Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ගමරාළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක පාරක් ගමරාළ කෙනෙක් පොඩි පුරස්නෙකට හාමිනේට පොඩ්ඩක් කෑ ගහල, හාමිනෙත් එකටෙක ටිකක් කියල දැන් දෙන්න දෙමාල්ලො හොඳට තරහයි. ගමය හාමිනේ එක්ක කතා කරන්නෙත් නෑ, හාමිනේ ගමය එක්ක කතා කරන්නෙත් නෑ.

දැන් ගමයට බත් බෙදුවම සද්ද නැතිව ඇවිත් කාල, ටිකක් හයියෙන් පුටුව ඇදල නැගිටිනව. එතකොට හාමිනෙත් සද්ද නැතුව ඇවිත් පිඟාන ගෙනියනව. විටක් කන්න ගොහින් අඩුවැඩිය මුකුත් අඩුපාඩුවක් නං හය්යෙන් හෙප්පුව බිම තිබ්බාම හාමිනේ ඇවිත් ඔලුව දාල බලල සද්ද නැතුවම ගෙනුහිං අර අඩුපාඩු පිරිමහල ගෙනත් දෙනව.

ඉතින් ඔහොම දවසක් දෙකක් ගියා.

මේ අව් අස්සෙ ගමයට දවසක් පාන්දර කොළඹ යන්ට උවමනාවක් උනා ලොකු රාජකාරියකට. දැන් ඉතින් පාන්දරින් නැඟිටල යන්නත් එපැයි.

ඉතින් ගමය වේලපහ තමන්ගෙ වැඩ ටික ඉවර කරල ගෙදර ඇවිත්, නාගෙන කරගෙන නින්දට ලෑස්ති උනා. ඒත් දැන් කවුද මුන්දැව මේ ගිනි පාන්දර නැගිට්ටවන්නෙ. දැන් හාමිනේ එක්කත් කතාබහක් නෑ නොවැ. වෙනදට නං උන්දැට කිව්වම පාන්දර හරිට වෙලාවට ඔර්ලෝසුව තිබ්බ වගෙ, නැගිට්ටෝල විතරක් නෙමේ කහට එකකුත් වක්කරල දීල අනිත් අඩුම කුඩුම ටිකත් ලං කොරල වෙලාවට පිටත් කොරනව නොවැ. ඒත් දැන් අද මක්කැයි කොරන්නෙ. දැන් හිතේ ලොකුකම හින්ද කලින් කතාකොරල බාල වෙන්ටත් පුලුවනෑ!

පස්සෙ ගමය හිතල හිතල" හරි මං කරන්න්නකො වැඩෙ" කියල පොඩි කරදාසි කෑල්ලක පැන්සල් කොටෙන්

" මට කොළඹ යන්ට තිබෙ, පාන්දර ජාමෙ හතරට නැගිටුවොත් හොඳයි"

කියල ලියල, කෑම මේසෙ මැද හාම්නේට පේන්නම තියල ගොහින් පිලේ ඇලඋනා.

වෙන්ද වගේම කුකුලගෙ ගෝරනාඩුවට් ඇහැ ඇරුන ගමය දනි පනි ගාල නැගිටල බලනකොට වටින් ගොඩින් එලියත් වැටිල, බලද්දි වෙලාව පහත් පැනල.

දැන් කොහෙද කොළඹ යන්නෙ. බස් එක අල්ලන්ට උඩින් ගියත් දැන් මදිනෙ. මේ සේරම හාමිනේ වෙලාවට නැගිට්ටුව නැති නිසානෙ!

හොඳටම තරහ ගිය ගමය

" ඔහේ මොනාද මේ කරපු අලුගුත්තේරු වැඩේ, මොකද මට වෙලාවට කතා නොකලෙ, මොකෝ දෑක්කෙ නැතුන් නෙමෙයිනෙ මගෙ පනිවුඩේ"

එතකොට වචනයක්වත් නොදොඩාපු හාමිනේ බොහෝම කොචෝක් එකට වගේ කට කොනකින් හිනාවක් දාල, ඇස් කරකවල, නහයෙන් වගේ මේසෙ උඩ දිහා පෙන්නල කුස්සිය පැත්තට යන්ට ගියා.

හිමීට මේසෙ ගාවට කිට්ටු කරපු ගමය එතකොටයි දැක්කෙ තමන්ගෙ තුන්ඩු කෑල්ලට එහා පැත්තෙ

" දැන් හතරයි වෙලාව, නැගිට්ටොත් හොඳයි "

කියල ලියපු තව තුන්ඩුවක් තීනව.

[QUOTE="vidura99, post: 7839877, member: 244453"] [SIZE="5"][COLOR="Red"]එක පාරක් ගමරාළ කෙනෙක් පොඩි පුරස්නෙකට හාමිනේට පොඩ්ඩක් කෑ ගහල, හාමිනෙත් එකටෙක ටිකක් කියල දැන් දෙන්න දෙමාල්ලො හොඳට තරහයි. ගමය හාමිනේ එක්ක කතා කරන්නෙත් නෑ, හාමිනේ ගමය එක්ක කතා කරන්නෙත් නෑ. දැන් ගමයට බත් බෙදුවම සද්ද නැතිව ඇවිත් කාල, ටිකක් හයියෙන් පුටුව ඇදල නැගිටිනව. එතකොට හාමිනෙත් සද්ද නැතුව ඇවිත් පිඟාන ගෙනියනව. විටක් කන්න ගොහින් අඩුවැඩිය මුකුත් අඩුපාඩුවක් නං හය්යෙන් හෙප්පුව බිම තිබ්බාම හාමිනේ ඇවිත් ඔලුව දාල බලල සද්ද නැතුවම ගෙනුහිං අර අඩුපාඩු පිරිමහල ගෙනත් දෙනව. ඉතින් ඔහොම දවසක් දෙකක් ගියා. මේ අව් අස්සෙ ගමයට දවසක් පාන්දර කොළඹ යන්ට උවමනාවක් උනා ලොකු රාජකාරියකට. දැන් ඉතින් පාන්දරින් නැඟිටල යන්නත් එපැයි. ඉතින් ගමය වේලපහ තමන්ගෙ වැඩ ටික ඉවර කරල ගෙදර ඇවිත්, නාගෙන කරගෙන නින්දට ලෑස්ති උනා. ඒත් දැන් කවුද මුන්දැව මේ ගිනි පාන්දර නැගිට්ටවන්නෙ. දැන් හාමිනේ එක්කත් කතාබහක් නෑ නොවැ. වෙනදට නං උන්දැට කිව්වම පාන්දර හරිට වෙලාවට ඔර්ලෝසුව තිබ්බ වගෙ, නැගිට්ටෝල විතරක් නෙමේ කහට එකකුත් වක්කරල දීල අනිත් අඩුම කුඩුම ටිකත් ලං කොරල වෙලාවට පිටත් කොරනව නොවැ. ඒත් දැන් අද මක්කැයි කොරන්නෙ. දැන් හිතේ ලොකුකම හින්ද කලින් කතාකොරල බාල වෙන්ටත් පුලුවනෑ! පස්සෙ ගමය හිතල හිතල" හරි මං කරන්න්නකො වැඩෙ" කියල පොඩි කරදාසි කෑල්ලක පැන්සල් කොටෙන් " මට කොළඹ යන්ට තිබෙ, පාන්දර ජාමෙ හතරට නැගිටුවොත් හොඳයි" කියල ලියල, කෑම මේසෙ මැද හාම්නේට පේන්නම තියල ගොහින් පිලේ ඇලඋනා. වෙන්ද වගේම කුකුලගෙ ගෝරනාඩුවට් ඇහැ ඇරුන ගමය දනි පනි ගාල නැගිටල බලනකොට වටින් ගොඩින් එලියත් වැටිල, බලද්දි වෙලාව පහත් පැනල. දැන් කොහෙද කොළඹ යන්නෙ. බස් එක අල්ලන්ට උඩින් ගියත් දැන් මදිනෙ. මේ සේරම හාමිනේ වෙලාවට නැගිට්ටුව නැති නිසානෙ! හොඳටම තරහ ගිය ගමය " ඔහේ මොනාද මේ කරපු අලුගුත්තේරු වැඩේ, මොකද මට වෙලාවට කතා නොකලෙ, මොකෝ දෑක්කෙ නැතුන් නෙමෙයිනෙ මගෙ පනිවුඩේ" එතකොට වචනයක්වත් නොදොඩාපු හාමිනේ බොහෝම කොචෝක් එකට වගේ කට කොනකින් හිනාවක් දාල, ඇස් කරකවල, නහයෙන් වගේ මේසෙ උඩ දිහා පෙන්නල කුස්සිය පැත්තට යන්ට ගියා. හිමීට මේසෙ ගාවට කිට්ටු කරපු ගමය එතකොටයි දැක්කෙ තමන්ගෙ තුන්ඩු කෑල්ලට එහා පැත්තෙ " දැන් හතරයි වෙලාව, නැගිට්ටොත් හොඳයි " කියල ලියපු තව තුන්ඩුවක් තීනව. :D:D:D:D [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom