Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ගබ්සාව නීතිගත කරන පනත සූදානම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගබ්සා සිදුවෙන එක, ගබ්සා කරන තත්වෙට පත්වෙන එක නවත්තන්න අවශ්‍ය දේ කරන්න ඕන කියන එක බන්z මෙච්චර වෙලා කිව්වෙ. උඹලට ඕන කෙල්ලව රේප් වෙන්න ඇරලා පොඩි එකාව මරන්නද? දූශණ වළක්වගන්න බැරි නීතියට ඇබ ගබ්සාවෙන් ගහන්නෙ නැතුව, ගබ්සාව කෙරන්න සිදුවෙන තත්වය ඇතිවීම් වලක්වන්න පුළුවන් නීතිය හරියට, කලට වේලා ක්‍රියාත්මක කිරීමෙන් සහ මිනිසුන් සදාචාරාත්මක කිරීමෙන්. නවත්තන්න බැරි නිසා දුසිරිත් නීතිගන කරන්න කියන මෝඩ තර්කෙට එකඟ වෙන්න බැහැ. උඹේ තර්කය හරියට ලoකාවට කුඩු ගෙන්නන එක, කුඩු ගහන එක නවත්තන්න බැරි නිසා කුඩු ගෙන ඒම, විකිනීම, පාවිච්චිය නීතිගත කරන්න කියනව වගේ වැඩක්.

ඉතින් බන්z එහෙම රටවල් තියෙනව ඇයි මේකත් එහෙම කරන්න හදන්නෙ. ලොකෙ හැම රටම නෝර්වේ වගේ වෙන්න ඕනෙ නෑනෙ. ඔය කියන විදිහට ඉන්න ඕන එවුන් නෝර්වේ හරි කොහේ හරි උන්ට හරියන විදිහෙ රටකට පලයල්ලා. අර දෙමළ ඩයස්පෝරාව ගිහින් ඒක අස්සෙ රිoගන් ඉන්නෙ. උඹලට අසල්වැසියො ගිය ගමන්ම හම්බෙයි.

උඹලට ලොකු වෙච්චි පිටරට සිරිත් වලින් ආපු මගුල් තමා ඔය. හෙළයන් කවදත් කාන්තාවන්ට ගරු සැළකිලි කලා. හෙළ සමාජය මාතෘ මූලිකව ගොඩනැගුනු එකක්. හෙළ ස0ස්කෘතිය ගැන නොදැන ඔය කතාකරන්නෙ. ඉස්සෙල්ලා ඒක ගැන ඉගෙනගෙන ඉඳපන්. පරගැති සිරිත් පුරුදුවෙලා තව ගරහන්නත් එනව මෙතන.

රටක ඉතිහාසෙ කියන්නෙ ඒ රටේ පස් ගොඩවල් කියල හිතන් ඉන්න මෝඩ කතාවක්. ල0කාවෙ ස0ස්කෘතිය ලෝකෙ හොඳම එක කියල අපි කවුරුවත් කියන්නෙ නෑ. හැබැයි මේක අපේ ස0ස්කෘතිය. ඒක ඇතිවුනේ අපේ මුතුන්මිත්තන්ගේ අවුරුදු දහස් ගණනක අත්දැකීම් තුලින්. අද සමාජෙ ඒ ස0ස්කෘතියට පයින් ගහල, එක එක රටවලින් ආපු ලබ්බවල් තමන්ගේ ස0ස්කෘතිය කියලා හිතාගෙන බදාගෙන ඉන්නව. උන් කරන අමන වැඩ නීතිගත කරගන්නත් හදනව.

උඹ ලoකාවෙ ඉතිහාසය ගැන මොන ලබ්බක් වත් දන්නෙ නැති පාටයි. මම ල0කාවෙ ගොවිතැනට වෙච්ච හරිය උදාහරන එක්කම දීල තියෙද්දි උබ මෙහෙම කතා කරන එකෙන්ම ඒක පේනව. කියවලා බලපන්. විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් කියලා උඹ හිතාගෙන ඉන්නව ඇති. මම එහෙම කියල නෑ. අනිත් රටවල් විවෘත ආර්ථිකේ තමන්ගෙ රටට, සoස්කෘතියට, මිනිස්සුන්ගේ වටිනාකම් අනුව හැඩගස්සලා ගත්ත්ත් අපේ ගොන් බාස්ලාට එහෙම කරගන්න බැරි වෙච්ච එක ගැන මම කිව්වෙ. මේ රටේ මිනිස්සුත් ඒක බදාගන්න හේතු වුනේ ඊට කලින් හිටපු දේශපාලුවන්ගේ ආත්ථික ප්‍රතිපත්ති වල තිබුනු විශාල දුර්වලතා. කලින් රිප්ලයි එක හොඳට කියවලා බලපන්. උඹට යමක් ඉගෙනගන්න පුළුවන්. උඹ පොඩි එකෙක් නම් වැඩිහිටියෙක් ගෙන් අහලා කරලා දැනගනින් ඒ කාලෙ ගැන. මොකද වුනේ කියන එක.

'නීති දාලා මිනිස්සු හදන්න බෑ' නම් ඇයි බන් ගබ්සාව, ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියන්නෙ?

මුලින්ම තෙරුම් ගනින් සoස්කෘතිය කියන්නෙ මොකද්ද කියල. රටක සoස්කෘතිය විවේචනය කරන්න කලින්. උඹ කියන විදිහට මිනිස්සු ස්වය0 පාලනයක් වෙන්න නම් ඒකට සමාජයේ සියලු දෙනාම පිළිගත් වටිනාකම් (values) තියෙන්න ඕන. ඒක ඇතිවෙන්නෙ රටක සoස්කෘතියෙ කොටසක් විදිහට. අපේ සoස්කෘතියට පයින් ගහලා ආපු මෝඩ රැල අද ගලේ පහරපු බළල්ලු වගේ අනාත වෙලා ඉන්නෙ ඒ වටිනාකම් නැතිවෙලා නිසා. දැන් සමාජයට සoස්කෘතියෙන් තිබුනු රැකවරනය ගිලිහීගෙන ගිහින්. ඒක දරාගන්න අමාරු වෙනකොට අවලමුන් අතින් වෙන හානිය නවතන්න අවලo වැඩ නීතිගත කරන්න හදනව. මෝඩ මීහරක්.

උඹ කියන විදිහේ නිදහසක් දෙන්න පුලුවන් සදාචාර සම්පන්න සමාජයකට විතරයි. එහෙම සමාජයක් ඇතිකරගන්න නම් එබඳු ස0ස්කෘතියක් ඇතිව එන්න ඕන.

[QUOTE="Lewke, post: 16933007, member: 510552"] [SIZE="4"][COLOR="Navy"]ගබ්සා සිදුවෙන එක, ගබ්සා කරන තත්වෙට පත්වෙන එක නවත්තන්න අවශ්‍ය දේ කරන්න ඕන කියන එක බන්z මෙච්චර වෙලා කිව්වෙ. උඹලට ඕන කෙල්ලව රේප් වෙන්න ඇරලා පොඩි එකාව මරන්නද? දූශණ වළක්වගන්න බැරි නීතියට ඇබ ගබ්සාවෙන් ගහන්නෙ නැතුව, ගබ්සාව කෙරන්න සිදුවෙන තත්වය ඇතිවීම් වලක්වන්න පුළුවන් නීතිය හරියට, කලට වේලා ක්‍රියාත්මක කිරීමෙන් සහ මිනිසුන් සදාචාරාත්මක කිරීමෙන්. නවත්තන්න බැරි නිසා දුසිරිත් නීතිගන කරන්න කියන මෝඩ තර්කෙට එකඟ වෙන්න බැහැ. උඹේ තර්කය හරියට ලoකාවට කුඩු ගෙන්නන එක, කුඩු ගහන එක නවත්තන්න බැරි නිසා කුඩු ගෙන ඒම, විකිනීම, පාවිච්චිය නීතිගත කරන්න කියනව වගේ වැඩක්.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]ඉතින් බන්z එහෙම රටවල් තියෙනව ඇයි මේකත් එහෙම කරන්න හදන්නෙ. ලොකෙ හැම රටම නෝර්වේ වගේ වෙන්න ඕනෙ නෑනෙ. ඔය කියන විදිහට ඉන්න ඕන එවුන් නෝර්වේ හරි කොහේ හරි උන්ට හරියන විදිහෙ රටකට පලයල්ලා. අර දෙමළ ඩයස්පෝරාව ගිහින් ඒක අස්සෙ රිoගන් ඉන්නෙ. උඹලට අසල්වැසියො ගිය ගමන්ම හම්බෙයි. :rofl:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]උඹලට ලොකු වෙච්චි පිටරට සිරිත් වලින් ආපු මගුල් තමා ඔය. හෙළයන් කවදත් කාන්තාවන්ට ගරු සැළකිලි කලා. හෙළ සමාජය මාතෘ මූලිකව ගොඩනැගුනු එකක්. හෙළ ස0ස්කෘතිය ගැන නොදැන ඔය කතාකරන්නෙ. ඉස්සෙල්ලා ඒක ගැන ඉගෙනගෙන ඉඳපන්. පරගැති සිරිත් පුරුදුවෙලා තව ගරහන්නත් එනව මෙතන.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]:rofl: රටක ඉතිහාසෙ කියන්නෙ ඒ රටේ පස් ගොඩවල් කියල හිතන් ඉන්න මෝඩ කතාවක්. ල0කාවෙ ස0ස්කෘතිය ලෝකෙ හොඳම එක කියල අපි කවුරුවත් කියන්නෙ නෑ. හැබැයි මේක අපේ ස0ස්කෘතිය. ඒක ඇතිවුනේ අපේ මුතුන්මිත්තන්ගේ අවුරුදු දහස් ගණනක අත්දැකීම් තුලින්. අද සමාජෙ ඒ ස0ස්කෘතියට පයින් ගහල, එක එක රටවලින් ආපු ලබ්බවල් තමන්ගේ ස0ස්කෘතිය කියලා හිතාගෙන බදාගෙන ඉන්නව. උන් කරන අමන වැඩ නීතිගත කරගන්නත් හදනව.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]උඹ ලoකාවෙ ඉතිහාසය ගැන මොන ලබ්බක් වත් දන්නෙ නැති පාටයි. මම ල0කාවෙ ගොවිතැනට වෙච්ච හරිය උදාහරන එක්කම දීල තියෙද්දි උබ මෙහෙම කතා කරන එකෙන්ම ඒක පේනව. කියවලා බලපන්. විවෘත ආර්ථිකේ කියන්නෙ මැජික් එකක් කියලා උඹ හිතාගෙන ඉන්නව ඇති. මම එහෙම කියල නෑ. අනිත් රටවල් විවෘත ආර්ථිකේ තමන්ගෙ රටට, සoස්කෘතියට, මිනිස්සුන්ගේ වටිනාකම් අනුව හැඩගස්සලා ගත්ත්ත් අපේ ගොන් බාස්ලාට එහෙම කරගන්න බැරි වෙච්ච එක ගැන මම කිව්වෙ. මේ රටේ මිනිස්සුත් ඒක බදාගන්න හේතු වුනේ ඊට කලින් හිටපු දේශපාලුවන්ගේ ආත්ථික ප්‍රතිපත්ති වල තිබුනු විශාල දුර්වලතා. කලින් රිප්ලයි එක හොඳට කියවලා බලපන්. උඹට යමක් ඉගෙනගන්න පුළුවන්. උඹ පොඩි එකෙක් නම් වැඩිහිටියෙක් ගෙන් අහලා කරලා දැනගනින් ඒ කාලෙ ගැන. මොකද වුනේ කියන එක. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]'නීති දාලා මිනිස්සු හදන්න බෑ' නම් ඇයි බන් ගබ්සාව, ගනිකා වෘත්තිය නීතිගත කරන්න කියන්නෙ? මුලින්ම තෙරුම් ගනින් සoස්කෘතිය කියන්නෙ මොකද්ද කියල. රටක සoස්කෘතිය විවේචනය කරන්න කලින්. උඹ කියන විදිහට මිනිස්සු ස්වය0 පාලනයක් වෙන්න නම් ඒකට සමාජයේ සියලු දෙනාම පිළිගත් වටිනාකම් (values) තියෙන්න ඕන. ඒක ඇතිවෙන්නෙ රටක සoස්කෘතියෙ කොටසක් විදිහට. අපේ සoස්කෘතියට පයින් ගහලා ආපු මෝඩ රැල අද ගලේ පහරපු බළල්ලු වගේ අනාත වෙලා ඉන්නෙ ඒ වටිනාකම් නැතිවෙලා නිසා. දැන් සමාජයට සoස්කෘතියෙන් තිබුනු රැකවරනය ගිලිහීගෙන ගිහින්. ඒක දරාගන්න අමාරු වෙනකොට අවලමුන් අතින් වෙන හානිය නවතන්න අවලo වැඩ නීතිගත කරන්න හදනව. මෝඩ මීහරක්. උඹ කියන විදිහේ නිදහසක් දෙන්න පුලුවන් සදාචාර සම්පන්න සමාජයකට විතරයි. එහෙම සමාජයක් ඇතිකරගන්න නම් එබඳු ස0ස්කෘතියක් ඇතිව එන්න ඕන. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom