Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමරාලගේ හක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක ගමක සිටි ගමරාළ කෙනෙක් ට පන් ගාලක තිබී හකක් (හක් ගෙඩියක්) හමු විය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය.

ගමයා: “හාන්දුරුවනේ මට මෙ පන් ගාලේ තිබිලා හකක් හම්බු වුනා....

මුලාදෑනියා: “මොනවා හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). “හැබෑ නේන්නම්, මෙක හකක් නෙ?”

ගමයා: “මේක කොහොමෙයි එන්න ඇත්තෙ?”

මුලාදෑනියා: “මේ හක පාවෙල එන්න ඇති මයෙ හිතේ. ඒක නෙමෙයි බොල ගෙරියා, තොට මුලෑදෑනිය මතක් වෙන්නේ මෙ වෙලාවට විතරයි නේද බොල?”

ගමයා: “අනේ නෑ හාන්දුරුවනේ ගොවිතැන් හින්දා එන්න බැරිවුනා. මම මොකැයි කරන්න ඕන?”

මුලාදෑනියා: (මඳක් කල්පනා කර ) “දැන් මේ හක අරන් ගෙදර පල. තොගෙ ගෑනිට කියාපිය හක පුරෝගෙන මෙහාට එන්න කියල. එතකොට මම හකෙන් පතක් දීල එවන්නම්”

පසු විපරම

මුඛදාන කියල සිටු තුමෙක් හිටියලු.

මෙයාට තිබුනලු හරක් පට්ටියක්.

මුඛදාන සිටු තුමාගෙ පට්ටිය නිසා මේකට කිව්වෙ ‘මුඛදාන පට්ටිය’ කියලා.

මේ පට්ටියට තණකොළ කවන්න ගෙනිච්චෙ පන් ගාලක් හරහා.

හරක් ටික ආපහු එකතු කරන්න පාවිච්චි කළේ හකක්.

එක දවසක් මේ හක පන් ගාලෙ වැටුනලු.

මේ හක තමයි ගමරාළට හම්බ වෙලා තියෙන්නෙ…….

[QUOTE="iresh041, post: 13133695, member: 55798"] [B][SIZE="6"][COLOR="DarkOrchid"]එක ගමක සිටි ගමරාළ කෙනෙක් ට පන් ගාලක තිබී හකක් (හක් ගෙඩියක්) හමු විය. මේ පන් ගාලේ තිබු හක රැගෙන ඔහු ගියේ ගම්මුලාදෑනිය බැහැ දකින්නටය. ගමයා: “හාන්දුරුවනේ මට මෙ පන් ගාලේ තිබිලා හකක් හම්බු වුනා.... මුලාදෑනියා: “මොනවා හකක්? ගනින් බලන්න? (ගමය හක පායි). “හැබෑ නේන්නම්, මෙක හකක් නෙ?” ගමයා: “මේක කොහොමෙයි එන්න ඇත්තෙ?” මුලාදෑනියා: “මේ හක පාවෙල එන්න ඇති මයෙ හිතේ. ඒක නෙමෙයි බොල ගෙරියා, තොට මුලෑදෑනිය මතක් වෙන්නේ මෙ වෙලාවට විතරයි නේද බොල?” ගමයා: “අනේ නෑ හාන්දුරුවනේ ගොවිතැන් හින්දා එන්න බැරිවුනා. මම මොකැයි කරන්න ඕන?” මුලාදෑනියා: (මඳක් කල්පනා කර ) “දැන් මේ හක අරන් ගෙදර පල. තොගෙ ගෑනිට කියාපිය හක පුරෝගෙන මෙහාට එන්න කියල. එතකොට මම හකෙන් පතක් දීල එවන්නම්”[/COLOR][/SIZE][/B] [B][SIZE="6"][COLOR="DarkRed"][U]පසු විපරම[/U][/COLOR][/SIZE][/B] [CENTER][SIZE="6"][B]මුඛදාන කියල සිටු තුමෙක් හිටියලු. මෙයාට තිබුනලු හරක් පට්ටියක්. මුඛදාන සිටු තුමාගෙ පට්ටිය නිසා මේකට කිව්වෙ ‘මුඛදාන පට්ටිය’ කියලා. මේ පට්ටියට තණකොළ කවන්න ගෙනිච්චෙ පන් ගාලක් හරහා. හරක් ටික ආපහු එකතු කරන්න පාවිච්චි කළේ හකක්. එක දවසක් මේ හක පන් ගාලෙ වැටුනලු. මේ හක තමයි ගමරාළට හම්බ වෙලා තියෙන්නෙ…….[/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom