Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිහිනය

සුදු නම් පිරිසිදු යන ..

හැගීමක් පවතී ...

විටෙක දුකයි යන ...

අරුථද දෙයි ....

ජිවිතයේ මා බලාපොරොත්තු ..

නොවූ විටෙක ......

සුදුවතින් සැරසෙන්නට වීමි ......

ලස්සනයි හුගක් මම ....

කියන්නට වචන නැත ....

නමුත් වෙනදා මෙන් නොව ...

මනාලියක සේ .....

සැරසී සිටියත් ....

පුදුමයකි ....

සියල්ලන්ම හඩා වැලපෙන්නේ ....

ඇයි ?......

හදගැස්ම දැවෙන්නට විය .....

මොහොතක් බල සිටිමි ....

මා අවට නිසලයි .....

මගෙන් ඔබ්බට චන්චලයි .....

කලබලයි ......

හිනා වුනු මම නිසලය ....

මේ කුමක් විද? ....

වෙනදා මෙන් නොව .....

ඇයි මා මෙතරම් නිසල? ......

මගේ දේහය තද නින්දේ ......

නිසොල්මනේ ......

එහෙත් මම කලබලයි .......

මට මාවම පෙනෙයි .....

අම්මට ..... තාත්තාට .......

නෑදෑයන්ට .....

මගේ ආදරයට ........ ඒ ..

කිසිවෙකුටත් මාව දැනෙන්නේ නැත .......

මාගේ ආදරයේ අවසානය මෙයද ? .....

උවමනාය යලි විකසිතවන්නට ........

නමුත් මා පරවී හමාරද? ...

ප්රමාදයි මම ....... විසදුමට .....

ඉක්මන් වුවද එයින් පැන යාමට ......

ආදරයත් ජීවිතයත් රැක ගන්නට ......

තිබුනාම නොවේ .......

තිගැස්සිමි ..... යලි අවදි වූවෙමි ....

හුදෙක් මෙය භයංකාර හීනයක් වීම ..

භාග්යකි ...... ...

යලි ඒ ආදරය මගේය ..........

Written By Hashi

[QUOTE="dj gamaya, post: 12666222, member: 61857"] [COLOR=Blue][B][SIZE=5]සිහිනය [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4]සුදු නම් පිරිසිදු යන .. හැගීමක් පවතී ... විටෙක දුකයි යන ... අරුථද දෙයි .... ජිවිතයේ මා බලාපොරොත්තු .. නොවූ විටෙක ...... සුදුවතින් සැරසෙන්නට වීමි ...... ලස්සනයි හුගක් මම .... කියන්නට වචන නැත .... නමුත් වෙනදා මෙන් නොව ... මනාලියක සේ ..... සැරසී සිටියත් .... පුදුමයකි .... සියල්ලන්ම හඩා වැලපෙන්නේ .... ඇයි ?...... හදගැස්ම දැවෙන්නට විය ..... මොහොතක් බල සිටිමි .... මා අවට නිසලයි ..... මගෙන් ඔබ්බට චන්චලයි ..... කලබලයි ...... හිනා වුනු මම නිසලය .... මේ කුමක් විද? .... වෙනදා මෙන් නොව ..... ඇයි මා මෙතරම් නිසල? ...... මගේ දේහය තද නින්දේ ...... නිසොල්මනේ ...... එහෙත් මම කලබලයි ....... මට මාවම පෙනෙයි ..... අම්මට ..... තාත්තාට ....... නෑදෑයන්ට ..... මගේ ආදරයට ........ ඒ .. කිසිවෙකුටත් මාව දැනෙන්නේ නැත ....... මාගේ ආදරයේ අවසානය මෙයද ? ..... උවමනාය යලි විකසිතවන්නට ........ නමුත් මා පරවී හමාරද? ... ප්රමාදයි මම ....... විසදුමට ..... ඉක්මන් වුවද එයින් පැන යාමට ...... ආදරයත් ජීවිතයත් රැක ගන්නට ...... තිබුනාම නොවේ ....... තිගැස්සිමි ..... යලි අවදි වූවෙමි .... හුදෙක් මෙය භයංකාර හීනයක් වීම .. භාග්යකි ...... ... යලි ඒ ආදරය මගේය .......... ................................... [COLOR=Black]Written By Hashi :cool:[/COLOR] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom