Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවෙස බලා

ජනෙල් කව්ළු අතරින් ......

එබී බැලුවත් ....

පෙනෙන්නට ....

වන්නේ ඒ නපුරු මොහොතයි .......

අවට සංකරයි ....

නමුත් මමත් මාගේ සිතත් .....

සිල් ගත්තා සේය ..

නිසංසල නිසොල්මන් ..

මනසින් යුතුව ..

බස් රියේ කොනකට වී ...

ලියන්නට සැරසිමි ....

නමුත් ...

කම්මුල් දිගේ ගලනා ...

ඒ කදුළු දහරාව ....

නවත්වන්නට මාගේ අවිය වූ ....

පැනටවත් කොලයටවත් ..

නොහැකි වුයේ ඇයි දැයි ..

නොදනිමි ....

එය ඒ තරම් දරුණු වියද? ....

අවසන් වරට ඔබ පැවසු ...

මුසල කතාව ...

මාගේ කන අග රැව් දෙන්නේ ....

ඇයි දැයි විමසු විට ....

හදවත පවසන්නේ ......

මම ඔබට බොහෝ සෙයින් ආදරය කරන වගයි .....

නමුත් ඔබගේ ඉක්මන් කෝපය ......

මාගේ ආදරය මට අහිමි කරාවිදෝ .....

හදවත විටින් විට පවසයි ......

මා දනිමි .... වරදක් ඇත මාගේ .....

නමුත් නොදනිමි ...... ඒවා වරදක්මද ලෙසට ....

ඔබෙත් මගෙත් දෘෂ්ටි කෝණය වෙනස් වී වත්ද?

හිත යලිත් සංකරයි .....

කව්ලුවෙන් බලන්නට වීමි ....

නැවතත් දුටුවේ ඒ පිළිකුල් මොහොතයි .....

මෙය මාගේ මනසින් තුරන් කරන්නට ......

අද හෙට බැරි වේවි ......

දවසපුර පැවති හිසරදය කුමකට පෙරලිද? ....

කය අසනීප වුවත් මුළු සිතම මලගමක් වී හමාරය ......

ගමනාන්තයට පැමිණියත් .....

මාගේ කදුලෙහි ගමනාන්තය අනන්තයෙහි ......

ඇති බව වටහා ගැනීමට ......

අපහසු නැත ...............

Written By Hashi

[QUOTE="dj gamaya, post: 12665421, member: 61857"] [COLOR=Blue][B][SIZE=5]නිවෙස බලා[/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4]ජනෙල් කව්ළු අතරින් ...... එබී බැලුවත් .... පෙනෙන්නට .... වන්නේ ඒ නපුරු මොහොතයි ....... අවට සංකරයි .... නමුත් මමත් මාගේ සිතත් ..... සිල් ගත්තා සේය .. නිසංසල නිසොල්මන් .. මනසින් යුතුව .. බස් රියේ කොනකට වී ... ලියන්නට සැරසිමි .... නමුත් ... කම්මුල් දිගේ ගලනා ... ඒ කදුළු දහරාව .... නවත්වන්නට මාගේ අවිය වූ .... පැනටවත් කොලයටවත් .. නොහැකි වුයේ ඇයි දැයි .. නොදනිමි .... එය ඒ තරම් දරුණු වියද? .... අවසන් වරට ඔබ පැවසු ... මුසල කතාව ... මාගේ කන අග රැව් දෙන්නේ .... ඇයි දැයි විමසු විට .... හදවත පවසන්නේ ...... මම ඔබට බොහෝ සෙයින් ආදරය කරන වගයි ..... නමුත් ඔබගේ ඉක්මන් කෝපය ...... මාගේ ආදරය මට අහිමි කරාවිදෝ ..... හදවත විටින් විට පවසයි ...... මා දනිමි .... වරදක් ඇත මාගේ ..... නමුත් නොදනිමි ...... ඒවා වරදක්මද ලෙසට .... ඔබෙත් මගෙත් දෘෂ්ටි කෝණය වෙනස් වී වත්ද? හිත යලිත් සංකරයි ..... කව්ලුවෙන් බලන්නට වීමි .... නැවතත් දුටුවේ ඒ පිළිකුල් මොහොතයි ..... මෙය මාගේ මනසින් තුරන් කරන්නට ...... අද හෙට බැරි වේවි ...... දවසපුර පැවති හිසරදය කුමකට පෙරලිද? .... කය අසනීප වුවත් මුළු සිතම මලගමක් වී හමාරය ...... ගමනාන්තයට පැමිණියත් ..... මාගේ කදුලෙහි ගමනාන්තය අනන්තයෙහි ...... ඇති බව වටහා ගැනීමට ...... අපහසු නැත ............... .......................................... [COLOR=Black]Written By Hashi :)[/COLOR] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom