Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගබ්සාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

sinhalabuddhist.com කියන වෙබ් අඩවියේ පල වූ ලිපියක් පිළිබද මට යම් වැදගත් කමක් තියෙන කාලින මාර්තෘකාවක් කියල හිතුන..මේක කියවන්න.කියවල ඔගොල්ලොන්ගේ අදහස් මෙතන දල යන්න. මේකේ තියෙන ඒවා 100% ඇත්ත කියලා මට හිතෙනවා.

ගබ්සාව හරහා සිදුකරන්නට යන සිංහල සමූලඝාතනය ගැන හෙළිදරව්ව!

කතෝලික සභාව ගබ්සාව නීතිගත කිරීමට විරුද්ධ වෙමින් කළ අගනා ප්‍රකාශයක් මගේ අවධානයට ලක් විය. ගබ්සාව නීතිගත කිරීමේ රංගනය ඉදිරිපත් වුණේ එය දේශීයව මතුවූවක් ලෙසය, එහෙත් පැහැදිලිවම බටහිර රටවල පන්නයට ගබ්සාව නීතිගත කිරීමට අවශ්‍ය වුණේ බටහිරින් ආධාර ලබන ස්ත්රීවාදීන්ටය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේ සඳහා රජයට බලපෑම් කරන බව කතෝලික පූජකතුමන්ලා ප්‍රකාශ කළහ. මේ කරුණ අවදියෙන් සිටින රටට ආදරය කරන අය දන්න කරුණකි. කතෝලික පූජක වරුන්ගේ සාක්ෂිය ඉතා අගනේය. එතුමන්ලා තව දුරටත් ප්‍රකාශ කළේ බංකොලොත් බටහිර සංස්කෘතිය පැතිරවීමට එරෙහි විය යුතු බවත් ජාති කුල ආගම් භේද වලින් තොරව නැගී සිටිය යුතු බවත්ය. අසාධාරණ අන්තවාදී ස්ත්‍රීවාදය පිළි නොගන්නැයිද එතුමන්ලා කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියහ.

මට සිහිවුනේ එදා පෘතුගීසීන් කිරි දරුවන් උඩවිසිකර බයිනෙත්තුවට ඇල්ලූ සැටිය. එදාද කතෝලික සභාව එම ක්‍රියා හෙළා දකින්නට ඇත. අද කතෝලික සභාව කිරිදරුවන් වෙනුවෙන් පෙනී සිටී. අද ස්ත්‍රීවාදී සුද්දියන් කිරි දරුවන් උඩවිසිකර කඩුවට බයිනෙත්තුවට අල්ලයි. ස්ත්රීවාදයේ භයානකකම අත්දැකීමෙන්ම දන්නේ කතෝලික සභාවය. බටහිර රටවල පල්ලියේ බිදවැටීම තුළ අති භයංකාර සුද්දියන් ස්ත්‍රීවාදීන් ලෙස බලවත් විය. ගබ්සාවට බෞද්ධ විරෝධයක් ප්‍රබල ලෙස එල්ල නොවුනේ ස්ත්‍රීවාදය ගැන අපගේ දැනුවත් බව අඩු නිසාය. ස්ත්‍රීවාදය ප්‍රචාරය කරන අයද 90% ක්ම කතෝලිකයන් බව මෙහිදී සදහන් කළ යුතුය.

මෙරට ගබ්සා විශාල ප්‍රමාණයක් සිදුවන අතර මේවා සඳහා රාජ්‍ය නොවන සංවිධාන විශාල දායකත්වයක් දක්වයි. ජනගහන සේවා ලංකා නම් ආයතනයක් මාරි ස්ටෝප්ස් චිකිත්සාගාර ලෙසින් මහා පරිමාණයෙන් ගබ්සා කල අතර ඊට සම්බන්ධ තැරැව්කාර ජාලයක්ද විය. මෙය වැජබුණේ රාජ්‍ය නොවන සංවිධාන ජනප්‍රියව තිබූ කාලයේය. දිනකට සිය ගණනින් කරන ගබ්සා සදහා නෝවේ රාජ්‍ය ඇතුළු ස්කන්ඩිනේවියානු රටවල් නොමසුරුව කාන්තා සංවිධාන හරහා මුදල් සපයයි. මෙය සමූල ඝාතනයකි. සුද්දන්ගේ මෙම සමූලඝාතන වලට ලක් වන්නේ සිංහලයන්ය. සිහලයන් සුලු ජාතියක් කරන්නේ අපේ පරම හතුරන් වන සුද්දන්ය.

සුද්දන් තම සමූල ඝාතන සදහා සැලසුමකට අනුව ක්‍රියාත්මක වේ. එකක් නම් කාන්තාවන්ට නිවසේ රැදී සිටීමට ඇති කාලය අවම කිරීමයි. රැකියා දීමේදී කාන්තාවන්ට ප්රමුඛත්වයක් දෙන්නේ ඒ අනුවය. පිරිමියා ගෙදර නැවතී කාන්තාව රැකියාවට යැවීම බටහිරයාට අවශ්‍යය. වෘත්තීය පුහුණුවේද වඩු වැඩ මේසන් වැඩ සදහා ගැහැණු ළමුන්ද රූපලාවණ්‍ය වැඩිපුර බදවා ගන්නේ සුද්දන් සතුටු කිරීමටය. මෙසේ සතියකට මාසෙකට සැරයක් ගෙදර යන්නට සිදුවෙන ආකාරයේ රැකියා පුහුණු සදහා බදවා ගැනීමේදී ප්රමුඛත්වයක් ගැහැණු ළමුන්ට දෙන්නේ සුද්දන් සතුටු කිරීමතවත් භයානක දෙයක් සිදු වේ. නීති ආධාර යැයි කියමින් හැකි තරම් සිංහල පවුල් දික්කසාද කරවීමයි.

මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලින් දික්කසාද පැමිණිලි විශාල ලෙස ලබී ඇතැයි නීති ආධාර කොමිසම කියා ඇත. මෙබදු ගම්බද ප්‍රදේශ වල දික්කසාදය ජනප්‍රිය වීමෙන් නීතීඥයන්ට මල් මල් හිනා යන්නට ඇත. සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කියා ගී ගයන්නටද ඇත. දික්කසාද කරන රාජ්‍ය නොවන සංවිධාන වලට සල්ලි දීමට පොරකෑමෙන් සුද්දන්ට සුද්දන්ට තුවාල සිදු නොවුනානම් පුදුමය. මෙසේ කාන්තාවන්ට නිවසේ රැදී සිටීමට ඉඩ නොදීම, දික්කසාද කරවීම., ගබ්සා කරවීමෙන් සුද්දෝ තම සමූල ඝාතන ක්‍රියාදාමය සතුටු සිතින් කරගන යති. මෙම ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට රජයකට නොහැක. ආධාර කපාහරින බවට තර්ජනය කරති. තොපිව සමූලඝාතනය කරන ව්‍යාපෘති වලට අපෙන් ආධාර ඉල්ලපියවු කියා තර්ජනය කරති. අත මිට මෙලවීම්ද සිදුවේ.

මෙවර කාන්තා දිනය හා සමගාමී ක්‍රියාකාරකම් මට මතක ඇති කාලෙක නොදුටු විරූ ලෙස අතිශය ප්‍රචණ්ඩකාරී වී තිබිණි. එහෙත් ස්ත්‍රීවාදයට යටවූ රටක් යළි ආපසු හැරවීමට නොහැක. බටහිර රටවලට වී ඇත්තේ එයයි. සුද්දොත් ගලේ පහරපු බළල්ළුන්ගේ මට්ටමට වැටී ඇත. රැවුල ඇති පිරිමි හා රැවුල නැති පිරිමින්ගෙන් සමන්විත බටහිර ජනගහනය වේගයෙන් අඩුවෙමින් යයි. සුද්දියන්ගේ මුහුණු දුටු විට කිසිම කාන්තා ලාලිත්‍යයක් නැති පිරිමින් වැනි පිරිසක් බව පෙනේ. බටහිර පිරිමි ගැහැණු දෙපිරිසම අතර ජනප්‍රිය සමලිංගිකත්වයයි.

දරුවන් හදන්න බැරි වාතාවරණයක් ඇතිකර දරුවන් හදන ලෙස උපදෙස් දීම වැරදිය. ක්ලච් එක බුරුල් කරන අතර බ්රේක් පෑගීමක් බදුය. අල්ලපු ගෙදර එකාට ඉහළින් යාමේ අවශ්‍යතාවය හා මංකොල්ලකාරී ආර්ථිකය තුළ අධ්‍යාපනයට යන වියදම් සුපෝකභෝගී නිවාස වාහන වෙනත් සැප පහසුකම් ආදිය මිලට ගැනීමට පොළබවන සංදර්භය තුළ සිංහල පවුලකට දරුවන් හැදීම අමාරුය. මේ සියල්ලටම වඩා ඇති මහා කරදරය නම් අපේ සමාජය විනාශ කිරීමට සුද්දන්ට ඇති නොඉවසිල්ලයි. විකාර මතවාද හදා ඒවා අපනයනය කර ඒවාට මුදල් ආධාර දීමට නිච්චි නිනවු නැතිව සිටින සුද්දා ගේ ව්‍යායාමය පල්ලිය විසින්ම එළිදරවු කිරීම ශ්‍රේෂ්ඨය.

ස්ත්‍රීවාදය නම් මහා සුනාමිය එයි. ඒ වියරු ජල කද හැපින්නක් මෙනි. ඇසෙන හඩ බියකරුය. පවුල යනු පුරුෂාධිපත්‍යයි ඒ තුළ ස්ත්‍රිය වෛවාහික දාස භාවයයි. මවු බව මායාවකි, පවුලෙන් වියුක්ත කාන්තාව දිනේවා වැනි සටන්පාඨ ඒ සමුද්‍ර ඝෝෂාවේ ඇත. එහෙත් අපට ඒ ගැන අවබෝධයක් නැත. කොරල්පර මතුවී ඇති සැටි බලන්නට අප දිව යමු. ඒරොප්පේ කාලයක් හිටපු අන්තෝනි අයියාට මේගැන දැනුමක් ඇත. ස්ත්‍රීවාදය බටහිරට කළ විනාශය ඔහු දනී. ඔහු අපට කෑගසමින් අනතුරු අගවයි. ගබ්සාව නමැති කුළුහරකා කිරි දරුවන් නමැති පොල් පැළය කෑමට පිඹගෙන එනවිට ඒ ගැනද අනතුරු ඇගවූ අන්තෝනි අය්යලාට හිසනමා ආචාර කරමු.

උපුටා ගැනීම sinhalabuddhist.com වෙබ් අඩවියෙනි

පොඩි COMMENT එකක් දාලා යන්න මේ ගැන

අපේ ජීවිතය කියන්නේ සුන්දර හෝ අසුන්දර මොහොතයන්ගේ එකතුවක්.ඉතින් අපි මොන දේ කලත් එය කවරෙකුට වසන් කලත් හෘද සාක්ෂිය ඔබ තුලය.ඔබ තුලින් සිදු වූ වරදක හෝ ප්‍රතිපලයක් විනාශ කිරීමට යාම ගබ්සාව තමයි කියන්නේ.නමුත් එයත් ජීවිතයකි.ඇයගේම කුස තුල ඇය තුල ජිවත් වන තවත් ජීවිතයකි.ගබ්සාව තුලින් ඔබට එය ලොවෙන් වසන් කල හැක.නමුත් ඔබේ හෘද සාක්ෂිය ඔබ මැරෙන තුරා ඔබට වධ දෙයි මෙය මතකයට නැගීමෙන්.එය ඔබ එදා පටන් මැරී මැරී ජිවත් වීමකි. ඔබ කෙදිනක හෝ ගබ්සාවක් කිරීමට සිතුනොත් දෙවරක් නොව තෙවරක් , සිව්වරක් නොව එය වැරදි යයි සිතෙන තුරු එය සිතන්න ...

මම ගබ්සාව ගැන ලිපියක් මේ දින වල සකස් කරමින් පවතිනවා මේ ගැන කරුණු සෙවීමේදී තමයි මේ ලිපිය හම්බවුනේ.මගේ ලිපිය සම්පුර්ණ කල වහාම එළකිරියේ පලකරන්න බලාපොරොත්තු වෙනවා.

--- THANK YOU ---

[QUOTE="jds2012, post: 12470451, member: 348434"] [CENTER][SIZE="5"][COLOR="DarkGreen"]sinhalabuddhist.com[/COLOR] කියන වෙබ් අඩවියේ පල වූ ලිපියක් පිළිබද මට යම් වැදගත් කමක් තියෙන කාලින මාර්තෘකාවක් කියල හිතුන..මේක කියවන්න.කියවල ඔගොල්ලොන්ගේ අදහස් මෙතන දල යන්න. මේකේ තියෙන ඒවා 100% ඇත්ත කියලා මට හිතෙනවා.[/SIZE] [IMG]http://www.agendamag.com/blog/wp-content/uploads/2012/02/embryo_photo_abortion_help.jpg[/IMG] [SIZE="6"][B][U][COLOR="DarkRed"]ගබ්සාව හරහා සිදුකරන්නට යන සිංහල සමූලඝාතනය ගැන හෙළිදරව්ව![/COLOR][/U][/B][/SIZE] [SIZE="5"]කතෝලික සභාව ගබ්සාව නීතිගත කිරීමට විරුද්ධ වෙමින් කළ අගනා ප්‍රකාශයක් මගේ අවධානයට ලක් විය. ගබ්සාව නීතිගත කිරීමේ රංගනය ඉදිරිපත් වුණේ එය දේශීයව මතුවූවක් ලෙසය, එහෙත් පැහැදිලිවම බටහිර රටවල පන්නයට ගබ්සාව නීතිගත කිරීමට අවශ්‍ය වුණේ බටහිරින් ආධාර ලබන [COLOR="Blue"]ස්ත්රීවාදීන්ටය[/COLOR]. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේ සඳහා රජයට බලපෑම් කරන බව කතෝලික පූජකතුමන්ලා ප්‍රකාශ කළහ. මේ කරුණ අවදියෙන් සිටින රටට ආදරය කරන අය දන්න කරුණකි. කතෝලික පූජක වරුන්ගේ සාක්ෂිය ඉතා අගනේය. එතුමන්ලා තව දුරටත් ප්‍රකාශ කළේ බංකොලොත් බටහිර සංස්කෘතිය පැතිරවීමට එරෙහි විය යුතු බවත් ජාති කුල ආගම් භේද වලින් තොරව නැගී සිටිය යුතු බවත්ය. අසාධාරණ අන්තවාදී ස්ත්‍රීවාදය පිළි නොගන්නැයිද එතුමන්ලා කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියහ. [/SIZE] [IMG]http://img36.imageshack.us/img36/58/abortion05.jpg[/IMG] [SIZE="5"]මට සිහිවුනේ එදා පෘතුගීසීන් කිරි දරුවන් උඩවිසිකර බයිනෙත්තුවට ඇල්ලූ සැටිය. එදාද කතෝලික සභාව එම ක්‍රියා හෙළා දකින්නට ඇත. අද කතෝලික සභාව කිරිදරුවන් වෙනුවෙන් පෙනී සිටී. අද ස්ත්‍රීවාදී සුද්දියන් කිරි දරුවන් උඩවිසිකර කඩුවට බයිනෙත්තුවට අල්ලයි. ස්ත්රීවාදයේ භයානකකම අත්දැකීමෙන්ම දන්නේ කතෝලික සභාවය. බටහිර රටවල පල්ලියේ බිදවැටීම තුළ අති භයංකාර සුද්දියන් ස්ත්‍රීවාදීන් ලෙස බලවත් විය. ගබ්සාවට බෞද්ධ විරෝධයක් ප්‍රබල ලෙස එල්ල නොවුනේ [COLOR="Blue"]ස්ත්‍රීවාදය ගැන අපගේ දැනුවත් බව[/COLOR] අඩු නිසාය. ස්ත්‍රීවාදය ප්‍රචාරය කරන අයද 90% ක්ම කතෝලිකයන් බව මෙහිදී සදහන් කළ යුතුය. මෙරට ගබ්සා විශාල ප්‍රමාණයක් සිදුවන අතර මේවා සඳහා රාජ්‍ය නොවන සංවිධාන විශාල දායකත්වයක් දක්වයි. ජනගහන සේවා ලංකා නම් ආයතනයක් මාරි ස්ටෝප්ස් චිකිත්සාගාර ලෙසින් මහා පරිමාණයෙන් ගබ්සා කල අතර ඊට සම්බන්ධ තැරැව්කාර ජාලයක්ද විය. මෙය වැජබුණේ[COLOR="Blue"] රාජ්‍ය [/COLOR][COLOR="Blue"]නොවන සංවිධාන[/COLOR] ජනප්‍රියව තිබූ කාලයේය. දිනකට සිය ගණනින් කරන ගබ්සා සදහා නෝවේ රාජ්‍ය ඇතුළු ස්කන්ඩිනේවියානු රටවල් නොමසුරුව කාන්තා සංවිධාන හරහා මුදල් සපයයි. මෙය සමූල ඝාතනයකි. සුද්දන්ගේ මෙම සමූලඝාතන වලට ලක් වන්නේ සිංහලයන්ය. සිහලයන් සුලු ජාතියක් කරන්නේ අපේ පරම හතුරන් වන සුද්දන්ය.[/SIZE] [IMG]http://img36.imageshack.us/img36/6875/supremecourtabortionrul.jpg[/IMG] [SIZE="5"]සුද්දන් තම සමූල ඝාතන සදහා සැලසුමකට අනුව ක්‍රියාත්මක වේ. එකක් නම් කාන්තාවන්ට නිවසේ රැදී සිටීමට ඇති කාලය අවම කිරීමයි. රැකියා දීමේදී කාන්තාවන්ට ප්රමුඛත්වයක් දෙන්නේ ඒ අනුවය. පිරිමියා ගෙදර නැවතී කාන්තාව රැකියාවට යැවීම බටහිරයාට අවශ්‍යය. වෘත්තීය පුහුණුවේද වඩු වැඩ මේසන් වැඩ සදහා ගැහැණු ළමුන්ද රූපලාවණ්‍ය වැඩිපුර බදවා ගන්නේ සුද්දන් සතුටු කිරීමටය. මෙසේ සතියකට මාසෙකට සැරයක් ගෙදර යන්නට සිදුවෙන ආකාරයේ රැකියා පුහුණු සදහා බදවා ගැනීමේදී ප්රමුඛත්වයක් ගැහැණු ළමුන්ට දෙන්නේ සුද්දන් සතුටු කිරීමතවත් භයානක දෙයක් සිදු වේ. නීති ආධාර යැයි කියමින් හැකි තරම් සිංහල පවුල් දික්කසාද කරවීමයි. මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලින් දික්කසාද පැමිණිලි විශාල ලෙස ලබී ඇතැයි නීති ආධාර කොමිසම කියා ඇත. මෙබදු ගම්බද ප්‍රදේශ වල දික්කසාදය ජනප්‍රිය වීමෙන් නීතීඥයන්ට මල් මල් හිනා යන්නට ඇත. සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි කියා ගී ගයන්නටද ඇත. දික්කසාද කරන රාජ්‍ය නොවන සංවිධාන වලට සල්ලි දීමට පොරකෑමෙන් සුද්දන්ට සුද්දන්ට තුවාල සිදු නොවුනානම් පුදුමය. මෙසේ කාන්තාවන්ට නිවසේ රැදී සිටීමට ඉඩ නොදීම, දික්කසාද කරවීම., ගබ්සා කරවීමෙන් සුද්දෝ තම සමූල ඝාතන ක්‍රියාදාමය සතුටු සිතින් කරගන යති. මෙම ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කිරීමට රජයකට නොහැක. ආධාර කපාහරින බවට තර්ජනය කරති. තොපිව සමූලඝාතනය කරන ව්‍යාපෘති වලට අපෙන් ආධාර ඉල්ලපියවු කියා තර්ජනය කරති. අත මිට මෙලවීම්ද සිදුවේ. මෙවර කාන්තා දිනය හා සමගාමී ක්‍රියාකාරකම් මට මතක ඇති කාලෙක නොදුටු විරූ ලෙස අතිශය ප්‍රචණ්ඩකාරී වී තිබිණි. එහෙත් ස්ත්‍රීවාදයට යටවූ රටක් යළි ආපසු හැරවීමට නොහැක. බටහිර රටවලට වී ඇත්තේ එයයි. සුද්දොත් ගලේ පහරපු බළල්ළුන්ගේ මට්ටමට වැටී ඇත. රැවුල ඇති පිරිමි හා රැවුල නැති පිරිමින්ගෙන් සමන්විත බටහිර ජනගහනය වේගයෙන් අඩුවෙමින් යයි. සුද්දියන්ගේ මුහුණු දුටු විට කිසිම කාන්තා ලාලිත්‍යයක් නැති පිරිමින් වැනි පිරිසක් බව පෙනේ. බටහිර පිරිමි ගැහැණු දෙපිරිසම අතර ජනප්‍රිය සමලිංගිකත්වයයි.[/SIZE] [IMG]http://img813.imageshack.us/img813/9083/42583910150713990456934.jpg[/IMG] [SIZE="5"]දරුවන් හදන්න බැරි වාතාවරණයක් ඇතිකර දරුවන් හදන ලෙස උපදෙස් දීම වැරදිය. ක්ලච් එක බුරුල් කරන අතර බ්රේක් පෑගීමක් බදුය. අල්ලපු ගෙදර එකාට ඉහළින් යාමේ අවශ්‍යතාවය හා මංකොල්ලකාරී ආර්ථිකය තුළ අධ්‍යාපනයට යන වියදම් සුපෝකභෝගී නිවාස වාහන වෙනත් සැප පහසුකම් ආදිය මිලට ගැනීමට පොළබවන සංදර්භය තුළ සිංහල පවුලකට දරුවන් හැදීම අමාරුය. මේ සියල්ලටම වඩා ඇති මහා කරදරය නම් අපේ සමාජය විනාශ කිරීමට සුද්දන්ට ඇති නොඉවසිල්ලයි. විකාර මතවාද හදා ඒවා අපනයනය කර ඒවාට මුදල් ආධාර දීමට නිච්චි නිනවු නැතිව සිටින සුද්දා ගේ ව්‍යායාමය පල්ලිය විසින්ම එළිදරවු කිරීම ශ්‍රේෂ්ඨය. ස්ත්‍රීවාදය නම් මහා සුනාමිය එයි. ඒ වියරු ජල කද හැපින්නක් මෙනි. ඇසෙන හඩ බියකරුය. පවුල යනු පුරුෂාධිපත්‍යයි ඒ තුළ ස්ත්‍රිය වෛවාහික දාස භාවයයි. මවු බව මායාවකි, පවුලෙන් වියුක්ත කාන්තාව දිනේවා වැනි සටන්පාඨ ඒ සමුද්‍ර ඝෝෂාවේ ඇත. එහෙත් අපට ඒ ගැන අවබෝධයක් නැත. කොරල්පර මතුවී ඇති සැටි බලන්නට අප දිව යමු. ඒරොප්පේ කාලයක් හිටපු අන්තෝනි අයියාට මේගැන දැනුමක් ඇත. ස්ත්‍රීවාදය බටහිරට කළ විනාශය ඔහු දනී. ඔහු අපට කෑගසමින් අනතුරු අගවයි. ගබ්සාව නමැති කුළුහරකා කිරි දරුවන් නමැති පොල් පැළය කෑමට පිඹගෙන එනවිට ඒ ගැනද අනතුරු ඇගවූ අන්තෝනි අය්යලාට හිසනමා ආචාර කරමු.[/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]උපුටා ගැනීම sinhalabuddhist.com වෙබ් අඩවියෙනි [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"][B][U]පොඩි COMMENT එකක් දාලා යන්න මේ ගැන [/U][/B][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkOrchid"]අපේ ජීවිතය කියන්නේ සුන්දර හෝ අසුන්දර මොහොතයන්ගේ එකතුවක්.ඉතින් අපි මොන දේ කලත් එය කවරෙකුට වසන් කලත් හෘද සාක්ෂිය ඔබ තුලය.ඔබ තුලින් සිදු වූ වරදක හෝ ප්‍රතිපලයක් විනාශ කිරීමට යාම ගබ්සාව තමයි කියන්නේ.නමුත් එයත් ජීවිතයකි.ඇයගේම කුස තුල ඇය තුල ජිවත් වන තවත් ජීවිතයකි.ගබ්සාව තුලින් ඔබට එය ලොවෙන් වසන් කල හැක.නමුත් ඔබේ හෘද සාක්ෂිය ඔබ මැරෙන තුරා ඔබට වධ දෙයි මෙය මතකයට නැගීමෙන්.එය ඔබ එදා පටන් මැරී මැරී ජිවත් වීමකි. ඔබ කෙදිනක හෝ ගබ්සාවක් කිරීමට සිතුනොත් දෙවරක් නොව තෙවරක් , සිව්වරක් නොව එය වැරදි යයි සිතෙන තුරු එය සිතන්න ...[/COLOR][/SIZE] [IMG]http://www.jesus-is-savior.com/Evils%20in%20America/Abortion%20is%20Murder/prolife_59.jpg[/IMG] [IMG]http://dingo.care2.com/pictures/c2c/share/28/289/985/2898522_370.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkOrchid"]මම ගබ්සාව ගැන ලිපියක් මේ දින වල සකස් කරමින් පවතිනවා මේ ගැන කරුණු සෙවීමේදී තමයි මේ ලිපිය හම්බවුනේ.මගේ ලිපිය සම්පුර්ණ කල වහාම එළකිරියේ පලකරන්න බලාපොරොත්තු වෙනවා. [/COLOR][/SIZE] [IMG]http://rlv.zcache.com/just_say_no_to_abortion_card-p137413701044961366z85p0_400.jpg[/IMG] [COLOR="DarkSlateGray"][FONT="Comic Sans MS"][SIZE="3"]--- THANK YOU ---[/SIZE][/FONT][/COLOR] :) :) :)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom