Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මගේ මතය නම් ගබ්සාව නීති ගතකලයුතුයි යන්න.

නීති ගත කලයුතු ආකාරය

නිකන්ම නීති ගතකරල කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඒ ඒ ඕන විදියට නටාගන්න හදපු නාඩගමක් විදියට නෙමෙයි. බොහොම පිලිගත් තාක්ශණික, වෛද්‍ය විද්‍යාවෙන් පරිපූර්ණ, නීති රීති වලින් අනුව සැකසුනු විදියටයි. නිති රීති කියන්නෙ කවුරුදු සුදුසු, කළලයේ උපරිම වයස් සීමාව, කලලය ඇතිවීමට හේතු, සංකූලතා ආදී පැති ගනනාවකින් බලලයි ගබ්සාව සදහා අනුමත විය යුත්තෙ. ඒ වගේම ඒ අනුමත කිරීම සාමන්‍ය නඩු වලින් නම් ප්‍රයෝගික නෑ. පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියෙ වැඩ පිලිවෙලක් යටතේ රජය මගින් පූර්ණ අධීක්ශනය යටතේ පවත්වාගෙන යන මධ්‍යස්තාන විය යුතුයි. ඒ වගේම අනුමත කිරීමට රජය මගින් කොන්දේසි සහ අවශ්‍ය වෛද්‍ය වාර්තා සමග ඉල්ලුම් පත්‍රයක් සැකසිය හැකියි. එතකොට එකී කොන්දේසි සපුරන හා එකී වෛද්යවාර්තාවන් ඇති අයට ඉල්ලුම් කලහැකි වන අතර එය රජ්‍ය නිලධාරින්ගේ අනුමත අනු අත්සන් මගින් ඉහතකී මධ්‍යස්තානයකට යොමු කල හැකියි. මේ ක්‍රමය මගින් නඩුහබ හා පෞද්ගලිකත්ව හානි නවත්වන්න පුලුවන්. තව ක්‍රම තියෙනව.

නීති ගතකලයුතෙ ඇයි?

ත්‍රෙඩ් එක පුරාම තියෙනව. අංගවිකල, අව මානසිකත්ව, දූශන වැනි හේතු නිසා.තව දෙයක් මෙහිදී කුසට අනවශ්‍ය දරුවෙක් එනව කියන්නෙ හිතන තරම් ලේසි සෙල්ලමක් නෙමෙයි. අපි මෙතන ඉදන් කෑගැහුවට ඒ වේදනාව දන්නෙ වෙන අය තමා. ඒ මිනිස්සු කියන විදපු කතා වලින් තමා අපිට ඒ දුක අවබෝධ කරගන්න පුලුවන්. එතකොට මව ගොඩක් වෙලාවට මානසිකව ලෙඩ වෙනව. විශාදය වගේ රෝග ඇතිවෙනව. අන්තිමේද දරුවව ඇලවල් ගානෙ විසි කරල යනව. ඒ නිසා ඉහත කී කොන්දේසි සපුරන තමන්ට අව්ශ්ය නැති දරුවෙක් දස මාසයක් කුසේ දරාගෙන සිටිය යුතුයි කියන්න අපිට කිසිම අයිතියක් නෑ.

නීති ගතකලාම ඉවරද නෑ. තව තියෙනව. පස්සෙ ඒ ටික දාන්නම්.

[QUOTE="MihiCherub, post: 16922184, member: 238676"] [SIZE=3]මෙහෙමයි මචන් මගේ මතය නම් ගබ්සාව නීති ගතකලයුතුයි යන්න. [U] නීති ගත කලයුතු ආකාරය[/U] නිකන්ම නීති ගතකරල කොල්ලටයි බල්ලටයි හැම එකාටම ඒ ඒ ඕන විදියට නටාගන්න හදපු නාඩගමක් විදියට නෙමෙයි. බොහොම පිලිගත් තාක්ශණික, වෛද්‍ය විද්‍යාවෙන් පරිපූර්ණ, නීති රීති වලින් අනුව සැකසුනු විදියටයි. නිති රීති කියන්නෙ කවුරුදු සුදුසු, කළලයේ උපරිම වයස් සීමාව, කලලය ඇතිවීමට හේතු, සංකූලතා ආදී පැති ගනනාවකින් බලලයි ගබ්සාව සදහා අනුමත විය යුත්තෙ. ඒ වගේම ඒ අනුමත කිරීම සාමන්‍ය නඩු වලින් නම් ප්‍රයෝගික නෑ. පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියෙ වැඩ පිලිවෙලක් යටතේ රජය මගින් පූර්ණ අධීක්ශනය යටතේ පවත්වාගෙන යන මධ්‍යස්තාන විය යුතුයි. ඒ වගේම අනුමත කිරීමට රජය මගින් කොන්දේසි සහ අවශ්‍ය වෛද්‍ය වාර්තා සමග ඉල්ලුම් පත්‍රයක් සැකසිය හැකියි. එතකොට එකී කොන්දේසි සපුරන හා එකී වෛද්යවාර්තාවන් ඇති අයට ඉල්ලුම් කලහැකි වන අතර එය රජ්‍ය නිලධාරින්ගේ අනුමත අනු අත්සන් මගින් ඉහතකී මධ්‍යස්තානයකට යොමු කල හැකියි. මේ ක්‍රමය මගින් නඩුහබ හා පෞද්ගලිකත්ව හානි නවත්වන්න පුලුවන්. තව ක්‍රම තියෙනව.[/SIZE] [U][SIZE=3]නීති ගතකලයුතෙ ඇයි?[/SIZE][/U] [SIZE=3]ත්‍රෙඩ් එක පුරාම තියෙනව. අංගවිකල, අව මානසිකත්ව, දූශන වැනි හේතු නිසා.තව දෙයක් මෙහිදී කුසට අනවශ්‍ය දරුවෙක් එනව කියන්නෙ හිතන තරම් ලේසි සෙල්ලමක් නෙමෙයි. අපි මෙතන ඉදන් කෑගැහුවට ඒ වේදනාව දන්නෙ වෙන අය තමා. ඒ මිනිස්සු කියන විදපු කතා වලින් තමා අපිට ඒ දුක අවබෝධ කරගන්න පුලුවන්. එතකොට මව ගොඩක් වෙලාවට මානසිකව ලෙඩ වෙනව. විශාදය වගේ රෝග ඇතිවෙනව. අන්තිමේද දරුවව ඇලවල් ගානෙ විසි කරල යනව. ඒ නිසා ඉහත කී කොන්දේසි සපුරන තමන්ට අව්ශ්ය නැති දරුවෙක් දස මාසයක් කුසේ දරාගෙන සිටිය යුතුයි කියන්න අපිට කිසිම අයිතියක් නෑ. [/SIZE] [SIZE=3]නීති ගතකලාම ඉවරද නෑ. තව තියෙනව. පස්සෙ ඒ ටික දාන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom