Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්ත්‍රී දුෂණය

ස්ත්‍රී දුෂණය යනු ස්ත්‍රියගේ කැමැත්ත හෝ අනුමැතියෙන් තොරව බලහත්කාරකමින් තමන්ගේ නීත්‍යනුකුල බිරිය නොවන ස්ත්‍රියක් සමග ලිංගික සංසර්ගයේ යෙදීමය. මෙය බරපතළ අපරාධයක් හා පාපයක් ලෙස ඉස්ලාමය සලකයි. ඉස්ලාමීය පිළිවෙත තුළ පිටස්තර පිරිමින්ගේ සිත් තුළ ලිංගික අවධි වීමක් සිදු නොවන අයුරින් ඇඳුම් අඳින්නටත් තමන් නිවසින් බැහැර ව දුර බැහැර ස්ථානයක ගමන් කරන්නේ නම් ස්ත්‍රියට නීත්‍යනුකුලව විවාහ වීමට අනුමැතියක් නොමැති පිරිමියෙකුගේ රැකවරණය ඇති ව ගමන් කළ යුතු බව කියන ‘මහ්රම්’ සංකල්පය ඉස්ලාමීය ඉගැන්වීම් හි ඇතුළත් කොට ඇත. ඉස්ලාම් විරෝධීන් විසින් බොස්නියා හි සිදු කළ සමුහ ස්ත්‍රී දුෂණ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් අති බරපතළ ගැටලු රාශියකට මුහුණ දුන්හ. එවන් තත්ත්වයක් යටතේ මාස හතර ඉක්මවීමට ප්‍රථම ගබ්සා කර ගැනීමට පක්ෂපාතීව යුරෝපීය ඉස්ලාමීය විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

ගබ්සාව අනුමත අනෙකුත් අවස්ථාවන්

වෘත්තීමය වශයෙන් පිළි ගත් නිපුණතාවන් ඇති හා තමන්ට විශ්වාසය තැබිය හැකි වෛද්‍ය උපදෙස් මත කලලයට මාස හතර සපිරෙන්නට පෙර බරපතළ හානිකර තත්ත්වයක් ඇති විට ගබ්සාවක් කර ගැනීමට අවසරය ඇති බව ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය වී ඇත.

1. ඉපදීමෙන් පසු ජීවත් වීම පිළබඳව බරපතළ අසාමාන්යත්වයක් හා ආබාධිත තත්ත්වයක් කලලයට ඇති බව ඔප්පු වන්නේ නම් ගබ්සාවක් කර ගැනීම.

2. කලලය වැඩීම හේතුවෙන් මවට ජීවිත තර්ජනයක් ඇති විට.

උපන් විගස දරුවන් මරා දැමීම

ගබ්සාවට වඩා භයානක සමාජ පිළිලයක් බවට පත් ව ඇත්තේ උපන් හැටියේ බිළින්දන් මරා දැමීමේ කෲර ක්‍රියාවයි. මෙම සමාජ ප්රශ්නය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත් වන ලද සම්මුඛ සාකච්ඡාවේ වාර්තාව 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි?’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණි. එම වාර්තාවෙන් උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු.

‘ලෝක ළමා දිනය සමරන්නට මුළු රටම සුදානම් වී සිටියදී ඊට දින තුනකට පෙර බදුලු වැසියන්ට දක්නට ලැබුණේ ඉතා දුක්බර දසුනකි. බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ගුවන් පාලමේ පඩියක් මත තිබුණේ මළ සිරුරකි. මේ කිරිකැටියා රෙදි කඩකින් ඔතා තිබුණි. හිමිදිරි පාන්දරම මේ ඛේදජනක දසුන දැක තිබුණේ මෙම පාලම මතින් ගමන් කළ ගම් වැසියෙකි. බිලිඳු සිරුර උපන් හැටියේ පිරිමි දරුවෙකුගේය. බදුල්ල පොලිසියට ලැබුණු දුරකථන පණිවිඩයක් අනුව බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළහ.

බදුල්ල මහේස්ත්‍රාත් වරිය එම ස්ථානයට පැමිණ බිලිඳු මළ සිරුර පරීක්ෂා කර එය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරවීමටත් වැඩි දුර පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනීමටත් නියෝග කළාය. එම නියෝගය ලැබී පැය කිහිපයක් ගත වෙද්දී බදුල්ල පොලිසියට තවත් තොරතුරක් ලැබුණි. ඒ හාලිඇල ක්වීන්ස් ටව්න් වත්තේ ගැබිනියක් ව සිටි කාන්තාවක් පිළිබඳවය. එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුයේ වෙනත් බිලිඳු විපතක් ගැනය. අවිවාහක කාන්හාවක් වූ ඇය බිහි කළ දරුවා උපන් හැටියේ වළ දමා තිබිණි. උපන් හැටියේ බිලිඳා ඝාතනය කර හෝ නොකර ගෝනි කැබැල්ලක ඔතා වළ දමා තිබුණේ ඇගේ නිවසේ මුළුතැන් ගේ ආසන්නයේ පිහිටි කෙසෙල් පඳුරක් යටය.

උපන් හැටියේ දරුවන් ඝාතනය කරන සිද්ධීන් පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අසන්නට ලැබිණ. අම්මලා තම කුසින්ම බිහි කළ දරුවන් මෙසේ ඝාතනය කරන්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට විසඳුම් සොයා දීම අද දවසේ සමාජ වගකීමකි. අපි මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගෙන් විමසුවෙමු.

“වර්තමාන සමාජයේ අද තිබෙන ප්‍රධානතම ප්රශ්නය තමයි විවාහ සංස්ථාව බලවත් අර්බුදයකට ලක් වී තිබීම. ඒකට සමාජ විද්‍යාත්මකව ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. විවාහයට අද ලැබිල තියෙන්නෙ ආර්ථික වටිනාකමක්. මේ නිසා විවාහ වීමේ වයස් සීමාව ක්‍රමයෙන් කල් යමින් තිබෙනවා. වර්තමානයේ සමාජය තුළ විවාහ වීමේ සීමාව පිරිමියෙකුගේ අවුරුදු 31 – 33 දක්වාත් කාන්තාවකගේ විවාහ වයස් සීමාව අවුරුදු 31 – 32 දක්වා වූ කාල පරාසයකටත් ගමන් කරලා තියෙනවා. නමුත් විවිධ හේතුන් නිසා විවාහයට ඇතුළත් වීම ප්‍රමාද වීම අනියම් ආකාරයකට සමාජයේ වෙනත් ගැටලු වලට හේතු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් විවාහ වීමේ වයස් සීමා කල් යන්නේ අධ්‍යාපන හා ආර්ථික හේතු මත. නමුත් පුද්ගලයෙකුගේ කායික හා ලිංගික අවශ්‍යතා කල් දාන්න බැහැ. මෙහි අනියම් ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ අද සමාජය තුළ අනියම් ලිංගික සම්බන්ධතා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව කරණ කොට ගෙන බොහෝ අවස්ථා වල මෙවැනි ඛේදවාචකයන්ට සමාජය ලක් වෙන බව පැහැදිලිවම පේනවා.”

ඉහතින් උපුටා දැක් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණු වාර්තාවෙන් කොටසකි. සමාජ ප්‍රශ්න ඇති වන්නට පෙර එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමේ ඉගැන්වීම් හා මග පෙන්වීම් අන්තර්ගත වී ඇත්තේ ඉස්ලාමය තුළ පමණි. එහෙයින් ඉස්ලාමයේ යහ ඉගැන්වීම් පිළිපදිමින් සාමය සතුට සපිරි මෙලොව ජීවිතයක් ගොඩ නගා ගන්නට කටයුතු කරමු. එම යහ ජීවිතය මනුෂ්‍ය වර්ගයාට මරණින් මතු ජීවිතයේ දී අල්ලාහ් අබියස ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට සහතික වශයෙන්ම ඉවහල් වනු ඇත.

[QUOTE="Gingy, post: 30231485, member: 585172"] [B]ස්ත්‍රී දුෂණය [/B] ස්ත්‍රී දුෂණය යනු ස්ත්‍රියගේ කැමැත්ත හෝ අනුමැතියෙන් තොරව බලහත්කාරකමින් තමන්ගේ නීත්‍යනුකුල බිරිය නොවන ස්ත්‍රියක් සමග ලිංගික සංසර්ගයේ යෙදීමය. මෙය බරපතළ අපරාධයක් හා පාපයක් ලෙස ඉස්ලාමය සලකයි. ඉස්ලාමීය පිළිවෙත තුළ පිටස්තර පිරිමින්ගේ සිත් තුළ ලිංගික අවධි වීමක් සිදු නොවන අයුරින් ඇඳුම් අඳින්නටත් තමන් නිවසින් බැහැර ව දුර බැහැර ස්ථානයක ගමන් කරන්නේ නම් ස්ත්‍රියට නීත්‍යනුකුලව විවාහ වීමට අනුමැතියක් නොමැති පිරිමියෙකුගේ රැකවරණය ඇති ව ගමන් කළ යුතු බව කියන ‘මහ්රම්’ සංකල්පය ඉස්ලාමීය ඉගැන්වීම් හි ඇතුළත් කොට ඇත. ඉස්ලාම් විරෝධීන් විසින් බොස්නියා හි සිදු කළ සමුහ ස්ත්‍රී දුෂණ ක්‍රියාවන් හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් අති බරපතළ ගැටලු රාශියකට මුහුණ දුන්හ. එවන් තත්ත්වයක් යටතේ මාස හතර ඉක්මවීමට ප්‍රථම ගබ්සා කර ගැනීමට පක්ෂපාතීව යුරෝපීය ඉස්ලාමීය විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කරන ලදී. [B]ගබ්සාව අනුමත අනෙකුත් අවස්ථාවන්[/B] වෘත්තීමය වශයෙන් පිළි ගත් නිපුණතාවන් ඇති හා තමන්ට විශ්වාසය තැබිය හැකි වෛද්‍ය උපදෙස් මත කලලයට මාස හතර සපිරෙන්නට පෙර බරපතළ හානිකර තත්ත්වයක් ඇති විට ගබ්සාවක් කර ගැනීමට අවසරය ඇති බව ඉස්ලාමීය විද්වතුන් බහුතරයකගේ මතය වී ඇත. 1. ඉපදීමෙන් පසු ජීවත් වීම පිළබඳව බරපතළ අසාමාන්යත්වයක් හා ආබාධිත තත්ත්වයක් කලලයට ඇති බව ඔප්පු වන්නේ නම් ගබ්සාවක් කර ගැනීම. 2. කලලය වැඩීම හේතුවෙන් මවට ජීවිත තර්ජනයක් ඇති විට. [B]උපන් විගස දරුවන් මරා දැමීම [/B] ගබ්සාවට වඩා භයානක සමාජ පිළිලයක් බවට පත් ව ඇත්තේ උපන් හැටියේ බිළින්දන් මරා දැමීමේ කෲර ක්‍රියාවයි. මෙම සමාජ ප්රශ්නය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත් වන ලද සම්මුඛ සාකච්ඡාවේ වාර්තාව 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි?’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණි. එම වාර්තාවෙන් උපුටා ගත් කොටස් පහතින් දක්වා ඇත්තෙමු. ‘ලෝක ළමා දිනය සමරන්නට මුළු රටම සුදානම් වී සිටියදී ඊට දින තුනකට පෙර බදුලු වැසියන්ට දක්නට ලැබුණේ ඉතා දුක්බර දසුනකි. බදුල්ල දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි ගුවන් පාලමේ පඩියක් මත තිබුණේ මළ සිරුරකි. මේ කිරිකැටියා රෙදි කඩකින් ඔතා තිබුණි. හිමිදිරි පාන්දරම මේ ඛේදජනක දසුන දැක තිබුණේ මෙම පාලම මතින් ගමන් කළ ගම් වැසියෙකි. බිලිඳු සිරුර උපන් හැටියේ පිරිමි දරුවෙකුගේය. බදුල්ල පොලිසියට ලැබුණු දුරකථන පණිවිඩයක් අනුව බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කළහ. බදුල්ල මහේස්ත්‍රාත් වරිය එම ස්ථානයට පැමිණ බිලිඳු මළ සිරුර පරීක්ෂා කර එය පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරවීමටත් වැඩි දුර පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගැනීමටත් නියෝග කළාය. එම නියෝගය ලැබී පැය කිහිපයක් ගත වෙද්දී බදුල්ල පොලිසියට තවත් තොරතුරක් ලැබුණි. ඒ හාලිඇල ක්වීන්ස් ටව්න් වත්තේ ගැබිනියක් ව සිටි කාන්තාවක් පිළිබඳවය. එම සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුයේ වෙනත් බිලිඳු විපතක් ගැනය. අවිවාහක කාන්හාවක් වූ ඇය බිහි කළ දරුවා උපන් හැටියේ වළ දමා තිබිණි. උපන් හැටියේ බිලිඳා ඝාතනය කර හෝ නොකර ගෝනි කැබැල්ලක ඔතා වළ දමා තිබුණේ ඇගේ නිවසේ මුළුතැන් ගේ ආසන්නයේ පිහිටි කෙසෙල් පඳුරක් යටය. උපන් හැටියේ දරුවන් ඝාතනය කරන සිද්ධීන් පසුගිය කාලය පුරා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අසන්නට ලැබිණ. අම්මලා තම කුසින්ම බිහි කළ දරුවන් මෙසේ ඝාතනය කරන්නේ ඇයි දැයි යන ප්‍රශ්නයට විසඳුම් සොයා දීම අද දවසේ සමාජ වගකීමකි. අපි මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතාගෙන් විමසුවෙමු. “වර්තමාන සමාජයේ අද තිබෙන ප්‍රධානතම ප්රශ්නය තමයි විවාහ සංස්ථාව බලවත් අර්බුදයකට ලක් වී තිබීම. ඒකට සමාජ විද්‍යාත්මකව ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා. විවාහයට අද ලැබිල තියෙන්නෙ ආර්ථික වටිනාකමක්. මේ නිසා විවාහ වීමේ වයස් සීමාව ක්‍රමයෙන් කල් යමින් තිබෙනවා. වර්තමානයේ සමාජය තුළ විවාහ වීමේ සීමාව පිරිමියෙකුගේ අවුරුදු 31 – 33 දක්වාත් කාන්තාවකගේ විවාහ වයස් සීමාව අවුරුදු 31 – 32 දක්වා වූ කාල පරාසයකටත් ගමන් කරලා තියෙනවා. නමුත් විවිධ හේතුන් නිසා විවාහයට ඇතුළත් වීම ප්‍රමාද වීම අනියම් ආකාරයකට සමාජයේ වෙනත් ගැටලු වලට හේතු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් විවාහ වීමේ වයස් සීමා කල් යන්නේ අධ්‍යාපන හා ආර්ථික හේතු මත. නමුත් පුද්ගලයෙකුගේ කායික හා ලිංගික අවශ්‍යතා කල් දාන්න බැහැ. මෙහි අනියම් ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ අද සමාජය තුළ අනියම් ලිංගික සම්බන්ධතා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ හේතුව කරණ කොට ගෙන බොහෝ අවස්ථා වල මෙවැනි ඛේදවාචකයන්ට සමාජය ලක් වෙන බව පැහැදිලිවම පේනවා.” ඉහතින් උපුටා දැක් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතා සමග ‘අද’ පුවත්පතේ පාලිත ආරියවංශ මහතා විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේ 2013 ඔබ්තෝම්බර් මස 29 වැනි දින ‘උපන් හැටියේ දරුවන් මරා දමන්නේ ඇයි’ යන මාතෘකාව යටතේ එම පුවත්පතේ පළ කොට තිබිණු වාර්තාවෙන් කොටසකි. සමාජ ප්‍රශ්න ඇති වන්නට පෙර එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමේ ඉගැන්වීම් හා මග පෙන්වීම් අන්තර්ගත වී ඇත්තේ ඉස්ලාමය තුළ පමණි. එහෙයින් ඉස්ලාමයේ යහ ඉගැන්වීම් පිළිපදිමින් සාමය සතුට සපිරි මෙලොව ජීවිතයක් ගොඩ නගා ගන්නට කටයුතු කරමු. එම යහ ජීවිතය මනුෂ්‍ය වර්ගයාට මරණින් මතු ජීවිතයේ දී අල්ලාහ් අබියස ශ්‍රේෂ්ඨ ප්‍රතිඵල ලබා ගැනීමට සහතික වශයෙන්ම ඉවහල් වනු ඇත. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom