෂ්‍ය ඝාතන දෙකක් සඳහා මග විවෘත කර දී ඇත. මෙම තත්ත්වය වෙනස් කිරීමට ගත හැකි ක්‍රියා මාර්ගයන් කුමක්ද? මෙවන් අවස්ථාවන්හි දී ගබ්සාව නීත්‍යනුකුල කරනවාට වඩා ගත හැකි ක්‍රියාමාර්ගයන් කිහිපයක් ඇත. ගබ්සාව නීත්‍යනුකුල කිරීම සැබැවින්ම පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වනවා නොඅනුමානය. මෙයට එක් විසඳුමක් මෙරටේ ක්‍රියාත්මක උඩරට විවාහ හා දික්කසාද නීතියෙන් ලබා ගත හැක. ඒ පිළිබඳ විස්තර පහතින් දී ඇත්තෙමු.

5. ‘දිනමිණ’ පුවත්පතේ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා “අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ” යන මාතෘකාව යටතේ පළ වූ ප්‍රවෘත්තිය දෙසට අපගේ අවධානය යොමු කරමු.

“දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”.

මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු.

1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතී. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැති වරයා දකී.

2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව.

3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නොමැත.

“උඩරට විවාහ හා දික්කසාද නීතිය”.

උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදු වන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න)

6. උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකේය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. විසි එක් වන සියවසේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන් හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත් වන බවයි. මේ පිළිබඳව කරුණාකර පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස කරුණු විමසා බලන්න.

http://www.sos.nh.gov/Publications/MARRIAGE.PDF

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවව්පියන්ගේ එකඟතාව හා විනිශ්චය කරුවෙකුගේ අනුමැතිය ඇති ව සිදු වන විවාහයක් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් නොමැත. මේ පිළිබඳ තොරතුරු පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස ලබා ගත හැක.

http://www.cdph.ca.gov/…/doc…/marriage%20ceremony%20info.pdf

වැඩිවියට පත්වීම යනු ලිංගික හෝමෝනයන්ගේ ක්‍රියාකාරිත්වය ආරම්භ වීමය. මෙවන් තත්වයක් තුළ අප රටේ පවතින වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන උඩරට විවාහ හා දික්කසාද නීතිය සකස් කර ඇති ආකාරයට එම වයස් සීමාව මුළු රටටම බලපවත්වන අයුරින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මෙමගින් සාධාරණීය වන බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි.

විවාහය දිරි ගන්වන එකම දහම ඉස්ලාමයයි. ඉස්ලාමීය විවාහයක් නීත්‍යනුකූල වීමට අවශ්‍ය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.

1. මනමාලිය වැඩිවියට පත් වී සිටිය යුතුය

2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිදු බලපෑමකින් තොරව ලබා ගත යුතුය

3. මනමාලයා විසින් ‘මහර්’ නම් වූ විවාහ තෑග්ගක් මනමාලියට ලබා දිය යුතුය

4. මනමාලියගේ පියා හෝ නීත්‍යනුකූල භාරකරුවෙකු සිටිය යුතුය.

5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර පිළි ගත් සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය.

ඉහත කරුණු මගින් විවාහය පහසු කර ඇති අතර සදාචාර විරෝධී ලිංගික සබඳතාවන් වළක්වා ගැනීමටත් එමගින් සිදු විය හැකි අනවශ්‍ය ගැබ් ගැනීම් මෙන්ම නීති විරෝධී ගබ්සා වලට යොමු වීමේ තත්ත්වයන් ද මෙමගින් වැළකී යනු ඇත.

දිනපතා පුවත්පත් මගින් වාර්තා වන තොරතුරුවලට අනුව වර්තමාන සමාජය දැඩි සදාචාර සෝදාපාළුවකට ලක් වී ඇති බව පැහැදිලිව දකින්නට ඇති සත්‍යයකි. සදාචාරය සත්ව ලෝකයේ මිනිසාට පමණක් උරුම සුවිශේෂී ලක්ෂණයකි.සදාචාරය මිනිසාගෙන් ගිලිහී යෑම යනු ඔහු මිනිසත්කමින් දුරස්ථ වී තිරිසන් ලෝකයේ අනෙකුත් සාමාජිකයින් හා සම තත්ත්වයට පත් වීම සනිටුහන් කරවන්නකි. සදාචාර විරෝධී හැසිරීම් බොහෝ විට අසම්මත ලිංගික සම්බන්ධතාවන්ට හේතු වන අතර මෙමගින් ගැබ් ගැනීමක් සිදු වුවහොත් ගබ්සා කර ගැනීමට පෙලඹීම බොහෝ විට සිදු වෙයි. එහෙයින් සාරධර්ම වර්ධනය පිළිබඳව සමාජයේ විශේෂ අවධානය යොමු විය යුතු ව ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර සාරධර්ම වර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සංවර ඇඳුම පිළිබඳව දැනුවත් කිරීම අනවශ්‍ය ස්ත්‍රී පුරුෂ සමාගමය සීමා කිරීම මෙන්ම පාසැල් විෂය නිර්දේශයට සාරධර්ම පිළිබඳ කරුණු ඇතුළත් කිරීම සිදු විය යුතු බව අපගේ මතයයි. මුහම්මද් නබි තුමාණන් වරෙක පවසා සිටියේ එතුමා පැමිණියේ “සාරධර්ම පරිපුර්ණත්වයට පත් කිරීම” සඳහා බවය. මෙම වැදගත් ප්රකාශනයෙන් ඉස්ලාමයේ වැදගත්ම පරමාර්ථය කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.

[QUOTE="Gingy, post: 30231483, member: 585172"] 2014 මාර්තු 31 වැනි සඳුදා ලංකාදීප පුවත්පතෙහි හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු මහතා විසින් “14 වියැති සිසුවියගේ මරණයට හේතුව හොර ගබ්සාවක්” යන ශීර්ෂය යටතේ පළ කොට තිබු වාර්තාව අපට කරුණු කිහිපයක් හෙළිදරවු කරන්නකි. අවුරුදු 14 වැනි විය පමණ වන විට හෝ ඉන් පෙරාතුවම ලිංගික ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති බව මෙමගින් හෙළි වන පළමු කාරණයයි. සමාජ සම්මතය අනුව ලිංගික ක්‍රියාවලිය ව්වාහයෙන් ආරම්භ විය යුතු වන අතර මෙහිදී අසම්මත සම්බන්ධතාවකින් සදාචාර හා සාරධර්ම පද්ධතීන් වලට පටහැණි ලෙස ක්‍රියා කිරීම තුළින් මනුෂ්‍ය ඝාතන දෙකක් සඳහා මග විවෘත කර දී ඇත. මෙම තත්ත්වය වෙනස් කිරීමට ගත හැකි ක්‍රියා මාර්ගයන් කුමක්ද? මෙවන් අවස්ථාවන්හි දී ගබ්සාව නීත්‍යනුකුල කරනවාට වඩා ගත හැකි ක්‍රියාමාර්ගයන් කිහිපයක් ඇත. ගබ්සාව නීත්‍යනුකුල කිරීම සැබැවින්ම පනින රිලවුන්ට ඉණිමං බැඳීමක් වනවා නොඅනුමානය. මෙයට එක් විසඳුමක් මෙරටේ ක්‍රියාත්මක උඩරට විවාහ හා දික්කසාද නීතියෙන් ලබා ගත හැක. ඒ පිළිබඳ විස්තර පහතින් දී ඇත්තෙමු. 5. ‘දිනමිණ’ පුවත්පතේ 2011 ක්වූ අගෝස්තු මස 2 වැනි අඟහරුවාදා “අඩු වයසින් පෙළවහට නීති රීති සැකසේ” යන මාතෘකාව යටතේ පළ වූ ප්‍රවෘත්තිය දෙසට අපගේ අවධානය යොමු කරමු. “දැනට පවතින විවාහ ලියා පදිංචි කිරීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සලකා බලන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පවසයි. විවාහයක් ලියාපදිංචි කිරීම සඳහා දැනට පවතින අවම වයස 18 ක් වන අතර එය අවුරුදු 15 දක්වා අඩු කිරීම කෙරෙහි කරුණු සලකා බලන බව ඇමතිවරයා පවසයි. ගම්බද ප්‍රදේශ වල අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීම හේතුවෙන් ස්ත්‍රී දුෂණ චෝදනා වලට නඩු පැවරෙන තරුණ තරුණියන් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යෑම පිළිබඳ අවධානය යොමු කර මෙලෙස විවාහ වීමේ වයස් සීමාව සංශෝධනය කිරීම කෙරෙහි කරුණු සලකා බලමින් සිටින බවද ඇමැති වරයා කියයි. අඩු වයසින් ලිංගික සබඳතා පැවැත් වීම සපුරා තහනම් වන අතර එවැන්නක් ඔප්පු වුවහොත් අදාළ පුද්ගලයාට වසර 7 ක සිර දඬුවමක් පැනවීමට නීතියෙන් ප්‍රතිපාදන ඇත. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති නොවීම සඳහා තමා අධිකරණ අමාත්‍යවරයා ව සිටි අවධියේත් මෙම යෝජනාව ගෙනා බව පවසන ඇමතිවරයා විවිධ පාර්ශව වල බලපෑම මත එම යෝජනාව ස්ථීර කර ගැනීමට නොහැකි වූ බවද කීය. එහෙත් වර්තමානයේ බාල වයස්කාර දරුවන් (අවුරුදු 18 ට අඩු) විවාහ කරවීමේ රෙජිස්ට්‍රාර් වරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මේ නිසා වයස අවුරුදු 18 සම්පුර්ණ වනතුරු කිසිදු අයෙකුට විවාහ වීමේ ඉඩ ප්‍රස්තා අහුරා ඇතැයි ද ඒ මහතා කීය”. මෙම ප්‍රවෘත්තියෙන් හෙළිදරවු වන කරුණු විමසා බලමු. 1. දැනට බාලවයස්කාර ලිංගික අපචාර වැඩි වෙමින් පවතී. මෙයට විසඳුම ඇත්තේ විවාහ සංස්ථාව තුළ බව ඇමැති වරයා දකී. 2. අඩු වයසින් නීත්‍යනුකූල විවාහ බන්ධනයකට ඇතුළත් වීමෙන් මෙම තත්වය වෙනස් කළ හැකිය යන අපේක්ෂාව. සමාජ සදාචාරය මෙ මගින් සුරැකෙයි යන බලාපොරොත්තුව. 3. විවාහයට අදාළ අවම වයස අපගේ නීති පද්ධතියේ ඇති අතර උපරිම වයස පිළිබඳ සඳහනක් කිසිදු තැනක සඳහන් වී නොමැත. [B]“උඩරට විවාහ හා දික්කසාද නීතිය”.[/B] උඩරට නීතිය බලපාන ස්ත්‍රියක හා පුරුෂයකු අතර සිදු වන විවාහයක් උඩරට විවාහයක් ලෙස ලියා පදිංචි කළ හැකිය. මෙම නීතිය බලපවත්වන පළාත් වනුයේ: 1. මධ්‍යම පළාත, 2. උතුරු මැද පළාත, 3. ඌව පළාත, සහ 4. සබරගමුව යන පළාත් සතරයි. මේ පිළිබඳව දැනට බලපවත් වනුයේ 1952 අංක 44 දරණ උඩරට විවාහ සහ දික්කසාද පනතයි. 1954 අංක 34, 1955 අංක 22, 1975 අංක 41, 1978 අංක 23 යන සංශෝධන පනත් වලින් මුල් පනත කීප වතාවක් සංශෝධනය කර ඇත. උඩරට නීතිය අනුව විවාහ වීම සඳහා පිරිමි අයෙකුගේ වයස අවුරුදු 16 ක් ද ගැහැනු කෙනෙකුගේ වයස අවුරුදු 12 ක් ද සම්පුර්ණ වී තිබිය යුතුය. (උපුටා ගැනීම “උඩරට නීතිය, මුස්ලිම් නීතිය, තේසවලම නීතිය හා පුද්ගල නීතිය” – නීතිඥ ආනන්ද එන්. තිලකරත්න) 6. උඩරට විවාහ නීතිය සැකසීමේදී ස්ත්‍රියගේ අවම වයස අවුරුදු 12 බවට තීන්දු කරන්නට ඇත්තේ ශ්‍රී ලාංකේය කාන්තාවකගේ වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන විය යුතුය යන්න අපගේ නිහතමානී මතයයි. විසි එක් වන සියවසේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ දෙමව්පියන්ගේ අනුමැතිය ඇතිව ස්ත්‍රියකගේ විවාහය සඳහා වූ නීත්‍යනුකූල අවම වයස වන්නේ අවුරුදු 13 ය. ජීව හා සමාජ විද්‍යාඥයින්ගේ මතය වන්නේ ග්‍රීෂ්ම කලාපීය දරුවන් ශීතල කලාපයන් හි දරුවන්ට වඩා අඩු වයසින් වැඩිවියට පත් වන බවයි. මේ පිළිබඳව කරුණාකර පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස කරුණු විමසා බලන්න. [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.sos.nh.gov%2FPublications%2FMARRIAGE.PDF&h=AT04gyhJbxPfGO8Qz5r282REvicrgRd-C_LQTpqKKIkeYNLJ8YHWhF4hxwKwesQxqXzYwtnVvRBq-pBaB4I1agMPV-g9QRvzEpM6Efmru7giTUwsn7puSowu3IOVnEeeVs9ZngQ0a1COJa7_XmzPye9jvq9VfAcFZif_kCGSWYCs_tWVSgH_jjZPTfnzhQ4mMHor1P4X728NnrBKf-ri-mZ1FLD8EmeTnYIlaDMu4eZfElOxLdRouzZFe0m_jtdaf45XGeVsVWYa8Dvd5Ta1Y7tSVhfqROc1Fsx11s_6TMcMuta93BfmH6SSOAtQZtn9fQ8DD1iIczV2Y0Am7eot5CLvzTCMqNqUhBuG7WS1SAc-kBeKVwKBwiXet6NUrpG6ZOASFc1khoZlx0WAGmFu6OK95MCN']http://www.sos.nh.gov/Publications/MARRIAGE.PDF[/URL] ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දෙවව්පියන්ගේ එකඟතාව හා විනිශ්චය කරුවෙකුගේ අනුමැතිය ඇති ව සිදු වන විවාහයක් සම්බන්ධයෙන් අවම වයස් සීමාවක් නොමැත. මේ පිළිබඳ තොරතුරු පහත සඳහන් අන්තර්ජාල සම්බන්ධකයට පිවිස ලබා ගත හැක. [URL='https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.cdph.ca.gov%2Fcertlic%2Fbirthdeathmar%2Fdocuments%2Fmarriage%2520ceremony%2520info.pdf&h=AT04lTplrq489JK6cNJBDuU1-txxeTOXai2NITrF8z91WMOhXtldEqTX0TEA7YsmuaYZkiqBg51K_W12ANZPFkMUdHSaOn4ksAnUeJHQMZFUSm0rviYYFv9sgPzXTUBaFNTDifRB0WwEtveZ1NJm3A6FPaJQxc1x_0GCpctd9wA59xcrtpgpv-Wwr1Mlhib_1WHqSrbeeIDTz5aOh0N2GX_LdKCuf1dlG4P8Kwxy2QcnsULgG9i_rMm7Py8np40uvkVRt9EOQXrbatC7wdMO7froxnkY_3GhX7QQhGfSuwZ32KhhgRiBTb352cGMnBWlq8PZFHWFgR9hTA1Vt7rNQ7LlwXKRmCCAmrfg4P_jlLqSk9LcLFrzXjfrqIZkoRRLbvF-VC3l_LJrQBBtfGbsluOw8-ZW']http://www.cdph.ca.gov/…/doc…/marriage%20ceremony%20info.pdf[/URL] වැඩිවියට පත්වීම යනු ලිංගික හෝමෝනයන්ගේ ක්‍රියාකාරිත්වය ආරම්භ වීමය. මෙවන් තත්වයක් තුළ අප රටේ පවතින වැඩිවියට පත්වීමේ සාමාන්‍ය වයස පදනම් කර ගෙන උඩරට විවාහ හා දික්කසාද නීතිය සකස් කර ඇති ආකාරයට එම වයස් සීමාව මුළු රටටම බලපවත්වන අයුරින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව මෙමගින් සාධාරණීය වන බව පැහැදිලිව පෙනෙන්නට ඇති කරුණකි. විවාහය දිරි ගන්වන එකම දහම ඉස්ලාමයයි. ඉස්ලාමීය විවාහයක් නීත්‍යනුකූල වීමට අවශ්‍ය කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු. 1. මනමාලිය වැඩිවියට පත් වී සිටිය යුතුය 2. මනමාලියගේ පුර්ණ කැමැත්ත කිසිදු බලපෑමකින් තොරව ලබා ගත යුතුය 3. මනමාලයා විසින් ‘මහර්’ නම් වූ විවාහ තෑග්ගක් මනමාලියට ලබා දිය යුතුය 4. මනමාලියගේ පියා හෝ නීත්‍යනුකූල භාරකරුවෙකු සිටිය යුතුය. 5. විවාහය ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු අතර පිළි ගත් සාක්ෂි කරුවන් දෙදෙනෙකු සිටිය යුතුය. ඉහත කරුණු මගින් විවාහය පහසු කර ඇති අතර සදාචාර විරෝධී ලිංගික සබඳතාවන් වළක්වා ගැනීමටත් එමගින් සිදු විය හැකි අනවශ්‍ය ගැබ් ගැනීම් මෙන්ම නීති විරෝධී ගබ්සා වලට යොමු වීමේ තත්ත්වයන් ද මෙමගින් වැළකී යනු ඇත. දිනපතා පුවත්පත් මගින් වාර්තා වන තොරතුරුවලට අනුව වර්තමාන සමාජය දැඩි සදාචාර සෝදාපාළුවකට ලක් වී ඇති බව පැහැදිලිව දකින්නට ඇති සත්‍යයකි. සදාචාරය සත්ව ලෝකයේ මිනිසාට පමණක් උරුම සුවිශේෂී ලක්ෂණයකි.සදාචාරය මිනිසාගෙන් ගිලිහී යෑම යනු ඔහු මිනිසත්කමින් දුරස්ථ වී තිරිසන් ලෝකයේ අනෙකුත් සාමාජිකයින් හා සම තත්ත්වයට පත් වීම සනිටුහන් කරවන්නකි. සදාචාර විරෝධී හැසිරීම් බොහෝ විට අසම්මත ලිංගික සම්බන්ධතාවන්ට හේතු වන අතර මෙමගින් ගැබ් ගැනීමක් සිදු වුවහොත් ගබ්සා කර ගැනීමට පෙලඹීම බොහෝ විට සිදු වෙයි. එහෙයින් සාරධර්ම වර්ධනය පිළිබඳව සමාජයේ විශේෂ අවධානය යොමු විය යුතු ව ඇත. විශේෂයෙන්ම තරුණ තරුණියන් අතර සාරධර්ම වර්ධනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී සංවර ඇඳුම පිළිබඳව දැනුවත් කිරීම අනවශ්‍ය ස්ත්‍රී පුරුෂ සමාගමය සීමා කිරීම මෙන්ම පාසැල් විෂය නිර්දේශයට සාරධර්ම පිළිබඳ කරුණු ඇතුළත් කිරීම සිදු විය යුතු බව අපගේ මතයයි. මුහම්මද් නබි තුමාණන් වරෙක පවසා සිටියේ එතුමා පැමිණියේ “සාරධර්ම පරිපුර්ණත්වයට පත් කිරීම” සඳහා බවය. මෙම වැදගත් ප්රකාශනයෙන් ඉස්ලාමයේ වැදගත්ම පරමාර්ථය කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom