Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා

ඔව් ඒ අවස්ථාවත් මග හරින්න පුළුවන් මේක හරියටම නීතිගත කරලා... මේක දැන් ගොඩක් වෙන්නේ නිකන් දොස්තරලා හරහා... උසාවි යැමක් නැතුව... නමුත් මේ තුනම අඩංගු කරලා තව පණතක් හදල ඒ කාර්ය අධිකරණ වෛද්‍ය නිලධාරි කෙනෙක් ලව්වා කරවන්න පුළුවන්නම් ඒ අවස්ථාවත් මග හැරිලා යනවා... එකයි මේක අලුත් පණතට ආයේ එන්න ඕනේ කියල මම කියන්නේ...

එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?

නැ.. ඒ අවස්ථා පුළුල් වෙන්න කිසිම ඉඩක් කොතනකින්වත් කොහොමකින් වත් නැ... මොකද යම්කිසි කියාපටිපාටික උල්ලංඝනයක් සෘජුවම මිනිමැරීම කියන වරදට අහුවෙන නිසා කවුද දැන දැන ඒ අවදානම ගන්නේ...

එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්

එක මෙහෙමයි මචං.. ඔය කාරණාව මෙහෙම හිතපන්... බඩේදිම දැනගන්නවා ළමයාගේ ඉනෙන් පහල ඉන්ද්රියයන් කිසිවක් හරියට පිහිටලා නැ කියල... එහෙම උනොත් ඉපදුනත් ඒ ළමය සදාකාලිකව එකතැන් වෙනවා... එය ගෑනු ලමයෙක් නං කවුද මචං එයාව බදින්නේ... ලගම නෑ හිතවතෙක් නැත්තන් අම්ම තාත්ත මැරිච්ච දවසක කව්ද ඒ ලමයව බලාගන්නේ... පිළියම අංගවිකල නිවාසෙකට දාන එකද... ඊට වඩා හොදයි බන් ගැබෙම මැරෙන එක... අපිට කියන්න පුළුවන් අනේ පවු කියල... නමුත් ජීවත්වෙන කෙනා තමයි එකේ අමාරුව දන්නේ... එහෙම බිත්ති 4කට කොටු වෙලා එක්තැන් වෙලා අවරුදු 50ක් 60ක් ජීවත් වෙන්න සිද්ධ උනොත් කොහොමද... ඒ මිනිස්සු වැටෙන මානසික තත්ත්වය උබට අඩුම තරමේ මවාගන්නවත් පුලුවන්ද? බඩේදීම මරණ එක පව් තමයි... නමුත් විදව විදව අවරුදු 50ක් 60ක් බිත්ති හතරක අතරේ කොටුවෙලා ජීවත් වෙනවට වඩා එක හොදනැද්ද කියල හිතල බලපන්... ඊලග කාරණාව.. කවදාවත් ඒ ළමයාගේ අම්මටයි තාත්තටයි හිත නිදහසේ මැරෙන්නවත් පුලුවන්ද බලපන් එහෙම ළමයෙක්ව සමාජේ තනිකරලා දාල...සදාකාලිකව හිතේ කරදරෙන්... අන්න ඒ වගේ යම් යම් ප්‍රායෝගික කාරණා නිසා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගබ්සාව නීතිගත කරන එකේ කිසිම වැරද්දක් නැ බන්...

[QUOTE="thanujaka, post: 16922175, member: 123679"] [SIZE="3"][COLOR="DarkSlateBlue"]ගබ්සාවක් කරන්න පුළුවන් එකම අවස්ථාව මවට ජිවතයට හානියක් සිදු වෙන අවස්ථාව කියලා සඳහන් වෙනවා[/COLOR] ඔව් ඒ අවස්ථාවත් මග හරින්න පුළුවන් මේක හරියටම නීතිගත කරලා... මේක දැන් ගොඩක් වෙන්නේ නිකන් දොස්තරලා හරහා... උසාවි යැමක් නැතුව... නමුත් මේ තුනම අඩංගු කරලා තව පණතක් හදල ඒ කාර්ය අධිකරණ වෛද්‍ය නිලධාරි කෙනෙක් ලව්වා කරවන්න පුළුවන්නම් ඒ අවස්ථාවත් මග හැරිලා යනවා... එකයි මේක අලුත් පණතට ආයේ එන්න ඕනේ කියල මම කියන්නේ... [COLOR="DarkSlateBlue"]එ වාගේ ඔය සිමාසහිත කියන තැන ඔය අවස්ථා පුළුල් වෙන්නෙ එහෙම නැද්ද වෙනත් කරුණුත් එක්ක?[/COLOR] නැ.. ඒ අවස්ථා පුළුල් වෙන්න කිසිම ඉඩක් කොතනකින්වත් කොහොමකින් වත් නැ... මොකද යම්කිසි කියාපටිපාටික උල්ලංඝනයක් සෘජුවම මිනිමැරීම කියන වරදට අහුවෙන නිසා කවුද දැන දැන ඒ අවදානම ගන්නේ... [COLOR="DarkSlateBlue"]එවාගෙම මෙක ළමයා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගත්තොත් මානුශිය මදි නෙද්[/COLOR] එක මෙහෙමයි මචං.. ඔය කාරණාව මෙහෙම හිතපන්... බඩේදිම දැනගන්නවා ළමයාගේ ඉනෙන් පහල ඉන්ද්රියයන් කිසිවක් හරියට පිහිටලා නැ කියල... එහෙම උනොත් ඉපදුනත් ඒ ළමය සදාකාලිකව එකතැන් වෙනවා... එය ගෑනු ලමයෙක් නං කවුද මචං එයාව බදින්නේ... ලගම නෑ හිතවතෙක් නැත්තන් අම්ම තාත්ත මැරිච්ච දවසක කව්ද ඒ ලමයව බලාගන්නේ... පිළියම අංගවිකල නිවාසෙකට දාන එකද... ඊට වඩා හොදයි බන් ගැබෙම මැරෙන එක... අපිට කියන්න පුළුවන් අනේ පවු කියල... නමුත් ජීවත්වෙන කෙනා තමයි එකේ අමාරුව දන්නේ... එහෙම බිත්ති 4කට කොටු වෙලා එක්තැන් වෙලා අවරුදු 50ක් 60ක් ජීවත් වෙන්න සිද්ධ උනොත් කොහොමද... ඒ මිනිස්සු වැටෙන මානසික තත්ත්වය උබට අඩුම තරමේ මවාගන්නවත් පුලුවන්ද? බඩේදීම මරණ එක පව් තමයි... නමුත් විදව විදව අවරුදු 50ක් 60ක් බිත්ති හතරක අතරේ කොටුවෙලා ජීවත් වෙනවට වඩා එක හොදනැද්ද කියල හිතල බලපන්... ඊලග කාරණාව.. කවදාවත් ඒ ළමයාගේ අම්මටයි තාත්තටයි හිත නිදහසේ මැරෙන්නවත් පුලුවන්ද බලපන් එහෙම ළමයෙක්ව සමාජේ තනිකරලා දාල...සදාකාලිකව හිතේ කරදරෙන්... අන්න ඒ වගේ යම් යම් ප්‍රායෝගික කාරණා නිසා අව මානසික හෝ ලැබෙන්නට යන දරුවා ආබාධිතයකු වීම යටතේ ගබ්සාව නීතිගත කරන එකේ කිසිම වැරද්දක් නැ බන්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom