Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවිනිශ්චිත මොහොත

සුපුරුදු පාන්දර .........

ඔබට කතා කලෙමි ......

නොසිතුවෙමි ඔබගේ වදන් ........

මට වෙනදා මෙන් ...

නොව ........

වෙනස්ව ඇසේවි යන වග .......

පාන්දර කළුවරයි ......

ඒ අදුරු නිමේෂය තුලම ....

මාගේ හදවත යම්කිසි ...

නපුරක පෙර සලකුණු .....

කියන්නට විය ......

විටෙන් විට එලිය වැටෙන්නට විය ......

හිරු එලිය අතරින් ..

ඔබගේ මුහුණ දුටුවෙමි ...

සරසවි පාර දිගේ ...

ඔබගේ සේයාරුව ....

මම හදුනාගත්තෙමි .....

මම මොහොතක් නතරවිමි .....

හදවත චන්චලයි ....

ඔබත් මමත් ලං වුයේ .....

වෙනදා මෙන් නොව ....

ඔබෙන් විමසුවත් ....

මේ වෙනසට මුල්වූ තතු ...

ඔබ කිසිවක් නොපවසුවේ ඇයි දැයි ....

නොදනිමි .....

නමුත් මම දනිමි ඔබේ හද එය ...

හොදින් හදුනන බව .....

නොසිතුවෙමි ඔබ හොර කිහිපයකින් පසු ...

කොපවිෂ්ටව ...... රෞද්‍ර නපුරු සිංහවෙස් ......

ගනීවි යන වග .....

ඔබ නොවෙයි මමයි අවාසනවන්තිය ......

ඔබගේ සිතත් ආදරයත් තේරුම් ගැනීමට .....

නොහැකිවූ ........

ඔබට පනමෙන් ආදරය කල ......

නපුරු ආදරය .....

මමය ................

මාගේ නිශ්ශබ්දතාවය ...... ඔබට ඇති ආදරය .......

නිසාමය ......

සමවනු මැන ..... මා ඒ අවිනිශ්චිත මොහොතට .....

වෛර කරන්නෙමි ......

එයට හේතුව .....

මම , මට ආදරය කරන දේ ......

මට වෛර කරනවා දකින්නට අකමැති නිසා .....

කතා නොකලත් මම ......

මාගේ ඇස් ඔබට බොහො දේ කියන්නට ඇත ........

Written By Hashi

[QUOTE="dj gamaya, post: 12665079, member: 61857"] [COLOR=Blue][B][SIZE=5]අවිනිශ්චිත මොහොත [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4]සුපුරුදු පාන්දර ......... ඔබට කතා කලෙමි ...... නොසිතුවෙමි ඔබගේ වදන් ........ මට වෙනදා මෙන් ... නොව ........ වෙනස්ව ඇසේවි යන වග ....... පාන්දර කළුවරයි ...... ඒ අදුරු නිමේෂය තුලම .... මාගේ හදවත යම්කිසි ... නපුරක පෙර සලකුණු ..... කියන්නට විය ...... විටෙන් විට එලිය වැටෙන්නට විය ...... හිරු එලිය අතරින් .. ඔබගේ මුහුණ දුටුවෙමි ... සරසවි පාර දිගේ ... ඔබගේ සේයාරුව .... මම හදුනාගත්තෙමි ..... මම මොහොතක් නතරවිමි ..... හදවත චන්චලයි .... ඔබත් මමත් ලං වුයේ ..... වෙනදා මෙන් නොව .... ඔබෙන් විමසුවත් .... මේ වෙනසට මුල්වූ තතු ... ඔබ කිසිවක් නොපවසුවේ ඇයි දැයි .... නොදනිමි ..... නමුත් මම දනිමි ඔබේ හද එය ... හොදින් හදුනන බව ..... නොසිතුවෙමි ඔබ හොර කිහිපයකින් පසු ... කොපවිෂ්ටව ...... රෞද්‍ර නපුරු සිංහවෙස් ...... ගනීවි යන වග ..... ඔබ නොවෙයි මමයි අවාසනවන්තිය ...... ඔබගේ සිතත් ආදරයත් තේරුම් ගැනීමට ..... නොහැකිවූ ........ ඔබට පනමෙන් ආදරය කල ...... නපුරු ආදරය ..... මමය ................ මාගේ නිශ්ශබ්දතාවය ...... ඔබට ඇති ආදරය ....... නිසාමය ...... සමවනු මැන ..... මා ඒ අවිනිශ්චිත මොහොතට ..... වෛර කරන්නෙමි ...... එයට හේතුව ..... මම , මට ආදරය කරන දේ ...... මට වෛර කරනවා දකින්නට අකමැති නිසා ..... කතා නොකලත් මම ...... මාගේ ඇස් ඔබට බොහො දේ කියන්නට ඇත ........ ............................................................................. :cool::cool: [COLOR=Black]Written By Hashi :cool:[/COLOR] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom