Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.

අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?

ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.

ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.

[QUOTE="AnGeLHuNteR, post: 16923186, member: 494178"] [SIZE=4]මෙහෙමයි මචන්. මොකක් හරි නීතියක්, හරි අලුත් තාක්ෂනයක් හරි මිනිස්සුන්ට අඳුන්වල දෙනකොට ඒ ගැන මහජනතාව දැනුවත් කරන්න ඕන. ඒත් ලන්කාවෙ කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ. ෆෝන් ආවා මොකදවුනේ? ඉන්ටනෙට්/ෆේස්බුක් ආවා මොකදවුනේ? අන්තිමට මේවා රටේ අලුත් ප්‍රශ්න බවට පත්වුනා. අඩුම තරමෙ ලන්කාවෙ නීතිය ගැනවත් ලන්කාවෙ මිනිස්සුන්ට හරි හමන් අවබෝධයක් නැහැ. උසාවියට ගියාම කඩපු නීතිය මොකක්ද කියලවත් සමහර වැරදිකාරයො දන්නෙ නැහැ. මේව ටික හරියට සාමාන්‍ය භාෂාවෙන් මිනිස්සු අතරට ගෙනියන්න ඕන.අපේ රටේ ගුරුවරු 8 වසර සෞඛ්‍ය පාඩම් ටිකවත් උගන්නන්නෙ නැහැ. මිස්ලට ලැජ්ජයිලු. කොහොමහරි ලින්ගික අධ්‍යාපනය හැමෝටම අනිවාර්ය වෙන්න ඕන. ග්‍රාමසේවකලව දම්මවල ලින්ගික අධ්‍යාපනික පොත්, උපත්පාලන ද්‍රව්‍ය,පෙති ගෙවල් ගානෙ ගිහින් 18 ට වැඩි අයට බෙදල දෙනව වගේ දේවල් කරන්න තියෙනව. එහෙමවුනොත් ගබ්සාව හුඟක් අඩුවෙනව. හැබැයි මේ දේවල් එක්ක ගබ්සාව නීතිගත කරන්නත් වෙනව. මොකද සමහර විෂේශ අවස්ථා තියෙන නිසා. අනිත් රටවල්වල ඒව කරන හැටි දැක්කම ලන්කාව ගැන ලැජ්ජයි. ලන්කාව පිරිහෙන්න මූලිකම සාදකය ඔය ලන්කාවෙ මුල් බැහැල තියෙන සන්ස්කෘතිය. ඒක බමුනු මතවලින් පිරිල තියෙන්නෙ. ඒවගේ සන්ස්කෘතියක් මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ගැන හිතන්නෙ නැහැ.අපේ මිනිස්සු මෙච්චර අපේම සන්ස්කෘතියට ගරහන්නෙ ඒ වෙනුවට වෙන දේවල් වැලඳ ගන්නෙ ඒ නිසා.ඔය අවුරුදු දහස් ගනන් තියෙන ආකල්ප එහෙම වෙනස් වෙන්නෙ නැහැ [SIZE=4]විවෘත ආර්තිකේ ආපුගමන් හැන්ගිලා තිබ්බ කුනු ටික එලියට වැටුන.[/SIZE][/SIZE][SIZE=4]:P[/SIZE] [SIZE=4] අද ලෝකෙම යන්නෙ ධනවාදී පැත්තකට,එතනදි දුර්වලය බරක් වෙනව.දරුවො විතරක් නෙමෙයි හුඟක් වෙලාවට වැඩිහිටියොත් බරක් වෙනව. ඒ නිසා යම්කිසි විපරීත ගමනක් තියෙන්නෙ. අලුත් ක්‍රමේ ඇතුලෙ ඉඩ තියෙන්නෙ ස්වයන් පාලිත මිනිසාට මිසක් නීති දාලා මිනිස්සුන්ට නෙමෙයි. බටහිර රටවල්වල මිනිස්සු හුඟක් දුරට ස්වයන් පාලිත තත්වෙට ඇවිත් ඉන්නෙ. අපි යන්න ඕන ඒ පැත්තට මිසක් අරක එපා මේක එපා කියලා නීති දාගෙන ඉන්න හම්බයො පැත්තට නෙමෙයි. හොඳ හික්මීමක් තියෙන මිනිහට නීති තිබුනත් එකයි නැතත් එකයි.තමන්ගෙ ක්‍රමේට ජීවත්වෙනව. ඒත් නීති දාගෙන ගැටගහගෙන ඉන්න මිනිස්සු ඒ නීති අස්සෙන් රින්ගල තව තව වැරදි කරනව. ලන්කාවෙ එක දවසක් නීතියක් නැතිවුනොත් මොනවයින් මොනව වෙයිද?:rofl: ඔන්න ඕක නිසා තමයි ලන්කාවෙ අපි සන්ස්කෘතිය, ආගම් ඔලුවෙ තියාගෙන හිරගෙවල් අරිනකොට. කිසිම සන්ස්කෘතියක් නැහැයි කියල අපි බනින රටවල් වල හිරගෙවල් වැහෙන්නෙ.:cool: ඇත්තටම නීතියක් ගේනකොටම සීයට සීයක් සර්ව සාධාරන විදියට කරන්න බැහැ. ඔය කියන විදියට එහෙනම් අපරාධකාරයොත් මරණ එක වැරදි වෙන්න ඕන. ආගම්වාදී කෝනයෙන් බලල නීති දාන්නෙ හම්බ රටවල්වල, ලන්කාව එතනට යන්න ඕන නැහැ. ආගම වෙනයි නීතිය වෙනයි. දෙකම වෙන වෙනම තියෙනකම් පිරිසිදුකම රැකෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom