Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරුණ වියේ සදාචාරාත්මක ජීවිතය සඳහා ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අති මහත් යහ විපාකයන් සහතික කොට ඇත.

විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයා ව ඔවුන්ගේ මෙලොව ක්‍රියාකාරකම් පිළිබඳව විනිශ්චය සඳහා ලොව අවසන් වූවායින් පසු මළවුන්ගෙන් නැගිටු වන එම භයානක කිසිදු සෙවණක් නොමැති දිනයේ මිනිසුන්ගෙන් කොටස් හතකට සෙවණ ලබා දෙන බව මුහම්මද් ධර්ම දුතයානන් පවසා සිටි බව බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයේ (1වෙළුම : 629) වාර්තා කොට ඇත. එම කණ්ඩායම් හත නම් 1. යුක්ති ගරුක පාලකයා 2. අල්ලාහ් ව අවංක ලෙස නැමදුම් කිරීමෙහි කුඩා කල සිට නියැලුණු තරුණයා 3. මස්ජිදය සමග බැඳී (සලාතය මස්ජිදයේ සාමුහිකව ඉටු කරමින්) කටයුතු කළ අය 4. අල්ලාහ් වෙනුවෙන් එකිනෙකා ප්‍රිය කරන එමෙන්ම අල්ලාහ් වෙනුවෙන් හමු වී වෙන් වී යන දෙදෙනෙකු 5. උසස් පවුලක අලංකාර ස්ත්‍රියක් අනිසි ලිංගික සබඳතාවකට තමන්ට ඇරයුම් කළ අවස්ථාවක තමන් අල්ලාහ් ට බිය වන්නෙමියි පවසා එම ආරාධනය ප්‍රතික්ෂේප කළ පුද්ගලයා 6. දකුණතින් දෙන දානමය දෑ තමන්ගේ වමතට නොදැනෙන අයුරින් ඉතා රහසිගත අයුරින් දන් දෙන්නා 7. හුදකලාව අල්ලාහ් මෙනෙහි කර ඒ හේතුවෙන් තමන්ගේ දෑස් කඳුළු වලින් පිරී ගිය පුද්ගලයා.

සාරධර්ම පිරි ආගමානුකුල දිවි පෙවෙතක් ගෙවන තාරුණ්‍යයට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ලැබෙන ශ්‍රේෂ්ඨ යහ විපාක මෙම හදීසය තුළින් අවබෝධ කර ගත හැකි වනු ඇත. මෙම කරුණට අදාළ එමෙන්ම මිනිසාගේ මෙලොව ජීවිතය සාරධර්ම සපිරි එකක් බවට පත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන තවත් නබි වදන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසුහ.කරුණු පහකට පෙර කරුණු පහක් ග්‍රහණය කර ගන්න. මහලු වියට පෙර තරුණ කාලය, ගිලන් වන්නට පෙර යහ සුවෙන් සිටිනා කාලය, දුගී බවට පෙර වත්පොහොසත්කම, කාර්ය බහුලත්වයට පෙර විවේකය, මරණයට පෙර ඔබගේ ජීවිතය” (තිර්මිදි 1337).

“මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසුහ. මරණින් මතු ලොව විනිශ්චය දිනයේදී කරුණු පහක් පිළිබඳව ප්‍රශ්න කරණු ලබන තුරු ආදම්ගේ දරුවන්ට තම දෙපා සොලවන්නට නොහැකි වනු ඇත. එම කරුණු පහ නම් 1. කුමන ක්‍රියාවන් සඳහා තම ජීවිතය ගත කළේද? 2. තමන්ගේ තරුණ විය ගත කළේ කුමන ක්‍රියාවන් සඳහාද? 3. තමන්ගේ ධනය උපයා ගත්තේ කෙලෙසද? එම ධනය කුමක් සඳහා වැය කළේද? තමන්ගේ දැනුම කෙලෙස උපයෝගී කර ගත්තේද?” (තිර්මිදි 1360).

මෙම නබි වදනෙහි එක් වැදගත් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කර වන්නට කැමැත්තෙමු. පළමුව මුළු ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරනු ලබන අතර තාරුණ්‍යය එයට අඩංගු වුවත් තාරුණ්‍යය පිළිබඳව වෙනමම ප්‍රශ්න කරනු ලැබීම සඳහන් කර තිබීමේ සුවිශේෂී කරුණකි.

ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය මතය

ඉස්ලාමය මිනිස් ජීවිතය අනුල්ලංඝනීය බව පිළිගනී.

“යමෙක් තවත් අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5:32)

“(ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කළ ආත්මය (මිනිස් ජීවිත) යුක්තියෙන් තොරව ඝාතනය නොකරවූ” (අල් කුර්ආන් 17:33)

“දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවූ. ඔවුන්ටත් නුඹලාටත් ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. සැබැවින්ම ඔවුන්ව ඝාතනය කිරීම මහත් වූ පාපයක් වන්නේය.” (අල් කුර්ආන් 17:31)

ඉස්ලාමය සිය දිවි නසා ගැනීමද තහනම් කොට ඇත.

“නුඹලා නුඹලාවම ඝාතනය කර නොගනිවූ. සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාභාරිත වන්නේය.” (අල් කුර්ආන් 4:29)

ඉහත අල් කුර්ආන් වැකි සියල්ලම මිනිස් ජීවිතයේ අනුල්ලංඝනීයත්වය සහතික කරන ඉගැන්වීම් වන අතර ජීවිතය හා මරණය දෙවිඳුන්ගේ නීතිය මත සිදු විය යුතු බව තවදුරටත් පැහැදිලි කරයි.

ගබ්සාව පිළිබඳව ඉස්ලාමීය විද්වතුන්ගේ විග්රහ කිරීම් හා මතයන් කිහිපයක් පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කලලයට මාස හතරක් සපිරෙන්නට පෙරාතුව කිසිසේත්ම වැළැක්විය නොහැකි හේතුවක් මත පමණක් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ගබ්සාවක් කිරීමට අනුමැතිය ඇත. කලලයට අල්ලාහ් විසින් ජීවය ලබා දෙන්නේ එයට මාස හතරක් සපිරීමෙන් පසුවය. එසේ ජීවී තත්ත්වයට කලලය පත්වුවායින් පසු ගබ්සාවක් කිරීමට අනුමැතියක් පොදු වශයෙන් නොමැත. අල්ලාහ් සර්වඥානීය.” (“Gift to a Muslim Physician” Page 284-285 by Ash-Sheikh Murshid Mulffar)

අසම්මත ලිංගික සබඳතාවන් හා ලිංගික බලහත්කාරකම් ආදියෙන් ඇති වන ගැබ් ගැනීම් මෙන්ම විකලාංගික කලලයන් ගබ්සා කර වීමට නීති සම්පාදනය කරන්නට වර්තමාන ඉස්ලාම් නොවන සමාජයන් කටයුතු කරමින් සිටියි. මෙම කාරණා පිළිබඳව ඇති යථාර්ථයන් පහතින් සාකච්ඡා කරන්නට අදහස් කරන්නෙමු.

අසම්මත ලිංගික සබඳතාවන්

අද ගැහැනු ළමයෙකු හෙට දවසේ මාතෘත්වයේ උදාර ගෞරවයට උරුමකම් කියන්නියකි. මාතෘත්වයේ උදාර ගෞරවයට උරුමකම් කියන්නට නම් ඇයගේ චරිතය නොකැළැල් හා පිරිසිදු එකක් විය යුතු වෙයි. මෙය පිරිමි දරුවන්ට ද එකසේ අදාළ පිළිවෙතකි. පුර්ව විවාහ ලිංගික ක්‍රියාකාරකම් මගින් වඩාත් අසීරුතාවන්ට පත්වන්නේ පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ය. සිතේ හැඟීම් වලට වහල් වන්නට තරම් අප බොළඳ නැතැයි යමෙකු පවසන්නට ඉඩ ඇත. නමුත් ලෝක යථාර්ථය හා මනුෂ්‍යයාගේ ස්වභාවිකත්වය පිළිබඳ මනා අවබෝධයෙන් සමාජ සදාචාරය ආරක්ෂා කිරීමේ අරමුණින් ඉස්ලාමය නිදහසේ ස්ත්‍රී පුරුෂ සමාගම පවත්වාගෙන යාම පිළිබඳව සීමාවන් පනවා ඇත්තේ සැමගේ යහපත පිණිසය. විනාශයක් ඇති කර ගෙන මුළු ජීවිත කාලයම දුකින් ගත කරනවාට වඩා විනාශයේ මං අහුරා මනුෂ්‍ය වර්ගයාට යහපත් හා සතුට සපිරි ජීවිතයකට මග පෙන්වීම ඉස්ලාමයේ පිළිවෙතයි.

මිනිසා තුළ ඇති වන ප්‍රේරණයන් (instinct) අතුරින් වඩාත් බලගතු වන්නේ ලිංගික ප්‍රේරණය බව කිසිදු සැකයක් නොමැත. මෙම ප්‍රේරණය මගින් ඇති වන ලිංගික උත්තේජනයේ ක්ෂණික ඉලක්කය වන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගික සමාගමයේ යෙදීමය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ලිංගික සම්බන්ධතාවේ අනුමැතිය ඉස්ලාමීය පිළිවෙත අනුව සිදු කෙරෙන විවාහ බන්ධනයක් මත පදනම් වී ඇත. එහෙයින් පුර්ව විවාහ ලිංගික සම්බන්ධතාව ඉස්ලාමය සහමුලින්ම තහනම් කොට ඇත. ඉහතින් ලංකාදීප පුවත්පතේ පළ වූ වයස 14 ක තරුණියක් ගබ්සාවක් කර ගැනීමට ගොස් නුපන් කළලය මෙන්ම ඇගේ ජීවිතය ද විනාශ වීමට හේතු වුයේ පුර්ව විවාහ අසම්මත ලිංගික සබඳතාවක් නිසාය. ඉස්ලාමය මෙවන් සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගනිමින් සාරධර්ම සපිරි සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නැගීම සඳහා කැප වී සිටියි.

ලිංගික අපචාරය හේතුවෙන් ගැබ් ගැනීමේදී මෙම පාපයට සම්බන්ධ නැති කළලය විනාශ කොට එයට දඬුවම් දීම ඉස්ලාමීය පිළිවෙත නොවේ. ලෝක සම්මත යුක්ති ධර්මයට ද කිසිසේත්ම එකඟතාවක් ඇති ක්‍රියාවක් නොවේ. ලෝක සම්මත යුක්ති ධර්මය යනු සැබැවින්ම ඉස්ලාමීය පිළිවෙතයි.

“මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමාණන් කෙරෙහි විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පවසා සිටියේ විවාහ වීමට හැකියාවක් ඇත්තන් විවාහ විය යුතු බවය. මෙසේ කිරීමෙන් අන් ස්ත්‍රීන් දෙස අනවශ්‍ය ලෙස බැලීමෙන් තමන්ව වළක්වා ගැනීමට හැකි වන අතර අසම්මත ලිංගික සම්බන්ධතාවන්ගෙන් තමන්ගේ ලිංගේන්ද්‍රිය ආරක්ෂා කර ගැනීමට ද උපකාරී වනු ඇත යන්නය. උපවාසය හේතුවෙන් ලිංගික උත්තේජනය පාලනය කර ගැනීමට හැකි වන හෙයින් විවාහ වීමට හැකියාවක් නොමැත්තන් ඉස්ලාමීය උපවාසය (සෞමය) කළ යුතු යැයි උපදෙස් දෙන ලදී.” (බුහාරි 3:129).

මේ පිළිබඳව ඇති ඉස්ලාමීය විද්වතුන්ගේ විග්‍රහය හා මතය පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“ගබ්සා කර ගැනීම සඳහා ගැබ් ගැනීම සිදු වී ඇත්තේ ලිංගික අපචාරය හේතුවෙන් යන්න පිළි ගත හැකි සාධකයක් ලෙස ඉස්ලාමය නොසලකයි. ලිංගික අපචාරය හා ඒ සඳහා යොමු කරවන සියල්ල ඉස්ලාමය පිළිකුල් සහගතව හෙළා දැක ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳව අති උතුම් වූ අල්ලාහ්ගේ වදන කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

“නුඹලා (ලිංගික) අපචාරයට සමීප නොවවූ.සැබැවින්ම එය අවමන් ගෙන දෙන්නක් හා පාපතර මාර්ගයක්ද වන්නේය.” (අල් කුර්ආනය 17:32).

මෙම බරපතළ අපරාධය පිළිබඳව වැරදිකරුවන් වන අයට දඬුවම් ඉස්ලාමීය ඉගැන්වීම් හි අන්තර්ගතය. දුරාචාරී හැසිරීම් වලින් අන් අයව වළක්වා ගැනීමේ සාධකයක් ලෙස ද මෙම දඬුවම් ක්‍රියා කරයි. අසම්මත ලිංගික සබඳතාවකින් ඇති වන ගැබ් ගැනීම් පිළිබඳ විසදුම ගබ්සාව ලෙස ඉස්ලාමය නොසලකයි.” (“Gift to a Muslim Physician” Page 286-290 by Ash-Sheikh Murshid Mulffar)

[QUOTE="Gingy, post: 30231484, member: 585172"] තරුණ වියේ සදාචාරාත්මක ජීවිතය සඳහා ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අති මහත් යහ විපාකයන් සහතික කොට ඇත. විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන් විසින් මනුෂ්‍ය වර්ගයා ව ඔවුන්ගේ මෙලොව ක්‍රියාකාරකම් පිළිබඳව විනිශ්චය සඳහා ලොව අවසන් වූවායින් පසු මළවුන්ගෙන් නැගිටු වන එම භයානක කිසිදු සෙවණක් නොමැති දිනයේ මිනිසුන්ගෙන් කොටස් හතකට සෙවණ ලබා දෙන බව මුහම්මද් ධර්ම දුතයානන් පවසා සිටි බව බුහාරි හදීස් (නබි වදන්) ග්‍රන්ථයේ (1වෙළුම : 629) වාර්තා කොට ඇත. එම කණ්ඩායම් හත නම් 1. යුක්ති ගරුක පාලකයා 2. අල්ලාහ් ව අවංක ලෙස නැමදුම් කිරීමෙහි කුඩා කල සිට නියැලුණු තරුණයා 3. මස්ජිදය සමග බැඳී (සලාතය මස්ජිදයේ සාමුහිකව ඉටු කරමින්) කටයුතු කළ අය 4. අල්ලාහ් වෙනුවෙන් එකිනෙකා ප්‍රිය කරන එමෙන්ම අල්ලාහ් වෙනුවෙන් හමු වී වෙන් වී යන දෙදෙනෙකු 5. උසස් පවුලක අලංකාර ස්ත්‍රියක් අනිසි ලිංගික සබඳතාවකට තමන්ට ඇරයුම් කළ අවස්ථාවක තමන් අල්ලාහ් ට බිය වන්නෙමියි පවසා එම ආරාධනය ප්‍රතික්ෂේප කළ පුද්ගලයා 6. දකුණතින් දෙන දානමය දෑ තමන්ගේ වමතට නොදැනෙන අයුරින් ඉතා රහසිගත අයුරින් දන් දෙන්නා 7. හුදකලාව අල්ලාහ් මෙනෙහි කර ඒ හේතුවෙන් තමන්ගේ දෑස් කඳුළු වලින් පිරී ගිය පුද්ගලයා. සාරධර්ම පිරි ආගමානුකුල දිවි පෙවෙතක් ගෙවන තාරුණ්‍යයට ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ලැබෙන ශ්‍රේෂ්ඨ යහ විපාක මෙම හදීසය තුළින් අවබෝධ කර ගත හැකි වනු ඇත. මෙම කරුණට අදාළ එමෙන්ම මිනිසාගේ මෙලොව ජීවිතය සාරධර්ම සපිරි එකක් බවට පත් කර ගැනීමේ වැදගත්කම අවධාරණය කරන තවත් නබි වදන් කිහිපයක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. “මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසුහ.කරුණු පහකට පෙර කරුණු පහක් ග්‍රහණය කර ගන්න. මහලු වියට පෙර තරුණ කාලය, ගිලන් වන්නට පෙර යහ සුවෙන් සිටිනා කාලය, දුගී බවට පෙර වත්පොහොසත්කම, කාර්ය බහුලත්වයට පෙර විවේකය, මරණයට පෙර ඔබගේ ජීවිතය” (තිර්මිදි 1337). “මුහම්මද් තුමාණන් වරෙක මෙසේ පැවසුහ. මරණින් මතු ලොව විනිශ්චය දිනයේදී කරුණු පහක් පිළිබඳව ප්‍රශ්න කරණු ලබන තුරු ආදම්ගේ දරුවන්ට තම දෙපා සොලවන්නට නොහැකි වනු ඇත. එම කරුණු පහ නම් 1. කුමන ක්‍රියාවන් සඳහා තම ජීවිතය ගත කළේද? 2. තමන්ගේ තරුණ විය ගත කළේ කුමන ක්‍රියාවන් සඳහාද? 3. තමන්ගේ ධනය උපයා ගත්තේ කෙලෙසද? එම ධනය කුමක් සඳහා වැය කළේද? තමන්ගේ දැනුම කෙලෙස උපයෝගී කර ගත්තේද?” (තිර්මිදි 1360). මෙම නබි වදනෙහි එක් වැදගත් කරුණක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කර වන්නට කැමැත්තෙමු. පළමුව මුළු ජීවිතය පිළිබඳව ප්‍රශ්න කරනු ලබන අතර තාරුණ්‍යය එයට අඩංගු වුවත් තාරුණ්‍යය පිළිබඳව වෙනමම ප්‍රශ්න කරනු ලැබීම සඳහන් කර තිබීමේ සුවිශේෂී කරුණකි. [B]ගබ්සාව පිළිබඳ ඉස්ලාමීය මතය [/B] ඉස්ලාමය මිනිස් ජීවිතය අනුල්ලංඝනීය බව පිළිගනී. “යමෙක් තවත් අයෙකුව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයාම බේරාගත්තා හා සමානය” (අල් කුර්ආන් 5:32) “(ඝාතනය කිරීමට) අල්ලාහ් තහනම් කළ ආත්මය (මිනිස් ජීවිත) යුක්තියෙන් තොරව ඝාතනය නොකරවූ” (අල් කුර්ආන් 17:33) “දිළිඳුකමට බිය වී නුඹලාගේ දරුවන් නුඹලා ඝාතනය නොකරවූ. ඔවුන්ටත් නුඹලාටත් ජීවන සම්පත් ලබා දෙනුයේ අපමය. සැබැවින්ම ඔවුන්ව ඝාතනය කිරීම මහත් වූ පාපයක් වන්නේය.” (අල් කුර්ආන් 17:31) ඉස්ලාමය සිය දිවි නසා ගැනීමද තහනම් කොට ඇත. “නුඹලා නුඹලාවම ඝාතනය කර නොගනිවූ. සැබැවින්ම අල්ලාහ් නුඹලා කෙරෙහි පරම කරුණාභාරිත වන්නේය.” (අල් කුර්ආන් 4:29) ඉහත අල් කුර්ආන් වැකි සියල්ලම මිනිස් ජීවිතයේ අනුල්ලංඝනීයත්වය සහතික කරන ඉගැන්වීම් වන අතර ජීවිතය හා මරණය දෙවිඳුන්ගේ නීතිය මත සිදු විය යුතු බව තවදුරටත් පැහැදිලි කරයි. ගබ්සාව පිළිබඳව ඉස්ලාමීය විද්වතුන්ගේ විග්රහ කිරීම් හා මතයන් කිහිපයක් පහතින් උපුටා දක්වන්නට කැමැත්තෙමු. “කලලයට මාස හතරක් සපිරෙන්නට පෙරාතුව කිසිසේත්ම වැළැක්විය නොහැකි හේතුවක් මත පමණක් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ගබ්සාවක් කිරීමට අනුමැතිය ඇත. කලලයට අල්ලාහ් විසින් ජීවය ලබා දෙන්නේ එයට මාස හතරක් සපිරීමෙන් පසුවය. එසේ ජීවී තත්ත්වයට කලලය පත්වුවායින් පසු ගබ්සාවක් කිරීමට අනුමැතියක් පොදු වශයෙන් නොමැත. අල්ලාහ් සර්වඥානීය.” (“Gift to a Muslim Physician” Page 284-285 by Ash-Sheikh Murshid Mulffar) අසම්මත ලිංගික සබඳතාවන් හා ලිංගික බලහත්කාරකම් ආදියෙන් ඇති වන ගැබ් ගැනීම් මෙන්ම විකලාංගික කලලයන් ගබ්සා කර වීමට නීති සම්පාදනය කරන්නට වර්තමාන ඉස්ලාම් නොවන සමාජයන් කටයුතු කරමින් සිටියි. මෙම කාරණා පිළිබඳව ඇති යථාර්ථයන් පහතින් සාකච්ඡා කරන්නට අදහස් කරන්නෙමු. [B]අසම්මත ලිංගික සබඳතාවන් [/B] අද ගැහැනු ළමයෙකු හෙට දවසේ මාතෘත්වයේ උදාර ගෞරවයට උරුමකම් කියන්නියකි. මාතෘත්වයේ උදාර ගෞරවයට උරුමකම් කියන්නට නම් ඇයගේ චරිතය නොකැළැල් හා පිරිසිදු එකක් විය යුතු වෙයි. මෙය පිරිමි දරුවන්ට ද එකසේ අදාළ පිළිවෙතකි. පුර්ව විවාහ ලිංගික ක්‍රියාකාරකම් මගින් වඩාත් අසීරුතාවන්ට පත්වන්නේ පිරිමි දරුවන්ට වඩා ගැහැනු දරුවන්ය. සිතේ හැඟීම් වලට වහල් වන්නට තරම් අප බොළඳ නැතැයි යමෙකු පවසන්නට ඉඩ ඇත. නමුත් ලෝක යථාර්ථය හා මනුෂ්‍යයාගේ ස්වභාවිකත්වය පිළිබඳ මනා අවබෝධයෙන් සමාජ සදාචාරය ආරක්ෂා කිරීමේ අරමුණින් ඉස්ලාමය නිදහසේ ස්ත්‍රී පුරුෂ සමාගම පවත්වාගෙන යාම පිළිබඳව සීමාවන් පනවා ඇත්තේ සැමගේ යහපත පිණිසය. විනාශයක් ඇති කර ගෙන මුළු ජීවිත කාලයම දුකින් ගත කරනවාට වඩා විනාශයේ මං අහුරා මනුෂ්‍ය වර්ගයාට යහපත් හා සතුට සපිරි ජීවිතයකට මග පෙන්වීම ඉස්ලාමයේ පිළිවෙතයි. මිනිසා තුළ ඇති වන ප්‍රේරණයන් (instinct) අතුරින් වඩාත් බලගතු වන්නේ ලිංගික ප්‍රේරණය බව කිසිදු සැකයක් නොමැත. මෙම ප්‍රේරණය මගින් ඇති වන ලිංගික උත්තේජනයේ ක්ෂණික ඉලක්කය වන්නේ ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙකු සමග ලිංගික සමාගමයේ යෙදීමය. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ලිංගික සම්බන්ධතාවේ අනුමැතිය ඉස්ලාමීය පිළිවෙත අනුව සිදු කෙරෙන විවාහ බන්ධනයක් මත පදනම් වී ඇත. එහෙයින් පුර්ව විවාහ ලිංගික සම්බන්ධතාව ඉස්ලාමය සහමුලින්ම තහනම් කොට ඇත. ඉහතින් ලංකාදීප පුවත්පතේ පළ වූ වයස 14 ක තරුණියක් ගබ්සාවක් කර ගැනීමට ගොස් නුපන් කළලය මෙන්ම ඇගේ ජීවිතය ද විනාශ වීමට හේතු වුයේ පුර්ව විවාහ අසම්මත ලිංගික සබඳතාවක් නිසාය. ඉස්ලාමය මෙවන් සිදුවීම් වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරයන් ගනිමින් සාරධර්ම සපිරි සදාචාර සම්පන්න සමාජයක් ගොඩ නැගීම සඳහා කැප වී සිටියි. ලිංගික අපචාරය හේතුවෙන් ගැබ් ගැනීමේදී මෙම පාපයට සම්බන්ධ නැති කළලය විනාශ කොට එයට දඬුවම් දීම ඉස්ලාමීය පිළිවෙත නොවේ. ලෝක සම්මත යුක්ති ධර්මයට ද කිසිසේත්ම එකඟතාවක් ඇති ක්‍රියාවක් නොවේ. ලෝක සම්මත යුක්ති ධර්මය යනු සැබැවින්ම ඉස්ලාමීය පිළිවෙතයි. “මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමාණන් කෙරෙහි විශ්වයේ අධිපති සත්‍ය වූ එකම දෙවිඳුන්ගේ සාමය හා ආශීර්වාදය අත්වේවා) පවසා සිටියේ විවාහ වීමට හැකියාවක් ඇත්තන් විවාහ විය යුතු බවය. මෙසේ කිරීමෙන් අන් ස්ත්‍රීන් දෙස අනවශ්‍ය ලෙස බැලීමෙන් තමන්ව වළක්වා ගැනීමට හැකි වන අතර අසම්මත ලිංගික සම්බන්ධතාවන්ගෙන් තමන්ගේ ලිංගේන්ද්‍රිය ආරක්ෂා කර ගැනීමට ද උපකාරී වනු ඇත යන්නය. උපවාසය හේතුවෙන් ලිංගික උත්තේජනය පාලනය කර ගැනීමට හැකි වන හෙයින් විවාහ වීමට හැකියාවක් නොමැත්තන් ඉස්ලාමීය උපවාසය (සෞමය) කළ යුතු යැයි උපදෙස් දෙන ලදී.” (බුහාරි 3:129). මේ පිළිබඳව ඇති ඉස්ලාමීය විද්වතුන්ගේ විග්‍රහය හා මතය පහතින් උපුටා දක්වා ඇත්තෙමු. “ගබ්සා කර ගැනීම සඳහා ගැබ් ගැනීම සිදු වී ඇත්තේ ලිංගික අපචාරය හේතුවෙන් යන්න පිළි ගත හැකි සාධකයක් ලෙස ඉස්ලාමය නොසලකයි. ලිංගික අපචාරය හා ඒ සඳහා යොමු කරවන සියල්ල ඉස්ලාමය පිළිකුල් සහගතව හෙළා දැක ප්‍රතික්ෂේප කරයි. මේ පිළිබඳව අති උතුම් වූ අල්ලාහ්ගේ වදන කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. “නුඹලා (ලිංගික) අපචාරයට සමීප නොවවූ.සැබැවින්ම එය අවමන් ගෙන දෙන්නක් හා පාපතර මාර්ගයක්ද වන්නේය.” (අල් කුර්ආනය 17:32). මෙම බරපතළ අපරාධය පිළිබඳව වැරදිකරුවන් වන අයට දඬුවම් ඉස්ලාමීය ඉගැන්වීම් හි අන්තර්ගතය. දුරාචාරී හැසිරීම් වලින් අන් අයව වළක්වා ගැනීමේ සාධකයක් ලෙස ද මෙම දඬුවම් ක්‍රියා කරයි. අසම්මත ලිංගික සබඳතාවකින් ඇති වන ගැබ් ගැනීම් පිළිබඳ විසදුම ගබ්සාව ලෙස ඉස්ලාමය නොසලකයි.” (“Gift to a Muslim Physician” Page 286-290 by Ash-Sheikh Murshid Mulffar) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom