Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමරාල මී කතුරක් ගෙනල්ලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමරාල මී කතුරක් ගෙනල්ලා...

ගම ගෙදරක ගුලක් ඇතුලේ ජීවත් උන මීයෙක් දවසක් ගුලෙන් එලියට ඇවිත් බලන් හිටියේ ගමරාළ නගරෙට ගිහින් ගෙනාපු පාර්සලයක් ගම මහගේට පෙන්නන්න විවෘත කරන හැටි. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා. ඒත් පාර්සලේ ඇතුලේ තිබුනු දේ දැක්කම මීයට එලොව පොල් පෙනුනා.

පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම අලුත් මී කතුරක්.

මේ බව ගමගෙදර වාසය කරපු අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ වත්තට වෙලා කුණු ගොඩක් පහුරු ගාමින් සිටිය කුකුළා ලගට.

"ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා"

හිස ඔසවලා මීයා දිහා බලපු කුකුළා මෙහෙම කිව්වා

"මීයෝ...ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹටයි...ඒ නිසා උඹ පරිස්සම් වෙයන්"

ඊට පස්සේ මීයා ගියේ මඩ වලක බැහැලා හිටිය ඌරා ලගට

"ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා කෑ ගැහුවා

"මට උඹ ගැන දුකයි මීයෝ...ඒත් මට උඹ වෙනුවෙන් කරන්න දෙයක් නෑ...මම දෙවියන් ගෙන් ඉල්ලන්නම් උඹව මී කතුරෙන් බේරන්න කියලා" ඌරා උත්තර දුන්නා.

ඊට පස්සේ මීයා ගියේ වත්තේ තණකොළ උලා කමින් හිටිය හරකා ලගට

"ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා ආයෙත් කෑ ගැහුවා.

"ඔය කියන්නේ ඇත්තද මීයෝ..ඒත් ඉතින් මට නම් මී කතුරක් ගැන බය වෙන්න දෙයක් නෑ"කියපු හරකා ආයෙත් තණකොළ කන්න පටන් ගත්තා.

යාලුවෝ කියපු කතා වලින් දුර්මුඛ වුන මීයා ආයෙත් තමන් ගේ ගුලට ආවේ මී කතුරට තනියම මුහුන දෙන හැටි සිතමින්.

එදා රාත්‍රියේම මුලු නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට ගොදුර හසු වී තිබුනා.

ගම මහගේ මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා තිබුනේ විශකුරු සර්පයෙකුගේ වල්ග ප්‍රදේශය කියලා. කෝපාවිශ්ට වෙලා හිටිය සර්පයා ඇයව දෂ්ඨ කලා.

ගමරාළ ඇයව රෝහලට රැගෙන ගියා. දින කීපයකින් ගෙදර පැමිනියත් ඇයට සුව නොවෙන උණ රෝගයක් වැලදුනා. හිතවතුන් හැමෝම ගමරාලට කිව්වා උණ රෝගයට කුකුල් සුප් එකක් දුන්නා නම් ගුණයක් ලැබෙයි කියලා.ගමරාල ගෙදර හිටිය කුකුලව මරලා සුප් එකක් හදලා ඒක ගමමහගේට දුන්නා.ඒත් ගමමහගේට ඒකෙන් සුවයක් ලැබුනේ නෑ.

ගමමහගේ බලන්න ආව නෑදෑ හිත මිතුතන් ගෙන් ගමගෙදර පිරුනා,මෙයාලට කන්න දෙන්න ඕනි නිසා ගමරාල ගෙදර හිටිය ඌරව මැරුවා.

මෙහෙම ටික දවසක් දුක් විදපු ගමමහගේ මියගියා. මෙයාගේ මළ ගෙදරට සහභාගි වෙන්න ගොඩක් මිනිස්සු ගමගෙදරට ආව නිසා එයාලට කන්න දෙන්න ගමරාලට ගෙදර හිටිය හරකත් මරන්න සිද්ධ උනා.

සිද්ද වෙච්ච සියල්ල දිහා තමන් ගේ ගුලට වෙලා බලන් හිටිය මීයා ගොඩක් දුකෙන් සුසුමක් හෙලුවා.

ඔබ සමග එකම ආයතනයේ සේවයේ යෙදෙන,ඔබ සමග එකම විශ්ව විද්‍යාලයේ/පාසලේ අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකු කිසියම් අයෙකු ප්‍රශ්ණයකට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හරින්න එපා, ඔබෙන් එක් අයෙකු තර්ජනයට ලක් වූවා නම් ඔබ සැවොම අනතුරේ බව සිහියේ තබා ගන්න.ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම් බන් ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් විට ඔහුව/ඇයව තනි නොකර ඔහුව/ඇයව දිරිමත් කිරීම ඔබගේ වගකීමක් බව සිතට ගන්න.

[QUOTE="senarath, post: 11635002, member: 11457"] [b]ගමරාල මී කතුරක් ගෙනල්ලා...[/b] [COLOR="Blue"][SIZE="5"][CENTER] [IMG]http://static.guim.co.uk/sys-images/Education/Pix/pictures/2009/11/25/1259163712040/The-rat---not-the-best-tr-001.jpg[/IMG] ගම ගෙදරක ගුලක් ඇතුලේ ජීවත් උන මීයෙක් දවසක් ගුලෙන් එලියට ඇවිත් බලන් හිටියේ ගමරාළ නගරෙට ගිහින් ගෙනාපු පාර්සලයක් ගම මහගේට පෙන්නන්න විවෘත කරන හැටි. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා. ඒත් පාර්සලේ ඇතුලේ තිබුනු දේ දැක්කම මීයට එලොව පොල් පෙනුනා. පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම අලුත් මී කතුරක්. මේ බව ගමගෙදර වාසය කරපු අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ වත්තට වෙලා කුණු ගොඩක් පහුරු ගාමින් සිටිය කුකුළා ලගට. "ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" හිස ඔසවලා මීයා දිහා බලපු කුකුළා මෙහෙම කිව්වා "මීයෝ...ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹටයි...ඒ නිසා උඹ පරිස්සම් වෙයන්" ඊට පස්සේ මීයා ගියේ මඩ වලක බැහැලා හිටිය ඌරා ලගට "ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා කෑ ගැහුවා "මට උඹ ගැන දුකයි මීයෝ...ඒත් මට උඹ වෙනුවෙන් කරන්න දෙයක් නෑ...මම දෙවියන් ගෙන් ඉල්ලන්නම් උඹව මී කතුරෙන් බේරන්න කියලා" ඌරා උත්තර දුන්නා. ඊට පස්සේ මීයා ගියේ වත්තේ තණකොළ උලා කමින් හිටිය හරකා ලගට "ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා ආයෙත් කෑ ගැහුවා. "ඔය කියන්නේ ඇත්තද මීයෝ..ඒත් ඉතින් මට නම් මී කතුරක් ගැන බය වෙන්න දෙයක් නෑ"කියපු හරකා ආයෙත් තණකොළ කන්න පටන් ගත්තා. යාලුවෝ කියපු කතා වලින් දුර්මුඛ වුන මීයා ආයෙත් තමන් ගේ ගුලට ආවේ මී කතුරට තනියම මුහුන දෙන හැටි සිතමින්. එදා රාත්‍රියේම මුලු නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට ගොදුර හසු වී තිබුනා. ගම මහගේ මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා තිබුනේ විශකුරු සර්පයෙකුගේ වල්ග ප්‍රදේශය කියලා. කෝපාවිශ්ට වෙලා හිටිය සර්පයා ඇයව දෂ්ඨ කලා. ගමරාළ ඇයව රෝහලට රැගෙන ගියා. දින කීපයකින් ගෙදර පැමිනියත් ඇයට සුව නොවෙන උණ රෝගයක් වැලදුනා. හිතවතුන් හැමෝම ගමරාලට කිව්වා උණ රෝගයට කුකුල් සුප් එකක් දුන්නා නම් ගුණයක් ලැබෙයි කියලා.ගමරාල ගෙදර හිටිය කුකුලව මරලා සුප් එකක් හදලා ඒක ගමමහගේට දුන්නා.ඒත් ගමමහගේට ඒකෙන් සුවයක් ලැබුනේ නෑ. ගමමහගේ බලන්න ආව නෑදෑ හිත මිතුතන් ගෙන් ගමගෙදර පිරුනා,මෙයාලට කන්න දෙන්න ඕනි නිසා ගමරාල ගෙදර හිටිය ඌරව මැරුවා. මෙහෙම ටික දවසක් දුක් විදපු ගමමහගේ මියගියා. මෙයාගේ මළ ගෙදරට සහභාගි වෙන්න ගොඩක් මිනිස්සු ගමගෙදරට ආව නිසා එයාලට කන්න දෙන්න ගමරාලට ගෙදර හිටිය හරකත් මරන්න සිද්ධ උනා. සිද්ද වෙච්ච සියල්ල දිහා තමන් ගේ ගුලට වෙලා බලන් හිටිය මීයා ගොඩක් දුකෙන් සුසුමක් හෙලුවා. ඔබ සමග එකම ආයතනයේ සේවයේ යෙදෙන,ඔබ සමග එකම විශ්ව විද්‍යාලයේ/පාසලේ අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකු කිසියම් අයෙකු ප්‍රශ්ණයකට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හරින්න එපා, ඔබෙන් එක් අයෙකු තර්ජනයට ලක් වූවා නම් ඔබ සැවොම අනතුරේ බව සිහියේ තබා ගන්න.ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම් බන් ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් විට ඔහුව/ඇයව තනි නොකර ඔහුව/ඇයව දිරිමත් කිරීම ඔබගේ වගකීමක් බව සිතට ගන්න.[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom