Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ

අතහරින මවුවරු නැහැ නෙමෙයි මචං... අතහරින්න බැ... කැමති උනත් අකැමති උනත් හදන්නම ඕනේ..එකයි තියෙන ප්‍රශ්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයින්ව හදාගන්න කැමති අම්මලට එකෙන් බාධාවක් වෙන්නේ නැ නේ...

කැමති අයට හදාගන්න පුළුවන්... නමුත් දැන් තියෙන නීතියෙන් එහෙම හදාගන්න අකමැති අම්මලට පවා ලමයින්ව හදාගන්න බල කරනවා... එකේ ප්‍රතිපලයක් විදිහට තමයි කාණු මුල්ලේ බෝක්කු අයිනේ, අංගවිකල නිවාස වල ළමයි දුක් විදින්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයි හදන්න කැමති අයට කිසි බාධාවක් වෙන්නේ නැ... අකමැති අයට කරන බල කිරීමයි නතර වෙන්නේ...

නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුරට

ඔව් බොහෝදුරට එහෙම වෙනවා වෙන්න පුළුවන්... එතකොට එහෙම නොවෙන කොටසට.. අන්න ඒ කොටසට නීතිමය සරණක් අවශ්‍යයි කියලයි මම කියන්නේ...

දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේවෙන සීන් එකක් නැත.

ඔව් යම් යම් සමාජමය කරුනුත් මිනිස්සු එකතැන් වෙන්න පුළුවන්... ඒ ගොල්ලොත් ව්දව විදව ඉන්න එකේ මෙගොල්ලන්ටත් එහෙමම ඉන්න දෙමු කියන එක කොච්චර අසාධාරණද බන්..

සහනයක් දෙන්න පුල්වන් තැනදී සහනයක් දෙන්න ඕනෙයි කියලයි මම කියන්නේ....

අනික පිරිස අඩුවෙන තරමට තමයි පසුකාලීනව ඒ තත්ත්වෙට පත්වෙන අයගේ සුබසාධන මට්ටමත් දියුණු වෙන්නේ.... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ යට ලැබෙන සුබසාධනයත් ඉහල යන්නේ නැනේ... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවන මට්ටම තවත් පහල යන එක... කට්ටිය අඩු උනාම තමයි එයාලගේ සුභසාධන මට්ටමත් ඉහල යන්නේ... එකයි මම කියන්නේ ඒවගේ සදාකාලිකව අබාධිතව සාමාජ ගත වෙන පිරිස අඩුකරන්න පුළුවන් අවස්ථාවෙදී උචිත ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියල...

[QUOTE="thanujaka, post: 16924923, member: 123679"] [SIZE="3"] [COLOR="DarkSlateBlue"]නමුත් බොහෙ මව්වරුන් දැරුවා බිහිකරනවා.එව්ගේ ඒ මව් සෙනහසින් බලගන්නවා.ජිවත කාලයම විදව විදව පව් කියලා එහෙම අතඅරින මව් වරුත් නැහැ[/COLOR] අතහරින මවුවරු නැහැ නෙමෙයි මචං... අතහරින්න බැ... කැමති උනත් අකැමති උනත් හදන්නම ඕනේ..එකයි තියෙන ප්‍රශ්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයින්ව හදාගන්න කැමති අම්මලට එකෙන් බාධාවක් වෙන්නේ නැ නේ... කැමති අයට හදාගන්න පුළුවන්... නමුත් දැන් තියෙන නීතියෙන් එහෙම හදාගන්න අකමැති අම්මලට පවා ලමයින්ව හදාගන්න බල කරනවා... එකේ ප්‍රතිපලයක් විදිහට තමයි කාණු මුල්ලේ බෝක්කු අයිනේ, අංගවිකල නිවාස වල ළමයි දුක් විදින්නේ... මේ නීතිය ගෙනාවයි කියල එහෙම ළමයි හදන්න කැමති අයට කිසි බාධාවක් වෙන්නේ නැ... අකමැති අයට කරන බල කිරීමයි නතර වෙන්නේ... [COLOR="DarkSlateBlue"]නමුත් අරවාගේ ගොඩක් වෙලාවට ඉනෙන් පහල වාගේ කෙස් වලදි දරුවා නැති වෙනවා සොබාවිකම බොහො දුරට [COLOR="Black"]ඔව් බොහෝදුරට එහෙම වෙනවා වෙන්න පුළුවන්... එතකොට එහෙම නොවෙන කොටසට.. අන්න ඒ කොටසට නීතිමය සරණක් අවශ්‍යයි කියලයි මම කියන්නේ... [/COLOR] [/COLOR] [COLOR="DarkSlateBlue"]දැන් අනික් අබාදිත පුද්ගලයන්වත් එකියන්නේ වෙනත් විදිහකට ගත්තොත් වෙනත් විදිහට අබාධිත වන අය එතකොට ඒ අය සමාජය ජිවිත් වුන උදවිය එ අයත් විදවනවානෙද ජිවත කාලයෙදිම:confused:?.තවත් අපි බලමු උපත ලබලා උපතින් පසුව යම් අනතුරකින් අබාධිත වුනොත් එ අයට කුමක් වෙවිද?එ අයත් එතකොට ලොකයේ විඳව විඳව නෙද් ඉන්නේ එතකො එ අයට ගන්න තිරණය මොකකද්.මම මචන් උඹ දුන්න අදාල පිළිතුරේ විදව විදව ඉන්න කියන දෙට තමයි මේ ප්‍රශනය යොමු කරේ:Dවෙන සීන් එකක් නැත.:yes:[/COLOR] ඔව් යම් යම් සමාජමය කරුනුත් මිනිස්සු එකතැන් වෙන්න පුළුවන්... ඒ ගොල්ලොත් ව්දව විදව ඉන්න එකේ මෙගොල්ලන්ටත් එහෙමම ඉන්න දෙමු කියන එක කොච්චර අසාධාරණද බන්.. සහනයක් දෙන්න පුල්වන් තැනදී සහනයක් දෙන්න ඕනෙයි කියලයි මම කියන්නේ.... අනික පිරිස අඩුවෙන තරමට තමයි පසුකාලීනව ඒ තත්ත්වෙට පත්වෙන අයගේ සුබසාධන මට්ටමත් දියුණු වෙන්නේ.... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ යට ලැබෙන සුබසාධනයත් ඉහල යන්නේ නැනේ... කට්ටිය වැඩිවෙන්න වැඩිවෙන්න වෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවන මට්ටම තවත් පහල යන එක... කට්ටිය අඩු උනාම තමයි එයාලගේ සුභසාධන මට්ටමත් ඉහල යන්නේ... එකයි මම කියන්නේ ඒවගේ සදාකාලිකව අබාධිතව සාමාජ ගත වෙන පිරිස අඩුකරන්න පුළුවන් අවස්ථාවෙදී උචිත ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියල...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom