Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

"දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා ප්‍රකාශ කොට ඇත. සීමිත අවස්ථාවන් සඳහා පමණක් ගබ්සා නීතිය ලිහිල් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් කාදිනල් හිමියන් ප්රමුඛ කතෝලික සභාව මෙසේ විරෝධය ප්‍රකාශ කරයි.

"කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා" යනුවෙන් ඒ විරෝධය කූටප්රාප්ත වී ඇත.

තම පවුලේ සමීපතමයෙක් (පියා, සහෝදරයා, බාප්පා වැනි) අතින් දූෂණයට හෝ ලිංගික අතවරය පාත්‍ර වීම හෝ ව්‍යාභිචාරය හේතුවෙන් හෝ වන "උභතෝකෝටික" ගැබ් ගැනීමකදී උපදින්නට යෙදෙන ප්‍රාණියා හට තම අනාගත ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන සමාජ සංස්කෘතික අභියෝගයන්ට කිසිදු පිළිතුරක්/ පිළියමක් මේ ආගමික සංස්ථා වලින් ඉතිරිකොට නැත. එම දරුවාගේ මවට හෝ ජානමය පියාට දරුවා සම්බන්ධයෙන් වන මානව සම්බන්ධතාවය කෙතරම් අසීරු සංකීර්ණ එකක් වනු ඇත්ද? එවැනි තත්වයක් තුල අලුත් ගැටළු ඉතිරි කිරීමට ආගමික නායකයින් නිර්දේශ කිරීම සමාජය තුල සංවාදයට ලක්විය යුතුය. අනෙක් අතට මෙවැනි අවාසනාවන්ත අවස්ථාවකදී හෝ එසේත් නැත්නම් විකෘති කලලයක් වීම වැනි තත්වයකදී හෝ එසේත් නැත්නම් සෞඛ්‍යමය හේතූන් මත (පමණක්) ගබ්සාවක් සඳහා පවතින නීතිය ලිහිල් කිරීම යනු ගබ්සාව සඳහා ලයිසන් දීමක් නොවේ.

නමුත් තත්වයේ බරපතලකම පිළිබඳව අවබෝධයක්, දැනුමක් හා සමාජ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු, දියුණු ලෝකයේ ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගනිමින් මේ ආගමික තහංචියට එරහිව කරුණු දක්වමින් කියා සිටින්නේ, "ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා ලාබාල දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුනදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව නොසලකා හරින්න බැහැ."

වයස අවුරුදු 13,14 ක දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පවසන ඔවුන් එවන් අවස්ථා වල දී මෙවැනි ගබ්සාවකට (විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත පමණක්) ඉඩ ලබා දියයුතු බව අවධාරණය කරනවා. "කණගාටුයි මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේවගේ ප්‍රශ්නයක් තේරෙන්නේ; පුජකවරුන් වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ"; මේ විෂයයේ සිටින විශේෂඥයින් ප්රශ්නය දකින්නේ එලෙසයි.

"ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇද උඩ මළසිරුරක් වගේ, එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා." මෙවන් ජීවිතයක් යනු දෙමව්පියන්හට/පවුලේ සමීපතමයින් හට සදාතනික ඛේදවාචකයක් වනවා මිස දේව සැලැස්ම කෙරෙහි උපන් පහන් සිතින් එය ඉවසා වදාරනවා නොවේ. ඇත්තෙන්ම එවන් දරුවෙකු අවසන් මොහොත දක්වා සියල්ල දරාගෙන රැක බලා ගන්නේ සමාජයේ පවතින මානුෂීය ගුණය නිසාය. එවන් දිගුකාලීන වේදනාකාරී ප්‍රශ්නයකින් සහනයක් ලැබීම සඳහා තිබෙන විකල්පය ගබ්සාවක් නම් ඒ සඳහා අවස්ථාවක් තිබීය යුතුය.

මේ සීමිත අවස්ථා සඳහා නීතිය ලිහිල් කිරීම තුලත් ගබ්සාවකට වෛද්‍ය නිර්දේශය ලැබෙන්නේ කළලය ඉතා මුලික අවස්ථාවට අදාලව පමණි. එය මේරු ළදරු කළල අවස්ථාවකට තරම් කල් ගතවී ඇත්නම් එවිට ගබ්සාවකට විශේෂඥ නිර්දේශය හිමි නොවේ. එනිසා මෙය "ප්‍රාණියා"ට වේදනාවක් ගෙනදෙන්නක් හෝ ප්‍රාණ ඝාතනයක් හෝ නොවේ.

(දේව සැලැස්ම තුල ජීවිතයක් ලෙස සැලකෙන්නේ මානව පැටවෙකු වීම අපේ වාසනාවකි. මක්නිසාද යත් කුකුල් පටවා ද ඒ දේව සැලැස්මේම කොටසක් වී මිනිස් පැටවාට හිමිවූ අනුකම්පාවට පාත්‍ර වුනි නම් අපට බිත්තර පරිභෝජනය කිරීම අත්හරින්නට සිදුවනු ඇත!)

සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල්නම් 2004 වසරේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ආදී රටවලට සුනාමි රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක් ද ඇතුළුව ලක්ෂ ගණනක් ජීවිත විනාශ වුයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද? අද වනවිට ඉරාකයේ, සිරියාවේ හා අප්‍රිකානු රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව- සැලැස්මක කොටසක් අනුවදැයි කාදිනල් තුමා අපට පැහැදිලි කල යුතු වෙයි. එමෙන්ම අතීතයේ ලෝක යුද්ධ වලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් තිරිසන් ලෙස ඝාතනයට ගොදුරු වුයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ "දේව- සැලැස්ම" තුල මීටත් වඩා කෘර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කල යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ත ඉරණම ද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුල ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය. අතීතයේ දීට වඩා අද ලෝකයේ දේවල් පහසු වී ඇත්තේ ජීවිතය යහපත් වී ඇත්තේ විද්‍යාවේ ජයග්‍රහණ නිසාය. එහෙත් විද්‍යාව මේ තත්වය කරා එළඹුණේ ආගමික බාධාවන් මධ්‍යයේය.

ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී හා නීති පැනවීමේදී ආගමික නිර්දේශ යනු බැහැරින් තැබිය යුතු දේ වෙයි. මෑත දී සමාජ ප්‍රතිසංස්කරණ උත්සාහයන් හමුවේදී බොහෝ දුරට ආගමික සංස්ථා වලින් එල්ල වුයේ පසුගාමී ප්රතිචාරයන්ය. සමාජ- දේශපාලන ප්රපංචයන් අරබයා ඕනෑම පුරවැසියෙකුට අදහස් දැක්විය හැකිය; යෝජනා ඉදිරිපත් කල හැකිය. එහෙත් ඒ දේවල් නූතන දැනුමට අනුව, මිනිස් වර්ගයාගේ පොදු යහ- පැවැත්මට අදාළ වන්නේ කෙසේද යන්න අනුව, වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව තීරණය විය යුතුවා මිස පැරණි විශ්වාසයන් අනුව තීන්දු කල යුතු නොවේ.

දෙවියන් වහන්සේගේ මැවීම හෝ සැලැස්ම යනු විශ්වාසයක් මිස ලෝකයේ නූතන දැනුම හා විද්‍යාත්මක සාක්ෂි අනුව කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ. විශ්වාසය හා විද්‍යාත්මක දැනුම/සාක්ෂි යනු ඉතා වේගයෙන් නොපෑහෙසේ ඈත්වන හා එකකින් අනෙක අහෝසි වන සන්දර්භයකි අද තිබෙන්නේ. ඒ බව තේරුම් ගෙන සමාජ ජීවිතයේ යහපත කෙරෙහි බාධාකාරී නොවන භූමිකාව තෝරා ගැනීම ආගමික නායකයින්ගේ "යුතුකම" වනු ඇත. තම නොදැනුම හා තමන්ට අදාළ භූමිකාවේ වපසරිය තේරුම් නොගෙන සමාජ ජීවිතයට අධිකාරිවාදී ලෙස මැදිහත් වීමට යාමෙන් ඒ අයට තිබෙන "පිළිගැනීම" පවා අහිමි වීම ඉක්මන් වනු ඇත. යුරෝපයේදී සිදුවුයේ එයයි.

සියලු ආගමික නායකයින්ට හිස නැමීමට යාමේදී සමාජ ප්රගමනයට සිදුවන බාධාව කෙතරම්ද යන්න උගැනීමට ලංකාව තරම් සුදුසු පර්යේෂණ භූමියක් ආසියාවේ වෙන නොමැති තරම්ය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ කාර්යයේ සිට අධිකරණයෙන් වරදකරුවන්/ නිවැරදි කරුවන් තීරණය කිරීමේ කාර්යය තෙක් මතුද නොව මහාමාර්ග පුළුල් කිරීමේදී අවහිර වන කපුටු බෝ රුකක් ඉවත් කිරීම වැනි ක්ෂුද්‍ර කාරණා කෙරෙහි පවා අන්තවාදී ආගමික කණ්ඩායම් බාධාකාරී ලෙස මැදිහත් වන ආකාරය අපි නොකඩවා අත්දකිමු. සමාජය මේ තත්වයට තවදුරටත් ගොදුරු වීමට ඉඩහැර රාජ්‍යය නිෂ්ක්‍රීය වීමට ඉඩ දිය යුතු නොවේ. ඒ උදෙසා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යතාවයකි

[SIZE=+1]Tharaka Warapitiya | තාරක වරාපිටිය | Boondi

[/SIZE]

[QUOTE="50KG, post: 22392852, member: 558780"] [b]ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ[/b] [SIZE=5][COLOR=#333333][LEFT][COLOR=#000000]ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම! [/COLOR][/LEFT] [/COLOR][/SIZE][CENTER][SIZE=5][COLOR=#333333][LEFT][COLOR=#000000][IMG]http://images.clipartpanda.com/church-clipart-eiM8eR6in.jpeg[/IMG][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=5][COLOR=#333333][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=#333333][LEFT][COLOR=#000000][SIZE=4][B]"දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ."[/B] යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් [B]මැල්කම් කාදිනල් රංජිත්[/B] හිමිපානන් පසුගියදා ප්‍රකාශ කොට ඇත. සීමිත අවස්ථාවන් සඳහා පමණක් ගබ්සා නීතිය ලිහිල් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් කාදිනල් හිමියන් ප්රමුඛ කතෝලික සභාව මෙසේ විරෝධය ප්‍රකාශ කරයි. [B]"කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා"[/B] යනුවෙන් ඒ විරෝධය කූටප්රාප්ත වී ඇත. තම පවුලේ සමීපතමයෙක් (පියා, සහෝදරයා, බාප්පා වැනි) අතින් දූෂණයට හෝ ලිංගික අතවරය පාත්‍ර වීම හෝ ව්‍යාභිචාරය හේතුවෙන් හෝ වන "උභතෝකෝටික" ගැබ් ගැනීමකදී උපදින්නට යෙදෙන ප්‍රාණියා හට තම අනාගත ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන සමාජ සංස්කෘතික අභියෝගයන්ට කිසිදු පිළිතුරක්/ පිළියමක් මේ ආගමික සංස්ථා වලින් ඉතිරිකොට නැත. එම දරුවාගේ මවට හෝ ජානමය පියාට දරුවා සම්බන්ධයෙන් වන මානව සම්බන්ධතාවය කෙතරම් අසීරු සංකීර්ණ එකක් වනු ඇත්ද? එවැනි තත්වයක් තුල අලුත් ගැටළු ඉතිරි කිරීමට ආගමික නායකයින් නිර්දේශ කිරීම සමාජය තුල සංවාදයට ලක්විය යුතුය. අනෙක් අතට මෙවැනි අවාසනාවන්ත අවස්ථාවකදී හෝ එසේත් නැත්නම් විකෘති කලලයක් වීම වැනි තත්වයකදී හෝ එසේත් නැත්නම් සෞඛ්‍යමය හේතූන් මත (පමණක්) ගබ්සාවක් සඳහා පවතින නීතිය ලිහිල් කිරීම යනු ගබ්සාව සඳහා ලයිසන් දීමක් නොවේ. නමුත් තත්වයේ බරපතලකම පිළිබඳව අවබෝධයක්, දැනුමක් හා සමාජ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු, දියුණු ලෝකයේ ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගනිමින් මේ ආගමික තහංචියට එරහිව කරුණු දක්වමින් කියා සිටින්නේ, [B]"ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා ලාබාල දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුනදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව නොසලකා හරින්න බැහැ."[/B] වයස අවුරුදු 13,14 ක දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පවසන ඔවුන් එවන් අවස්ථා වල දී මෙවැනි ගබ්සාවකට (විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත පමණක්) ඉඩ ලබා දියයුතු බව අවධාරණය කරනවා. [B]"කණගාටුයි මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේවගේ ප්‍රශ්නයක් තේරෙන්නේ; පුජකවරුන් වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ"[/B]; මේ විෂයයේ සිටින විශේෂඥයින් ප්රශ්නය දකින්නේ එලෙසයි. [B]"ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇද උඩ මළසිරුරක් වගේ, එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා."[/B] මෙවන් ජීවිතයක් යනු දෙමව්පියන්හට/පවුලේ සමීපතමයින් හට සදාතනික ඛේදවාචකයක් වනවා මිස දේව සැලැස්ම කෙරෙහි උපන් පහන් සිතින් එය ඉවසා වදාරනවා නොවේ. ඇත්තෙන්ම එවන් දරුවෙකු අවසන් මොහොත දක්වා සියල්ල දරාගෙන රැක බලා ගන්නේ සමාජයේ පවතින මානුෂීය ගුණය නිසාය. එවන් දිගුකාලීන වේදනාකාරී ප්‍රශ්නයකින් සහනයක් ලැබීම සඳහා තිබෙන විකල්පය ගබ්සාවක් නම් ඒ සඳහා අවස්ථාවක් තිබීය යුතුය. මේ සීමිත අවස්ථා සඳහා නීතිය ලිහිල් කිරීම තුලත් ගබ්සාවකට වෛද්‍ය නිර්දේශය ලැබෙන්නේ කළලය ඉතා මුලික අවස්ථාවට අදාලව පමණි. එය මේරු ළදරු කළල අවස්ථාවකට තරම් කල් ගතවී ඇත්නම් එවිට ගබ්සාවකට විශේෂඥ නිර්දේශය හිමි නොවේ. එනිසා මෙය "ප්‍රාණියා"ට වේදනාවක් ගෙනදෙන්නක් හෝ ප්‍රාණ ඝාතනයක් හෝ නොවේ. (දේව සැලැස්ම තුල ජීවිතයක් ලෙස සැලකෙන්නේ මානව පැටවෙකු වීම අපේ වාසනාවකි. මක්නිසාද යත් කුකුල් පටවා ද ඒ දේව සැලැස්මේම කොටසක් වී මිනිස් පැටවාට හිමිවූ අනුකම්පාවට පාත්‍ර වුනි නම් අපට බිත්තර පරිභෝජනය කිරීම අත්හරින්නට සිදුවනු ඇත!) සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල්නම් 2004 වසරේදී [B]ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව[/B] ආදී රටවලට [B]සුනාමි[/B] රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක් ද ඇතුළුව ලක්ෂ ගණනක් ජීවිත විනාශ වුයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද? අද වනවිට [B]ඉරාකයේ, සිරියාවේ[/B] හා [B]අප්‍රිකානු[/B] රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව- සැලැස්මක කොටසක් අනුවදැයි කාදිනල් තුමා අපට පැහැදිලි කල යුතු වෙයි. එමෙන්ම අතීතයේ [B]ලෝක යුද්ධ[/B] වලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් තිරිසන් ලෙස ඝාතනයට ගොදුරු වුයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ "දේව- සැලැස්ම" තුල මීටත් වඩා කෘර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කල යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ත ඉරණම ද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුල ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය. අතීතයේ දීට වඩා අද ලෝකයේ දේවල් පහසු වී ඇත්තේ ජීවිතය යහපත් වී ඇත්තේ විද්‍යාවේ ජයග්‍රහණ නිසාය. එහෙත් විද්‍යාව මේ තත්වය කරා එළඹුණේ ආගමික බාධාවන් මධ්‍යයේය. ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී හා නීති පැනවීමේදී ආගමික නිර්දේශ යනු බැහැරින් තැබිය යුතු දේ වෙයි. මෑත දී සමාජ ප්‍රතිසංස්කරණ උත්සාහයන් හමුවේදී බොහෝ දුරට ආගමික සංස්ථා වලින් එල්ල වුයේ පසුගාමී ප්රතිචාරයන්ය. සමාජ- දේශපාලන ප්රපංචයන් අරබයා ඕනෑම පුරවැසියෙකුට අදහස් දැක්විය හැකිය; යෝජනා ඉදිරිපත් කල හැකිය. එහෙත් ඒ දේවල් නූතන දැනුමට අනුව, මිනිස් වර්ගයාගේ පොදු යහ- පැවැත්මට අදාළ වන්නේ කෙසේද යන්න අනුව, වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව තීරණය විය යුතුවා මිස පැරණි විශ්වාසයන් අනුව තීන්දු කල යුතු නොවේ. දෙවියන් වහන්සේගේ මැවීම හෝ සැලැස්ම යනු විශ්වාසයක් මිස ලෝකයේ නූතන දැනුම හා විද්‍යාත්මක සාක්ෂි අනුව කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ. විශ්වාසය හා විද්‍යාත්මක දැනුම/සාක්ෂි යනු ඉතා වේගයෙන් නොපෑහෙසේ ඈත්වන හා එකකින් අනෙක අහෝසි වන සන්දර්භයකි අද තිබෙන්නේ. ඒ බව තේරුම් ගෙන සමාජ ජීවිතයේ යහපත කෙරෙහි බාධාකාරී නොවන භූමිකාව තෝරා ගැනීම ආගමික නායකයින්ගේ "යුතුකම" වනු ඇත. තම නොදැනුම හා තමන්ට අදාළ භූමිකාවේ වපසරිය තේරුම් නොගෙන සමාජ ජීවිතයට අධිකාරිවාදී ලෙස මැදිහත් වීමට යාමෙන් ඒ අයට තිබෙන "පිළිගැනීම" පවා අහිමි වීම ඉක්මන් වනු ඇත. යුරෝපයේදී සිදුවුයේ එයයි. සියලු ආගමික නායකයින්ට හිස නැමීමට යාමේදී සමාජ ප්රගමනයට සිදුවන බාධාව කෙතරම්ද යන්න උගැනීමට [B]ලංකාව[/B] තරම් සුදුසු පර්යේෂණ භූමියක් [B]ආසියාවේ[/B] වෙන නොමැති තරම්ය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ කාර්යයේ සිට අධිකරණයෙන් වරදකරුවන්/ නිවැරදි කරුවන් තීරණය කිරීමේ කාර්යය තෙක් මතුද නොව මහාමාර්ග පුළුල් කිරීමේදී අවහිර වන කපුටු බෝ රුකක් ඉවත් කිරීම වැනි ක්ෂුද්‍ර කාරණා කෙරෙහි පවා අන්තවාදී ආගමික කණ්ඩායම් බාධාකාරී ලෙස මැදිහත් වන ආකාරය අපි නොකඩවා අත්දකිමු. සමාජය මේ තත්වයට තවදුරටත් ගොදුරු වීමට ඉඩහැර රාජ්‍යය නිෂ්ක්‍රීය වීමට ඉඩ දිය යුතු නොවේ. ඒ උදෙසා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යතාවයකි[/SIZE] [/COLOR] [COLOR=#000000][SIZE=+1][COLOR=#000000]Tharaka Warapitiya | තාරක වරාපිටිය | Boondi[/COLOR][/COLOR][/LEFT][/COLOR][/SIZE][COLOR=#333333][LEFT][COLOR=#000000] [/COLOR][/LEFT] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom