Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෝලනය

අවිනිශ්චිතයි, ..

සෑම මොහොතක්ම ...

සිනාසුනත් ..... මා ...

සිත කුතුහලයෙන් ..

මුසපත් වී ඇත ...

ම්හොතින් මොහොත ...

දෝලනය වෙන මාගේ සිතට .....

නැවතීම කෙදිනක හමු වේ දෝයි ..

නොදනිමි ......

කියන්නට නොදී මා විසින් ..

පාලනය කරන සිත ....

අහංකාර වේ දෝයි හැගේ ..

මුරණ්ඩු නොවනු මැන..

මසිත ...

නුබට පමණයි විසදිය හැක්කේ ..

තවදුරටත් මා ..

ජිවත්වීම සුදුසුද යනවග ..

හිනැහෙන්නට ඇත්තේ ..

කෙටි කලයි ..

අඩන්නටද ඇත්තේ ..

ටික කලයි ....

නමුත් ..

මේ කෙටි කාලය තුල ...

කුමක් වේද නොදනිමි ...

විටෙක මා වැරදි කාරියක් විය හැක ......

විටෙක නිවැරදි විය හැක .....

තවත් විටෙක අරමුණක් නැති ....

ගමනාන්තයක් දකින ...

සිතිජයක් විය හැක ........

මා පිළිබද නිගමනයකට පැමිණීම ...

නුබට බාරයි........

සිත තීරණයකට පැමිණියත් එය ...

තාවකාලික බව ...

අමතක නොකරන්න...

මට මාගේ ජිවිතයට වඩා...

ඔබගේ පැවැත්ම, ජීවිතය, ආදරය ...

මහා මෙරක් සේ වටිනා බව .....

අමතක නොකරන්න ....

වෙන ගසක රදුනත් මා...

සදා ඔබේ කුසුම බවද අමතක නොකරන්න ....

එපා යලි අතීතයට යන්න ...

ඒ කටුක දිවිය ගොඩනගන්නට ......

වෙරදරන්නත් ....

එපා ළදරුවකු සේ විදවන්න ...

කිමද මේ දෝලනය වන සිතට නැවතීමක් නැත්තේ ....

ඔබ දුකින් පීඩාවෙන් තැවෙන තාක්....

කල් පමණි ....

හේතුවක් නැතුවාම නොවේ....

සෑම දෙයකටම ...... ඔව් මම අදත් හෙටත් ....

ඉදිරියටත් නිහඩයි ඒ .........

ඔබ වෙනුවෙන් ....

මසිත ඔබ වෙනුවෙන්මය .........

කෙටි කලයි මට ....

ජීවත්වීමට ....... සිත .....

Written By Hashi

[QUOTE="dj gamaya, post: 12814465, member: 61857"] [COLOR=Blue][B][SIZE=6]දෝලනය [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4]අවිනිශ්චිතයි, .. සෑම මොහොතක්ම ... සිනාසුනත් ..... මා ... සිත කුතුහලයෙන් .. මුසපත් වී ඇත ... ම්හොතින් මොහොත ... දෝලනය වෙන මාගේ සිතට ..... නැවතීම කෙදිනක හමු වේ දෝයි .. නොදනිමි ...... කියන්නට නොදී මා විසින් .. පාලනය කරන සිත .... අහංකාර වේ දෝයි හැගේ .. මුරණ්ඩු නොවනු මැන.. මසිත ... නුබට පමණයි විසදිය හැක්කේ .. තවදුරටත් මා .. ජිවත්වීම සුදුසුද යනවග .. හිනැහෙන්නට ඇත්තේ .. කෙටි කලයි .. අඩන්නටද ඇත්තේ .. ටික කලයි .... නමුත් .. මේ කෙටි කාලය තුල ... කුමක් වේද නොදනිමි ... විටෙක මා වැරදි කාරියක් විය හැක ...... විටෙක නිවැරදි විය හැක ..... තවත් විටෙක අරමුණක් නැති .... ගමනාන්තයක් දකින ... සිතිජයක් විය හැක ........ මා පිළිබද නිගමනයකට පැමිණීම ... නුබට බාරයි........ සිත තීරණයකට පැමිණියත් එය ... තාවකාලික බව ... අමතක නොකරන්න... මට මාගේ ජිවිතයට වඩා... ඔබගේ පැවැත්ම, ජීවිතය, ආදරය ... මහා මෙරක් සේ වටිනා බව ..... අමතක නොකරන්න .... වෙන ගසක රදුනත් මා... සදා ඔබේ කුසුම බවද අමතක නොකරන්න .... එපා යලි අතීතයට යන්න ... ඒ කටුක දිවිය ගොඩනගන්නට ...... වෙරදරන්නත් .... එපා ළදරුවකු සේ විදවන්න ... කිමද මේ දෝලනය වන සිතට නැවතීමක් නැත්තේ .... ඔබ දුකින් පීඩාවෙන් තැවෙන තාක්.... කල් පමණි .... හේතුවක් නැතුවාම නොවේ.... සෑම දෙයකටම ...... ඔව් මම අදත් හෙටත් .... ඉදිරියටත් නිහඩයි ඒ ......... ඔබ වෙනුවෙන් .... මසිත ඔබ වෙනුවෙන්මය ......... කෙටි කලයි මට .... ජීවත්වීමට ....... සිත ..... [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=4]:cool::cool: [COLOR=Black]Written By Hashi :cool:[/COLOR][/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom