Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෙක් ඉන්නවද කියලා අහපු ඒකට උඹට රිදුනා? එකේ තියන සදාචාරාත්මක බව අහන උඹ, ලැබෙන්න ඉන්න දරුවෙක් මරන්න අනුබල දෙන ඒකට හුරේ දානවා?  මනුෂ්‍ය ඝාතනයකට - ළදරු ඝාතනයකට අනුබල දෙනවා?  දැන් ඒක සදාචාරාත්මකද?

ඔවු උඹ දන්නවනං තමයි කටපාඩමෙන් නං.... 3 වෙනි එක දන්නේ නෑ කියලා Lewke ගේ කලින් thread එකක උඹ ඔප්පු කළා. 1 එක දන්නේ නෑ කියලා Lewke ගේ මේ thread එකෙන් ඔප්පු කළා. Lewke ට කියන්න ඕනේ තව thread 3 ක් දාන්න කියලා අනිත් 3ට ත්...

මට තියනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක්... 3 වෙනි සිල් පදේ කඩලා ඉන්න ගෑනියෙකුටයි මිනිහෙකුටයි උඹ කියනවා 1 වෙනි එකත් කඩපල්ලා කියලා!  3 කඩාගෙන ප්‍රේත ලෝකෙට ලයිසන් ගත්ත එවුන්ට උඹ උපදෙස් දෙනවා කෙලින්ම නිරේටම ලයිසන් ගන්න!!! නියමයි!  සදාචාරේ ඉහේ හිට බේරෙනවා!  අනික ජිවිතකාලයක් දුක් විඳින්නේ අහවල් දෙකට ද?

මං දන්න ලංකාවේ පත්තර වල බන් ලංකාවේ ඒ ඒ දින වල highlight වෙන සිද්දි, බොරු බේගල්, අනුන්ගේ කුණුහරප ඕපාදුප නේ තියෙන්නේ! ලංකාවේ හැම එකාගෙම විස්තර පත්තරේ දානවද? උඹ මාර පත්තරයක්නේ බන් බලන්නේ!  කොහෙද ඕක print කරන්නේ?  උඹ ඕක අරගෙන ට්‍රැක්ටරේ දාගෙන, වෙලේ එලාගෙන අවුරුද්දක් විතර කියවනවා ඇති නේ? ඇයි හත් ඉලවුවේ කොටි දෙක තුනක මිනිස්සුන්ගේ විස්තර? ලේසි පහසු වැඩක් ද?

හීන ලෝකෙදි?  මං ඕක හැබැහින් ඇත විඳිනවා!  මං ආශ්‍රය කරන මිනිස්සු කවදාවත් තාත්තෙක් නැති ළමයෙක් ඉපදෙන්න කලින් මරන්නේ නැහැ. පියෙක් නැතුව බිහි උනා කියලා කවදාවත් අපහාස කරන්නේ ගරහන්නේ නෑ! මිනිහෙක් නැතුව ළමයි ඉන්න ගෑනියෙකුට අවමන් කරගෙන, පහත් කරලා කතා කරලා සලකන්නේ නෑ... සාමාන්‍ය මනුස්සයෙකුට සලකන විදිහටම තමා සලකන්නේ... එහෙම මිනිස්සු විතරයි මං ආශ්‍රයට තෝරාගන්නේ! අනික එහෙම මිනිස්සු ඕන තරම් ඔය ඉන්නේ? මේ එලකිරි එකෙත් කොච්චර ඉන්නවද? මිනිස්සුන්ගේ උපන් අඩු පාඩු වලට නිගා කරන එක බරපතල පවක්. සමහර විට උඹ ඒක නොදන්නවා ඇති. මට උඹේ සමාජ තත්ත්වය තේරෙනවා මචන්.. කණගාටුයි ඒ ගැන...

උඹට හෙන හණමිටි අදහස් බන් තියෙන්නේ! ආත්මගෞරවයයි නම්බුවයි නිසා මිනිස්සු මැරුවේ රජ කාලේ බන්! උඹ මනුසත් පොසිලයක් ද?

ඒක නෙවේ... ඇත්තටම අහන්නේ.. උඹේ වයස කියද බන්?  මට හිතෙන්නේ උඹට 20 ක් වත් නැහැ!

[QUOTE="shenic, post: 16919031, member: 470894"] [COLOR="DarkOrchid"] [SIZE="4"]අම්මෙක් ඉන්නවද කියලා අහපු ඒකට උඹට රිදුනා? එකේ තියන සදාචාරාත්මක බව අහන උඹ, ලැබෙන්න ඉන්න දරුවෙක් මරන්න අනුබල දෙන ඒකට හුරේ දානවා? :confused: මනුෂ්‍ය ඝාතනයකට - ළදරු ඝාතනයකට අනුබල දෙනවා? :confused: දැන් ඒක සදාචාරාත්මකද? :confused:[/SIZE] [SIZE="4"]ඔවු උඹ දන්නවනං තමයි කටපාඩමෙන් නං.... 3 වෙනි එක දන්නේ නෑ කියලා Lewke ගේ කලින් thread එකක උඹ ඔප්පු කළා. 1 එක දන්නේ නෑ කියලා Lewke ගේ මේ thread එකෙන් ඔප්පු කළා. Lewke ට කියන්න ඕනේ තව thread 3 ක් දාන්න කියලා අනිත් 3ට ත්...[/SIZE] [SIZE="4"]මට තියනවා ඊට වඩා ලොකු ප්‍රශ්නයක්... 3 වෙනි සිල් පදේ කඩලා ඉන්න ගෑනියෙකුටයි මිනිහෙකුටයි උඹ කියනවා 1 වෙනි එකත් කඩපල්ලා කියලා! :confused: 3 කඩාගෙන ප්‍රේත ලෝකෙට ලයිසන් ගත්ත එවුන්ට උඹ උපදෙස් දෙනවා කෙලින්ම නිරේටම ලයිසන් ගන්න!!! නියමයි! :lol: සදාචාරේ ඉහේ හිට බේරෙනවා! :lol: අනික ජිවිතකාලයක් දුක් විඳින්නේ අහවල් දෙකට ද?[/SIZE] [SIZE="4"]මං දන්න ලංකාවේ පත්තර වල බන් ලංකාවේ ඒ ඒ දින වල highlight වෙන සිද්දි, බොරු බේගල්, අනුන්ගේ කුණුහරප ඕපාදුප නේ තියෙන්නේ! ලංකාවේ හැම එකාගෙම විස්තර පත්තරේ දානවද?:oo: උඹ මාර පත්තරයක්නේ බන් බලන්නේ! :shocked: කොහෙද ඕක print කරන්නේ? :eek: උඹ ඕක අරගෙන ට්‍රැක්ටරේ දාගෙන, වෙලේ එලාගෙන අවුරුද්දක් විතර කියවනවා ඇති නේ? ඇයි හත් ඉලවුවේ කොටි දෙක තුනක මිනිස්සුන්ගේ විස්තර? ලේසි පහසු වැඩක් ද? හීන ලෝකෙදි? :P මං ඕක හැබැහින් ඇත විඳිනවා! ;) මං ආශ්‍රය කරන මිනිස්සු කවදාවත් තාත්තෙක් නැති ළමයෙක් ඉපදෙන්න කලින් මරන්නේ නැහැ. පියෙක් නැතුව බිහි උනා කියලා කවදාවත් අපහාස කරන්නේ ගරහන්නේ නෑ! මිනිහෙක් නැතුව ළමයි ඉන්න ගෑනියෙකුට අවමන් කරගෙන, පහත් කරලා කතා කරලා සලකන්නේ නෑ... සාමාන්‍ය මනුස්සයෙකුට සලකන විදිහටම තමා සලකන්නේ... එහෙම මිනිස්සු විතරයි මං ආශ්‍රයට තෝරාගන්නේ! අනික එහෙම මිනිස්සු ඕන තරම් ඔය ඉන්නේ? මේ එලකිරි එකෙත් කොච්චර ඉන්නවද? මිනිස්සුන්ගේ උපන් අඩු පාඩු වලට නිගා කරන එක බරපතල පවක්. සමහර විට උඹ ඒක නොදන්නවා ඇති. මට උඹේ සමාජ තත්ත්වය තේරෙනවා මචන්.. කණගාටුයි ඒ ගැන... :([/SIZE] [SIZE="4"]උඹට හෙන හණමිටි අදහස් බන් තියෙන්නේ! ආත්මගෞරවයයි නම්බුවයි නිසා මිනිස්සු මැරුවේ රජ කාලේ බන්! උඹ මනුසත් පොසිලයක් ද? :lol: ඒක නෙවේ... ඇත්තටම අහන්නේ.. උඹේ වයස කියද බන්? :confused: මට හිතෙන්නේ උඹට 20 ක් වත් නැහැ! :P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom