Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීතිගත කරන්නේ දූෂණය කියන කාරනාව සම්බන්ධයෙන් විතරයි...

අනාචාරික හැසිරීම කියන එක මෙතැනදී නොසලකා හරින එක විතරයි තියෙන්නේ...

ස්ත්‍රී දූෂණය කියන එක අපරාධ වැරද්දක් නිසා ඒ නඩු අහන්නේ මහාධිකරණයේ....

නමුත් අනාචාරය කියන්නේ ලංකාවේ නීතියේ අනුව වැරද්දක් නෙමෙයි..

එක අදාළ වෙන්නේ divorce එකක් ගන්න ground එකක් ව්දිහට විතරමයි...

ඉතින් ඒ අයට abortion claim කරලා උසාවි යන්න බැ..

වැරද්දක් නෙමෙයි නං එහෙම දේක ප්රථිපලේකට උසාවි යන්න බැනේ...

එකයි මං කියන්නේ ඔතනින් රිංගන්න බෑ උසාවිය හරහා ඕක ගියාම කියල...

දෙවැනි එක...

උසාවියේ මචං summary trials , non summary trials කියල ජාති දෙකක් තියෙනවා...

ලඝු පරීක්ෂණ, ලඝු නොවන පරීක්ෂණ කියල තමයි ඒවාට කියන්නේ...

ඔය summary trials කියන තැන වලදී prima facie කියන එක පාවිච්චි වෙනවා...

bona fide කියන්නේ නං කොමන් ප්‍රින්සිපල් එකක්....

නැ.. ලංකාවේ ව්‍යවස්ථාවේ ජීවත්වීමට ඇති අයිතිය කියන එක පිළිඅරගෙන නැ...

ඔව්, euthanasia කියන එක මචං Belgium, Netherlands වගේ රටවල ක්‍රියාත්මක වෙනවා...

එකනං ලංකාවට ප්‍රයෝගිකව පාවිච්චි කරන්න නං Belgium වල තියෙන එක පොඩ්ඩක්වත් වෙනස් කරන් නැතුව 100%කම ඒ විදිහටම ලංකාවේ ඇතුලට ගෙන්න වෙනවා... එහෙම උනොත් එක සාර්ථකයි....

[QUOTE="thanujaka, post: 16931032, member: 123679"] [SIZE="3"]නීතිගත කරන්නේ දූෂණය කියන කාරනාව සම්බන්ධයෙන් විතරයි... අනාචාරික හැසිරීම කියන එක මෙතැනදී නොසලකා හරින එක විතරයි තියෙන්නේ... ස්ත්‍රී දූෂණය කියන එක අපරාධ වැරද්දක් නිසා ඒ නඩු අහන්නේ මහාධිකරණයේ.... නමුත් අනාචාරය කියන්නේ ලංකාවේ නීතියේ අනුව වැරද්දක් නෙමෙයි.. එක අදාළ වෙන්නේ divorce එකක් ගන්න ground එකක් ව්දිහට විතරමයි... ඉතින් ඒ අයට abortion claim කරලා උසාවි යන්න බැ.. වැරද්දක් නෙමෙයි නං එහෙම දේක ප්රථිපලේකට උසාවි යන්න බැනේ... එකයි මං කියන්නේ ඔතනින් රිංගන්න බෑ උසාවිය හරහා ඕක ගියාම කියල... දෙවැනි එක... උසාවියේ මචං summary trials , non summary trials කියල ජාති දෙකක් තියෙනවා... ලඝු පරීක්ෂණ, ලඝු නොවන පරීක්ෂණ කියල තමයි ඒවාට කියන්නේ... ඔය summary trials කියන තැන වලදී prima facie කියන එක පාවිච්චි වෙනවා... bona fide කියන්නේ නං කොමන් ප්‍රින්සිපල් එකක්.... නැ.. ලංකාවේ ව්‍යවස්ථාවේ ජීවත්වීමට ඇති අයිතිය කියන එක පිළිඅරගෙන නැ... ඔව්, euthanasia කියන එක මචං Belgium, Netherlands වගේ රටවල ක්‍රියාත්මක වෙනවා... එකනං ලංකාවට ප්‍රයෝගිකව පාවිච්චි කරන්න නං Belgium වල තියෙන එක පොඩ්ඩක්වත් වෙනස් කරන් නැතුව 100%කම ඒ විදිහටම ලංකාවේ ඇතුලට ගෙන්න වෙනවා... එහෙම උනොත් එක සාර්ථකයි....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom