Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අහල තියෙන හැටියට දැනටත් හොර ගබ්සා අවුරුද්දකට ලක්ෂ 2කට වඩා වෙනව. උඹ කියපන් මේ ගබ්සා ලක්ෂ 2 සිද්ධවුනේ නැත්නම් මොකද වෙන්නෙ කියල.

අවුරුද්දකට දෙමව්පියන්ට අනවශ්‍ය ලමයින් ලක්ෂ දෙකක් සමාජෙට එකතුවෙන එක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද? ලමා නිවාසම කීයක් අරින්න වෙනවද? අවුරුද්දකට ලක්ෂ දෙක ගානෙ බැලුවොත් අවුරුදු 10ක් ගියාම මොකද වෙන්නෙ? ලන්කාවම සමාජ ප්‍රශ්නවලින් පිරුන අවුල් ජාලාවක් වෙයි.

වෙයි නෙමෙයි අනිවා වෙනව.

උඹ කියන විදියෙ රටවල් ලෝකෙ ඕන තරම් තියෙනව. හොඳම රට නෝර්වේ

ඔය නියම හෙල සන්ස්කෘතියෙ ඇතුලෙ තමයි බන් උදේට වැන්දඹු ගෑනියෙක් දැක්කම තූ කියල අහකට කෙලගහන්නෙ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු බමුනු මත ඕන තරම් ලන්කාව ඇතුලෙ තියෙනව.ඔය එකක් විතරයි.ඒවගෙම ලන්කාවෙ ඇතුලෙත් ගෑනුන්ව මනුස්සයො හැටියට නොසලකන තැන් ඕන තරම් තියෙනව.

උඹ දන්නෙ නැති වුනාට ලෝකෙ දැන් තියෙන හැම රටකටම එක හා සමාන ඉතිහාසයක් තියෙනව. සමහර බටහිර රටවල්වල ඉතිහාසෙ අවුරුදු ලක්ෂ ගනන්,මිලියන ගනන් තියෙනව. හැබැයි උන් ඒව කරේ තියාගෙන දඟලන්නෙ නැහැ. ඒ වගේම ලෝකෙ හොඳම සන්ස්කෘතිය තියෙන්නෙත් ලන්කාවෙ නෙමෙයි. ඊට වඩා හොඳට මිනිස්සු ගැන හිතන සන්ස්කෘතීන් ඕන තරම් තියෙනව.ඒව දිහා බැලුව නම් මෙහෙ වෙන දේවල් ගැන දුකයි.

විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් නෙමෙයි. ඒත් ඒක ලන්කාව ඇතුලට කුනු ගෙනාවෙ නෑ. ඒත් ගෙනාපු සේරම මෙහෙදි කුනුවුනා. ඒ අර හම්බ නීති වගෙ සන්කෘතිය මගින් මිනිස්සු ගැටගහල තිබුන නිසයි.

නීති දාලා මිනිස්සු හදන්න බෑ කියල හුඟක් රටවල් මේ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. අනික ආගම් සන්ස්කෘතිය අරක එපා මේක එපා කියල කිව්වට වැඩක් නැහැ. මිනිස්සුන්ට ස්වයන් පාලනේ ලැබෙන්න ඕන. ඒත් ලන්කාවෙ සන්කෘතියෙන් කවදාවත් ඒක වෙලා නැහැ. රටක් පාලනය කරනකොට අන්ක එකට වදවෙන්න ඕන වෙන්න ඕන මිනිස්සාගෙ සතුට,සැනසීම,නිදහස ගැන මිසක් සන්ස්කෘතිය ගැන නෙමෙයි.

[QUOTE="AnGeLHuNteR, post: 16932120, member: 494178"] :rofl::rofl: [SIZE=4] අහල තියෙන හැටියට දැනටත් හොර ගබ්සා අවුරුද්දකට ලක්ෂ 2කට වඩා වෙනව. උඹ කියපන් මේ ගබ්සා ලක්ෂ 2 සිද්ධවුනේ නැත්නම් මොකද වෙන්නෙ කියල. අවුරුද්දකට දෙමව්පියන්ට අනවශ්‍ය ලමයින් ලක්ෂ දෙකක් සමාජෙට එකතුවෙන එක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද? ලමා නිවාසම කීයක් අරින්න වෙනවද? අවුරුද්දකට ලක්ෂ දෙක ගානෙ බැලුවොත් අවුරුදු 10ක් ගියාම මොකද වෙන්නෙ? ලන්කාවම සමාජ ප්‍රශ්නවලින් පිරුන අවුල් ජාලාවක් වෙයි. වෙයි නෙමෙයි අනිවා වෙනව. උඹ කියන විදියෙ රටවල් ලෝකෙ ඕන තරම් තියෙනව. හොඳම රට නෝර්වේ ඔය නියම හෙල සන්ස්කෘතියෙ ඇතුලෙ තමයි බන් උදේට වැන්දඹු ගෑනියෙක් දැක්කම තූ කියල අහකට කෙලගහන්නෙ. බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරපු බමුනු මත ඕන තරම් ලන්කාව ඇතුලෙ තියෙනව.[/SIZE][SIZE=4][SIZE=4]ඔය එකක් විතරයි.[/SIZE]ඒවගෙම ලන්කාවෙ ඇතුලෙත් ගෑනුන්ව මනුස්සයො හැටියට නොසලකන තැන් ඕන තරම් තියෙනව. උඹ දන්නෙ නැති වුනාට ලෝකෙ දැන් තියෙන හැම රටකටම එක හා සමාන ඉතිහාසයක් තියෙනව. සමහර බටහිර රටවල්වල ඉතිහාසෙ අවුරුදු ලක්ෂ ගනන්,මිලියන ගනන් තියෙනව. හැබැයි උන් ඒව කරේ තියාගෙන දඟලන්නෙ නැහැ. ඒ වගේම ලෝකෙ හොඳම සන්ස්කෘතිය තියෙන්නෙත් ලන්කාවෙ නෙමෙයි. ඊට වඩා හොඳට මිනිස්සු ගැන හිතන සන්ස්කෘතීන් ඕන තරම් තියෙනව.ඒව දිහා බැලුව නම් මෙහෙ වෙන දේවල් ගැන දුකයි. විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් නෙමෙයි. ඒත් ඒක ලන්කාව ඇතුලට කුනු ගෙනාවෙ නෑ. ඒත් ගෙනාපු සේරම මෙහෙදි කුනුවුනා. ඒ අර හම්බ නීති වගෙ සන්කෘතිය මගින් මිනිස්සු ගැටගහල තිබුන නිසයි. නීති දාලා මිනිස්සු හදන්න බෑ කියල හුඟක් රටවල් මේ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. අනික ආගම් සන්ස්කෘතිය අරක එපා මේක එපා කියල කිව්වට වැඩක් නැහැ. මිනිස්සුන්ට ස්වයන් පාලනේ ලැබෙන්න ඕන. ඒත් ලන්කාවෙ සන්කෘතියෙන් කවදාවත් ඒක වෙලා නැහැ. රටක් පාලනය කරනකොට අන්ක එකට වදවෙන්න ඕන වෙන්න ඕන මිනිස්සාගෙ සතුට,සැනසීම,නිදහස ගැන මිසක් සන්ස්කෘතිය ගැන නෙමෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom