Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්පහ ඔස්මන් කොහොමද එලියෙ නිදහසේ ඉන්නෙ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=youtube]AkGFj7O4oX0[/MEDIA]

ඔස්මන් ගැන දැනගන්න ඕන අය මෙන්න මේ video එක බලන්න.

මම කාලයක් ඔස්මන් අයියගේ අසල්වැසියෙක් වෙලා හිටියා. කෙලින් වැඩ තියන සුපිරිම චරිතයක්. ගම්පහ කුඩු, කප්පම් නැවැත්තුවේ ඔස්මන් අයියා, නැත්නම් පද්මෙලා, ගණේමුල්ල සංජීවලා ගම්පහ විනාශ කරනවා. සරණ කියන අපතයා ගම්පහ නිට්ටඹුව හැම තැනම කප්පම් ගත්තා. තිහාරියේ රඹුටන් කඩවලින් පවා daily කප්පම් ගත්තා. කප්පම් දෙන්නේ නැත්නම් එක රඹුටන් ගෙඩියක් විකුණන්න දුන්නේ නෑ. රඹුටන් කඩ කිට්ටුව හෝටලයක් තිබ්බා. හැමදාම රඹුටන් විකුණන අය ඒ කඩෙන් කප්පම් සල්ලි ගෙනත් තියන්න ඕන. සරණ හරි ගෝලයෙක් හරි ඇවිත් සල්ලි අරන් යනවා. සරණ කියන කාලකන්ණියා ලස්සන ගෑණු කෙනෙක්ට ඉන්න දුන්නේ නෑ. තනිකරම සක්කිලියෙක්. ගම්පහ උන් දන්නවා සරණ ගේ හැටි. රාජපක්ෂලාගේ සට්ටැම්ඹීයෙක්. හැමෝම දන්න හොරගොල්ල පොල් අතු බත් කඩෙන් ඉඳන් කප්පම් ගත්තා. කප්පම් දෙන්නේ නැතුව ඉඳලා කාලයක් පොල් අතු බත් කඩේ අරින්නවත් දුන්නේ නෑ. ඔතනින් කන අයට මතක ඇති කාලයක් කඩේ වහල තිබ්බා දැනට ගොඩක් ඉස්සර. නිට්ටඹුව තිලකවර්ධන එක open කරන වෙලේ ලොකු කප්පමක් අරන් තිබ්බා. අන්තිමට ඒක ආපහු දෙන්න උනා. සරණ ගේ කප්පම් නැවත්තුවෙත් ඔස්මන්. බැලුම්මහර Cepetco ෂෙඩ් එකට පර්මිට් එක දෙන්න සරණ ඒකාලේ හැටියට ලක්ෂ විසි ගානක් ගත්තා. එතකොට සරණ ඛනිජතෙල් ඇමතිද කොහෙද. ඔස්මන් 100% සුදු චරිතයක් නෙමෙයි, නමුත් මම දන්න අතීතයේ වැරදි දේවල් කරලා නෑ, වැරදි දේවල් කරන උන්ට විරුද්ධව නැගීහිටියා. ඔස්මන් ගම්පහ බිස්නස් කරා, සින්න වෙන යන ඉඩම් බේරලා දීලා ඒවා අඩු මිලට ගත්තා. ඔය වගේ තව තව නොයෙක් දේ කරා. ඔස්මන්ට ලොකු වතු පිටි තියනවා තවම වගාකරන හොඳ අදායම් එන. ඔස්මන්ට දේශපාලන connection තිබ්බා එක එක පක්ෂවල.

මම කියන්නේ නෑ ඔස්මන් 100% නිවැරදි මනුස්සයෙක් කියලා, ඔස්මන් මුලින්ම ගත්තේ තමුන්ගේ සහෝදරයාව මරපු පලිය. එතනින් තමයි ඔස්මන් චන්ඩියෙක් උනේ. මිනීමැරීම හොඳ දෙයක් නෙමෙයි, තමුන්ගේ සහෝදරයව මරපු එකේ පලිය ගන්න තමයි ඔස්මන් ජපානේ ඉඳන් ඇවිත් රිටර්න් එක දීලා ගියේ. ඔස්මන් නඩුවෙන් නිදොස් කොට නිදහස් උනේ සාක්ෂි ඔප්පුකරගන්න බැරි නිසා සහ කව්රුත් සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා. ඔස්මන් උසාවිය ඇතුලේ වෙඩිතිබ්බ එකේ ඇසින් දුටු සාක්ෂිය ගරු විනිසුරු. ඔස්මන්ගෙන් කාටවත් කරදරයක් නෑ. ඔස්මන් නිසා තමයි ගම්පහ ඔය විදියටවත් පතාලෙන්, කුඩුවලින් බේරිලා තිබ්බේ. සමහර මිනිස්සුන්ට කරදර ප්රශ්ණ එනකොට ගිහින් කියන්නෙත් ඔස්මන්ට. පොඩි පොඩි ඒවා නෙමෙයි, ඔය කප්පම්, බලහත්කාරකමෙන් අසාධාරණයෙන් දේපළ අල්ලගෙන ඉන්න ඒවා වගේ. ඔස්මන් ඔය කේස් වලට අතදාලා විසඳලා දෙනවා. දේපළ නිරවුල් කරල දෙන්න වගේ නම් නිකන් කරන්නේ නෑ. ඔස්මන්ට ගම්පහ සරදියල්/රොබින්හුඩ් කියන්නේ එකයි. මම නැවත නැවතත් කියනවා ඔස්මන් 100%ක් හොඳ මිනිහෙක් කියල මම සුදු හුණු ගාන්න යනවා නෙමෙයි. අනිත් අපතයෝ එක්ක බලද්දී ගම්පහට වැඩක් කරපු මිනිහෙක්. එකයි ගම්පහ මිනිස්සු ඔස්මන්ව වීරත්වයෙන් සලකන්නේ. අනිත් පාතාලයෝ කියල කියන් ඉන්න ලපයි සිපයි Dubai හැංගිලා ඉඳන් ලොකු ටෝක් දුන්නට ඔස්මන් ඔය හැම එකෙක්ගෙන්ම ගේම ඉල්ලුවේ ගම්පහ ඉඳගෙන. එකයි ඔස්මන්ගේ වීරත්වය. මේ ෆිල්ම් එක හැදෙන්න හේතුවත් ඒ වීරත්වය වෙන්න ඕන.

උඹල දැන් මට බනින්න එපා මිනීමරුවෙක්ව උඩ දැම්මා කියලා. මම දන්න දේ කිව්වේ.

[QUOTE="Jameson.k, post: 31186446, member: 587826"] [MEDIA=youtube]AkGFj7O4oX0[/MEDIA] [SIZE=6][B]ඔස්මන් ගැන දැනගන්න ඕන අය මෙන්න මේ video එක බලන්න.[/B][/SIZE] [SIZE=5]මම කාලයක් ඔස්මන් අයියගේ අසල්වැසියෙක් වෙලා හිටියා. කෙලින් වැඩ තියන සුපිරිම චරිතයක්. ගම්පහ කුඩු, කප්පම් නැවැත්තුවේ ඔස්මන් අයියා, නැත්නම් පද්මෙලා, ගණේමුල්ල සංජීවලා ගම්පහ විනාශ කරනවා. සරණ කියන අපතයා ගම්පහ නිට්ටඹුව හැම තැනම කප්පම් ගත්තා. තිහාරියේ රඹුටන් කඩවලින් පවා daily කප්පම් ගත්තා. කප්පම් දෙන්නේ නැත්නම් එක රඹුටන් ගෙඩියක් විකුණන්න දුන්නේ නෑ. රඹුටන් කඩ කිට්ටුව හෝටලයක් තිබ්බා. හැමදාම රඹුටන් විකුණන අය ඒ කඩෙන් කප්පම් සල්ලි ගෙනත් තියන්න ඕන. සරණ හරි ගෝලයෙක් හරි ඇවිත් සල්ලි අරන් යනවා. සරණ කියන කාලකන්ණියා ලස්සන ගෑණු කෙනෙක්ට ඉන්න දුන්නේ නෑ. තනිකරම සක්කිලියෙක්. ගම්පහ උන් දන්නවා සරණ ගේ හැටි. රාජපක්ෂලාගේ සට්ටැම්ඹීයෙක්. හැමෝම දන්න හොරගොල්ල පොල් අතු බත් කඩෙන් ඉඳන් කප්පම් ගත්තා. කප්පම් දෙන්නේ නැතුව ඉඳලා කාලයක් පොල් අතු බත් කඩේ අරින්නවත් දුන්නේ නෑ. ඔතනින් කන අයට මතක ඇති කාලයක් කඩේ වහල තිබ්බා දැනට ගොඩක් ඉස්සර. නිට්ටඹුව තිලකවර්ධන එක open කරන වෙලේ ලොකු කප්පමක් අරන් තිබ්බා. අන්තිමට ඒක ආපහු දෙන්න උනා. සරණ ගේ කප්පම් නැවත්තුවෙත් ඔස්මන්. බැලුම්මහර Cepetco ෂෙඩ් එකට පර්මිට් එක දෙන්න සරණ ඒකාලේ හැටියට ලක්ෂ විසි ගානක් ගත්තා. එතකොට සරණ ඛනිජතෙල් ඇමතිද කොහෙද. ඔස්මන් 100% සුදු චරිතයක් නෙමෙයි, නමුත් මම දන්න අතීතයේ වැරදි දේවල් කරලා නෑ, වැරදි දේවල් කරන උන්ට විරුද්ධව නැගීහිටියා. ඔස්මන් ගම්පහ බිස්නස් කරා, සින්න වෙන යන ඉඩම් බේරලා දීලා ඒවා අඩු මිලට ගත්තා. ඔය වගේ තව තව නොයෙක් දේ කරා. ඔස්මන්ට ලොකු වතු පිටි තියනවා තවම වගාකරන හොඳ අදායම් එන. ඔස්මන්ට දේශපාලන connection තිබ්බා එක එක පක්ෂවල. මම කියන්නේ නෑ ඔස්මන් 100% නිවැරදි මනුස්සයෙක් කියලා, ඔස්මන් මුලින්ම ගත්තේ තමුන්ගේ සහෝදරයාව මරපු පලිය. එතනින් තමයි ඔස්මන් චන්ඩියෙක් උනේ. මිනීමැරීම හොඳ දෙයක් නෙමෙයි, තමුන්ගේ සහෝදරයව මරපු එකේ පලිය ගන්න තමයි ඔස්මන් ජපානේ ඉඳන් ඇවිත් රිටර්න් එක දීලා ගියේ. ඔස්මන් නඩුවෙන් නිදොස් කොට නිදහස් උනේ සාක්ෂි ඔප්පුකරගන්න බැරි නිසා සහ කව්රුත් සාක්ෂි දීමට ඉදිරිපත් නොවීම නිසා. ඔස්මන් උසාවිය ඇතුලේ වෙඩිතිබ්බ එකේ ඇසින් දුටු සාක්ෂිය ගරු විනිසුරු. ඔස්මන්ගෙන් කාටවත් කරදරයක් නෑ. ඔස්මන් නිසා තමයි ගම්පහ ඔය විදියටවත් පතාලෙන්, කුඩුවලින් බේරිලා තිබ්බේ. සමහර මිනිස්සුන්ට කරදර ප්රශ්ණ එනකොට ගිහින් කියන්නෙත් ඔස්මන්ට. පොඩි පොඩි ඒවා නෙමෙයි, ඔය කප්පම්, බලහත්කාරකමෙන් අසාධාරණයෙන් දේපළ අල්ලගෙන ඉන්න ඒවා වගේ. ඔස්මන් ඔය කේස් වලට අතදාලා විසඳලා දෙනවා. දේපළ නිරවුල් කරල දෙන්න වගේ නම් නිකන් කරන්නේ නෑ. ඔස්මන්ට ගම්පහ සරදියල්/රොබින්හුඩ් කියන්නේ එකයි. මම නැවත නැවතත් කියනවා ඔස්මන් 100%ක් හොඳ මිනිහෙක් කියල මම සුදු හුණු ගාන්න යනවා නෙමෙයි. අනිත් අපතයෝ එක්ක බලද්දී ගම්පහට වැඩක් කරපු මිනිහෙක්. එකයි ගම්පහ මිනිස්සු ඔස්මන්ව වීරත්වයෙන් සලකන්නේ. අනිත් පාතාලයෝ කියල කියන් ඉන්න ලපයි සිපයි Dubai හැංගිලා ඉඳන් ලොකු ටෝක් දුන්නට ඔස්මන් ඔය හැම එකෙක්ගෙන්ම ගේම ඉල්ලුවේ ගම්පහ ඉඳගෙන. එකයි ඔස්මන්ගේ වීරත්වය. මේ ෆිල්ම් එක හැදෙන්න හේතුවත් ඒ වීරත්වය වෙන්න ඕන. උඹල දැන් මට බනින්න එපා මිනීමරුවෙක්ව උඩ දැම්මා කියලා. මම දන්න දේ කිව්වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom