Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තනුජක යොමු කරපු ප්‍රශන වගයකට හරස් ප්‍රශ්න යොමු කරන්න නැවත එන්නට වුනා.

ලිපිය පලකලේ මම විශ්වාස කරන කරුණ ඒ ලිපියෙ අතුළත් හිංදා මචන්.

මම ගබ්සාව අනුමත කරන පුද්ගයලෙක් නෙමෙයි . එක අයේ වෙනස් වන්නෙද නැත

මෙකනේ මයි ෆ්‍රෙන්ඩ්.අංගවිකල,අවමානසික නිතියානු කුලව නිවැරිදි කියන්න පුළුවන් කියමු.ඉපදෙනෙ හැම මිනිස් ජිවතයක්ම 100% සාර්ථක වෙන්නෙත් නැනේ.අවමානිසික්වය,අංගවිකල නිතිය ලබා දුන්නයි කියමු.එතකොට මව් වරුන්ට ගබ්සා කිරිමේ තිරණය කල හැකි කියමු.ජිවයක් හැටියට කුස තුළ සිටින දරුවාට ජිවත් විමේ අයිතයක් නැද්ද දැන්.?අංගවිකල හො අවමානසිකයි කියලා,ඒ දෙය නිතියට තිරනය කල හැකිද?එකියන්නේ තව කෙනෙකුගේ වෙනත් අයිතිවාසිකම්ක් වෙනුවෙන් වෙනත් කෙනෙකුගෙ අංගවිකල හො අවමානසික ජිවත් විමේ අයිතිය නිතියෙන් උදුරා ගත හැකිද?.මම එකයි කිව්වේ උඹ සුපිරියටම පහැඳලි කරපු නිතිමය රාමුව මට පැහදිලි.අනික් කාරණුත් එකක මට එකඟ වෙන්න බැහැ කියන මේ හෙතුවයි.

අනික් කාරණය "කැමතිනම්" එකියන්නෙ තොර ගැනිම. කියලා ඔබ ප්‍රකාෂ කරලා තියනවා එක තැනකදි.එතකොට මචන් අපේ මව්වරු එ මතය තොරගැනමක් නැතුව අංගවිකල,දරුවෙක් බිහිකලොත්.එ වාගේ එක මවක් විතරක් වෙන්න බැනේ එහෙම දිගටම් බිහිකෙලොත්.එකියන්නේ අර නීතිය දෙන නිතිමය සරණ නැතිව .එවිට ඒ නිතිය ඇති ඵලය කුමක්ද?එතකොටත් අර ළමයා සමාජයේ විඳව විඳව නේද ඉන්නෙ?

රෙප් වෙච්චි කෙනෙකුට වෙනත් පිළියම් තියනවා දරුගබක් හට ගැනිමට ප්‍රථම,එ කාථාවත් අයින් කරන්න වෙනවා කියමු.දැන් රේප් වෙච්චි කෙනෙකුට ටැබ්ලට් එකක් ගන්න නිතියෙන් අවසර ගන්න ඔනේද මචං.?

උපට ගැනිම වෛද්‍ය පාලිත මහතාගේ ලිපියෙන්:-

මම කියන්නේ විදමත් නිවැරදි ලිංගික අධ්‍යපනයක් දිමේන් මේය වල්ක්වා ගත හැකි නේද?එතකොට දුශනය වුනයින් පසුව අපරාද කරුට නිවැරදි නිතිය ක්‍රියාත්ම කිරිම......දැඩි දඩුවම් පමුණවිම.

දැන් හොරෙන් ගබ්සා කරන එවා නිතියන් අවසර අරන්ද කරන්නේ.බං?උඹටවත් මටවත් එක නිතියටවත් නවත්තන්න බැහැනේද?එතකොට මේ නීතිය ගෙන එමේ පලය කුමක්ද.මෙයින් දෙප්ත්තටම කිසිම වාසියක් නැහැනේ..? මම කියන්නේ හොර රහසේ කරන නීති විරොධි ගබ්සා වලට මොකද වෙන්නේ.?

එසේ කළ හැකිද ? දරුවා වැරදි කරු වනුයෙ මොන වරදක් කලාටද?තමන් අංගවිකලව හො අවමානසිව පිහිටුනු නිසාද?නැතහොත් මව දුශනයට ලක් වි කුස සිටින දරුවා කල වරද කුමක්ද?

අන්න එකතමයි මචං අපි දෙන්නට කතා කරන්න ගොඩක් දෙවල් තියනවා.මෙක එන්ඩ් වෙන්නෙ නැති මතෘකාව යළුවා.දිගටම යනවා.අපි කාලයට යොමු කරමු.අපි අවධානයෙන් ඉඳිමු.

[QUOTE="Chrisrg, post: 16929544, member: 372380"] තනුජක යොමු කරපු ප්‍රශන වගයකට හරස් ප්‍රශ්න යොමු කරන්න නැවත එන්නට වුනා.:D:oo: ලිපිය පලකලේ මම විශ්වාස කරන කරුණ ඒ ලිපියෙ අතුළත් හිංදා මචන්. මම ගබ්සාව අනුමත කරන පුද්ගයලෙක් නෙමෙයි .:D එක අයේ වෙනස් වන්නෙද නැත [SIZE=3]මෙකනේ මයි ෆ්‍රෙන්ඩ්:D.අංගවිකල,අවමානසික නිතියානු කුලව නිවැරිදි කියන්න පුළුවන් කියමු.ඉපදෙනෙ හැම මිනිස් ජිවතයක්ම 100% සාර්ථක වෙන්නෙත් නැනේ:rolleyes:.අවමානිසික්වය,අංගවිකල නිතිය ලබා දුන්නයි කියමු:dull:.එතකොට මව් වරුන්ට ගබ්සා කිරිමේ තිරණය කල හැකි කියමු.ජිවයක් හැටියට කුස තුළ සිටින දරුවාට ජිවත් විමේ අයිතයක් නැද්ද දැන්:dull:.?අංගවිකල හො අවමානසිකයි කියලා,ඒ දෙය නිතියට තිරනය කල හැකිද?[/SIZE][SIZE=3]එකියන්නේ තව කෙනෙකුගේ වෙනත් අයිතිවාසිකම්ක් වෙනුවෙන් වෙනත් කෙනෙකුගෙ අංගවිකල හො අවමානසික ජිවත් විමේ අයිතිය නිතියෙන් උදුරා ගත හැකිද:oo:?.මම එකයි කිව්වේ උඹ සුපිරියටම පහැඳලි කරපු නිතිමය රාමුව මට පැහදිලි:D.අනික් කාරණුත් එකක මට එකඟ වෙන්න බැහැ කියන මේ හෙතුවයි.:D [/SIZE] [SIZE=3] අනික් කාරණය "කැමතිනම්" එකියන්නෙ තොර ගැනිම. කියලා ඔබ ප්‍රකාෂ කරලා තියනවා එක තැනකදි.එතකොට මචන් අපේ මව්වරු එ මතය තොරගැනමක් නැතුව අංගවිකල,දරුවෙක් බිහිකලොත්.එ වාගේ එක මවක් විතරක් වෙන්න බැනේ එහෙම දිගටම් බිහිකෙලොත්.එකියන්නේ අර නීතිය දෙන නිතිමය සරණ නැතිව .එවිට ඒ නිතිය ඇති ඵලය කුමක්ද?:eek:එතකොටත් අර ළමයා සමාජයේ විඳව විඳව නේද ඉන්නෙ?:eek: [/SIZE] [SIZE=3]රෙප් වෙච්චි කෙනෙකුට වෙනත් පිළියම් තියනවා දරුගබක් හට ගැනිමට ප්‍රථම,එ කාථාවත් අයින් කරන්න වෙනවා කියමු.දැන් රේප් වෙච්චි කෙනෙකුට ටැබ්ලට් එකක් ගන්න නිතියෙන් අවසර ගන්න ඔනේද මචං.?:oo:[/SIZE] උපට ගැනිම වෛද්‍ය පාලිත මහතාගේ ලිපියෙන්:- [SIZE=3][B]මම කියන්නේ විදමත් නිවැරදි ලිංගික අධ්‍යපනයක් දිමේන් මේය වල්ක්වා ගත හැකි නේද?එතකොට දුශනය වුනයින් පසුව අපරාද කරුට නිවැරදි නිතිය ක්‍රියාත්ම කිරිම......දැඩි දඩුවම් පමුණවිම.[/B] [/SIZE] [B][SIZE=3]දැන් හොරෙන් ගබ්සා කරන එවා නිතියන් අවසර අරන්ද කරන්නේ.බං?උඹටවත් මටවත් එක නිතියටවත් නවත්තන්න බැහැනේද?:oo:[/SIZE][SIZE=3]එතකොට මේ නීතිය ගෙන එමේ පලය කුමක්ද.මෙයින් දෙප්ත්තටම කිසිම වාසියක් නැහැනේ..? මම කියන්නේ හොර රහසේ කරන නීති විරොධි ගබ්සා වලට මොකද වෙන්නේ.? [/SIZE][/B] [B][SIZE=3]එසේ කළ හැකිද ? දරුවා වැරදි කරු වනුයෙ මොන වරදක් කලාටද?තමන් අංගවිකලව හො අවමානසිව පිහිටුනු නිසාද?නැතහොත් මව දුශනයට ලක් වි කුස සිටින දරුවා කල වරද කුමක්ද?:oo: අන්න එකතමයි මචං අපි දෙන්නට කතා කරන්න ගොඩක් දෙවල් තියනවා.මෙක එන්ඩ් වෙන්නෙ නැති මතෘකාව යළුවා.දිගටම යනවා.අපි කාලයට යොමු කරමු.අපි අවධානයෙන් ඉඳිමු.:D [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom