Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මූ එක්කො තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්න්ම් කාමරෙන් එලියට වත් යන්නෙ නැති එකෙක්.මට නම් ඇති උනේ ත්‍රෙඩ් එකට විව්ස් වැටෙන්නෙ නෑ. ඒ කියන්නෙ කවුරුත් මේක බලන්නෙ නෑ. ඒ නිසා එකෙක් දෙන්නෙක්ගෙ බොළද තර්කවලට කෑගහන එක අපරාදයක්.ඔයා කියපු එක දෙයකට මම විරිද්ධයි. ඒ තමා ළමයි කානුවල දාල යන එක නවත්තන්න බෑ කියපු එක. ඒකට සාර්තක ක්‍රම ලෝකෙ තියෙනව. මම ඒ ආර්ටිකල්ස් කපල එකතු කරල තිබ්බ ෆයිල් එක නැති වෙලා.

1.ලිංගික අධ්‍යාපන අද රටේ ඉතා දුර්වලයි.

2.ලිංගික අධ්‍යාපනය එක රැයකින් දෙන්න බෑ. ඒ වගේම ඉහල වයස් සීමාවලට 30+ ලබාදීම ප්‍රයෝගික නෑ. වැඩමුලු පැවත්තුවත් සහභාගි වෙන්නෙ නැති නිසා.

3.අද පටන් ගත්තත් ලිංගික අධ්‍යාපනයෙන් ඉහල සමාජයක් බිහිවෙන්න වසර 10ක් වත් යනව.

4.එහෙම බිහි උනත් එයින් අනවශ්‍ය ගැබ්ගැනීම් 100% ක් නවත්තන්න බෑ. අද වෛද්‍යවිද්‍යාලයේ ඉන්න සිසිවියන්ගේ පවා ගබ්සා කිරීම් වාර්තාවෙලා තියෙනව.

5.මොන දේ කොයි විදියට උනත් අංගවිකල, දූශන නිසා කළල ඇතිවීම වැලැක්විය නොහැකියි.

6.ඒ අනුව අනවශ්‍ය ගැබ් ගැනීම අනිවාර්යෙන්ම ඇති වෙනව.

7.නීතියෙන් තහනම් වුවත් නැතත් හෙට දිනයේදීත් අනාරක්ශිත ගබ්සා කිරීම 500+ සිදුවෙනව. නිවැරදි දත්ත නෑ. 900 පමණ කියල සදහන් වෙන්නෙ.

8.ඒ අනුව අකල් මරණ, අතුරුවිපාක වැනි තත්වයන් සිදුවෙනව.

9.නීතිගත කිරීම මගින් හොරෙන් කරන 500+යට රැකවරනයක් ලබදී සීමාවන් වලට යටත්ව ආරක්ශාකාරීත්වයක් ලබාදිය හැකියි.(ලිංගික අධ්‍යාපනය දියුනු වීම මත මෙම ප්‍රමාණය අඩු කරගත හැක.)

10.එයින් අකල්මරන නවත්වාගත හැකි වන අතර ජාවාරම් නතර කරගත හැකියි.

11.එහෙත් සීමාවලට යටත් නොවෙන ප්‍රතිශතයක් ඉතුරු වෙනව.

12.එව නීතිවිරෝධීව නැතිකීරිමට ගන්න උත්සාහයන් බලධාරින් විසින් මැඩලිය යුතුයි.

13.එ අනුව මවට අනවශ්‍ය දරුවන් (උපත්) යම් ප්‍රමානයක් ඉපදෙනව.

14.එවැනි දරුවන් මහමග දමායෑමේ අවදානමක් පවතිනව. වර්තමානයේ ඕනතරම් වාර්තා වෙනව.

15.එ අනු එවැනි දරුවන් රජයෙන් ලබා ගන්නා වැඩ පිලිවෙලක් දියත් කලයුතුයි. දැනට හන්ගේරියාව ආදී රටවල මේක සාර්තකව සිදුකරනව. මේ ක්‍රමය යටතෙ හන්ගේරියානු රජයට ලබාගත්ත පලමු දරුව ඈන් මතක විදියට, වීදියක නමක්.

16.වසරකට රජයට ලබාගත හැකි දරුවන් උපරිම සීමවක් ඇතිවෙනව. නඩත්තු වියදම ඉහල බැවින්.

17.ඒ අනුව,

i.දරුවන් නොමැති අයහට හා රැක්වරනය ලබාදීමට හැකි අයට නඩත්තු දැරිය හැකි බවට පිලිගත් කරුනු මත භාරකාරත්වය පැවරිය හැක.

ii.ලිංගික අධ්‍යාපනයෙන්, ගුනගරුක, ආකල්ප,වලින් හෙබි නීති ගරුක සමාජයක් ඇතිකිරීම මගින් බිහිවෙන දරුවන් ප්‍රමානය අඩු කරගැනීම.

ii.ආධාර ලබා ගැනීම මගින් රැකවරණය ලබාදිය හැකි දරුවන් ප්‍රමාණය වැඩි කිරීම.

ඔය විදියට සියලුම පැති වල අවධානය යොමුකරමින් රටට බරක් නෙවෙන දරුවන් බිහිකරගත හැකියි.

[QUOTE="MihiCherub, post: 16930255, member: 238676"] [SIZE=3]මූ එක්කො තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක්. නැත්න්ම් කාමරෙන් එලියට වත් යන්නෙ නැති එකෙක්.මට නම් ඇති උනේ ත්‍රෙඩ් එකට විව්ස් වැටෙන්නෙ නෑ. ඒ කියන්නෙ කවුරුත් මේක බලන්නෙ නෑ. ඒ නිසා එකෙක් දෙන්නෙක්ගෙ බොළද තර්කවලට කෑගහන එක අපරාදයක්.ඔයා කියපු එක දෙයකට මම විරිද්ධයි. ඒ තමා ළමයි කානුවල දාල යන එක නවත්තන්න බෑ කියපු එක. ඒකට සාර්තක ක්‍රම ලෝකෙ තියෙනව. මම ඒ ආර්ටිකල්ස් කපල එකතු කරල තිබ්බ ෆයිල් එක නැති වෙලා. -------------------------------------------------------- 1.ලිංගික අධ්‍යාපන අද රටේ ඉතා දුර්වලයි. 2.ලිංගික අධ්‍යාපනය එක රැයකින් දෙන්න බෑ. ඒ වගේම ඉහල වයස් සීමාවලට 30+ ලබාදීම ප්‍රයෝගික නෑ. වැඩමුලු පැවත්තුවත් සහභාගි වෙන්නෙ නැති නිසා. 3.අද පටන් ගත්තත් ලිංගික අධ්‍යාපනයෙන් ඉහල සමාජයක් බිහිවෙන්න වසර 10ක් වත් යනව. 4.එහෙම බිහි උනත් එයින් අනවශ්‍ය ගැබ්ගැනීම් 100% ක් නවත්තන්න බෑ. අද වෛද්‍යවිද්‍යාලයේ ඉන්න සිසිවියන්ගේ පවා ගබ්සා කිරීම් වාර්තාවෙලා තියෙනව. 5.මොන දේ කොයි විදියට උනත් අංගවිකල, දූශන නිසා කළල ඇතිවීම වැලැක්විය නොහැකියි. 6.ඒ අනුව අනවශ්‍ය ගැබ් ගැනීම අනිවාර්යෙන්ම ඇති වෙනව. 7.නීතියෙන් තහනම් වුවත් නැතත් හෙට දිනයේදීත් අනාරක්ශිත ගබ්සා කිරීම 500+ සිදුවෙනව. නිවැරදි දත්ත නෑ. 900 පමණ කියල සදහන් වෙන්නෙ. 8.ඒ අනුව අකල් මරණ, අතුරුවිපාක වැනි තත්වයන් සිදුවෙනව. 9.නීතිගත කිරීම මගින් හොරෙන් කරන 500+යට රැකවරනයක් ලබදී සීමාවන් වලට යටත්ව ආරක්ශාකාරීත්වයක් ලබාදිය හැකියි.([/SIZE][SIZE=3][SIZE=3]ලිංගික අධ්‍යාපනය [/SIZE]දියුනු වීම මත මෙම ප්‍රමාණය අඩු කරගත හැක.) 10.එයින් අකල්මරන නවත්වාගත හැකි වන අතර ජාවාරම් නතර කරගත හැකියි. 11.එහෙත් සීමාවලට යටත් නොවෙන ප්‍රතිශතයක් ඉතුරු වෙනව. 12.එව නීතිවිරෝධීව නැතිකීරිමට ගන්න උත්සාහයන් බලධාරින් විසින් මැඩලිය යුතුයි. 13.එ අනුව මවට අනවශ්‍ය දරුවන් (උපත්) යම් ප්‍රමානයක් ඉපදෙනව. 14.එවැනි දරුවන් මහමග දමායෑමේ අවදානමක් පවතිනව. වර්තමානයේ ඕනතරම් වාර්තා වෙනව. 15.[/SIZE][SIZE=3][SIZE=3]එ අනු [/SIZE]එවැනි දරුවන් රජයෙන් ලබා ගන්නා වැඩ පිලිවෙලක් දියත් කලයුතුයි. දැනට හන්ගේරියාව ආදී රටවල මේක සාර්තකව සිදුකරනව. මේ ක්‍රමය යටතෙ හන්ගේරියානු රජයට ලබාගත්ත පලමු දරුව ඈන් මතක විදියට, වීදියක නමක්. 16.වසරකට රජයට ලබාගත හැකි දරුවන් උපරිම සීමවක් ඇතිවෙනව. නඩත්තු වියදම ඉහල බැවින්. 17.ඒ අනුව, i.දරුවන් නොමැති අයහට හා රැක්වරනය ලබාදීමට හැකි අයට නඩත්තු දැරිය හැකි බවට පිලිගත් කරුනු මත භාරකාරත්වය පැවරිය හැක. ii.ලිංගික අධ්‍යාපනයෙන්, ගුනගරුක, ආකල්ප,වලින් හෙබි නීති ගරුක සමාජයක් ඇතිකිරීම මගින් බිහිවෙන දරුවන් ප්‍රමානය අඩු කරගැනීම. ii.ආධාර ලබා ගැනීම මගින් රැකවරණය ලබාදිය හැකි දරුවන් ප්‍රමාණය වැඩි කිරීම. [U] ඔය විදියට සියලුම පැති වල අවධානය යොමුකරමින් රටට බරක් නෙවෙන දරුවන් බිහිකරගත හැකියි.[/U] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom