Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
ගම්පහ ඔස්මන්ගේ Father චිත්‍රපටය 🎥🎬
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙහෙල්බද්දර පද්මෙ | ගණේමුල්ල සංජීව හා පස් පොඩ්ඩා | ඔස්මන් ගුණසේකර හැප්පුන ගම්පහ පාතාල රාජධානිය සමඟ "Father"

ගම්පහ පිරිසකට සාධාරණ චණ්ඩියෙක් වුනු, තවත් පිරිසකට සුදු ඇඳගෙන ආ කළු චරිතයක් වුනු, තවත් කොටසකට අභියෝගයක් වුනු තවමත් ජීවතුන් අතර සිටින ගම්පහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරගේ කතාව Father ලෙසින් සිනමාවට,

ඔස්මන් ගුණසේකර ලංකාව ඇතුලෙ ප්‍රසිද්ධියට පත්වන්නෙ සුප්‍රසිද්ධ වවුල්කැලේ නඩුවත් සමඟින්. කෙසේනමුත් 2000 වසරේදී මෙම නඩුවෙන් නිදහස් වන ඔස්මන් ව්‍යාපාරිකයෙකු ලෙස ගම්පහ නගරය කේන්ද්‍රකරගෙන සිය වැඩකටයුතු ආරම්භ කරනවා සේම ක්‍රමිකව ගම්පහ සිය ව්‍යාපාරික ආධිපත්‍යය පතුරුවනවා,

එමෙන්ම 70 දශකයේ පාතාලය සම්බන්ධ තවත් චෝදනා එල්ලවූ අයෙක් ගම්පහ නෙවිල් පෙරේරා. එහෙම නැත්නම් කවුරුත් දන්න කෙහෙල්බද්දර පද්මෙ හෙවත් මන්දිනු පද්මසිරිගෙ පියා. නෙවිල් පෙරේරාත් කාලයත් සමඟ මෙම සියලුම චෝදනා වලින් නිදහස්ව ව්‍යාපාරිකයෙක් ලෙස සිය වැඩකටයුතු සාර්තක ලෙස කරගෙන යනවා. ඔහුත් ගම්පහ ව්‍යාපාරික ක්ෂේත්රයේ යම් චරිතයක් බවට පත් වෙනවා.

අනෙක් පසින් ගණේමුල්ල සංජීව,පස්පොඩ්ඩා ඇතුලු පිරිස. මොවුන් ගම්පහ නගරය කේන්ද්‍රකරගනිමින් කප්පම් හා මත්ද්‍රව්‍ය වෙළඳාම සිදු කිරීමට උත්සහ කලත් ඔස්මන් ගුණසේකරගේ බලපෑම නිසා එය ව්‍යර්ථ වෙන අතර පාතාලයට එරෙහිව තනි මිනිසෙකු සේ ඉදිරිපත් වීම නිසාම ගම්පහ ව්‍යාපාරිකයන් ඇතුලු අනෙකුත් ජනතාවට ඔස්මන් වීරයෙක් වෙනවා, ඒ වගේම අනිත් පැත්තට සංජීව සාමරත්න නොහොත් ගණේමුල්ල සංජීවට ලොකුම අභියෝගය වෙන්නෙ ගම්පහ ඔස්මන්.

මේ නිසාම සංජීවගෙ ඝාතන ලයිස්තුවට ඔස්මන් ඇතුළත් වෙනවා. එහි ආරම්භය 2007 වසර. ඒ සංජීවගේ හිතවතෙකු වූ කරාටේ අජිත් ඝාතකයා ලෙස යොදාගත් සැලසුමකින්. නමුත් මෙම සැලසුම ව්‍යර්ථ වන අතර අජිත් පොලිස් වෙඩි පහරකින් මිය යනවා, පසු කාලීනව සංජීව බන්ධනාගාර වුවත් කරාටේ අජිත්ට කල නොහැකි වූ දේ කළු අජිත් නැමැත්තා මාර්ගයෙන් සිදු කරවීමට බන්ධනාගාරය තුළ සිටම plan කරන සංජීව කළු අජිත් ලවා ගම්පහ ජා ඇල ප්‍රදේශයේදි ඔස්මන් ගමන් කරනා වාහනයට වෙඩි තැබුවත් එතනදිත් ඔස්මන් හට සිය ජීවිතය බේරාගැනීමට හැකි වන අතර ඔහු සමඟ සිටි වෙනත් ව්‍යාපාරිකයෙකු පමණක් තුවාල ලබනවා,

කෙහෙල්බද්දර පද්මෙ පවසන ආකාරයට ඔහුගේ කතාව පටන්ගන්නේ මෙන්න මේ ගණේමුල්ල සංජීව ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට දරන සැලැස්මේ අතුරු ප්‍රථිපලයක් ලෙස,

එනම් පද්මෙගේ පියා නොහොත් ව්‍යාපාරික නෙවිල් පෙරේරා ඝාතනයට ආසන්නතම හේතුව ගම්පහ ඔස්මන් ඝාතන උත්සහයේ වෙඩි ප්‍රහාර අඩංගු cctv දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය නෙවිල් පෙරේරා විසින් පොලිසියට ලබාදීම. මෙයින් උරණවන ගණේමුල්ල සංජීව හා පස්පොඩ්ඩා ඇතුලු පිරිසගේ ඊළග ඝාතනය නෙවිල් පෙරේරා වන අතර එයට පලිගැනීමේ අරමුණින් මන්දිනු පද්මසිරි පෙරේරා කෙහෙල්බද්දර පද්මෙ ලෙසින් පාතාල ලෝකයට 2018 දී පැමිණෙන අතර පද්මෙගේ මුල් සැලැස්ම ක්‍රියාත්මක වන්නේ පස්පොඩ්ඩා වෙනුවෙන්.

ඒ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින පද්මේ 2022 දී සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා ඝාතනය කරන්නේ ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී සැලසුම් කරන ලද වෙඩි තැබීමකින්. පද්මෙගේ ඊලඟ තැත යොමුවන්නේ ගම්පහ ඔස්මන්ගේ ප්‍රධාන විරුද්ධකරු මෙන්ම ගම්පහ පාතාලයේ ගෝඩ් ෆාදර් වීමට බලාපොරොත්තුවෙන් සිටි ගනේමුල්ල සංජීව වෙත. සංජීව විසින් සිදුකරන ලද බොහොමයක් ඝාතනයන් සාධාරණ හේතු රහිත ඒවා බව පද්මෙගේ අදහසයි.

තම පියාගේ ඝාතනයට අවශ්‍ය පලිගැනීම සම්පූර්ණ කරමින් ඉකුත් මාර්තු මස අධිකරණයේ විත්තිකූඩුව තුලදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරන පද්මේ ගම්පහ පාතාලයේ එක පසෙක අණසක පතුරුවා සිටි ප්‍රධාන පුරුක් දෙකම ඉන් ඉවත්කර දමන අතර ඉන් පසුව ගම්පහ බලය ඔස්මන් ගුණසේකර හා කෙහෙල්බද්දර පද්මෙ වෙත බෙදී යනවා. ඉකුත් අප්‍රේල් මස කෙහෙල්බද්දර පද්මෙගේ ඝාතකයෙකු යැයි කියාගත් අයෙකු ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට පැමිණි අතර ඒ අවුරුදු උත්සවයක් ඉලක්ක කරගෙනයි. ඒ හා සම්බන්ධ තවත් සාමාන්‍ය ජන සංහාරයක් වුනත් කෙසේ හෝ ඔස්මන් ඝාතනය විය යුතු බව පද්මෙ විසින් ප්‍රකාශ කල බව ඝාතකයා පවසා ඇති අතර කෙසේ හෝ එම ඝාතන තැත ද ව්‍යර්ථ වී ඇත.

නමුත් මෙම චෝදනාව බැහැරකරන පද්මේ විසින් පවසන්නේ "ඔස්මන් මාමා වයස 70ක විතර මනුස්සයෙක්, ඔස්මන් මට එච්චර පොරක් නෙවෙයි, පිනක් දහමක් කරන් ඉන්න ඕන මනුස්සයෙක්" යනුවෙන්.

නමුත් පද්මෙගේ සමීපතමයෙකු වන පස් දේවා ඔස්මන් ඝාතනයේ සැකකරුවෙකු ලෙස මේ වන විටත් අත් අඩංගුවේ සිටින අතර ඔස්මන් ගුණසේකර ඝාතන උත්සහයේ චෝදනාව ඔහුටද ඇත. මෙලෙස වර්තමාන පාතාල ක්රියාකාරිත්වයේද අවධානයට ලක්වූ හිතහොඳ චණ්ඩියා යැයි මිනිස්සු පවසන ඔස්මන්ගේ ස්වරූපය මේ සියල්ලටම වඩා වෙනස් බවත් මෑතකාලීනව ගම්පහ පාතාලයේ සිදුවූ ඝාතනයන්හි බළල් හස්තයක් ලෙස ඔස්මන් නම් කල හැකි බවත් මුලින් සඳහන් කල පරිදි තවකෙකුගේ මතයයි.

මෑතකාලීනව ගණේමුල්ල සංජීව හා කෙහෙල්බද්දර පද්මෙ ගෙ උත්සහයන් තුලින් වැලකුණු ඔස්මන් ජීවිත අවධානමෙන් ගැලවුනු ප්‍රථම අවස්ථාවන්ද මේවා නොවේ. මේ චරිත කතාව පාදකකොටගෙන චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ලද Father චිත්‍රපටය තුළ ඝාතන 08ක් අඩංගු වේ.

මෙය ශාන්ත ගීතදේව ගේ නිෂ්පාදනයක් වන අතර සෞම්‍ය ලියනගේ, දිල්හානි ඒකනායක, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සේවියර් කණිෂ්ක, අකලංක ප්‍රභාෂ්වර, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න ,පූජන දන්දෙණිය, කෝරලගේ සමන්, මනෝජා ප්‍රනාන්දු,සුරාජ් මාපා, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්,සනත් විමලසිරි ආදී ක්ෂේත්රයේ දක්ෂතම ප්‍රවීණ හා නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීමට නියමිතය.

එමෙන්ම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මෙම මස 05 වනදා නිකුත් කිරීමට නියමිතය.

මෙරට සමාජයේ ප්‍රසිද්ධ නමුත් කතා කිරීමට බොහොමයක් දෙනා පැකිළෙන මාතෘකාවක් මෙලෙස සිනමාවට නැගීම මෙම වසර ආරම්භයේ සිට ජයග්‍රාහී ලෙස පැමිණෙන සිංහල සිනමා රැල්ලට තවත් බලාපොරොත්තුවක් එක් කරයි නම් මෙයත් අවසානයේ සාර්ථක චිත්‍රපටයක් වනු ඇත

සටහන - Ashendrie Samarasinghe

(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

[QUOTE="leeroxxroxx, post: 31185350, member: 419938"] කෙහෙල්බද්දර පද්මෙ | ගණේමුල්ල සංජීව හා පස් පොඩ්ඩා | ඔස්මන් ගුණසේකර හැප්පුන ගම්පහ පාතාල රාජධානිය සමඟ "Father" ගම්පහ පිරිසකට සාධාරණ චණ්ඩියෙක් වුනු, තවත් පිරිසකට සුදු ඇඳගෙන ආ කළු චරිතයක් වුනු, තවත් කොටසකට අභියෝගයක් වුනු තවමත් ජීවතුන් අතර සිටින ගම්පහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරගේ කතාව Father ලෙසින් සිනමාවට, ඔස්මන් ගුණසේකර ලංකාව ඇතුලෙ ප්‍රසිද්ධියට පත්වන්නෙ සුප්‍රසිද්ධ වවුල්කැලේ නඩුවත් සමඟින්. කෙසේනමුත් 2000 වසරේදී මෙම නඩුවෙන් නිදහස් වන ඔස්මන් ව්‍යාපාරිකයෙකු ලෙස ගම්පහ නගරය කේන්ද්‍රකරගෙන සිය වැඩකටයුතු ආරම්භ කරනවා සේම ක්‍රමිකව ගම්පහ සිය ව්‍යාපාරික ආධිපත්‍යය පතුරුවනවා, එමෙන්ම 70 දශකයේ පාතාලය සම්බන්ධ තවත් චෝදනා එල්ලවූ අයෙක් ගම්පහ නෙවිල් පෙරේරා. එහෙම නැත්නම් කවුරුත් දන්න කෙහෙල්බද්දර පද්මෙ හෙවත් මන්දිනු පද්මසිරිගෙ පියා. නෙවිල් පෙරේරාත් කාලයත් සමඟ මෙම සියලුම චෝදනා වලින් නිදහස්ව ව්‍යාපාරිකයෙක් ලෙස සිය වැඩකටයුතු සාර්තක ලෙස කරගෙන යනවා. ඔහුත් ගම්පහ ව්‍යාපාරික ක්ෂේත්රයේ යම් චරිතයක් බවට පත් වෙනවා. අනෙක් පසින් ගණේමුල්ල සංජීව,පස්පොඩ්ඩා ඇතුලු පිරිස. මොවුන් ගම්පහ නගරය කේන්ද්‍රකරගනිමින් කප්පම් හා මත්ද්‍රව්‍ය වෙළඳාම සිදු කිරීමට උත්සහ කලත් ඔස්මන් ගුණසේකරගේ බලපෑම නිසා එය ව්‍යර්ථ වෙන අතර පාතාලයට එරෙහිව තනි මිනිසෙකු සේ ඉදිරිපත් වීම නිසාම ගම්පහ ව්‍යාපාරිකයන් ඇතුලු අනෙකුත් ජනතාවට ඔස්මන් වීරයෙක් වෙනවා, ඒ වගේම අනිත් පැත්තට සංජීව සාමරත්න නොහොත් ගණේමුල්ල සංජීවට ලොකුම අභියෝගය වෙන්නෙ ගම්පහ ඔස්මන්. මේ නිසාම සංජීවගෙ ඝාතන ලයිස්තුවට ඔස්මන් ඇතුළත් වෙනවා. එහි ආරම්භය 2007 වසර. ඒ සංජීවගේ හිතවතෙකු වූ කරාටේ අජිත් ඝාතකයා ලෙස යොදාගත් සැලසුමකින්. නමුත් මෙම සැලසුම ව්‍යර්ථ වන අතර අජිත් පොලිස් වෙඩි පහරකින් මිය යනවා, පසු කාලීනව සංජීව බන්ධනාගාර වුවත් කරාටේ අජිත්ට කල නොහැකි වූ දේ කළු අජිත් නැමැත්තා මාර්ගයෙන් සිදු කරවීමට බන්ධනාගාරය තුළ සිටම plan කරන සංජීව කළු අජිත් ලවා ගම්පහ ජා ඇල ප්‍රදේශයේදි ඔස්මන් ගමන් කරනා වාහනයට වෙඩි තැබුවත් එතනදිත් ඔස්මන් හට සිය ජීවිතය බේරාගැනීමට හැකි වන අතර ඔහු සමඟ සිටි වෙනත් ව්‍යාපාරිකයෙකු පමණක් තුවාල ලබනවා, කෙහෙල්බද්දර පද්මෙ පවසන ආකාරයට ඔහුගේ කතාව පටන්ගන්නේ මෙන්න මේ ගණේමුල්ල සංජීව ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට දරන සැලැස්මේ අතුරු ප්‍රථිපලයක් ලෙස, එනම් පද්මෙගේ පියා නොහොත් ව්‍යාපාරික නෙවිල් පෙරේරා ඝාතනයට ආසන්නතම හේතුව ගම්පහ ඔස්මන් ඝාතන උත්සහයේ වෙඩි ප්‍රහාර අඩංගු cctv දර්ශන පරීක්ෂා කිරීමට අවශ්‍ය සහයෝගය නෙවිල් පෙරේරා විසින් පොලිසියට ලබාදීම. මෙයින් උරණවන ගණේමුල්ල සංජීව හා පස්පොඩ්ඩා ඇතුලු පිරිසගේ ඊළග ඝාතනය නෙවිල් පෙරේරා වන අතර එයට පලිගැනීමේ අරමුණින් මන්දිනු පද්මසිරි පෙරේරා කෙහෙල්බද්දර පද්මෙ ලෙසින් පාතාල ලෝකයට 2018 දී පැමිණෙන අතර පද්මෙගේ මුල් සැලැස්ම ක්‍රියාත්මක වන්නේ පස්පොඩ්ඩා වෙනුවෙන්. ඒ වන විට ඩුබායි රාජ්‍යයේ සිටින පද්මේ 2022 දී සමන් රෝහිත පෙරේරා හෙවත් පස් පොඩ්ඩා ඝාතනය කරන්නේ ගම්පහ අධිකරණ සංකීර්ණය අසලදී සැලසුම් කරන ලද වෙඩි තැබීමකින්. පද්මෙගේ ඊලඟ තැත යොමුවන්නේ ගම්පහ ඔස්මන්ගේ ප්‍රධාන විරුද්ධකරු මෙන්ම ගම්පහ පාතාලයේ ගෝඩ් ෆාදර් වීමට බලාපොරොත්තුවෙන් සිටි ගනේමුල්ල සංජීව වෙත. සංජීව විසින් සිදුකරන ලද බොහොමයක් ඝාතනයන් සාධාරණ හේතු රහිත ඒවා බව පද්මෙගේ අදහසයි. තම පියාගේ ඝාතනයට අවශ්‍ය පලිගැනීම සම්පූර්ණ කරමින් ඉකුත් මාර්තු මස අධිකරණයේ විත්තිකූඩුව තුලදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරන පද්මේ ගම්පහ පාතාලයේ එක පසෙක අණසක පතුරුවා සිටි ප්‍රධාන පුරුක් දෙකම ඉන් ඉවත්කර දමන අතර ඉන් පසුව ගම්පහ බලය ඔස්මන් ගුණසේකර හා කෙහෙල්බද්දර පද්මෙ වෙත බෙදී යනවා. ඉකුත් අප්‍රේල් මස කෙහෙල්බද්දර පද්මෙගේ ඝාතකයෙකු යැයි කියාගත් අයෙකු ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට පැමිණි අතර ඒ අවුරුදු උත්සවයක් ඉලක්ක කරගෙනයි. ඒ හා සම්බන්ධ තවත් සාමාන්‍ය ජන සංහාරයක් වුනත් කෙසේ හෝ ඔස්මන් ඝාතනය විය යුතු බව පද්මෙ විසින් ප්‍රකාශ කල බව ඝාතකයා පවසා ඇති අතර කෙසේ හෝ එම ඝාතන තැත ද ව්‍යර්ථ වී ඇත. නමුත් මෙම චෝදනාව බැහැරකරන පද්මේ විසින් පවසන්නේ "ඔස්මන් මාමා වයස 70ක විතර මනුස්සයෙක්, ඔස්මන් මට එච්චර පොරක් නෙවෙයි, පිනක් දහමක් කරන් ඉන්න ඕන මනුස්සයෙක්" යනුවෙන්. නමුත් පද්මෙගේ සමීපතමයෙකු වන පස් දේවා ඔස්මන් ඝාතනයේ සැකකරුවෙකු ලෙස මේ වන විටත් අත් අඩංගුවේ සිටින අතර ඔස්මන් ගුණසේකර ඝාතන උත්සහයේ චෝදනාව ඔහුටද ඇත. මෙලෙස වර්තමාන පාතාල ක්රියාකාරිත්වයේද අවධානයට ලක්වූ හිතහොඳ චණ්ඩියා යැයි මිනිස්සු පවසන ඔස්මන්ගේ ස්වරූපය මේ සියල්ලටම වඩා වෙනස් බවත් මෑතකාලීනව ගම්පහ පාතාලයේ සිදුවූ ඝාතනයන්හි බළල් හස්තයක් ලෙස ඔස්මන් නම් කල හැකි බවත් මුලින් සඳහන් කල පරිදි තවකෙකුගේ මතයයි. මෑතකාලීනව ගණේමුල්ල සංජීව හා කෙහෙල්බද්දර පද්මෙ ගෙ උත්සහයන් තුලින් වැලකුණු ඔස්මන් ජීවිත අවධානමෙන් ගැලවුනු ප්‍රථම අවස්ථාවන්ද මේවා නොවේ. මේ චරිත කතාව පාදකකොටගෙන චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ලද Father චිත්‍රපටය තුළ ඝාතන 08ක් අඩංගු වේ. මෙය ශාන්ත ගීතදේව ගේ නිෂ්පාදනයක් වන අතර සෞම්‍ය ලියනගේ, දිල්හානි ඒකනායක, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සේවියර් කණිෂ්ක, අකලංක ප්‍රභාෂ්වර, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න ,පූජන දන්දෙණිය, කෝරලගේ සමන්, මනෝජා ප්‍රනාන්දු,සුරාජ් මාපා, සුනෙත් චිත්‍රානන්ද, ගාමින්ද ප්‍රියවිරාජ්,සනත් විමලසිරි ආදී ක්ෂේත්රයේ දක්ෂතම ප්‍රවීණ හා නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් චරිත නිරූපණය කිරීමට නියමිතය. එමෙන්ම චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මෙම මස 05 වනදා නිකුත් කිරීමට නියමිතය. මෙරට සමාජයේ ප්‍රසිද්ධ නමුත් කතා කිරීමට බොහොමයක් දෙනා පැකිළෙන මාතෘකාවක් මෙලෙස සිනමාවට නැගීම මෙම වසර ආරම්භයේ සිට ජයග්‍රාහී ලෙස පැමිණෙන සිංහල සිනමා රැල්ලට තවත් බලාපොරොත්තුවක් එක් කරයි නම් මෙයත් අවසානයේ සාර්ථක චිත්‍රපටයක් වනු ඇත සටහන - Ashendrie Samarasinghe ✍️ (මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න) [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom