Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මා??  කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ?  ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම.  ලිඳ තවත් ගැඹුරට කැන ගන්නවා!  අනුන්ට දාපු reply තමන්ට කියලා හිතා ගත්තනං දැන් නිකන් හිටපන්! එක්කෝ ඒ දාපු එක හරියට කියවලා වරෙන් බොරුවට බුරන්නැතුව. මෙන්න දැම්ම අයෙත් බලා ගනින් හොඳට ඇස්දෙක ඇරලා.....

~ මේ පහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න ~

"බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි."

බුදු දහමට අනුව මනුෂ්‍යයෙක් සැලකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් සහිත සත්වයෙක් විදිහට. ප්‍රාණඝාතයට අමතරව "මනුෂ්‍යයෙක්" මරා දැමීම සැලකෙන්නේ ඒ ධර්මය අවබෝධ කරන්න තිබ්බ අවස්තාව වලක්වපු දෙයක් හැටියට. මොලේට පන තියනවනං, සිහිය පිහිටනවනන් ධර්මය අවබෝධ කරන්න අවස්තාවක් කලලයකට තියනවා. සාමාන්‍ය සතෙක් මරනවට වඩා මනුෂයෙක් මරණ එක බරපතල පාපයක් වෙන්නේ ඒ නිසා. උඹ එක දැනගෙනද කතා කරන්නේ? පන තියන මනුෂ්‍ය කලලයක් සැලකෙන්නේ ප්රානඝාතයක් විදිහටද නැද්ද? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

ප්‍රාණඝාතයට අනුබලදෙනවා මදිවට තව බුදු දහමටත් ගරහනවා! මේ ලෝකේ සියලුම ජීවින් කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා ඉන්නේ. කලින් වුනෙත් එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, ඉස්සරහට වෙන්නෙත් එහෙමයි. උඹ එක දන්නෙත් නැද්ද? අඩුගානේ උඹ ඒක දනගෙනද කතා කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ අබ්බගාත/මන්දබුද්ධික කලලයක් ගබ්සා කරා කියලා ඉපදෙන්න හිටපු එකාගේ කර්මය වෙනස් වෙනවා කියලද? වෙන තැනක ආයෙත් අබ්බගාත වෙලාම උප්පත්තිය ලබන්නේ නෑ කියලද? උඹ බෞද්ධයෙක් කියාගෙන බුදු දහම විවේචනය කරන්නේ හරියට දැනගෙනද? බුදු රජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි කර්මය වෙනස් කරන්න ද උඹ දඟලන්නේ???? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව.

අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්.

දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...

නැවත මතක් කිරීම.......

~ මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ. ~

[QUOTE="shenic, post: 16920271, member: 470894"] [COLOR="DarkOrchid"][SIZE="4"]අම්මා?? :P කෝ මුල ඉඳලා මං කියලා.අහලා තියන එකකටවත් උත්තර? අම්මා විතරද උඹට මතක් වෙන්නේ? :lol: ඔවු ඉතින් අමමා විතරයි තමයි මතක් වෙන්නේ epic fail උනාම. :lol: ලිඳ තවත් ගැඹුරට කැන ගන්නවා! :lol: අනුන්ට දාපු reply තමන්ට කියලා හිතා ගත්තනං දැන් නිකන් හිටපන්! එක්කෝ ඒ දාපු එක හරියට කියවලා වරෙන් බොරුවට බුරන්නැතුව. මෙන්න දැම්ම අයෙත් බලා ගනින් හොඳට ඇස්දෙක ඇරලා..... ~ [COLOR="DarkOrange"]මේ පහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න[/COLOR] ~ [COLOR="Blue"][SIZE="4"]"[I][B]බුදු දහමෙන් කිවුවොත්. ප්‍රාණඝාතය බරපතල පාපයක්. "භාහිර කවර හේතු කාරණා මත වුවද, සැලසුම් සහගතව සිදු කරන ප්‍රාණඝාතය, පාපයක්" අන්න ඒක තමයි සරලව කියනවනම්, පළමු සිල්පදයේ අර්ථදැක්වීම. ඒ අතරිනුත් බරපතලම පාප කර්මය මනුෂ්‍ය ඝාතනය. එතෙන්දි, නුපන් කළල අවස්තාව ද, ළමයෙක් ද, තරුණයෙක් ද, මහලු පුද්ගලයෙක්ද කියන එකේ වෙනසක් නෑ. මනුෂ්‍ය ඝාතනයක්. එච්චරයි.[/B][/I]"[/SIZE][/COLOR] බුදු දහමට අනුව මනුෂ්‍යයෙක් සැලකෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හැකියාවක් සහිත සත්වයෙක් විදිහට. ප්‍රාණඝාතයට අමතරව "මනුෂ්‍යයෙක්" මරා දැමීම සැලකෙන්නේ ඒ ධර්මය අවබෝධ කරන්න තිබ්බ අවස්තාව වලක්වපු දෙයක් හැටියට. මොලේට පන තියනවනං, සිහිය පිහිටනවනන් ධර්මය අවබෝධ කරන්න අවස්තාවක් කලලයකට තියනවා. සාමාන්‍ය සතෙක් මරනවට වඩා මනුෂයෙක් මරණ එක බරපතල පාපයක් වෙන්නේ ඒ නිසා. උඹ එක දැනගෙනද කතා කරන්නේ? පන තියන මනුෂ්‍ය කලලයක් සැලකෙන්නේ ප්රානඝාතයක් විදිහටද නැද්ද? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව. ප්‍රාණඝාතයට අනුබලදෙනවා මදිවට තව බුදු දහමටත් ගරහනවා! මේ ලෝකේ සියලුම ජීවින් කර්මය දායාද කරගෙන උප්පත්තිය ලබලා ඉන්නේ. කලින් වුනෙත් එහෙමයි, දැන් වෙන්නෙත් එහෙමයි, ඉස්සරහට වෙන්නෙත් එහෙමයි. උඹ එක දන්නෙත් නැද්ද? අඩුගානේ උඹ ඒක දනගෙනද කතා කරන්නේ? උඹ හිතාගෙන ඉන්නේ අබ්බගාත/මන්දබුද්ධික කලලයක් ගබ්සා කරා කියලා ඉපදෙන්න හිටපු එකාගේ කර්මය වෙනස් වෙනවා කියලද? වෙන තැනක ආයෙත් අබ්බගාත වෙලාම උප්පත්තිය ලබන්නේ නෑ කියලද? උඹ බෞද්ධයෙක් කියාගෙන බුදු දහම විවේචනය කරන්නේ හරියට දැනගෙනද? බුදු රජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි කර්මය වෙනස් කරන්න ද උඹ දඟලන්නේ???? කෙලින් උත්තර දීපන් වැල් බයිලා නැතුව. අන්න දැන් උඹ ලිඳ ගැඹුරටම කපා ගන්න නටන්නේ! මොකද උඹ කියනවා "ගබ්සාව නීති ගත කරමු" කියනවත් එක්කම උඹ පන්සිල් දන්න හොඳ බෞද්ධයෙක් කියලා... අන්න එතනිනුයි උඹ, මෙච්චර වෙලා කවුරුත් කපා ගත්තේ නැති ලිඳක් කපා ගන්න පටන් ගත්තේ. මං උඹට අවස්තාව දුන්නා epic fail වෙච්ච එක shape කර ගන්න... නෑ උඹට ඕනේ බුදු දහම කියලා කියාගෙන මටම අරින්න එන්න... කලින් thread එකේදිත් එහෙමයි. උඹට ලිඳ මනේ ඕනේ? හරි හිටපන් මං උඹට ලිඳ කපා ගන්න උදවු කරන්න...... දැන් මං අලුතෙන් උඩ අහලා තියනවා ප්‍රශ්න දෙකක්. දැන් උඹම පිලි අරන් තියනවා උඹ බෞද්ධ කියලා.. දැන් දීපන් උත්තර...[/SIZE][/COLOR] නැවත මතක් කිරීම....... ~ [COLOR="DarkOrange"]මේ ඉහල කොටස බෞද්ධ අය සඳහා මිස, අන්‍යාගමික හෝ ආගමක් නොමැති අය සඳහා නොවන බව කරුණාවෙන් සලකන්න. ඔබ අන්‍යාගමික හෝ ආගමක් නොමැති නම්, ඉහත බුද්ධ දේශනා ආශ්රිත කරුණු විවේචනය කිරීමෙන් පලක් නොවේ.[/COLOR] ~ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom