ගම්පහ නගරයෙන් ඇනෙක්ස් එකක් අවශ්‍යයි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගම්පහ නගරයෙන් ඇනෙක්ස් එකක් අවශ්‍යයි

    ගම්පහ නගරයෙන් ඇනෙක්ස් එකක් අවශ්‍යයි.නිදන කාමරයයි,attach බාත් රූම් එකයි තිබීම ප්‍රමාණවත්. මාසේකට 6000,7000 ක් වගේ මුදලක් දිය හැකියි.ඉක්මනින් අවශ්‍යයි.තවත් නිවසක් සමගනම් separate entrance විය යුතුයි.තමන්ගේම තැනක් හෝ දන්නා අදුරන තැනක් තියෙන අය කියන්න.ලොකු උදවුවක් යාලුවනේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඇයි බං ගම්පහින් ඇනෙක්ස් එකක් හොයාගන්න මෙච්චර අමාරු