Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්පහ වොලිබෝල් රජවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්පහ වොලිබෝල් රජවරු

ඔන්න ඉතින් මට අද හිතුන ගම්පහ ගැන ඔයාලට විස්තර ටිකක් කියල දීල thread එකක් දාන්න. මම ගම්පහ ඉන්න හින්ද තමය් ගම්පහ ගැන දාන්න හිතුවේ.

ඉතින් ගම්පහ කිව්වා ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ වොලිබෝල් තමය්.ඒ ටික කාලෙකට ඉස්සර ලංකාවේම වොලිබෝල් රජවරු ඉදල තියෙන්නේ ගම්පහ.

ආයේ ඉතින් ගම්පහ වොලිබෝල් සෙට් එකට ගහන්න කිසිම team එකක් ඉදල නෑ. match එකකට ගියොත් අනිවාර්යෙන් දිනලා තමය්ලු එන්නේ.

ඉතින් මට හරියටම අව්රුද්ද මතක නෑ.ඒ අව්රුද්දෙ සමස්ත ලංකා ශුරතවෙට ඇවිල්ල තියෙන්නේ ගම්පහ දිස්ත්රික්කේ team එකය් පුත්තලම දිස්ත්රික්කේ team එකය් ලු.ඒ match එක කොච්චර ප්රසිද්ද උනාද කියනවා නම් මුළු ගම්පහම කඩවල් ඔක්කොම එදා වහල තිබිල තියෙන්නේ.කට්ටියම ගිහිල්ල match එක බලන්න.

පුත්තලමේ කට්ටිය මගෙත් එක්ක තරහ වෙන්න එපා. අන්තිමට ගම්පහ team එක තමය් match එක දිනලා තියෙන්නේ. දිනුවට පස්සේ team එක ගම්පහ town එකට ගෙනල්ල තියෙන්නේ පෙරහරකින්.

ඒ තරම් ගම්පහ ජනතාව ඒ team එකට ආදරෙන් ඉදල තියෙන්නේ. ඔයාල කවද හරි ගම්පහ town එකට ඇවිල්ල තියෙනවා නම් දැකල ඇති මේ පින්තුරේ තියෙනවා වගේ ස්මාරකයක් තියෙනවා.

ඒ තමය් ඉස්සර ගම්පහ වොලිබෝල් team එක.ඔයාලට මේක තවත් ස්මාරකයක් විදිහට පෙනුනට මේක තමය් ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටිකක් වෙනුවෙන් මුලින්ම කරපු ස්මාරකය.ඒ කියන්නේ ගොඩක් වැදගත් කියල තේරෙනවා නේද?

මේ දවස් වල ගම්පහ town එක ඉඩ ගන්න ඕනේ හින්ද මේ ස්මාරකය මේ විදිහටම ගලවල ටිකක් එහාට ගෙනියන්න හදනවා. ඔයාල ගම්පහ ඉන්නවා නම් අනිවාර්යෙන් මේ දවස් වල ඒක දැකල ඇති.

මේ ස්මාරකය වෙනස් කලට පස්සේ ඒ විස්තරත් එක්ක තවත් thread එකක් මම දාන්නම්. ඉතින් මේ ලෝක පුජිත වොලිබෝල් team එකේ තවම ජීවතුන් අතර ඉන්න 2 ක් විතර ඉන්නවා. මේ අව්රුද්දෙ මැය් මාසේ 15 වෙනිදා අපේ මේ වොලිබෝල් team එකේ හිටපු නායකයා අභාවප්රාප්ත උනා.

ගම්පහ-ඉහළගම පදිංචිව සිටි ඩබ්. එල්. සිරිවර්ධන මහතා

1959 වසරේදී පාකිස්තානයේ පැවැති අලිජින්නා කුසලාන ආසියානු වොලිබෝල් ශූරතාවලියේදී හොඳම ප්රහාරයකයා බවට පත්වෙමින් ශ්රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දීමට සිරිවර්ධන මහතා සමත් උනලු . 1959-1970 අතර කාලයේදී ශ්රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමට නායකත්වය දුන් සිරිවර්ධන මහතා ශ්රී ලංකා වොලිබෝල් ක්ෂේත්රයේ උන්නතියට සිදුකළ කාර්ය භාරය අති විශාලය . 1966 දී පැවැති සිව්වැනි ආසියානු ක්රීඩා උළෙලට සහභාගි වූ ශ්රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙහෙයවීමදට සිරිවර්ධන මහතාට අවස්ථාව උදාඋන.

ඉතින් ඔයාල ගම්පහ වොලිබෝල් ගැන ගොඩක් විස්තර දැන ගන්න ඇති කියල හිතනවා. ගම්පහ අපේ එළකිරි members ල නම් මේ විස්තර ගොඩක් දන්නවත් ඇති.

අනිත් යට ප්රයෝජනවත් වෙය් කියල හිතුව හින්දි මේ thread එක දැම්මේ. ඉතින් කලින් දැනගෙන හිටිය නම් sry වෙන්න ඕනේ.

මගේ thread එක හොදය් නම් rep එකකුත් දීලම යන්න.

[QUOTE="BC_Dilum, post: 8872312, member: 84442"] [b]ගම්පහ වොලිබෝල් රජවරු[/b] [CENTER][SIZE=4][COLOR=RoyalBlue]ඔන්න ඉතින් මට අද හිතුන ගම්පහ ගැන ඔයාලට විස්තර ටිකක් කියල දීල thread එකක් දාන්න. මම ගම්පහ ඉන්න හින්ද තමය් ගම්පහ ගැන දාන්න හිතුවේ. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][IMG]http://img46.imageshack.us/img46/2964/dsc0014wx.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]ඉතින් ගම්පහ කිව්වා ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ වොලිබෝල් තමය්.ඒ ටික කාලෙකට ඉස්සර ලංකාවේම වොලිබෝල් රජවරු ඉදල තියෙන්නේ ගම්පහ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]ආයේ ඉතින් ගම්පහ වොලිබෝල් සෙට් එකට ගහන්න කිසිම team එකක් ඉදල නෑ. match එකකට ගියොත් අනිවාර්යෙන් දිනලා තමය්ලු එන්නේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue] ඉතින් මට හරියටම අව්රුද්ද මතක නෑ.ඒ අව්රුද්දෙ සමස්ත ලංකා ශුරතවෙට ඇවිල්ල තියෙන්නේ ගම්පහ දිස්ත්රික්කේ team එකය් පුත්තලම දිස්ත්රික්කේ team එකය් ලු.ඒ match එක කොච්චර ප්රසිද්ද උනාද කියනවා නම් මුළු ගම්පහම කඩවල් ඔක්කොම එදා වහල තිබිල තියෙන්නේ.කට්ටියම ගිහිල්ල match එක බලන්න. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]පුත්තලමේ කට්ටිය මගෙත් එක්ක තරහ වෙන්න එපා. අන්තිමට ගම්පහ team එක තමය් match එක දිනලා තියෙන්නේ. දිනුවට පස්සේ team එක ගම්පහ town එකට ගෙනල්ල තියෙන්නේ පෙරහරකින්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]ඒ තරම් ගම්පහ ජනතාව ඒ team එකට ආදරෙන් ඉදල තියෙන්නේ. ඔයාල කවද හරි ගම්පහ town එකට ඇවිල්ල තියෙනවා නම් දැකල ඇති මේ පින්තුරේ තියෙනවා වගේ ස්මාරකයක් තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/a/a7/Gampaha_town_volleyball.JPG[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]ඒ තමය් ඉස්සර ගම්පහ වොලිබෝල් team එක.ඔයාලට මේක තවත් ස්මාරකයක් විදිහට පෙනුනට මේක තමය් ලෝකේ ජීවත් වෙලා ඉන්න මිනිස්සු ටිකක් වෙනුවෙන් මුලින්ම කරපු ස්මාරකය.ඒ කියන්නේ ගොඩක් වැදගත් කියල තේරෙනවා නේද? [/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]මේ දවස් වල ගම්පහ town එක ඉඩ ගන්න ඕනේ හින්ද මේ ස්මාරකය මේ විදිහටම ගලවල ටිකක් එහාට ගෙනියන්න හදනවා. ඔයාල ගම්පහ ඉන්නවා නම් අනිවාර්යෙන් මේ දවස් වල ඒක දැකල ඇති.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=RoyalBlue]මේ ස්මාරකය වෙනස් කලට පස්සේ ඒ විස්තරත් එක්ක තවත් thread එකක් මම දාන්නම්. ඉතින් මේ ලෝක පුජිත වොලිබෝල් team එකේ තවම ජීවතුන් අතර ඉන්න 2 ක් විතර ඉන්නවා. මේ අව්රුද්දෙ මැය් මාසේ 15 වෙනිදා අපේ මේ වොලිබෝල් team එකේ හිටපු නායකයා [/COLOR][/SIZE][FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue]අභාවප්රාප්ත උනා.[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue][IMG]http://www.silumina.lk/2010/05/16/sira.jpg[/IMG][/COLOR][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]ගම්පහ-ඉහළගම පදිංචිව සිටි ඩබ්. එල්. සිරිවර්ධන මහතා[/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue]1959 වසරේදී පාකිස්තානයේ පැවැති අලිජින්නා කුසලාන ආසියානු වොලිබෝල් ශූරතාවලියේදී හොඳම ප්රහාරයකයා බවට පත්වෙමින් ශ්රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දීමට සිරිවර්ධන මහතා සමත් උනලු . 1959-1970 අතර කාලයේදී ශ්රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමට නායකත්වය දුන් සිරිවර්ධන මහතා ශ්රී ලංකා වොලිබෝල් ක්ෂේත්රයේ උන්නතියට සිදුකළ කාර්ය භාරය අති විශාලය . 1966 දී පැවැති සිව්වැනි ආසියානු ක්රීඩා උළෙලට සහභාගි වූ ශ්රී ලංකා වොලිබෝල් කණ්ඩායම මෙහෙයවීමදට සිරිවර්ධන මහතාට අවස්ථාව උදාඋන.[/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue]ඉතින් ඔයාල ගම්පහ [/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=RoyalBlue]වොලිබෝල්[/COLOR][/SIZE][FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue] ගැන ගොඩක් විස්තර දැන ගන්න ඇති කියල හිතනවා. ගම්පහ අපේ එළකිරි members ල නම් මේ විස්තර ගොඩක් දන්නවත් ඇති. [/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue]අනිත් යට ප්රයෝජනවත් වෙය් කියල හිතුව හින්දි මේ thread එක දැම්මේ. ඉතින් කලින් දැනගෙන හිටිය නම් sry වෙන්න ඕනේ. [/COLOR][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=4][COLOR=RoyalBlue]මගේ thread එක හොදය් නම් rep එකකුත් දීලම යන්න. [/COLOR][/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom