Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමකටම නඩු දැමූ භික්ෂුවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමකටම නඩු දැමූ භික්ෂුවක්

ටිරන් කුමාර බංගගමආරච්චි

සති අග අප ගෙවනුයේ ගල්ගමුවේය. රටේ එක් අන්තයක් මහ වර්ෂාවට පීඩා විඳිමින් නායයෑම්වලට ලක්ව පොළොවට පස්වෙද්දී ගල්ගමුව පොළොව ඉරි තලන තරමට සූර්ය රශ්මියෙන් බැටකමින් තිබුණි. ගමේ මිනිසුන් බීමට වතුර පොදක් සොයා ළිං මැද නව ළිං කපමින් සිටිනු දැකිය හැකිවිය. විශාල වැව් පිට්ටනි සිරි ගෙන තිබුණි.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ ගල්ගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හතළිස්පහ නැගෙනහිර කෝරළේ අංක 123 මහ ඇඹෝගම ග්‍රාම නිලධාරි වසමේ කෝන්වැව ගම හෙවත් නැකතිකෝන්වැව නමැති ගමට අප ගියේ ඒ සියලු ව්‍යසනයන් අබිබවා සිය ජීවිතයම පන්සලට උකස් කර හූල්ලන මිනිසුන් බැහැ දකින්නටය. මේ ගමේ මිනිසුන් බඩගින්නෙන් මෙන්ම නියඟයෙන්ද, පන්සලෙන්ද අනන්ත අප්‍රමාණ බැටකමින් සිටිති. අක්කර 107ක් පුරා පැතිරුණු මේ ගමේ පවුල් 91ටම පන්සලේ තනිව වසන එකම හිමිනම තම මහ පන්සල හරහා නඩු දමා ඇත. මේ භික්ෂුව ගමටම නඩු දමා ඇත්තේ මේ අක්කර 107ම පන්සල සතු ඉඩමක් බවත්, ඒ ඉඩම නැවත පන්සල සතුම විය යුතු බවත් කියන පදනමේ සිටය. නඩුව දමනුයේ මැඩියාවේ පියරතන හිමි, විහාරාධිපති පෝයමළු පුරාණ විහාරය, අඹෝගමුව, ගල්ගමුව යන ලිපිනයෙනි. එහෙත් මේ ඉඩම්වල භාරකාරත්වය ඉල්ලනුයේ එම විහාරයටම අයත් ගමේ විහාරයේ තරුණ භික්ෂුව විසිනි. ඉඩම් අත්පත් කරගැනීමේ තණ්හාව ඇත්තේ මේ තරුණ භික්ෂුවටය. එබැවින් අද උසාවි ගාණේ යමින් රස්තියාදු වන්නෙත් ගම්මුන් අනේකවිද පීඩනයන්ට ලක් කරනුයේද මේ භික්ෂුවමය.

ගමේ අතිබහුතරයක් මිනිසුන් සමඟ අපි කතාබහ කළෙමු. දැනට ගමේ සිටින පැරැන්නෙකු ප්රශ්නයේ මුල් ලිහුවේ මෙසේය.

“ඉස්සරම කාලේ ගමේ පන්සලක් තිබිලා නෑ. 1800දී විතර තමයි අපේ ගමට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිත් තියෙන්නේ. ඇඹෝගම පන්සලේ මූලිකත්වයෙන් තමයි මේ පන්සල ඉදිකරලා තියෙන්නේ. පන්සලක් හැදුවාම පන්සලට ඉඩම් ඕනෑ. ඉතින් පන්සල අවට ඉඩම් නොගෙන පන්සලට දුරින් තියෙන මේ ගම ගත්තා. ඒකටත් හේතුවක් තිබුණා. මේ ගමේ හිටියේ බද්දට රාජකාරි කළ නැකැති මිනිස්සු. මේ මිනිස්සු අහිංසකයි. කුල පීඩනයෙනුත් පෙළෙන නිසා ඕනෑම දෙයකට නම්ම ගන්න ලේසියි. කිසි දේකට ඔළුව උස්සන්නේ නෑ. ඒ කාලේම කුලේ ඉස්සරහට දාලා ඔළු ගෙඩි නවලාමයි තිබුණේ. ඉතින් 1800දී විතර සන්නසකින් තමයි පන්සලට පවරාගෙන තියෙන්නේ. ඒ සන්නසට අනුව බද්දේ රාජකාරිවලට අමතරව පන්සලේ රාජකාරිත් පවරලා තියෙනවා. ඒකට වැඩ සීට්ටුවක් තියෙනවා. ඒ කාලේ උළු නැහැ. ඒ නිසා පන්සලේ කොළ පිදුරු සෙවිලි කරන්න ඕනෑ. තොරන් ගහන්න ඕනෑ. ගොම මැටි ඒ කාලේ ගෑවේ. ඒවා කරන්න ඕනෑ. කුඹුරෙන්, කුරහන්වලින් කොටහක් පන්සලට යවන්න ඕනෑ. ඔය වගේ වැඩ. එදා සිට අද දක්වාම ඕවා මේ ගමේ අය කළා. අද කොළ සෙවිලි කරන්න, ගොම මැටි ගාන්න නෑ. ඉතින් ඒවාට හරියන්න ඉතිරිවා කරනවා. කුරහන් නෑ. ඉතින් ඒ වුණාට පිළිවෙළට දාන ටික දෙනවා. 1970 මැනුම් කටයුතු කරන කොට මැනලා ඉඩම් වෙන් කළාට පන්සලේ වුවමනාවට මේ ගමම පන්සලේ දේපළක් හැටියට තමයි බෙදන්නේ. ඉතින් ඒ කොහොම වුණත් 1800 ඉඳලා හිටපු භික්ෂූන් වහන්සේලා මේ ඉඩම් තමන්ගේ යටතට ගන්න උත්සාහ කළේ නෑ. ඒත් මෑතකදී තරුණ භික්ෂූන් වහන්සේ තීරණය කරනවා අර සන්නසයි, ඉඩම් මැනිල්ලයි පදනම් කරගෙන මේ අක්කර 107ම පන්සල සතු බැවින් පන්සලට අයත් බදු ඔප්පු වශයෙන් ඒ සියල්ල ලියා ගන්න. එතකොට පන්සල තමයි බදු තීරණය කරන්නේ. පන්සල මත තමයි අපි ඉන්නේ. මේකට අපි කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. මොකද මේ ඉඩම් පන්සලට ගන්නත් පෙර ඉඳලා තමයි මේ ගමේ මිනිස්සු හිටියේ. පන්සල හදලා මේ මිනිස්සුන්ව ගෙනැවිත් දැම්මේ නෑ. මේ ගම්වල මිනිස්සු හිටපු නිසායි පන්සලක් ඇති කළේ. ඒත් සන්නස්වලින් පන්සලට බලයක් පැවරුවා ඒක නඩත්තු වෙන්න ඕනෑ නිසා. ඒත් අද මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ ඒ ඉඩම් ඕනෑමයි කියලා ඉල්ලනවා. අපි මොකද කරන්නේ?”

මේ ගමේ ප්රශ්නය එබඳුය. කොළඹ නගරයේ අනවසර නිවාස ඉදිකළ ද අපි හඬක් නගන්නෙමු. ඒ ඔවුන් සතු ජීවත්වීමේ අයිතිය ඔවුන්ට ලැබිය යුතු බැවිනි. ආණ්ඩුද අඩු වැඩි වශයෙන් ඊට පිළියම් යෙදීය. කිසිවකු මහමගට ඇදදැමිය නොහැකි බැවිනි. එහෙත් කෝන්වැව ගමේ මිනිසුන්ට සිදුව ඇත්තේ ඊට වෙනස් මහපොළොව නුහුලන අපරාධයකි. එනම් වසර දෙසීයක් පමණ භුක්ති විඳි ඉඩම් එකවර ප්රාදුර්භූත වූ තරුණ භික්ෂුවක, ‘මේ ඉඩම් පන්සල සතු බැවින් ඒවා පන්සලටම නතු කරගත යුතු බව’ පවසා බදු ඔප්පු දීමට තීරණය කිරීමත් සමඟය. මේ ඉඩම්වල වෙසෙන අයටද ඔප්පු ඇත. ඒවා වසර සිය ගණනක් පැරණිය. ඇතැම් ඉඩම් ලියාගෙන ඇත්තේ රුපියල් දහයකටය. අද මේ ගමේ වෙසෙනුයේ පරම්පරා කිහිපයක අයය. ඔවුන් එදා සිටි තත්ත්වයෙන් ටිකක් ඔළුව උස්සා ඇත. බොහෝ අය ජීවනෝපාය සඳහා හමුදාව තෝරාගෙන තිබූ අතර කාන්තාවන් කොළඹ ගාමන්ට් තෝරාගෙන තිබුණි. එයින් වෙහෙස මහන්සිව උපයාගත් මුදල්වලින් කටුමැටි බිත්ති ගඩොලට හරවාගෙන තිබුණි. එහෙත් වත්මන් භික්ෂුව පන්සලේ භාරකාරත්වය ගනුයේ මීට වසර පහක පමණ සිටය. එතැන් සිට ගමට කණකොකා හඬන්නේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන මේ භික්ෂුව කොළඹදී මේ ඉඩම් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ඒවා පන්සලටම සවිකර ගන්නා ආකාරය ගැන සිහින මවා ඇත. දැන් එම භික්ෂුව ක්‍රියා කරනුයේ ඒ සිහිනය සැබෑකර ගන්නටය. එබැවින් ගමකටම අද එම භික්ෂුව නඩු දමා ඇත. ගමේ අහිංසක මිනිස්සු තමන් අද පත්ව ඇති ශෝචනීය ඉරණම එක පෙළට කියාගෙන යති.

“අපිට නඩු දාලා තියෙන්නේ විහාර දේවාලගම් පනතේ 26 වැනි වගන්තියට අනුව, ඒ අපි පන්සලේ බදු පැහැර හැරියා කියලා. ඒත් හාමුදුරුවෝ විහාර දේවාලගම් පනතේම 27 වැනි වගන්තිය අමතක කරනවා. ඒකේ තියනවා ප්රවේණි පංගුකාරයන්ට අයිති ඉඩම් එහෙම පන්සලට අයිති වෙන්නේ නෑ, ඒ අයට ඒ අයගේ ඉඩම්වලට කැමැත්තක් කරගන්න පුළුවන්, ඕනෑ අයකුට විකුණන්න පුළුවන් කියලා. අද මේ ගමේ ගොඩක් කුඹුරු, ඉඩම් විකුණලා තියෙන්නේ. ඒ ගත්ත අයත් මේ පන්සලට හැකි උපරිමය කළා. ඒත් හාමුදුරුවෝ සියල්ල අද අමතක කරලා ඉඩම් ඕනෑමයි කියනවා.”

ඒ එක කතාවකි.

‘අවුරුදු ගණනක් අපේ පරම්පරා ජීවත් වුණු හින්දා අපිත් මහන්සිවෙලා මේ ගෙවල් හදාගත්තා. මේ මට්ටමට එහෙම හදාගන්න බැරි අය මීට අවුරුදු දෙක තුනකට ඉස්සර අර පැරණි තත්ත්වයෙන් ගොඩ එන්න ණය එහෙම අරගෙන ගෙවල් හදන්න ගත්තා. එහෙම හදලා වහල ගහන මට්ටමට එනකොට තමයි මේ හාමුදුරුවෝ පණිවුඩ එව්වේ, මේ පන්සලේ ඉඩම්, ආවාට ගියාට ගෙවල් හදන්න බෑ, එහෙම හදනවා නම් පන්සලේ පෝරමයක් තියෙනවා, ඒක පුරවලා බදු පදනමට එන්න, ඊළඟට ගෙවල් හදන්න කියලා. ඒත් ඉතින් අපේ ඔප්පු තියෙන නිසා අපි ඒ ගැන උනන්දු වුණේ නෑ. මේ විදිහට ගෙවල් හතරක් හැදෙමින් තිබුණා. ඒ හතරටම විරුද්ධව හාමුදුරුවෝ වාරණයක් දැම්මා. වාරණයත් එක්කම නඩුත් දැම්මා හැම නිවසකටම. ඒ විදිහට පවුල් 91කට නඩු දාලා තියෙනවා. වාරණයෙන් අපේ නිවාස හදන එක නැවැත්තුවා. බොහෝම අමාරුවෙන් ජීවිත කාලෙම දුක්විඳලා ගෙයක් හදන්න ගත්තේ. අද ඒවා උළුවහු, ජනෙල් තියලා වහලක් නැතිව අවුරුදු දෙකක් තිස්සේ තෙමි තෙමී දිරනවා. අවුරුදු ගණනක් හම්බ කරලා ණය අරගෙන හදපුවා කවදා අපිට ආයේ හමුවෙයිද දන්නෙ නෑ.’

ඒ තව කතාවකි.

‘මුළු ගමටම නඩු දාලා තියෙන්නේ. ඉතින් ගමම උසාවි යන්න ඕනෑ. මේ ගමේ දුප්පත් මිනිස්සු ඉන්නේ. සමහර ගෙවල්වල මනුස්සයා නෑ. ගැහැනු කුලී වැඩක් කරලා නඩත්තු වෙන්නේ. ඒත් ඒ හැමෝම නඩුවට යන්න ඕනෑ. කාණ්ඩ විදිහට බෙදිලා දහදෙනාට එක ලෝයර් කෙනෙක් ගාණේ අරගෙන තියෙනවා. ඊට අමතරව මුළු නඩුවටම ලොකු ලෝයර් කෙනෙක් අල්ලලා තියෙනවා. මේවාට සෑහෙන වියදම් යනවා. එක ගෙදරකින් නඩුවට යනකොට රුපියල් 1000ක් ගන්නවා. ඒක දෙන්නෙත් ගොඩක් අය අමාරුවෙන්. එක වාරයට 1,25,000ක් විතර යනවා. ඔක්කොම වාහනවල දාගෙන උසාවියට අරගෙන යනවා. මේ වෙන කොට නඩු වාර 7,8ක් විතර ගියා. තව කොච්චර යන්න වෙයිද දන්නේ නෑ. කුඹුරක් කරන්න විදිහක් නෑ. හාමුදුරුවෝ පොලිසි යනවා. කුඹුරු පාළුවට ගිහිල්ලා. අවුරුදු සීයක් විතර පැරණි ගෙයක් තියෙනවා. හරිම අසරණ මිනිස්සු. ඒ ගෙයි වහලය ගහන්න බෑ. මිනිස්සුන්ට දැන් වැසිකිළියක්වත් හදන්න බෑ. හාමුදුරුවෝ පොලිසි යනවා. අපි මොකද්ද මේ හාමුදුරුවන්ට කළ වරද? අපි අපිට පුළුවන් උපරිමයෙන් පන්සලට කළා.’

ඒ තවත් කතාවකි.

‘අපි හැමෝම බෞද්ධයෝ. පන්සලේ බෙර ගහපු අය. ඒත් අද අපිට පන්සලම හරස් වෙලා. අපි මැඩියාවේ හාමුදුරුවෝ හම්බවෙන්න ගියා. ගියාම ඒ හාමුදුරුවෝ ඇහැව්වේ කවුද උඹලා අර බෙරවායෝද කියලා. ඒ හාමුදුරුවෝ කවදාවත් අපේ ගමවත් දැකලා නෑ. ඒත් අපේ ගමේ තරුණ භික්ෂුව කියන දේ තමයි පිළිගන්නේ. මුකුත්ම විසඳුමක් අපිට දුන්නේ නෑ. උසාවි ගිහිල්ලා බේරගන්න කිව්වා.’

කෝන්වැව කතා ගොඩකි.

‘ගමේ ලොකු හාමුදුරුවන්ට කියලා වැඩක් නැති තැන නුවර ලොකු හාමුදුරුවන් හමුවෙන්න ගියා. මහනායක හාමුදුරුවන්ට රටේ නායකයන් දේශපාලකයන් හමුවුණාට මිනිස්සුන්ව හමුවෙන්න බෑ. අපි වෙනත් ලොකු හාමුදුරුවන් ළඟම ඉන්න භික්ෂුවක් අල්ලාගෙන ඒ භික්ෂුවගේත් බේත්හේත්වලට රුපියල් තිස්දාහක් විතර වියදම් කරලා තමයි කොහොම හරි වෙලාවක් ගත්තේ. ඒ ගන්න ගල්ගමුවේ ඉඳලා වාහන අරගෙන නුවර මහනායක හිමිවරු බැහැදකින්න අට පාරක්ම ගියා. අටවැනි පාර තමයි විනාඩි පහක් ලැබුණේ. අපේ ප්‍රශ්නයවත් අහන්න වෙලාවක් නෑ. ලිඛිතව තිබුණ පණිවුඩය අරගෙන අපි මහනායක සභාවේදී ප්‍රශ්න කරන්නම් කියලා එව්වා. මාස හයක් විතර වුණා. අදටත් කිසිම උත්තරයක් නෑ. අපිත් බෞද්ධයෝ.’

එවැනි කතා මොවුන් කාට නම් කියන්නද?

‘කිසිම දේශපාලකයෙක් අතදාන්න කැමති නෑ. පන්සලනේ. අපේ ඡන්ද ඕනෑ වුණාට පන්සල තරහ කරගන්න කැමති නෑ. හාමුදුරුවෝ නඩුව දාලා දැන් අවුරුදු තුනකට විතර ළඟයි. අපි දානයක් ගෙනිච්චාම ගන්නේ නෑ. අපි පන්සලට යන එක නතර කළා. දහම් පාසල් නතර වුණා. වෙන පන්සලකට යන්න බෑ. මේ හාමුදුරුවෝ ඒවා නවත්වනවා. ඒත් බෞද්ධයෝ විදිහට මැරුණාම පාංශුකූලය දීම අපේ අයිතියක්. ඒකත් දැන් අපිට නෑ. මේ භික්ෂුව එන්නේ නෑ. ඉතින් සංඝ ආඥාවක් නිකුත් කළා අපිට වෙන පන්සලකින් කරගන්න කියලා. ඒත් මේ භික්ෂුවගෙන් අහලා තමයි ඒ භික්ෂුව එන්නේ. ඇයි අපිට මෙහෙම කරන්නේ. ඒ කරන්නේත් අපි ගැන අනුකම්පා කරලා නෙමෙයි. අපි වෙන ආගමකට හැරෙයි කියලා බයටයි.’

කෝන්වැව ගමේ මිනිසුන් පන්සල නිසා විඳින පීඩාවේ දිග පළල පැහැදිලිය. එහෙත් අකුරු කළ නොහැකි තරම් දුක්ඛදායකය. හැම මිනිසෙක්ම තමන්ගේ බිම්කඩ අහිමිවේයැයි බියෙන් පසුවෙයි. එම කුළෑටිකම අසරණකම ඉතිහාසයේ සිට ඔවුන් හංවඩු ගැසූ කුලයෙන්ම උරුම කර දී ඇත. එහෙත් ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් අද එකාවන්ව එකතු වී ඇත. කුස පුරවා ගන්නට ඇති මුදල නඩුවට දෙනුයේ හැකිකමට නොව නොකා නොබී හෝ වැටී සිටින්නට තැනක් තිබිය යුතු බව ඔවුන් විශ්වාස කරන නිසාය.

භික්ෂු වත

මේ සියලු සිද්ධීන්ට අදාළ තරුණ භික්ෂුව මේ පන්සලට එනුයේ වයස අවුරුදු දොළහේදීය. එතැන් සිට එම භික්ෂුව බලා කියාගෙන සියලු අඩුපාඩු පිරිමහනුයේ මේ ගම්මුන්ය. හාමුදුරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට වියදම් කරනුයේ මොවුන්ය. හිමිනම විශ්වවිද්‍යාලයට ගිය කල ඒ වියදම් දරන්නේද මේ ගමේ මිනිසුන්ය. සාමණේර නම භික්ෂුවක ලෙස උපසම්පදා කරන්නේද මහ පෙරහැරවල් පවත්වා මේ ගම්මුන්ය. ඉන්පසු ඉන්නට ආවාස ගෙයක්, පන්සලට විහාර ගෙයක් මේ සෑමදේම කරනුයේ මේ ගම්මුන්ගේ ශ්‍රමය හා ධනය මතිනි. එහෙව් කළ අපට හාමුදුරුවෝ කරන්නේ ඇයිදැයි කඳුළු පිරි දෑසින් අසනුයේ අවුරුදු හැත්තෑවේ අසූවේ වයස්ගතවූවන්ය.

වසර සිය ගණනක සිට නිරවුල් සින්නක්කර ඔප්පු හදාගෙන දිවි ගෙවන මේ මිනිසුන්ගේ ප්රශ්නය මහනායක හිමිවරුන්ට මෙන්ම අගමැති ජනපති දක්වාත් යොමු කර ඇතත් තවමත් විසඳුමක් පෙනෙන මානයක නැත. ඉඩම් යනු සියල්ල අතහැර සිවුර දාගත් භික්ෂුවකට වඩා ගිහි ජීවිතය ගෙවන අයට වැදගත් දෙයක්ය. එහෙත් මේ භික්ෂුව හමුවූ විට ඔහු කියනුයේ පන්සල ආරක්ෂා වන්නට පන්සල සතු සෑම බිම් අඟලක්ම පන්සලට නැවත ගත යුතු බවය. එය එතෙක් සිටි භික්ෂූන් නොකළද තමා කඩිනමින් නිරවුල් කළ යුතු බවය. අද මේ භික්ෂුව කියන ආකාරයට පන්සල අනාරක්ෂිත නම් වසර දෙසීයක් පමණ මේ පන්සල රැකගත්තේ කවුද? මේ ගම්මුන්ම නොවේද? කෝන්වැව ගමේ හැම නිවසකම අද බතක් ඉදෙන්නේ කුසගින්නට විනා ඊට එහා අරුතකට නොවේ. ‘කන්න ගන්න බත්පත හිතේ සතුටින් කන්න බෑ.’ ඒ ගමේ සියලුදෙනා කියන පොදු කතාවකි.

මේ කතාවේ චෝදනා පාර්ශ්වය වන භික්ෂුව සොයා ගිය අපට තහවුරු වූයේ ගම්මුන් කියන සියල්ල සත්‍ය බවය. මේ භික්ෂුව වත්මන් ජාතිවාදී භික්ෂු පදනමෙන් තෙම්පරාදු වූ භික්ෂුවකි. එම හිමි අපට කීවේ, ‘පන්සල සතු දෑ පන්සලට ගන්න ඕනෑ. අද අනෙක් ආගම් ශක්තිමත් වෙනවා. පන්සල දියාරු වෙනවා. ඒක නවත්වන්න ඕනෑ’ යන්නය. පන්සල නඩත්තු වීම දායකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බැවින් පන්සල සතු දේවල්වලින් යැපිය යුතු බවය. එම භික්ෂුව සිටිනුයේ මස් රාත්තලම ඉල්ලන තැනය. ඔහු කියන වදනින්ම එය පැහැදිලිය. ‘නඩුව පැරදුණොත් මට නැතිවෙන්නේ මම වියදම් කරපු සල්ලි විතරයි. ඒත් ඒ අය පැරදුණොත් ඉන්න හිටින්න තැනක් නැති වෙනවා.’

මේ පහත් අරමුණ හුදෙක් කාගේ හිත සුව පිණිසද? බුදුන් කීවේද මහජනයාගේ හිතසුව පිණිස භික්ෂූන්ට ක්‍රියා කරන්නටය. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද?

සියල්ල තර්කය මත කිරා මැන බැලිය හැකිය. එහෙත් භික්ෂුවක වෙනුවෙන් අක්කර 107ක්, පවුල් 91ක්, මුළු ගමක්ම දුකට හෙළිය යුතුද?■

සඟ සතු දේ සඟ සතුම වෙන්න ඕනෑ

ඇඹෝගම පෝයමළු විහාරයේ නායක භික්ෂුව

මගේ නම, පින්තූර දාන්න එපා. මේ අදාළ භික්ෂුව අපට දැමූ කොන්දේසි ය.

හාමුදුරුවෝ ඇයි මේ නඩු දාලා තියෙන්නේ?

මම නඩු දාලා නෑ. මගේ ලොකු හාමුදුරුවෝ දාලා තියෙන්නේ. අනෙක ඒකේ කිසිම වරදක් නෑ. මේ සඟ සතු දේ. සඟ සතු දේ සඟ සතුම විය යුතුයි. ඒකේ වරදක් නැහැනේ මහත්තයෝ.

ඉතින් මේ ගමේ මිනිස්සුන්ට පැහැදිලි නිරවුල් ඔප්පු තියෙනවානේ.

එහෙම තියෙනවා නම් උසාවියේදී පෙන්වන්න පුළුවන්නේ. අනෙක මේ සන්නස්වලින් මේවා පන්සලට පවරලා තියෙනවා. එහෙම තියෙද්දී ඔප්පු හදලා නම් පන්සලේ දේපළට ඒකත් වැරදියිනේ.

උසාවි නොගිහින් මේ ප්රශ්නය විසඳාගන්න පුළුවන්කම තිබුණා නේද හාමුදුරුවනේ?

තිබුණා. ඒකට මම පිළියමක් කිව්වානේ. ඒ අය ඇහැව්වේ නැහැනේ. අපිට භික්ෂුවක් කියලා නිවට වෙන්න බෑ. මම එහෙම නිවට වෙන්නේත් නෑ. භික්ෂුවක් යුද්දෙදි බෝම්බයක් බැඳගෙන කොටි කඳවුරකට පැන්නා නම් ඒකට මොකද කියන්නේ. ඒක සමාජ අවශ්‍යතාවක්. ප්‍රාණඝාතයක් වුණත් සමාජ අවශ්‍යතාවක්. සමාජ අවශ්‍යතාව වැදගත්. ඒ වගේ විහාර සතු දේ විහාරයට අයත් කරගැනීම අද දවසේ සාසනික අවශ්‍යතාවක්. ඒක මේ සාසනයේ ආරක්ෂාවට තිබිය යුතුමයි. මම ඒ අයට කිව්වේ, හැම කෙනෙක්ම පන්සලට යටත්ව බදු ඔප්පුවකට එන්න කියලා. එහෙම ආවා නම් අද මේ ප්‍රශ්න නෑ. මට ඊළඟට ඒ අයගේ දායකත්වය ඕනෑත් නැ. පන්සල නඩත්තු වෙන්න බදු තියෙනවානේ. ඒක කරන්න බෑ කිව්වානේ. මිනිස්සු හිතනවානේ සාමූහික වුණාම සේරම ජයගන්න පුළුවන් කියලා. බලමු ජයගෙන. හිටපු ජනපතිට මම ලිව්වා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට ලිව්වා. ඒ අය කිව්වේ පන්සලේ දේ ගන්න කියලා. මම හොඳින් ඉල්ලුවා. ඒත් වෙන්නේ නෑ. නඩු දැම්මා. දැන් උසාවියෙන්ම බේරගන්න ඕනෑ.

ඔබ තරුණ භික්ෂුවක්. ඇයි මේවාට ඇලෙන්නේ?

ඕක තමයි වරද. මම මේවා ගෙනියන්නේ නෑ. ඒත් සංඝයා සතු දේ සඟ සතුම විය යුතුයි. මේවා දැන්වත් නිවැරදි කරන්න ඕනෑ. මේ මිනිස්සු පන්සලට බැඳිලා හිටියා. දැන් පන්සල ගණන් ගන්නේ නෑ. ඒ නිසා පන්සල් රැකෙන්න ඕනෑ.

මේ පන්සල ගොඩනැගුවේ ඔබ වහන්සේද?

ඔව්! මම ඇවිත් අවුරුදු පහට තමයි මේ ගොඩනැගුවේ.

ඔබ වහන්සේ නඩු දාපු මිනිස්සුම නෙමෙයිද මේක ගොඩනැගුවේ?

මම නෑ කියන්නේ නෑ. එහෙම නෑ කියන්න මම කුහක නෑ. ඒ අයත් සෑහෙන උපකාර උදව් කළා. ඒ නිසා තමයි මම ඒ අයට ඒ විදිහටම ඉන්න කියලා බදු ඔප්පුවක් දෙන්න හැදුවේ.

බදු ඔප්පු ගත්තා නම් කාලයක් යනකොට හාමුදුරුවෝ විවිධ බදු ගණන් ගනියිනේ?

ඒවා වෙන්නේ දියුණුවත් එක්කනේ. ඒක කොහොමත් සාමාන්‍යයිනේ. මේක පන්සල් දේපළනේ.

ඔබ වහන්සේ පාංශු කූලයකටවත් දැන් යන්නේ නැහැ නේද?

මට බලෙන් යන්න බැහැනේ. මට කවුරුවත් එන්න කියන්නේ නැහැනේ. අනෙක් පන්සල්වලට යනවා. ඒ පන්සල්වලින් මට කතා කරනවා. මම එපා කිව්වොත් කවුරුත් එන්නේ නෑ. ඒත් මම එහෙම කියලා නෑ. ඔය ඇවිත් යන්න කියනවා. මම එහෙමයි වැඩ කරන්නේ.

හාමුදුරුවෝ නඩුව පැරදුණොත්?

මම පැරදුණොත් මම වියදම් කරපුවා විතරනේ. එහෙම බය නම් පවුල් 91කටම නඩු දාන්නෙත් නැහැ. මොකද මට පිස්සුද? ඒත් ඒ අය පරාජය වුණොත් ඉන්න තැනුත් නැති වෙනවා.■

රාවය

[QUOTE="waligamaya, post: 21830267, member: 435142"] [b]ගමකටම නඩු දැමූ භික්ෂුවක්[/b] [IMG]http://ravaya.lk/wp-content/uploads/2017/06/bikshu.gif[/IMG] [SIZE="3"]ටිරන් කුමාර බංගගමආරච්චි සති අග අප ගෙවනුයේ ගල්ගමුවේය. රටේ එක් අන්තයක් මහ වර්ෂාවට පීඩා විඳිමින් නායයෑම්වලට ලක්ව පොළොවට පස්වෙද්දී ගල්ගමුව පොළොව ඉරි තලන තරමට සූර්ය රශ්මියෙන් බැටකමින් තිබුණි. ගමේ මිනිසුන් බීමට වතුර පොදක් සොයා ළිං මැද නව ළිං කපමින් සිටිනු දැකිය හැකිවිය. විශාල වැව් පිට්ටනි සිරි ගෙන තිබුණි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ ගල්ගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හතළිස්පහ නැගෙනහිර කෝරළේ අංක 123 මහ ඇඹෝගම ග්‍රාම නිලධාරි වසමේ කෝන්වැව ගම හෙවත් නැකතිකෝන්වැව නමැති ගමට අප ගියේ ඒ සියලු ව්‍යසනයන් අබිබවා සිය ජීවිතයම පන්සලට උකස් කර හූල්ලන මිනිසුන් බැහැ දකින්නටය. මේ ගමේ මිනිසුන් බඩගින්නෙන් මෙන්ම නියඟයෙන්ද, පන්සලෙන්ද අනන්ත අප්‍රමාණ බැටකමින් සිටිති. අක්කර 107ක් පුරා පැතිරුණු මේ ගමේ පවුල් 91ටම පන්සලේ තනිව වසන එකම හිමිනම තම මහ පන්සල හරහා නඩු දමා ඇත. මේ භික්ෂුව ගමටම නඩු දමා ඇත්තේ මේ අක්කර 107ම පන්සල සතු ඉඩමක් බවත්, ඒ ඉඩම නැවත පන්සල සතුම විය යුතු බවත් කියන පදනමේ සිටය. නඩුව දමනුයේ මැඩියාවේ පියරතන හිමි, විහාරාධිපති පෝයමළු පුරාණ විහාරය, අඹෝගමුව, ගල්ගමුව යන ලිපිනයෙනි. එහෙත් මේ ඉඩම්වල භාරකාරත්වය ඉල්ලනුයේ එම විහාරයටම අයත් ගමේ විහාරයේ තරුණ භික්ෂුව විසිනි. ඉඩම් අත්පත් කරගැනීමේ තණ්හාව ඇත්තේ මේ තරුණ භික්ෂුවටය. එබැවින් අද උසාවි ගාණේ යමින් රස්තියාදු වන්නෙත් ගම්මුන් අනේකවිද පීඩනයන්ට ලක් කරනුයේද මේ භික්ෂුවමය. ගමේ අතිබහුතරයක් මිනිසුන් සමඟ අපි කතාබහ කළෙමු. දැනට ගමේ සිටින පැරැන්නෙකු ප්රශ්නයේ මුල් ලිහුවේ මෙසේය. “ඉස්සරම කාලේ ගමේ පන්සලක් තිබිලා නෑ. 1800දී විතර තමයි අපේ ගමට ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිත් තියෙන්නේ. ඇඹෝගම පන්සලේ මූලිකත්වයෙන් තමයි මේ පන්සල ඉදිකරලා තියෙන්නේ. පන්සලක් හැදුවාම පන්සලට ඉඩම් ඕනෑ. ඉතින් පන්සල අවට ඉඩම් නොගෙන පන්සලට දුරින් තියෙන මේ ගම ගත්තා. ඒකටත් හේතුවක් තිබුණා. මේ ගමේ හිටියේ බද්දට රාජකාරි කළ නැකැති මිනිස්සු. මේ මිනිස්සු අහිංසකයි. කුල පීඩනයෙනුත් පෙළෙන නිසා ඕනෑම දෙයකට නම්ම ගන්න ලේසියි. කිසි දේකට ඔළුව උස්සන්නේ නෑ. ඒ කාලේම කුලේ ඉස්සරහට දාලා ඔළු ගෙඩි නවලාමයි තිබුණේ. ඉතින් 1800දී විතර සන්නසකින් තමයි පන්සලට පවරාගෙන තියෙන්නේ. ඒ සන්නසට අනුව බද්දේ රාජකාරිවලට අමතරව පන්සලේ රාජකාරිත් පවරලා තියෙනවා. ඒකට වැඩ සීට්ටුවක් තියෙනවා. ඒ කාලේ උළු නැහැ. ඒ නිසා පන්සලේ කොළ පිදුරු සෙවිලි කරන්න ඕනෑ. තොරන් ගහන්න ඕනෑ. ගොම මැටි ඒ කාලේ ගෑවේ. ඒවා කරන්න ඕනෑ. කුඹුරෙන්, කුරහන්වලින් කොටහක් පන්සලට යවන්න ඕනෑ. ඔය වගේ වැඩ. එදා සිට අද දක්වාම ඕවා මේ ගමේ අය කළා. අද කොළ සෙවිලි කරන්න, ගොම මැටි ගාන්න නෑ. ඉතින් ඒවාට හරියන්න ඉතිරිවා කරනවා. කුරහන් නෑ. ඉතින් ඒ වුණාට පිළිවෙළට දාන ටික දෙනවා. 1970 මැනුම් කටයුතු කරන කොට මැනලා ඉඩම් වෙන් කළාට පන්සලේ වුවමනාවට මේ ගමම පන්සලේ දේපළක් හැටියට තමයි බෙදන්නේ. ඉතින් ඒ කොහොම වුණත් 1800 ඉඳලා හිටපු භික්ෂූන් වහන්සේලා මේ ඉඩම් තමන්ගේ යටතට ගන්න උත්සාහ කළේ නෑ. ඒත් මෑතකදී තරුණ භික්ෂූන් වහන්සේ තීරණය කරනවා අර සන්නසයි, ඉඩම් මැනිල්ලයි පදනම් කරගෙන මේ අක්කර 107ම පන්සල සතු බැවින් පන්සලට අයත් බදු ඔප්පු වශයෙන් ඒ සියල්ල ලියා ගන්න. එතකොට පන්සල තමයි බදු තීරණය කරන්නේ. පන්සල මත තමයි අපි ඉන්නේ. මේකට අපි කිසි කෙනෙක් කැමති වෙන්නේ නෑ. මොකද මේ ඉඩම් පන්සලට ගන්නත් පෙර ඉඳලා තමයි මේ ගමේ මිනිස්සු හිටියේ. පන්සල හදලා මේ මිනිස්සුන්ව ගෙනැවිත් දැම්මේ නෑ. මේ ගම්වල මිනිස්සු හිටපු නිසායි පන්සලක් ඇති කළේ. ඒත් සන්නස්වලින් පන්සලට බලයක් පැවරුවා ඒක නඩත්තු වෙන්න ඕනෑ නිසා. ඒත් අද මේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ ඒ ඉඩම් ඕනෑමයි කියලා ඉල්ලනවා. අපි මොකද කරන්නේ?” මේ ගමේ ප්රශ්නය එබඳුය. කොළඹ නගරයේ අනවසර නිවාස ඉදිකළ ද අපි හඬක් නගන්නෙමු. ඒ ඔවුන් සතු ජීවත්වීමේ අයිතිය ඔවුන්ට ලැබිය යුතු බැවිනි. ආණ්ඩුද අඩු වැඩි වශයෙන් ඊට පිළියම් යෙදීය. කිසිවකු මහමගට ඇදදැමිය නොහැකි බැවිනි. එහෙත් කෝන්වැව ගමේ මිනිසුන්ට සිදුව ඇත්තේ ඊට වෙනස් මහපොළොව නුහුලන අපරාධයකි. එනම් වසර දෙසීයක් පමණ භුක්ති විඳි ඉඩම් එකවර ප්රාදුර්භූත වූ තරුණ භික්ෂුවක, ‘මේ ඉඩම් පන්සල සතු බැවින් ඒවා පන්සලටම නතු කරගත යුතු බව’ පවසා බදු ඔප්පු දීමට තීරණය කිරීමත් සමඟය. මේ ඉඩම්වල වෙසෙන අයටද ඔප්පු ඇත. ඒවා වසර සිය ගණනක් පැරණිය. ඇතැම් ඉඩම් ලියාගෙන ඇත්තේ රුපියල් දහයකටය. අද මේ ගමේ වෙසෙනුයේ පරම්පරා කිහිපයක අයය. ඔවුන් එදා සිටි තත්ත්වයෙන් ටිකක් ඔළුව උස්සා ඇත. බොහෝ අය ජීවනෝපාය සඳහා හමුදාව තෝරාගෙන තිබූ අතර කාන්තාවන් කොළඹ ගාමන්ට් තෝරාගෙන තිබුණි. එයින් වෙහෙස මහන්සිව උපයාගත් මුදල්වලින් කටුමැටි බිත්ති ගඩොලට හරවාගෙන තිබුණි. එහෙත් වත්මන් භික්ෂුව පන්සලේ භාරකාරත්වය ගනුයේ මීට වසර පහක පමණ සිටය. එතැන් සිට ගමට කණකොකා හඬන්නේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන මේ භික්ෂුව කොළඹදී මේ ඉඩම් පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා ඒවා පන්සලටම සවිකර ගන්නා ආකාරය ගැන සිහින මවා ඇත. දැන් එම භික්ෂුව ක්‍රියා කරනුයේ ඒ සිහිනය සැබෑකර ගන්නටය. එබැවින් ගමකටම අද එම භික්ෂුව නඩු දමා ඇත. ගමේ අහිංසක මිනිස්සු තමන් අද පත්ව ඇති ශෝචනීය ඉරණම එක පෙළට කියාගෙන යති. “අපිට නඩු දාලා තියෙන්නේ විහාර දේවාලගම් පනතේ 26 වැනි වගන්තියට අනුව, ඒ අපි පන්සලේ බදු පැහැර හැරියා කියලා. ඒත් හාමුදුරුවෝ විහාර දේවාලගම් පනතේම 27 වැනි වගන්තිය අමතක කරනවා. ඒකේ තියනවා ප්රවේණි පංගුකාරයන්ට අයිති ඉඩම් එහෙම පන්සලට අයිති වෙන්නේ නෑ, ඒ අයට ඒ අයගේ ඉඩම්වලට කැමැත්තක් කරගන්න පුළුවන්, ඕනෑ අයකුට විකුණන්න පුළුවන් කියලා. අද මේ ගමේ ගොඩක් කුඹුරු, ඉඩම් විකුණලා තියෙන්නේ. ඒ ගත්ත අයත් මේ පන්සලට හැකි උපරිමය කළා. ඒත් හාමුදුරුවෝ සියල්ල අද අමතක කරලා ඉඩම් ඕනෑමයි කියනවා.” ඒ එක කතාවකි. ‘අවුරුදු ගණනක් අපේ පරම්පරා ජීවත් වුණු හින්දා අපිත් මහන්සිවෙලා මේ ගෙවල් හදාගත්තා. මේ මට්ටමට එහෙම හදාගන්න බැරි අය මීට අවුරුදු දෙක තුනකට ඉස්සර අර පැරණි තත්ත්වයෙන් ගොඩ එන්න ණය එහෙම අරගෙන ගෙවල් හදන්න ගත්තා. එහෙම හදලා වහල ගහන මට්ටමට එනකොට තමයි මේ හාමුදුරුවෝ පණිවුඩ එව්වේ, මේ පන්සලේ ඉඩම්, ආවාට ගියාට ගෙවල් හදන්න බෑ, එහෙම හදනවා නම් පන්සලේ පෝරමයක් තියෙනවා, ඒක පුරවලා බදු පදනමට එන්න, ඊළඟට ගෙවල් හදන්න කියලා. ඒත් ඉතින් අපේ ඔප්පු තියෙන නිසා අපි ඒ ගැන උනන්දු වුණේ නෑ. මේ විදිහට ගෙවල් හතරක් හැදෙමින් තිබුණා. ඒ හතරටම විරුද්ධව හාමුදුරුවෝ වාරණයක් දැම්මා. වාරණයත් එක්කම නඩුත් දැම්මා හැම නිවසකටම. ඒ විදිහට පවුල් 91කට නඩු දාලා තියෙනවා. වාරණයෙන් අපේ නිවාස හදන එක නැවැත්තුවා. බොහෝම අමාරුවෙන් ජීවිත කාලෙම දුක්විඳලා ගෙයක් හදන්න ගත්තේ. අද ඒවා උළුවහු, ජනෙල් තියලා වහලක් නැතිව අවුරුදු දෙකක් තිස්සේ තෙමි තෙමී දිරනවා. අවුරුදු ගණනක් හම්බ කරලා ණය අරගෙන හදපුවා කවදා අපිට ආයේ හමුවෙයිද දන්නෙ නෑ.’ ඒ තව කතාවකි. ‘මුළු ගමටම නඩු දාලා තියෙන්නේ. ඉතින් ගමම උසාවි යන්න ඕනෑ. මේ ගමේ දුප්පත් මිනිස්සු ඉන්නේ. සමහර ගෙවල්වල මනුස්සයා නෑ. ගැහැනු කුලී වැඩක් කරලා නඩත්තු වෙන්නේ. ඒත් ඒ හැමෝම නඩුවට යන්න ඕනෑ. කාණ්ඩ විදිහට බෙදිලා දහදෙනාට එක ලෝයර් කෙනෙක් ගාණේ අරගෙන තියෙනවා. ඊට අමතරව මුළු නඩුවටම ලොකු ලෝයර් කෙනෙක් අල්ලලා තියෙනවා. මේවාට සෑහෙන වියදම් යනවා. එක ගෙදරකින් නඩුවට යනකොට රුපියල් 1000ක් ගන්නවා. ඒක දෙන්නෙත් ගොඩක් අය අමාරුවෙන්. එක වාරයට 1,25,000ක් විතර යනවා. ඔක්කොම වාහනවල දාගෙන උසාවියට අරගෙන යනවා. මේ වෙන කොට නඩු වාර 7,8ක් විතර ගියා. තව කොච්චර යන්න වෙයිද දන්නේ නෑ. කුඹුරක් කරන්න විදිහක් නෑ. හාමුදුරුවෝ පොලිසි යනවා. කුඹුරු පාළුවට ගිහිල්ලා. අවුරුදු සීයක් විතර පැරණි ගෙයක් තියෙනවා. හරිම අසරණ මිනිස්සු. ඒ ගෙයි වහලය ගහන්න බෑ. මිනිස්සුන්ට දැන් වැසිකිළියක්වත් හදන්න බෑ. හාමුදුරුවෝ පොලිසි යනවා. අපි මොකද්ද මේ හාමුදුරුවන්ට කළ වරද? අපි අපිට පුළුවන් උපරිමයෙන් පන්සලට කළා.’ ඒ තවත් කතාවකි. ‘අපි හැමෝම බෞද්ධයෝ. පන්සලේ බෙර ගහපු අය. ඒත් අද අපිට පන්සලම හරස් වෙලා. අපි මැඩියාවේ හාමුදුරුවෝ හම්බවෙන්න ගියා. ගියාම ඒ හාමුදුරුවෝ ඇහැව්වේ කවුද උඹලා අර බෙරවායෝද කියලා. ඒ හාමුදුරුවෝ කවදාවත් අපේ ගමවත් දැකලා නෑ. ඒත් අපේ ගමේ තරුණ භික්ෂුව කියන දේ තමයි පිළිගන්නේ. මුකුත්ම විසඳුමක් අපිට දුන්නේ නෑ. උසාවි ගිහිල්ලා බේරගන්න කිව්වා.’ කෝන්වැව කතා ගොඩකි. ‘ගමේ ලොකු හාමුදුරුවන්ට කියලා වැඩක් නැති තැන නුවර ලොකු හාමුදුරුවන් හමුවෙන්න ගියා. මහනායක හාමුදුරුවන්ට රටේ නායකයන් දේශපාලකයන් හමුවුණාට මිනිස්සුන්ව හමුවෙන්න බෑ. අපි වෙනත් ලොකු හාමුදුරුවන් ළඟම ඉන්න භික්ෂුවක් අල්ලාගෙන ඒ භික්ෂුවගේත් බේත්හේත්වලට රුපියල් තිස්දාහක් විතර වියදම් කරලා තමයි කොහොම හරි වෙලාවක් ගත්තේ. ඒ ගන්න ගල්ගමුවේ ඉඳලා වාහන අරගෙන නුවර මහනායක හිමිවරු බැහැදකින්න අට පාරක්ම ගියා. අටවැනි පාර තමයි විනාඩි පහක් ලැබුණේ. අපේ ප්‍රශ්නයවත් අහන්න වෙලාවක් නෑ. ලිඛිතව තිබුණ පණිවුඩය අරගෙන අපි මහනායක සභාවේදී ප්‍රශ්න කරන්නම් කියලා එව්වා. මාස හයක් විතර වුණා. අදටත් කිසිම උත්තරයක් නෑ. අපිත් බෞද්ධයෝ.’ එවැනි කතා මොවුන් කාට නම් කියන්නද? ‘කිසිම දේශපාලකයෙක් අතදාන්න කැමති නෑ. පන්සලනේ. අපේ ඡන්ද ඕනෑ වුණාට පන්සල තරහ කරගන්න කැමති නෑ. හාමුදුරුවෝ නඩුව දාලා දැන් අවුරුදු තුනකට විතර ළඟයි. අපි දානයක් ගෙනිච්චාම ගන්නේ නෑ. අපි පන්සලට යන එක නතර කළා. දහම් පාසල් නතර වුණා. වෙන පන්සලකට යන්න බෑ. මේ හාමුදුරුවෝ ඒවා නවත්වනවා. ඒත් බෞද්ධයෝ විදිහට මැරුණාම පාංශුකූලය දීම අපේ අයිතියක්. ඒකත් දැන් අපිට නෑ. මේ භික්ෂුව එන්නේ නෑ. ඉතින් සංඝ ආඥාවක් නිකුත් කළා අපිට වෙන පන්සලකින් කරගන්න කියලා. ඒත් මේ භික්ෂුවගෙන් අහලා තමයි ඒ භික්ෂුව එන්නේ. ඇයි අපිට මෙහෙම කරන්නේ. ඒ කරන්නේත් අපි ගැන අනුකම්පා කරලා නෙමෙයි. අපි වෙන ආගමකට හැරෙයි කියලා බයටයි.’ කෝන්වැව ගමේ මිනිසුන් පන්සල නිසා විඳින පීඩාවේ දිග පළල පැහැදිලිය. එහෙත් අකුරු කළ නොහැකි තරම් දුක්ඛදායකය. හැම මිනිසෙක්ම තමන්ගේ බිම්කඩ අහිමිවේයැයි බියෙන් පසුවෙයි. එම කුළෑටිකම අසරණකම ඉතිහාසයේ සිට ඔවුන් හංවඩු ගැසූ කුලයෙන්ම උරුම කර දී ඇත. එහෙත් ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඔවුන් අද එකාවන්ව එකතු වී ඇත. කුස පුරවා ගන්නට ඇති මුදල නඩුවට දෙනුයේ හැකිකමට නොව නොකා නොබී හෝ වැටී සිටින්නට තැනක් තිබිය යුතු බව ඔවුන් විශ්වාස කරන නිසාය. භික්ෂු වත මේ සියලු සිද්ධීන්ට අදාළ තරුණ භික්ෂුව මේ පන්සලට එනුයේ වයස අවුරුදු දොළහේදීය. එතැන් සිට එම භික්ෂුව බලා කියාගෙන සියලු අඩුපාඩු පිරිමහනුයේ මේ ගම්මුන්ය. හාමුදුරුවන්ගේ ඉගෙනීම් කටයුතුවලට වියදම් කරනුයේ මොවුන්ය. හිමිනම විශ්වවිද්‍යාලයට ගිය කල ඒ වියදම් දරන්නේද මේ ගමේ මිනිසුන්ය. සාමණේර නම භික්ෂුවක ලෙස උපසම්පදා කරන්නේද මහ පෙරහැරවල් පවත්වා මේ ගම්මුන්ය. ඉන්පසු ඉන්නට ආවාස ගෙයක්, පන්සලට විහාර ගෙයක් මේ සෑමදේම කරනුයේ මේ ගම්මුන්ගේ ශ්‍රමය හා ධනය මතිනි. එහෙව් කළ අපට හාමුදුරුවෝ කරන්නේ ඇයිදැයි කඳුළු පිරි දෑසින් අසනුයේ අවුරුදු හැත්තෑවේ අසූවේ වයස්ගතවූවන්ය. වසර සිය ගණනක සිට නිරවුල් සින්නක්කර ඔප්පු හදාගෙන දිවි ගෙවන මේ මිනිසුන්ගේ ප්රශ්නය මහනායක හිමිවරුන්ට මෙන්ම අගමැති ජනපති දක්වාත් යොමු කර ඇතත් තවමත් විසඳුමක් පෙනෙන මානයක නැත. ඉඩම් යනු සියල්ල අතහැර සිවුර දාගත් භික්ෂුවකට වඩා ගිහි ජීවිතය ගෙවන අයට වැදගත් දෙයක්ය. එහෙත් මේ භික්ෂුව හමුවූ විට ඔහු කියනුයේ පන්සල ආරක්ෂා වන්නට පන්සල සතු සෑම බිම් අඟලක්ම පන්සලට නැවත ගත යුතු බවය. එය එතෙක් සිටි භික්ෂූන් නොකළද තමා කඩිනමින් නිරවුල් කළ යුතු බවය. අද මේ භික්ෂුව කියන ආකාරයට පන්සල අනාරක්ෂිත නම් වසර දෙසීයක් පමණ මේ පන්සල රැකගත්තේ කවුද? මේ ගම්මුන්ම නොවේද? කෝන්වැව ගමේ හැම නිවසකම අද බතක් ඉදෙන්නේ කුසගින්නට විනා ඊට එහා අරුතකට නොවේ. ‘කන්න ගන්න බත්පත හිතේ සතුටින් කන්න බෑ.’ ඒ ගමේ සියලුදෙනා කියන පොදු කතාවකි. මේ කතාවේ චෝදනා පාර්ශ්වය වන භික්ෂුව සොයා ගිය අපට තහවුරු වූයේ ගම්මුන් කියන සියල්ල සත්‍ය බවය. මේ භික්ෂුව වත්මන් ජාතිවාදී භික්ෂු පදනමෙන් තෙම්පරාදු වූ භික්ෂුවකි. එම හිමි අපට කීවේ, ‘පන්සල සතු දෑ පන්සලට ගන්න ඕනෑ. අද අනෙක් ආගම් ශක්තිමත් වෙනවා. පන්සල දියාරු වෙනවා. ඒක නවත්වන්න ඕනෑ’ යන්නය. පන්සල නඩත්තු වීම දායකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බැවින් පන්සල සතු දේවල්වලින් යැපිය යුතු බවය. එම භික්ෂුව සිටිනුයේ මස් රාත්තලම ඉල්ලන තැනය. ඔහු කියන වදනින්ම එය පැහැදිලිය. ‘නඩුව පැරදුණොත් මට නැතිවෙන්නේ මම වියදම් කරපු සල්ලි විතරයි. ඒත් ඒ අය පැරදුණොත් ඉන්න හිටින්න තැනක් නැති වෙනවා.’ මේ පහත් අරමුණ හුදෙක් කාගේ හිත සුව පිණිසද? බුදුන් කීවේද මහජනයාගේ හිතසුව පිණිස භික්ෂූන්ට ක්‍රියා කරන්නටය. එහෙත් දැන් සිදුවන්නේ කුමක්ද? සියල්ල තර්කය මත කිරා මැන බැලිය හැකිය. එහෙත් භික්ෂුවක වෙනුවෙන් අක්කර 107ක්, පවුල් 91ක්, මුළු ගමක්ම දුකට හෙළිය යුතුද?■ සඟ සතු දේ සඟ සතුම වෙන්න ඕනෑ ඇඹෝගම පෝයමළු විහාරයේ නායක භික්ෂුව මගේ නම, පින්තූර දාන්න එපා. මේ අදාළ භික්ෂුව අපට දැමූ කොන්දේසි ය. හාමුදුරුවෝ ඇයි මේ නඩු දාලා තියෙන්නේ? මම නඩු දාලා නෑ. මගේ ලොකු හාමුදුරුවෝ දාලා තියෙන්නේ. අනෙක ඒකේ කිසිම වරදක් නෑ. මේ සඟ සතු දේ. සඟ සතු දේ සඟ සතුම විය යුතුයි. ඒකේ වරදක් නැහැනේ මහත්තයෝ. ඉතින් මේ ගමේ මිනිස්සුන්ට පැහැදිලි නිරවුල් ඔප්පු තියෙනවානේ. එහෙම තියෙනවා නම් උසාවියේදී පෙන්වන්න පුළුවන්නේ. අනෙක මේ සන්නස්වලින් මේවා පන්සලට පවරලා තියෙනවා. එහෙම තියෙද්දී ඔප්පු හදලා නම් පන්සලේ දේපළට ඒකත් වැරදියිනේ. උසාවි නොගිහින් මේ ප්රශ්නය විසඳාගන්න පුළුවන්කම තිබුණා නේද හාමුදුරුවනේ? තිබුණා. ඒකට මම පිළියමක් කිව්වානේ. ඒ අය ඇහැව්වේ නැහැනේ. අපිට භික්ෂුවක් කියලා නිවට වෙන්න බෑ. මම එහෙම නිවට වෙන්නේත් නෑ. භික්ෂුවක් යුද්දෙදි බෝම්බයක් බැඳගෙන කොටි කඳවුරකට පැන්නා නම් ඒකට මොකද කියන්නේ. ඒක සමාජ අවශ්‍යතාවක්. ප්‍රාණඝාතයක් වුණත් සමාජ අවශ්‍යතාවක්. සමාජ අවශ්‍යතාව වැදගත්. ඒ වගේ විහාර සතු දේ විහාරයට අයත් කරගැනීම අද දවසේ සාසනික අවශ්‍යතාවක්. ඒක මේ සාසනයේ ආරක්ෂාවට තිබිය යුතුමයි. මම ඒ අයට කිව්වේ, හැම කෙනෙක්ම පන්සලට යටත්ව බදු ඔප්පුවකට එන්න කියලා. එහෙම ආවා නම් අද මේ ප්‍රශ්න නෑ. මට ඊළඟට ඒ අයගේ දායකත්වය ඕනෑත් නැ. පන්සල නඩත්තු වෙන්න බදු තියෙනවානේ. ඒක කරන්න බෑ කිව්වානේ. මිනිස්සු හිතනවානේ සාමූහික වුණාම සේරම ජයගන්න පුළුවන් කියලා. බලමු ජයගෙන. හිටපු ජනපතිට මම ලිව්වා. බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට ලිව්වා. ඒ අය කිව්වේ පන්සලේ දේ ගන්න කියලා. මම හොඳින් ඉල්ලුවා. ඒත් වෙන්නේ නෑ. නඩු දැම්මා. දැන් උසාවියෙන්ම බේරගන්න ඕනෑ. ඔබ තරුණ භික්ෂුවක්. ඇයි මේවාට ඇලෙන්නේ? ඕක තමයි වරද. මම මේවා ගෙනියන්නේ නෑ. ඒත් සංඝයා සතු දේ සඟ සතුම විය යුතුයි. මේවා දැන්වත් නිවැරදි කරන්න ඕනෑ. මේ මිනිස්සු පන්සලට බැඳිලා හිටියා. දැන් පන්සල ගණන් ගන්නේ නෑ. ඒ නිසා පන්සල් රැකෙන්න ඕනෑ. මේ පන්සල ගොඩනැගුවේ ඔබ වහන්සේද? ඔව්! මම ඇවිත් අවුරුදු පහට තමයි මේ ගොඩනැගුවේ. ඔබ වහන්සේ නඩු දාපු මිනිස්සුම නෙමෙයිද මේක ගොඩනැගුවේ? මම නෑ කියන්නේ නෑ. එහෙම නෑ කියන්න මම කුහක නෑ. ඒ අයත් සෑහෙන උපකාර උදව් කළා. ඒ නිසා තමයි මම ඒ අයට ඒ විදිහටම ඉන්න කියලා බදු ඔප්පුවක් දෙන්න හැදුවේ. බදු ඔප්පු ගත්තා නම් කාලයක් යනකොට හාමුදුරුවෝ විවිධ බදු ගණන් ගනියිනේ? ඒවා වෙන්නේ දියුණුවත් එක්කනේ. ඒක කොහොමත් සාමාන්‍යයිනේ. මේක පන්සල් දේපළනේ. ඔබ වහන්සේ පාංශු කූලයකටවත් දැන් යන්නේ නැහැ නේද? මට බලෙන් යන්න බැහැනේ. මට කවුරුවත් එන්න කියන්නේ නැහැනේ. අනෙක් පන්සල්වලට යනවා. ඒ පන්සල්වලින් මට කතා කරනවා. මම එපා කිව්වොත් කවුරුත් එන්නේ නෑ. ඒත් මම එහෙම කියලා නෑ. ඔය ඇවිත් යන්න කියනවා. මම එහෙමයි වැඩ කරන්නේ. හාමුදුරුවෝ නඩුව පැරදුණොත්? මම පැරදුණොත් මම වියදම් කරපුවා විතරනේ. එහෙම බය නම් පවුල් 91කටම නඩු දාන්නෙත් නැහැ. මොකද මට පිස්සුද? ඒත් ඒ අය පරාජය වුණොත් ඉන්න තැනුත් නැති වෙනවා.■[/SIZE] [B][SIZE="5"]රාවය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom