Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්පහ තරුණයෙක් වතුරේ ගහගෙන යනවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ගේ තාත්තාගේ කර මතින් අවසන් ගමන් යන තවත් කාලකණ්නියෙක්..

ඉස්කෝලේ යන්න කියලා ගෙදරින් ඇවිත් අම්මා තාත්තට බොරු කරලා බීලා ජොලි කරලා අන්තිමට ඇලට බැහැලා ආතල් එකක් දෙන්න හැදුවේ..බලපන් මූ වෙරි මර ගාතේ ගිහින් ඇලට පනින හැටි.හරියට මල ගිය ඥාතියෙක් ඇලේ ඉදන් ඒ ලෝකෙට යන්න කතා කලාම යනවා වගේ යන්නේ මූ.

අරූ දෙන්න ගියා ආතල් එක කුඩු වෙද්දී,සීන් එක හොඳට බලාගන්න කියලා හිතාගෙන, වැටෙන්නම ගහලා හිටිය උගේ කල්යාණ මිත්රයෙක් මෙහෙම කෑ ගහනවා

"මාව නැගිට්ටවහන් #ත්තෝ "

කාලකණ්නියා දෙන්න ගිය ආතල් එක කුඩු වන දැන ගන්න අතිජාත මිත්රයෝ දෙන්නෙක් ඌ බේරන්න ඇලට පනිනවා.අන්තිමට උන් දෙන්නට වෙන්නේ තමන්ගේ ජිවිත බේරගන්න ගොඩට පීනන්න .

ඒ අස්සේ ගොඩ ඉන්න එකෙක් මෙහෙම කෑ ගහනවා.

"මනීෂ පලයන්කෝ බන්"

දෙන්න ගිය ආතල් එකත් අරන් මරුවා ලගට යන කාලකණ්නියා බේරගන්න යන්න කියලා ඒ ගොඩ ඉන්න අතිජාත මිත්රයෙක් කෑගහන්නේ.

ඒකට උත්තර දෙන්නේ ,මොලේ කළඳක් හරි තියෙන තවත් මිත්රයෙක්..ඌ මෙහෙම කියනවා.

"උඹ යන්න එපා බන් "

ඌ නොහිටින්න අද මෙතන මරණ දෙකක් වෙන්නත් ඉඩ තිබ්බා.

වතුරට බහින්නේ නැතුව අනිත් උන්ට බැහැපන් කියන උන්ගෙන් පරිස්සම් වෙයල්ලා.උන්ගේ ඕඩර්ස් පිලිපදින්න ගිහින් ,ගිලෙන එකත් එක්ක පතුලට යන්න වෙන්නේ උඹලටත්.මොකද ගිලෙන එකා බලන්නේ කොහොම හරි ජිවිතේ බේරගන්න.උඹටවත් තනියෙම ඔට්ටු වෙන්න බැරි ජල කඳක් එක්ක තව එකෙක්ගේ ජිවිතයත් ගොඩ දාන්නම් නම් උඹ මොනවගේ කෙනෙක් වෙන්න ඕනෙද?හුගක් වෙලාවට වෙන්නේ අනිකා ජිවිතේ බේරගන්න කරන දැගලිල්ල,මරු විකාරයෙන් කරන දැගලිල්ල එක්ක උඹටත් මරු තුරුලට යන්න වෙන එක.

අන්තිමට කියන්න තියෙන්නේ අම්මා තාත්තා උඹලා ගැන තියෙලා තියෙන විශ්වාසය කඩන්න එපා.

[MEDIA=youtube]9evZcCPplow[/MEDIA]

[QUOTE="Dr.Amdan, post: 27468664, member: 549909"] තමන්ගේ තාත්තාගේ කර මතින් අවසන් ගමන් යන තවත් කාලකණ්නියෙක්.. [IMG width="551px"]https://i.imgur.com/gi6Eu7t.jpg[/IMG] ඉස්කෝලේ යන්න කියලා ගෙදරින් ඇවිත් අම්මා තාත්තට බොරු කරලා බීලා ජොලි කරලා අන්තිමට ඇලට බැහැලා ආතල් එකක් දෙන්න හැදුවේ..බලපන් මූ වෙරි මර ගාතේ ගිහින් ඇලට පනින හැටි.හරියට මල ගිය ඥාතියෙක් ඇලේ ඉදන් ඒ ලෝකෙට යන්න කතා කලාම යනවා වගේ යන්නේ මූ. [IMG width="556px"]https://i.imgur.com/iKxM5KU.jpg[/IMG] අරූ දෙන්න ගියා ආතල් එක කුඩු වෙද්දී,සීන් එක හොඳට බලාගන්න කියලා හිතාගෙන, වැටෙන්නම ගහලා හිටිය උගේ කල්යාණ මිත්රයෙක් මෙහෙම කෑ ගහනවා "මාව නැගිට්ටවහන් #ත්තෝ " [IMG width="564px"]https://i.imgur.com/hCRrjvq.jpg[/IMG] කාලකණ්නියා දෙන්න ගිය ආතල් එක කුඩු වන දැන ගන්න අතිජාත මිත්රයෝ දෙන්නෙක් ඌ බේරන්න ඇලට පනිනවා.අන්තිමට උන් දෙන්නට වෙන්නේ තමන්ගේ ජිවිත බේරගන්න ගොඩට පීනන්න . ඒ අස්සේ ගොඩ ඉන්න එකෙක් මෙහෙම කෑ ගහනවා. "මනීෂ පලයන්කෝ බන්" දෙන්න ගිය ආතල් එකත් අරන් මරුවා ලගට යන කාලකණ්නියා බේරගන්න යන්න කියලා ඒ ගොඩ ඉන්න අතිජාත මිත්රයෙක් කෑගහන්නේ. ඒකට උත්තර දෙන්නේ ,මොලේ කළඳක් හරි තියෙන තවත් මිත්රයෙක්..ඌ මෙහෙම කියනවා. "උඹ යන්න එපා බන් " ඌ නොහිටින්න අද මෙතන මරණ දෙකක් වෙන්නත් ඉඩ තිබ්බා. වතුරට බහින්නේ නැතුව අනිත් උන්ට බැහැපන් කියන උන්ගෙන් පරිස්සම් වෙයල්ලා.උන්ගේ ඕඩර්ස් පිලිපදින්න ගිහින් ,ගිලෙන එකත් එක්ක පතුලට යන්න වෙන්නේ උඹලටත්.මොකද ගිලෙන එකා බලන්නේ කොහොම හරි ජිවිතේ බේරගන්න.උඹටවත් තනියෙම ඔට්ටු වෙන්න බැරි ජල කඳක් එක්ක තව එකෙක්ගේ ජිවිතයත් ගොඩ දාන්නම් නම් උඹ මොනවගේ කෙනෙක් වෙන්න ඕනෙද?හුගක් වෙලාවට වෙන්නේ අනිකා ජිවිතේ බේරගන්න කරන දැගලිල්ල,මරු විකාරයෙන් කරන දැගලිල්ල එක්ක උඹටත් මරු තුරුලට යන්න වෙන එක. අන්තිමට කියන්න තියෙන්නේ අම්මා තාත්තා උඹලා ගැන තියෙලා තියෙන විශ්වාසය කඩන්න එපා. [MEDIA=youtube]9evZcCPplow[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom