Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ගමයාගේ නිසදැස් (කෙල්ලෙක්ගෙ හිත)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය යනු නිශ්චිත ...

අර්ථකතනයක් දීමට නොහැකි තරම් ....

බරපතල අකුරු හතරකි ....

සිත් දෙකක් අතර හුවමාරු වන ...

හැගිම ...... ද පමණක් යන වග ...

සැක සහිතය ...

බොහෝ දෙනා විවිදාකාර ...

අර්ථකතනයන් ආදරයට ලබා දෙයි ..

ආදරය භයංකාර වන්නේ ...

එය විටෙක කෙනෙක්ට ...

ජිවිතයක් ලබාදෙනවාත් ...

සමගම ...

තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම....

වෙර දරන නිසාය ...

නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි ....

එය එසේ වුවා කියා ...

ආදරයට ..... චෝදනා නගන්නට ....

ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත ....

මන්දයත් ...

මේ ගෙන්දගම් පොළොවේ ....

සමතුලිතතාවය රැකගන්නට ....

සෑම ක්රියාවක්ම ....

දෙපැත්තක් නියෝජනය කරයි ....

මෙය ඔබටත් මටත් ...

උරුම දෙයකි ....

එයට මුහුණ දීමට ....

ඔබත් මමත් ....

සුදානම් විය යුතු වේ ...

ආදරය ලබන්නට කිසිසේත්ම ...

උරුමකම් නොලබන කෙනෙකු ...

ආදරය පිළිබද අදහස් දැක්වීම ...

ඔබ කෙසේ දකිදෝයි....

නොදනිමි ...

නමුත් ඒ අකුරු හතරට සීමා....

නොවූ ඔබ්බට ගිය යම් දෙයක් ....

මාගේ සිත තුල ඇති බව ...

මම දනිමි ..... නමුත් ...

එය ආදරයද ම බව නොදනිමි ...

එහෙත් එයම මාගේ ...

දුර්වලතාවය බව ම හදුනාගත්තේ ....

වැඩි ඇතක නොවේ ...

මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ...

හැගෙයි ...

ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ...

හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් ....

මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු .....

කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ...

ඒ වචන හතරට ......................

Written By Hashi

[QUOTE="dj gamaya, post: 12814575, member: 61857"] [COLOR=DarkGreen][B][SIZE=4]ආදරය යනු නිශ්චිත ... අර්ථකතනයක් දීමට නොහැකි තරම් .... බරපතල අකුරු හතරකි .... සිත් දෙකක් අතර හුවමාරු වන ... හැගිම ...... ද පමණක් යන වග ... සැක සහිතය ... බොහෝ දෙනා විවිදාකාර ... අර්ථකතනයන් ආදරයට ලබා දෙයි .. ආදරය භයංකාර වන්නේ ... එය විටෙක කෙනෙක්ට ... ජිවිතයක් ලබාදෙනවාත් ... සමගම ... තවත් විටෙක ජිවිතයක් උදුරාගන්නටම.... වෙර දරන නිසාය ... නමුත් එය ආදරය විසින් කරන වරදක්ම පමණි .... එය එසේ වුවා කියා ... ආදරයට ..... චෝදනා නගන්නට .... ඔබටත් මටත් කිසිසේත්ම අයිති නැත .... මන්දයත් ... මේ ගෙන්දගම් පොළොවේ .... සමතුලිතතාවය රැකගන්නට .... සෑම ක්රියාවක්ම .... දෙපැත්තක් නියෝජනය කරයි .... මෙය ඔබටත් මටත් ... උරුම දෙයකි .... එයට මුහුණ දීමට .... ඔබත් මමත් .... සුදානම් විය යුතු වේ ... ආදරය ලබන්නට කිසිසේත්ම ... උරුමකම් නොලබන කෙනෙකු ... ආදරය පිළිබද අදහස් දැක්වීම ... ඔබ කෙසේ දකිදෝයි.... නොදනිමි ... නමුත් ඒ අකුරු හතරට සීමා.... නොවූ ඔබ්බට ගිය යම් දෙයක් .... මාගේ සිත තුල ඇති බව ... මම දනිමි ..... නමුත් ... එය ආදරයද ම බව නොදනිමි ... එහෙත් එයම මාගේ ... දුර්වලතාවය බව ම හදුනාගත්තේ .... වැඩි ඇතක නොවේ ... මාගේ දුර්වලතාවය ඔවුන්ට අවියක් වූ වා සේ ... හැගෙයි ... ඒ දුර්වලතාව හමුවේ මා අසරණයි ... හුගක්ම .... ජිවිතයේ කෙදිනක නොවුතරම් .... මට තාමත් මතකයි .... ඔබට දුන් පොරොන්දු ..... කෑලි වී ඇති හදවත නැවත එකතු කරන්නට ... ඒ වචන හතරට ...................... [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=4]:cool::cool: [COLOR=Black]Written By Hashi :cool:[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=4] [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom