ගමනක් යනකොට ඇඳුම් කතාකරමු

උබල ගමනකට ඇඳුම් තෝරාගන්නේ කොහොමද

1. මේ ගමනට මේක ok කියල හිතාගන්නේ කොහොමද ?
2. අලුත් එකක් වැදගත් ගමනකට අදිද්දී set වුනේ නැත්නම් කෙල වෙනවා නේද ?
3. එක වරක් ඇන්දත් wash කරනවද?

4. fashioන එකද බලන්නේ , comfort එකද ?
5. කලින්ම ඇදුම් ready කරලා තියෙනවද එවෙලට ෂණිකව හිතල අදිනවද
1. නිකන් හිතෙනවා මේක හොදයි කියලා
2. ඔව් ඉතින්. මොකක් හරි කරලා ශේප් කර ගන්නවා
3. ඔව්
4. Comfort එක
5. විශේෂ අවස්ථාවකට ඇරුනම ඒ වෙලාවට හිතෙන එකක් ඇදන් යනවා..
 

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කබඩ් එකේ කෑලි තුනක් තියෙනවා.

    1. වෙඩින්ග්, ඉන්ටර්වීව් වගේ එව්වට
    2. නෝර්මල් ගමනට
    3. කඩේට ගෙදරට

    ඉතින් ඔය තුනෙන් බලලා අහුවෙන එකක් ඇඳගෙන යනවා. තෝර තෝර ඉන්නෙ නෑ.

    ඇඳුම් ගන්නෙත් අයින් කරන්නෙත් අඩුවෙන්. ඊයෙ මම් ඇඳගෙන හිටපු ටී ශර්ට් එක 2007 එකක්. :lol::lol::lol:

    අනික අරූ ඇඳන් ඉන්නෙ මොකක්ද? උගෙ එක මට වඩා ලස්සනද කැතද? පරණවෙලාද? මම ඇඳපු එක අන්තිමට ඇන්ඳේ කවද්ද මොකටද? ඔව්වා හිතන්නෙ නෑ.

    මම දැකලා තියෙනවා සමහර මිනිස්සු අලුතෙන් එකක් අරන් ඒක එක දිගටම අඳිනවා සතියක් දෙකක් ඊටපස්සෙ විසි කරනවා වෙන්න ඇති.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    ඒ කියන්නෙ, උඹ හෝදල තියන ඇඳුම ගෑනි ඇඳන් යනව....
    The Office Reaction GIF by NETFLIX
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    1. විශේෂයක් නැහැ.
    2. නැහැ.
    3. ඔව්.
    4. සැපපහසුව තමා.
    5. කලින් රෙඩි කරනවා.

    අපේ ගෑනි කවදාවත් මගේ ටේස්ට් එකට ගැලපෙන විදිහට ඇඳුම් ලැස්ති කරන්නේ නැහැ. මම කොච්චර කිව්වත් ඇහුවේ නැහැ. දවසක් බැන්න බැනිල්ලක් ඒකිට උණ ගැනෙන්න. දැන් නම් වැඩේ හරි! මොකද දැන් මමමයි ඇඳුම් හෝදලා, වේලලා, අයන් කරන්නේ. කොටින්ම ගෑනිගේ ඇඳුම් පවා දැන් මම තමයි හෝදලා, වේලලා, අයන් කරන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    comfort eka withrai balanne godak gaman walata. mata godak adum naha. white, black, gray t shirt withrai adinne design mukuthma nathi plain ewa. agata match wenna mahapu cotton trouser kipayak thiyenwa denim mata rasne wadi. bata deka hari running shoe ekak thiyenwa ewa danawa.
    formal ewata adinna black, white, light blue shirt thunak thiyenwa formal shoe dekak ekka. ara cotton trouserma thamai formal ewatath adinne.

    eka parak andath wash karanwa. wadagath gamanaknam kalin lasthi karala thiyagannawa.