Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳයි උඹ ඔය කියන විදිහෙ ගබ්සාව නීතිගත කරලා සාර්ථක වැඩපිළිවෙලක් ඇති කරලා, ඒ රටේ මිනිස්සුන්ට ආඩම්බර හිතෙන විදිහෙ, අපේ රට ගැන ලජ්ජා හිතෙන විදිහෙ රටකට උදාහරනයක් දෙන්න බලන්න.

උඹේ වැරදි වැටහීමක් තියෙනව. අපේ නියම හෙළ සoස්කෘතියෙ උඹ කියනව වගේ බමුණු මත නෑ. මනුස්සයෙක්ට මනුස්සයෙක් විදිහට මිසක් වෙන විදිහකට සැළකිල්ලක් හෙළයන් අතර තිබුනේ නෑ.

ලෝකෙ ධනවාදය හරහා යන්නෙ වලට නම් අපිත් උන් එක්කම ගිහින් වලේ වැටෙන්න අවශ්‍ය නෑනෙ. අපිට බාහිර ලෝකෙන් වෙන්වෙලා ඉන්න බැරි නිසා ඒ ක්‍රමය අපේ රටේ විදිහට හැඩගහගෙන අපේ ස0ස්කෘතියට ගැලපෙන් විදිහට සකස් කරගන්න අපි දැනගත යුතුයි. ඔය ධනවාදී ස0කල්ප දරන බොහොමයක් රටවලට රකින්න කියලා සoස්කෘතියක් නෑ. උන්ගෙ ඉතිහසෙම අවුරුදු සියගානයි. ඒ උන් ඒකත් මහ ඉහලින් උන්ගේ දරුවන්ට උගන්නනවා. උන් උන්ට තියෙන මෑ ඇටේ වගේ සoස්කෘතියත් රකිනව. උඹලට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඒතුළින් ගොඩනැගිච්ච ස0ස්කෘතියක් තියෙනව. ඒව ඇතිවුනේ ඒ මුළු කාල පරාසයේම පරිනාමයක් විදිහට. ඒවට පයින් ගහල උඹලට අවුරුදු සීයකට දෙසීයකට වඩා ඉන්න හම්බෙන්නෙ නෑ. හොඳ උදාහරනෙ තමයි වී වගාවට විස බෙහෙත් ගහලා දැන් අනුරාදපුර පැත්තෙ වතුර ටිකක් බොන්න බැරුව ඉන්න එක. ධනවාදයට අනුව වැඩි අස්වැන්නක් ගන්නය කියලා අපේ රටට ආවේනික වී වර්ග අතෑරල වැඩි පළදාව දෙන වෙනත් වී වර්ග හිටෙව්ව. ඒවට ස්වභාවිකව අපේ පරිසරයෙ පවතින්න බෑ. ඉතින් බෙහෙත් ගැහුව. දන් වතුරත් විස වෙලා. පේනවනේ ධනවාදෙ කියලා විපරීත විදිහට තමන්ගෙ දේට පය්න් ගහල ගිහින් කරගත්තු දේ?

අපේ රටේ අපේ සoස්කෘතියට ගරහන්නෙ අපේ සoස්කෘතිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්. උන් තමයි එළියට පැනල උන්ගේ මෝඩකම ගැන නොදන්නා නිසාම කෑ ගහන්නෙ. අපේ සoස්කෘතිය ගැන දන්න එවුන් ඒක රකිනවා මිසක් ගැරහිල්ලක් කරන්නෙ නෑ. ප්‍රශ්ණය නම් එන්න එන්නම සි0හල ස0ස්කෘතිය අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කිරීමයි. ඒකටත් හේතුව රටක ස0ස්කෘතියේ වටිනාකම නොදත් අමනයින් අධ්‍යාපන ක්‍රමය දක්කන්න දැමීමයි.

විවෘත ආර්ථික ක්‍රමය දැම්මහම එලියෙන් ආපු කුනු අපේ රට ඇතුලට ආව මිසක් රට ඇතුලෙන් එලියට එන්න කුනක් තිබුනේ නෑ. උඹේ දැනුමේ පට්ට ලෙස අඩුපාඩු තියෙනව. විවෘත ආර්ථික ක්‍රමය එදා හිටපු මෝඩ දේශපාලකයො ඔහේ මේ රටට ගෙනැල්ල අතෑරිය මිසක් ඒක අපේ රටට හරියන විදිහට සැකසූ ආර්ථික ක්‍රමයක් කලේ නෑ. ඊට කලින් ආණ්ඩු කරපු අය රටේ ක්‍රියාත්මක කරපු අසාර්ථක ස0වෘත ආර්ථික ක්‍රමයෙන් බැටකාපු මිනිස්සු විවෘත ආර්ථික ක්‍රමය බදාගත්තා. ගෙනාපු එවුන් වත්, බදාගත්තු එවුන් වත් දැනගෙන හිටියෙ නෑ තමන් සෙල්ලම කරන සතා මොකාද කියල. අද ලoකාවෙ ගෙවුම් ශේශය හැමදාම රින. අපි හැමදාම ණයයි. ණයට අරන් පිටරටින් බඩු ගෙනැල්ලා කාලා ඉන්න රටක් වෙලා. තමන්ගේ බඩගෝස්තරේ එදා එදාට රැකගන්න එකද බන් ධනවාදෙ කියන්නෙ? ආර්ථික ක්‍රම ගැනත් තව ඉගෙන ගනින්. උඹ හිතා ඉන්න එක නෙවෙයි නියම ධනවාදෙ. අපි ධනවාදී නම් අඩුම ගානෙ අපි පිටරටින් ගෙන්නන් තරමට වත් අපි නිශ්පාදන පිටරට පටවන්න ඕන. නැත්නම් ඒක ධනවාදයක් නෙවෙයි ණයවාදයක්.

උඹ මේ රටේ ඉන්නව නන් උඹ දන්නවනෙ මේ රටේ මිනිස්සු නීතිය ගණන් ගන්නෙ නෑ. අපේ රටෙ එවුන් නීතියට දාන වoගු දන්නෙ මේ රටේ එවුන්ම විතරයි. මේ රට මේ තත්වෙන් වත් තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ව ආගමෙන්, සoස්කෘතියෙන් කරලා තියෙන පාලනය නිසයි. ඒ දේවල් නිසා රටේ මිනිස්සුන්ට හරි වැරැද්ද ගැන හැඟිමක් ලැබිල තියෙනව. නීතිය පණ මදි නිසා තමයි අපේ අයියලා නීතියෙන් රිoගලා යන්නෙ. උඹ හිතාගෙන ඉන්නෙ අනිත් පැත්තට.

[QUOTE="Lewke, post: 16928668, member: 510552"] [SIZE="4"][COLOR="Navy"]හොඳයි උඹ ඔය කියන විදිහෙ ගබ්සාව නීතිගත කරලා සාර්ථක වැඩපිළිවෙලක් ඇති කරලා, ඒ රටේ මිනිස්සුන්ට ආඩම්බර හිතෙන විදිහෙ, අපේ රට ගැන ලජ්ජා හිතෙන විදිහෙ රටකට උදාහරනයක් දෙන්න බලන්න. උඹේ වැරදි වැටහීමක් තියෙනව. අපේ නියම හෙළ සoස්කෘතියෙ උඹ කියනව වගේ බමුණු මත නෑ. මනුස්සයෙක්ට මනුස්සයෙක් විදිහට මිසක් වෙන විදිහකට සැළකිල්ලක් හෙළයන් අතර තිබුනේ නෑ. ලෝකෙ ධනවාදය හරහා යන්නෙ වලට නම් අපිත් උන් එක්කම ගිහින් වලේ වැටෙන්න අවශ්‍ය නෑනෙ. අපිට බාහිර ලෝකෙන් වෙන්වෙලා ඉන්න බැරි නිසා ඒ ක්‍රමය අපේ රටේ විදිහට හැඩගහගෙන අපේ ස0ස්කෘතියට ගැලපෙන් විදිහට සකස් කරගන්න අපි දැනගත යුතුයි. ඔය ධනවාදී ස0කල්ප දරන බොහොමයක් රටවලට රකින්න කියලා සoස්කෘතියක් නෑ. උන්ගෙ ඉතිහසෙම අවුරුදු සියගානයි. ඒ උන් ඒකත් මහ ඉහලින් උන්ගේ දරුවන්ට උගන්නනවා. උන් උන්ට තියෙන මෑ ඇටේ වගේ සoස්කෘතියත් රකිනව. උඹලට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් ඒතුළින් ගොඩනැගිච්ච ස0ස්කෘතියක් තියෙනව. ඒව ඇතිවුනේ ඒ මුළු කාල පරාසයේම පරිනාමයක් විදිහට. ඒවට පයින් ගහල උඹලට අවුරුදු සීයකට දෙසීයකට වඩා ඉන්න හම්බෙන්නෙ නෑ. හොඳ උදාහරනෙ තමයි වී වගාවට විස බෙහෙත් ගහලා දැන් අනුරාදපුර පැත්තෙ වතුර ටිකක් බොන්න බැරුව ඉන්න එක. ධනවාදයට අනුව වැඩි අස්වැන්නක් ගන්නය කියලා අපේ රටට ආවේනික වී වර්ග අතෑරල වැඩි පළදාව දෙන වෙනත් වී වර්ග හිටෙව්ව. ඒවට ස්වභාවිකව අපේ පරිසරයෙ පවතින්න බෑ. ඉතින් බෙහෙත් ගැහුව. දන් වතුරත් විස වෙලා. පේනවනේ ධනවාදෙ කියලා විපරීත විදිහට තමන්ගෙ දේට පය්න් ගහල ගිහින් කරගත්තු දේ? අපේ රටේ අපේ සoස්කෘතියට ගරහන්නෙ අපේ සoස්කෘතිය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එවුන්. උන් තමයි එළියට පැනල උන්ගේ මෝඩකම ගැන නොදන්නා නිසාම කෑ ගහන්නෙ. අපේ සoස්කෘතිය ගැන දන්න එවුන් ඒක රකිනවා මිසක් ගැරහිල්ලක් කරන්නෙ නෑ. ප්‍රශ්ණය නම් එන්න එන්නම සි0හල ස0ස්කෘතිය අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අයින් කිරීමයි. ඒකටත් හේතුව රටක ස0ස්කෘතියේ වටිනාකම නොදත් අමනයින් අධ්‍යාපන ක්‍රමය දක්කන්න දැමීමයි. විවෘත ආර්ථික ක්‍රමය දැම්මහම එලියෙන් ආපු කුනු අපේ රට ඇතුලට ආව මිසක් රට ඇතුලෙන් එලියට එන්න කුනක් තිබුනේ නෑ. උඹේ දැනුමේ පට්ට ලෙස අඩුපාඩු තියෙනව. විවෘත ආර්ථික ක්‍රමය එදා හිටපු මෝඩ දේශපාලකයො ඔහේ මේ රටට ගෙනැල්ල අතෑරිය මිසක් ඒක අපේ රටට හරියන විදිහට සැකසූ ආර්ථික ක්‍රමයක් කලේ නෑ. ඊට කලින් ආණ්ඩු කරපු අය රටේ ක්‍රියාත්මක කරපු අසාර්ථක ස0වෘත ආර්ථික ක්‍රමයෙන් බැටකාපු මිනිස්සු විවෘත ආර්ථික ක්‍රමය බදාගත්තා. ගෙනාපු එවුන් වත්, බදාගත්තු එවුන් වත් දැනගෙන හිටියෙ නෑ තමන් සෙල්ලම කරන සතා මොකාද කියල. අද ලoකාවෙ ගෙවුම් ශේශය හැමදාම රින. අපි හැමදාම ණයයි. ණයට අරන් පිටරටින් බඩු ගෙනැල්ලා කාලා ඉන්න රටක් වෙලා. තමන්ගේ බඩගෝස්තරේ එදා එදාට රැකගන්න එකද බන් ධනවාදෙ කියන්නෙ? ආර්ථික ක්‍රම ගැනත් තව ඉගෙන ගනින්. උඹ හිතා ඉන්න එක නෙවෙයි නියම ධනවාදෙ. අපි ධනවාදී නම් අඩුම ගානෙ අපි පිටරටින් ගෙන්නන් තරමට වත් අපි නිශ්පාදන පිටරට පටවන්න ඕන. නැත්නම් ඒක ධනවාදයක් නෙවෙයි ණයවාදයක්. උඹ මේ රටේ ඉන්නව නන් උඹ දන්නවනෙ මේ රටේ මිනිස්සු නීතිය ගණන් ගන්නෙ නෑ. අපේ රටෙ එවුන් නීතියට දාන වoගු දන්නෙ මේ රටේ එවුන්ම විතරයි. මේ රට මේ තත්වෙන් වත් තියෙන්නෙ මේ රටේ මිනිස්සුන්ව ආගමෙන්, සoස්කෘතියෙන් කරලා තියෙන පාලනය නිසයි. ඒ දේවල් නිසා රටේ මිනිස්සුන්ට හරි වැරැද්ද ගැන හැඟිමක් ලැබිල තියෙනව. නීතිය පණ මදි නිසා තමයි අපේ අයියලා නීතියෙන් රිoගලා යන්නෙ. උඹ හිතාගෙන ඉන්නෙ අනිත් පැත්තට. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom